Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පටිච්චසමුප්පාදයෙන් බිදක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]වේදනාවට හේතුව කුමක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]හේතුව ස්පර්ශය වේ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]යම්[/FONT][FONT=&quot]දෙයක් දැනෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මන හරහානේ .ඇසේ දෙයක් ස්පර්ශයෙන්[/FONT][FONT=&quot]චක්කු සම්පස්සයත් කනේ ස්පර්ශයෙන් ශෝත සම්පස්සයත් දිවේ ස්පර්ශයෙන් ජිව්හා[/FONT][FONT=&quot]සම්පස්ස්යත් නාසයේ ස්පර්ශයෙන් ඝාන සම්පස්සයත් ශරීරයේ ස්පර්ශයෙන් පොට්ටබ්බ[/FONT][FONT=&quot]සම්බස්සයත් මනේ ස්පර්ශයෙන් මනෝ සම්පස්ස්යත් හටගන්නවා .[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දැන් අර කෙල්ලට[/FONT][FONT=&quot]හිත ගිය කොල්ලා බලමු .කෙල්ලව ඇහෙන දැක්ක නිසා සුබ වේදනාවක් දැනුනේ .කෙල්ලගේ[/FONT][FONT=&quot]ශබ්දය ඇහිලා [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කෙල්ල ගහන [/FONT][FONT=&quot]perfume [/FONT][FONT=&quot]එකක් දැනිලා කෙල්ල සම්බන්ද සිතුවිල්ලක්[/FONT][FONT=&quot]හරි ආපු නිසයි මේ කොල්ලට වේදනාව දැනුනේ .වාහනේට ආස කෙනා බලමු එයා අල්ලපු[/FONT][FONT=&quot]ගෙදර නිමල් අයියා වාහනේ ගෙනත් තියනවා දැක්ක නිසයි ඒ ලගට ගියේ .ඒ ගැන ඇහුව[/FONT][FONT=&quot]නිසයි දැනගෙන වාහනෙන් මෙහෙම සැපයක් දෙනවා කියලා දන ගත්තේ .[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ස්පර්ශයට[/FONT][FONT=&quot]හේතුව කුමක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]ආයස්ඨාන හෙවත් සලායතන ස්පර්ශයට හේතුවේ .සලායතන කිවම[/FONT][FONT=&quot]පන්චේන්ද්රියනේ මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ .ඒවා ඉන්ද්රිය .මේ ඉන්ද්රිය[/FONT][FONT=&quot]භාවිතයෙන් යමක් උපද්දගන්න ක්‍රියා කලොත් එතකොට දක්කයතනය ශෝත ආයතනය ආදී[/FONT][FONT=&quot]විදියට කටයුතු කරන්න බලනවා ..ආපහු උදාහරණෙන් බලමු .අර කෙල්ල දකිද්දී ආ[/FONT][FONT=&quot]කෙල්ලෙක් කියලා ඒ ගැන දැකුම් මාත්‍රයෙන් ඇත හරිද්දී ඇස ඉන්ද්‍රියක් විදියට[/FONT][FONT=&quot]ක්‍රියා කරන්නේ .එතකොට නැවත කෙල්ලව බලන්න අහන්න ක්‍රියා වෙන්නේ නෑ .නමුත්[/FONT][FONT=&quot]කෙල්ලෙක් දැක්කම ලස්සන කෙල්ලෙක් [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සුදු කෙල්ලෙක් අස් දෙක නිලම නිල්පාටයි ආදී[/FONT][FONT=&quot]වශයෙන් නැවත රුපය විමර්ශනය කරමින් බලන එකේදී ආයතන ඇති වීම සිදු වෙනවා .[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot][FONT=&quot]සලායතනට හේතුව කුමක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]සලායතනයට හේතුව නාම රුපයි .

නාම රුප කියන්නේ අර උදාහරණෙන් ගත්තොත් කෙල්ල සම්බන්ද මොනවා හරි මතකයන් තියනවම් (විඥානයේ බැසගත් නාමරූප )ඒවා මතක් වෙනවා.යාලුවෝ [/FONT][FONT=&quot]gf[/FONT][FONT=&quot]ලා හොයන සතුටින් කතා කර කර ඉන්න හැටි ඊට පස්සේ අත අල්ලන් යන හැටි වගේ ඒවා මතක් වෙනවා .

