පටිට තාක්ෂණයක්

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    පටිට තාක්ෂණයක්

    :P:P:Pවර ඇතුලට:yes::yes::yes::yes::yes:
    "ටච් ස්ක්‍රින් වෙනුවට මිනිස් සම ටච් කරන සික්රෙට් ඇපල් වලටත් අභියෝගයක් වෙයි"


    755.jpg
    මිනිස් සම ස්පර්ෂ සංවේදී තිරයක් බවට (ටච් ස්ක්‍රින්) බවට හරවා ජංගම දුරකථනයක කාරියත්, සාක්කු පරිගණකයක කාරියත් ඉටුකරදීමේ සමත් වළල්ලක් නිර්මාණය කිරීමේ කටයුතු වල බි‍්‍රතාන්‍යය සමාගමක් යෙදී සිටී.
    ‘සික්රෙට්‘ නමින් හැදින්වෙන මේ වළල්ලේ අන්තර්ගත කර ඇති ක්ෂුද්‍ර ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් මෙසේ වළල්ල පැළද සිටින්නාගේ අතෙහි සම මත ස්පර්ෂ සංවේදී තිරය මවයි. තිරය මත තැබෙන ඇගිල්ලේ පිහිටීම හදුනාගැනෙන්නේ වළල්ලේ ඇති තවත් සංවේදක රාශියක් මගිනි.

    මේ සංවේදක හා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයේ කටයුතු යාමනය වන්නේ වළල්ලේ ඇති කුඩා ප‍්‍රමාණයේ මධ්‍ය සැකසුම් ඒකකයකිනි. රැහැන් රහිත අන්තර්ජාල තාක්ෂණය සදහා වන මෙවලමක්, බ්ලූටූත්, වළල්ල පරිගණකයක් හා සම්බන්ධ කරවිය හැකි මුහුණතක් ආදී පහසුකම්ද වළල්ලේ ඇත.

    සික්රෙට් දවසේ ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට භාවිතා කළ හැකි බව නිර්මාපකයෝ කියති.අව්ව වැස්ස යැයි කියා වෙනසක් එයට නැත.

    වළල්ලේ පරීක්ෂණ ආකෘතියක් ඉදිරි සති කිහිපයේදී එළිදැක්වීමට සැළසුම් කර තිබේ.ඇතැම් කරුණු සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇතත් ඇපල් හා වෙනත් සමාගම් දැන් ඉදිරිපත් කරමින් සිටින අත් පළදනා වලට ‘සික්රෙට්‘ හොද තරගයක් දෙනු ඇතැයි විචාරයකින් අදහස් පළ කරයි

    human-punching-bag2-550x364.jpg


    human-punching-bag3-550x480.jpg


    මටත් රෙප් දියවි උස්සල දැමිමට:D:D:D:D
     
    • Like
    Reactions: ජොසී