වාහනේ ගැනනම් වාහනයක් තියන කෙනෙක් වේගෙන් පැදන් යන හැටි ..ඔකේෂන් එකකට ආඩම්බරෙන් වාහනෙන් බැහැලා එන හැටි වගේ ඒවා මතක් වෙනවා .මෙසේ රුප හැදී හැදී විඥානය බලගතු කරනවා

නාමරුපයට හේතුව කුමක්ද ?නාමරුපයට හේතුව විඥානයයි .

කෙනෙක් කෙල්ලෙක් ගැන කිවම තමන්ගේ ඇතිතේ තියන මතකයන්ගෙන් ලස්සන කෙල්ලෙක් මැවිලා එන එක .එහෙම නැත්තන් වාහනයක් ගැන කිවම ඒ ඔක්කොම වැවිලා හිතේ එන එක .උදාහරණයක් විදියට මම හොනට් කිවොත් එහෙම දන්නා කෙනෙක්ට මැවිලා ඒ සම්බන්ද සියලු දේ එනවා .මම හොනට් එකක් පැද්ද වෙලාවේ ඉස්සරහ කෙහෙල් ලෙල්ලක් තිබිලා ලිස්සලා ගිහින් වැටිලා එහා පැත්තේ ගිය කෙල්ලෙක්ගෙ අගේ හැප්පිලා නැවතුනේ .ඊට පස්සේ ඒ කෙල්ල මට රව්වා .අයනම් වටෙන් නැති වෙන්න බයික් එක පදින්න ඕන ආදී වශයෙන් නාමරූප ක්‍රියාකාරිත්වය සිදුවෙලා සිදුවෙලා විඥානය බල ගැන්වෙනවා . විඥානය උඩට තමා මේ නාම රුප වැටෙන්නේ .

[/FONT] [/FONT]

[QUOTE="Arrow11, post: 22793051, member: 510219"] [SIZE=3][B][FONT="][COLOR=DarkRed]වේදනාවට හේතුව කුමක්ද [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]?[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]හේතුව ස්පර්ශය වේ[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed] [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]යම්[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]දෙයක් දැනෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මන හරහානේ .ඇසේ දෙයක් ස්පර්ශයෙන්[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]චක්කු සම්පස්සයත් කනේ ස්පර්ශයෙන් ශෝත සම්පස්සයත් දිවේ ස්පර්ශයෙන් ජිව්හා[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]සම්පස්ස්යත් නාසයේ ස්පර්ශයෙන් ඝාන සම්පස්සයත් ශරීරයේ ස්පර්ශයෙන් පොට්ටබ්බ[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]සම්බස්සයත් මනේ ස්පර්ශයෙන් මනෝ සම්පස්ස්යත් හටගන්නවා .[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed] [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]දැන් අර කෙල්ලට[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]හිත ගිය කොල්ලා බලමු .කෙල්ලව ඇහෙන දැක්ක නිසා සුබ වේදනාවක් දැනුනේ .කෙල්ලගේ[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]ශබ්දය ඇහිලා [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed],[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]කෙල්ල ගහන [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]perfume [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]එකක් දැනිලා කෙල්ල සම්බන්ද සිතුවිල්ලක්[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]හරි ආපු නිසයි මේ කොල්ලට වේදනාව දැනුනේ .වාහනේට ආස කෙනා බලමු එයා අල්ලපු[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]ගෙදර නිමල් අයියා වාහනේ ගෙනත් තියනවා දැක්ක නිසයි ඒ ලගට ගියේ .ඒ ගැන ඇහුව[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]නිසයි දැනගෙන වාහනෙන් මෙහෙම සැපයක් දෙනවා කියලා දන ගත්තේ .[/COLOR][/FONT][FONT="] [/FONT][FONT="]ස්පර්ශයට[/FONT][FONT="]හේතුව කුමක්ද [/FONT][FONT="]?[/FONT][FONT="]ආයස්ඨාන හෙවත් සලායතන ස්පර්ශයට හේතුවේ .සලායතන කිවම[/FONT][FONT="]පන්චේන්ද්රියනේ මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ .ඒවා ඉන්ද්රිය .මේ ඉන්ද්රිය[/FONT][FONT="]භාවිතයෙන් යමක් උපද්දගන්න ක්‍රියා කලොත් එතකොට දක්කයතනය ශෝත ආයතනය ආදී[/FONT][FONT="]විදියට කටයුතු කරන්න බලනවා ..ආපහු උදාහරණෙන් බලමු .අර කෙල්ල දකිද්දී ආ[/FONT][FONT="]කෙල්ලෙක් කියලා ඒ ගැන දැකුම් මාත්‍රයෙන් ඇත හරිද්දී ඇස ඉන්ද්‍රියක් විදියට[/FONT][FONT="]ක්‍රියා කරන්නේ .එතකොට නැවත කෙල්ලව බලන්න අහන්න ක්‍රියා වෙන්නේ නෑ .නමුත්[/FONT][FONT="]කෙල්ලෙක් දැක්කම ලස්සන කෙල්ලෙක් [/FONT][FONT="],[/FONT][FONT="]සුදු කෙල්ලෙක් අස් දෙක නිලම නිල්පාටයි ආදී[/FONT][FONT="]වශයෙන් නැවත රුපය විමර්ශනය කරමින් බලන එකේදී ආයතන ඇති වීම සිදු වෙනවා .[/FONT][/B][/SIZE][FONT="] [/FONT] [FONT="][COLOR=DarkRed][B][SIZE=3][FONT="]සලායතනට හේතුව කුමක්ද [/FONT][FONT="]?[/FONT][FONT="]සලායතනයට හේතුව නාම රුපයි . නාම රුප කියන්නේ අර උදාහරණෙන් ගත්තොත් කෙල්ල සම්බන්ද මොනවා හරි මතකයන් තියනවම් (විඥානයේ බැසගත් නාමරූප )ඒවා මතක් වෙනවා.යාලුවෝ [/FONT][FONT="]gf[/FONT][/SIZE][/B][/COLOR][FONT="][B][SIZE=3][COLOR=DarkRed]ලා හොයන සතුටින් කතා කර කර ඉන්න හැටි ඊට පස්සේ අත අල්ලන් යන හැටි වගේ ඒවා මතක් වෙනවා . වාහනේ ගැනනම් වාහනයක් තියන කෙනෙක් වේගෙන් පැදන් යන හැටි ..ඔකේෂන් එකකට ආඩම්බරෙන් වාහනෙන් බැහැලා එන හැටි වගේ ඒවා මතක් වෙනවා .මෙසේ රුප හැදී හැදී විඥානය බලගතු කරනවා[/COLOR] නාමරුපයට හේතුව කුමක්ද ?නාමරුපයට හේතුව විඥානයයි . කෙනෙක් කෙල්ලෙක් ගැන කිවම තමන්ගේ ඇතිතේ තියන මතකයන්ගෙන් ලස්සන කෙල්ලෙක් මැවිලා එන එක .එහෙම නැත්තන් වාහනයක් ගැන කිවම ඒ ඔක්කොම වැවිලා හිතේ එන එක .උදාහරණයක් විදියට මම හොනට් කිවොත් එහෙම දන්නා කෙනෙක්ට මැවිලා ඒ සම්බන්ද සියලු දේ එනවා .මම හොනට් එකක් පැද්ද වෙලාවේ ඉස්සරහ කෙහෙල් ලෙල්ලක් තිබිලා ලිස්සලා ගිහින් වැටිලා එහා පැත්තේ ගිය කෙල්ලෙක්ගෙ අගේ හැප්පිලා නැවතුනේ .ඊට පස්සේ ඒ කෙල්ල මට රව්වා .අයනම් වටෙන් නැති වෙන්න බයික් එක පදින්න ඕන ආදී වශයෙන් නාමරූප ක්‍රියාකාරිත්වය සිදුවෙලා සිදුවෙලා විඥානය බල ගැන්වෙනවා . විඥානය උඩට තමා මේ නාම රුප වැටෙන්නේ .[/SIZE][/B] [/FONT] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom