Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පටි ජොකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න සිරා තවත් නැවුම් දවසක දහසක් බලාපොරොත්තු හදේ දල්වාගෙන කාමරේ දොර ඇරියා.. කොයි කථාවද අද කියන්නෙ කියලා කම්පනා ලෝකෙ සැරිසරන කොට මෙන්න මේ කථාව මතක් වුනේ... මේ සිදුවීම වුනේ සහශ්‍රය ලබපු ගමන්.. ඒ කියන්නෙ අදින් දශකයකටත් එහා... ඒ වෙද්දි සිරා උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න අවදිය.. අධ්‍යාපනය වගේම බෑන්ඩ් ජීවිතයත් සමබරව ගලාගෙන ගිය කාලයක්...

අපේ වැස්ටර්න් බෑන්ඩ් එකේ 1997 වසරේ නියාමකයා තමයි ලොකු අයියා... මම කලින් කියලා තියෙන බූරු කථාව අස්සෙ කපිල් දේව් තුමාගෙන් හොදටම ගුටි කෑවෙත් මෙතුමාම තමයි. බෑන්ඩ් එකේ හැමෝටම ලොකු අයියා කෙනෙක් වෙච්ච මේ චරිතය, කෙනෙක්ගෙ සැපේදි වගේම දුකේදිත් පිහිටවෙන පස්ට චරිතයක්... දෙයක් කරමු කිව්වොත් ඒක කරලම මිස පස්ස බලන්නෙ නැති කෙනෙක්...

මම මේ කියන කාලයේ ලොකු අයියා බෑන්ඩ් එකෙන් සමුඅරගෙන රැකියාවකට එක්වෙලා හිටපු කාලෙ.. පරිගණක පුහුණුව ලබාදෙන ප්‍රසිද්ධ ආයතනයක ආචාර්ය වරයෙක් විදියටයි කටයුතු කලේ.... සිරා ඒ වෙද්දිත් බෑන්ඩ් ගහනවා...

අපේ පිරිස හදිසි රාජකාරියක් නැත්නම් පුහුණුවීම් කරන්නෙ බ්‍රහස්පතින්දාට විතරයි... පුහුණුවීම් අවසන් උනාට පස්සෙ ටවුමෙ නිමල් අයියගෙ ඇට්ටේරියා ගහ යට පොට් එකට (මේ කඩේ අද නැත එතැන බැංකුවක් අද ඇත) එකතුවෙනවා ප්ලෙන්ටියක් ගහන්න. රැකියාව නිමවෙලා නිවෙස බලා යන අපේ පැරණි සාමාජිකයනුත් මේ තැනදීම අපිට හමුවෙනවා... බෑන්ඩ් එකේ හෙට දවස, පුහුණුවීම් වල ප්‍රගතිය, අඩුපාඩු සාකච්ඡා වෙන්නෙත් මෙතැනමයි... කඩේ හිමිකරැත් අපේ ආදිශිෂ්‍යයෙක් වීම නිසාම එතැන අපේම තැනක් වගෙයි දැනුනෙ. දවසක් ලොකුඅයියත් මෙතැනදි අපිට හමුවුනා...

උඹලා ඔන්න වැඩ දාගන්න එපා ඊළග සතියෙ සෙනසුරාදට...අරිද ? මගේ උපන්දිනේට පොඩි පාටියක් දානවා ගෙදර... මම වැඩ කරන තැන ගෑල්ළමයි ටිකකුත් එනවා... උඹලා සැට් එකත් ඇවිල්ලා අඩියක් එහෙම ගහලා ජොලියක් දාමු.....

අපේ උන් ඔක්කොම හක හක ගාලා හිනාවුනා... අනේ යන්න ලොකු අයියා.. අපි නම් එයි... බලාගෙන ඉන්න.. ආයෙත් නම් අපි රැවටෙන්නෙ නෑ.... අපේ උන් එහෙම කිව්වා...

ඇයි එහෙම කිව්වෙ ?

බොලාලට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා මම නිධාන කථාවත් කියන්නම්...

මේ වගේම මීට කලින් දවසක ලොකු අයියා පාටියකට කියලා හැමෝටම ආරාධනා කලා....

අපේ ඔෆිස් එකේ කට්ටියත් එන නිසා ඔක්කොම හොද කිට් එකකට බැහැලා උදේ 9 වෙද්දි ගෙදරට වරෙන් කියලයි එදා කිව්වෙ... සිරාට අමතර පන්තියක් නිසා එදා පාටියට යන්න බැරි උනා... පස්සෙ හිතුනා ගියේ නැති එකෙන් මගෙ ජාමෙ බේරුනා කියලා....

ඉතිං අපේ පිරිස කියපු වෙලාවට අත්දිග ෂර්ට් ඇදලා.. ටයි එකක් එහෙම දාලා මගුල් ගෙදරක යන තරම් උජාරැවෙන් පාටි ගෙදරට ගියාට කිසිම හැලහොල්මනක් ඒ කිව්වෙ පාටියක ලකුණක් වත් තිබිලා නෑ... ඒ වෙනුවට පිරිස පිළිගත්ත ලොකු අයියා බක බක ගාලා හිනාවෙනවලු උගෙ එපාම කරපු මල්ලිලා දෙන්නත් එක්කම...

කොහෙද බන් මේ විදියට ඇදගෙන බොලාලා යන්නෙ ?

ඇයි ඔයාගෙ උපන්දින පාටියටනෙ අනේ... මතක නැද්ද එන්න කිව්වා... පිරිස යටහත් පහත්ව උත්තර දීලා...

ලොකු අයියා ආයෙත් හයියෙන් හිනාවෙලා... මොන පාටිද බන් අපේ කුඹුරු වල අද ගොයම් කපනවා ඒකයි තොපිට එන්නෙ කිව්වෙ... ඔය ඇදුම් ගලවලා මේ සරම් කොටයක්, කොට කලිසමක් ගහගෙන, උදේට මොනා හරි සප්පායම් වෙලා කුඹුරට බහිමු කිව්වම කට්ටිය භූත වෙලා, කනේ තිබ්බ කට චූට්ටියට උන්ඩි වෙලා... උදේ ඉදන් හවස්වෙන කම් ගොයම් කපලා හීනියට ෂොට් එකක් දාගෙන වත්ත පහළ ලිදෙන් නාගෙන තමයි පිරිස ආයෙත් නිවෙස් බලා ගිහින් තිබ්බෙ.... ඔය හේතුව නිසා කාලයක් යනතුරු හැමෝම ලොකු අයියගෙ උපන් දින පාටි වර්ජනය කොලා.

නෑ නෑ බන් මේ සැරේ ඇත්තටමයි උඹලට එන්න කියන්නෙ.... හැමදාමත් බොරු කරන්නෙ නෑනෙ බන්... සිරාවටම පාටියක් තියෙන්නෙ ඔන්න වරෙල්ලා කියපු ලොකු අයියා නිමල් අයියගෙ පොට් එකෙන් අනතරස්දාන උනා...

දැන් ඔන්න බෑන්ඩ් එකේ ආරාධනා ලබපු අපි වගේ සීනියර් ඇත්තො පාටි ගෙදර ගිහින් දෙන තෑග්ග ගැන සාකච්ඡා කොලා... ඒ කාලෙ ගෙදරිනුත් කොකු දාගෙන බෑන්ඩ් ගහපු කාලයක් නිසාත්, රැකියාවක් නොකල නිසාත් අපි ළග අතේ සතේ නෑ... අවසානයේ ලොකු අයියා කරපු වැඩේට රිටර්න් එකක් දෙන්නත් එක්කම ගද ගහන පරණ සපත්තුවක් එක්ක ලොකුම ලොකු ගඩොලක් පාර්සල් කරලා... තෑගි ඔතන ලස්සන කොලයකින් ආවරණය කරලා සෑහෙන්න විශාල තෑගි පාර්සලයක් සූජානම් කොලා...

ඔන්න පාටි ගෙදර යන දවස උදා වුනා, කලින් වගේ ගොයම් කැපීමක්ද කියලා අවධානයෙන් පිරිස හෙමින් හෙමින් ලොකු අයියගෙ නිවසට කිට්ටු වුනා.. ඔන්න එදා ඒ නිවස උත්සවශ්‍රීයෙන් බැබලෙනවා... හැමතැනම ක්‍රේප් කොල ඇදලා බැලුම් එල්ලලා... හරිම සිරියාවයි...

පිරිස ආදරයෙන්, සාදරයෙන් පිළිගත්ත ලොකු අයියා සාලයේ කොනක අසුන් පැනවූවා... සාලයේ තිබුන ලොකු මේසයක් උඩ අපේ සම්භාවනීය තෑග්ග සැතපෙව්වා...

ඔන්න තවත් මද වේලාවක් ඇවෑමෙන් කිචි බිචියක් ඇහෙන්න ගත්තා... අනේ සීදේවි ගෑල්ළමයි රොත්තක්ම උපන් දින සාදෙට ඇවිල්ලා... ලොකුඅයියගෙ කාර්යාලයේ මිතුරියන්... හැමෝම එක වගේම පොෂ්... නෙත්,සිත්,හදවත් පැහැරගන්නවා... අපේ උන්ගෙ හෘද ස්පන්දනය වැඩි වෙලා ඒගොල්ලන්ගෙ සුන්දරත්වය දැකලා.... ඒ මදිවට සියල්ලන්ම තෑගි භෝග අතින් කටින් අරගෙන ඇවිල්ලා තිබුනෙ...

දෙපිරිස හදුනාගැනීමෙන් පස්සෙ සාදය ඇරඹුනා... උපන්දින කේක් ගෙඩිය කපලා, කේක් කවලා, වැඩේ ඉස්සරහට යනකොට ලොකු අයියගෙ සම වයසෙ අපේ පැරණි බෑන්ඩ් සගයෙක් වෙච්චි VP තුමාත් පැමිණියා... ඉංග්‍රීසි අකුරැ දෙකකින් කියැවෙන ඉතා අසභ්‍ය නමක් තමයි එයාට යොදලා තිබුනෙ... ඒ නිසා අකුරු දෙකකින් තමයි හැමෝම ආමන්ත්‍රණය කොලේ...

මධු බදුන් එකින් එක හිස්වෙනකොට අපි කෙමෙන් කෙමෙන් පියවි ලොවින් ඈතට ඉගිල්ලුනා... ලයාන්විත සංගීත හඩ දසත පැතිරෙද්දි සුන්දර මානවිකාවන් අප සමග නර්ථනයට පැමිණියා.. දැන් සාදය ඉතා උච්ච ස්ථානයක පවතින්නෙ... හැමෝම තරගෙට නටනවා.. ඒ අතර තමන්ගෙ හිත්ගත් ගෑල්ළමයින්ට සමහරැ එකිනෙක දේවල් කොදුරනවා... මේ ආකාරයෙන් ඉතා තීව්ර අවස්ථා පසුකරගෙන දිවා භෝජන සංග්‍රහයත් භුක්ති විදලා උපන්දින සාදයේ අවසන් අවස්ථාවට එළැඹුනා ... ඒ තමයි එකිනෙකා රැගෙන ආ ත්‍යාග ලබාදෙන අවස්ථාව.

මුලින්ම අපේ උන් ඔතාගෙන ආපු ත්‍යාගය... ඊටත් පස්සෙ VP තුමාගෙ ත්‍යාගය... මේ ආකාරයෙන් පිළිවෙලින් සාලයේ කොනක තිබුන මේසයක් උඩ ත්‍යාගයන් එකින් එක එකතු වෙනවා... මෙන්න මේ අතර තමයි අපි හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුනේ...

දැන් අලුත්ම ක්‍රමේ තමයි.. ගෙනාපු තෑගි හැමෝම ඉස්සරහා කඩන එක... අපිත් එහෙම කරමු... ලස්සන එකියක් එහෙම කිව්වම එයාගෙ යාලුවොත් ඒකට පැනලා කැමති වුනා... උන්ට වුවමනා වුනේ ඒගොල්ලො ගෙනාපු තෑගි කොච්චර වටිනවද කියලා හැමෝටම පෙන්නන්න කියලා, පස්සෙ දවසක සිරාගෙ අක්මාවට වැටහුනා.අපේ උන් වගේම VP තුමත් මේ යෝජනාවට දැඩිව විරුද්ධ වුනා... එතෙක් පටන් පැවති නොයෙක් වාද විවාද අවසානයේ ගෑල්ළමයින්ගෙ අදහසට එකග වෙන්න අපිටත් සිදුවුනා... තවත් මද වේලාවක් ඇවෑමෙන් අපේ සායම දියවී අපි ඉතාමත් සාටර් ජීවීන් කොටසක් වන අයුරු හීනෙන් වගේ පේන්න ගත්තා...

මුලින්ම ගෑල්ළමයි තම තමන් ගෙනාපු ත්‍යාග හැමෝම ඉදිරියේ විවෘත කරන ලෙස ලොකු අයියට ආරාධනා කලා.. ඔන්න දැන් වැඩේ ආරම්භ වුනා... ෂර්ට්, සුවද විලවුන්, සපත්තු, ඔරලෝසු.... ආදී නානා ප්‍රකාර වටිනා ත්‍යාගයන් කාර්යාල මිතුරියන් එයාට තිළිණ කරලා... දැන් ඔන්න අපේ වාරේ... තෑග්ග අතට ගන්නකොටම හැමෝම කෑ ගහනවා ඕකනම් කඩන්න එපා කියලා... ගෑල්ළමයි කෑ ගහනවා, නෑ ඕක කඩන්න ඕනෙමයි කියලා....

ලොකු අයියා අපේ තෑගි පෙට්ටිය අතට අරගත්තා... ටිකක් බරයි වගේ දැනුන නිසා පොඩ්ඩක් සොලවලා එහෙම බැලුවා... ගඩොල් ගෙඩිය ඇතුලෙ හෙල්ලෙන සද්දෙ අපිට ඇහෙනකොට අපේ ඔලුවත් හෙල්ලෙනවා වගේ දැනුනා...ඇයි බොලං අපේ ආත්මගරුත්වය කීතු කීතු වෙන්න යන වෙලාවක් නොවැ...

තෑග්ග ඔතලා තිබුනු කොළේ ඉරලා අනිත් පැත්තට හරවනකොටම දඩාස් කියලා වැටුනෙ නෑතෑ දඩි ගඩොල... තව පොඩ්ඩෙන් සාලෙ බිමට අල්ලලා තිබුන ටයිල් එකකුත් බිදෙනවා ඒකෙ බරට... කෙල්ලො රංචුව කෑ ගහලා හිනාවෙනකොට ලොකු අයියගෙ ගෙදර අයත් එතනට රැස් වුනා. ඊටත් පස්සෙ ගඩොල එක්ක තිබුන ගද ගහන පරණ සපත්තුවත් එළියට ඇවිල්ලා හැමෝම දිහා බලාගෙන හිටියා... අපේ උන් එකා දෙන්නා සාලෙන් වහං වෙනකොට ගෑල්ළමයි උඩ පැන පැන අපිට සාටරේට හිනා වුනා...

ඔන්න දැන් අන්තිම තෑග්ග... VP තුමා ගෙනාපු එක... ඒක කඩන්න නම් සෑහෙන්න අමාරැ උනා... මිනිහා ඉඩදෙන්නෙම නෑ... අපේ උන් ටිකත් ඒ වෙද්දි සාටර් වෙලා හමාර නිසා.. අපේ සම්පූර්ණ සහාය හිමි වුනා ත්‍යාගය විවෘත කරන්න... අවසානයේ ටික ටික ඔතලා තිබුන කොළේ අස්සෙන් තෑග්ග මතුවුනා...

ඉස්සෙල්ලාම තිබුනෙ තැටි පාන් රාත්තලක්... ඒක උඩ දත්බෙහෙත් වලින් හිංහලෙන් අමු කුණුහරුපයක් ලියලා... අවසානයේ උපන්දිනයට සුභ පතලා... ලොකු අයියා පාන් රාත්තල උස්සනකොටම ඒකෙ පැටලිලා කලු පාට යමක් බිම වැටුනා... ඒ එක්කම VP ගොයියා විදුලි වේගයෙන් සාලෙන් මාරු වුනා... අනේ ඒ මොකක්ද ? කියපු කෙල්ලො රොත්ත පැනපු ගමන් වැටුන එක අහුලලා උඩට ඉස්සුවා... ඊයා ඒ එක්කම ඇහුනා...

වවුලා වගේ දිග ඇරැනු පටි ජොකා සීලිම දිහා බලාගෙන හිනැහෙද්දි... පාටි ගෙදර එකම හූ ගොඩක් වුනා... තෑග්ග ගෙනාපු VP ගොයියා එතෙක් වෙලා ට්‍රයි එක දිපු කෙල්ලටත් නොකියා පාටියට සමු දීලා වත්ත පහළට ගිහින් තිබුනා...

ගෑල්ළමයි ඉන්න කඩේකට ගිහිල්ලා පටි ජොක්කු ඉල්ලන්නත් ලැජ්ජා කාලේ පොෂ් දැරිවියො පිරිසක් ඉස්සරහා වෙච්ච වැඩෙන් තෑග්ග ගෙනාපු කෙනා පත්වෙච්ච අපහසුතාව තේරුම් ගන්න පුලුවන්නෙ.

උපුටා ගැනීම :- සිරාගේ කාමරේ

siragekamare.blogspot.com/2012/08/blog-post.html

[QUOTE="නෝටි බබා, post: 23359934, member: 511910"] [COLOR="Purple"][SIZE="4"][FONT="Century Gothic"] ඔන්න සිරා තවත් නැවුම් දවසක දහසක් බලාපොරොත්තු හදේ දල්වාගෙන කාමරේ දොර ඇරියා.. කොයි කථාවද අද කියන්නෙ කියලා කම්පනා ලෝකෙ සැරිසරන කොට මෙන්න මේ කථාව මතක් වුනේ... මේ සිදුවීම වුනේ සහශ්‍රය ලබපු ගමන්.. ඒ කියන්නෙ අදින් දශකයකටත් එහා... ඒ වෙද්දි සිරා උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න අවදිය.. අධ්‍යාපනය වගේම බෑන්ඩ් ජීවිතයත් සමබරව ගලාගෙන ගිය කාලයක්... අපේ වැස්ටර්න් බෑන්ඩ් එකේ 1997 වසරේ නියාමකයා තමයි ලොකු අයියා... මම කලින් කියලා තියෙන බූරු කථාව අස්සෙ කපිල් දේව් තුමාගෙන් හොදටම ගුටි කෑවෙත් මෙතුමාම තමයි. බෑන්ඩ් එකේ හැමෝටම ලොකු අයියා කෙනෙක් වෙච්ච මේ චරිතය, කෙනෙක්ගෙ සැපේදි වගේම දුකේදිත් පිහිටවෙන පස්ට චරිතයක්... දෙයක් කරමු කිව්වොත් ඒක කරලම මිස පස්ස බලන්නෙ නැති කෙනෙක්... මම මේ කියන කාලයේ ලොකු අයියා බෑන්ඩ් එකෙන් සමුඅරගෙන රැකියාවකට එක්වෙලා හිටපු කාලෙ.. පරිගණක පුහුණුව ලබාදෙන ප්‍රසිද්ධ ආයතනයක ආචාර්ය වරයෙක් විදියටයි කටයුතු කලේ.... සිරා ඒ වෙද්දිත් බෑන්ඩ් ගහනවා... අපේ පිරිස හදිසි රාජකාරියක් නැත්නම් පුහුණුවීම් කරන්නෙ බ්‍රහස්පතින්දාට විතරයි... පුහුණුවීම් අවසන් උනාට පස්සෙ ටවුමෙ නිමල් අයියගෙ ඇට්ටේරියා ගහ යට පොට් එකට (මේ කඩේ අද නැත එතැන බැංකුවක් අද ඇත) එකතුවෙනවා ප්ලෙන්ටියක් ගහන්න. රැකියාව නිමවෙලා නිවෙස බලා යන අපේ පැරණි සාමාජිකයනුත් මේ තැනදීම අපිට හමුවෙනවා... බෑන්ඩ් එකේ හෙට දවස, පුහුණුවීම් වල ප්‍රගතිය, අඩුපාඩු සාකච්ඡා වෙන්නෙත් මෙතැනමයි... කඩේ හිමිකරැත් අපේ ආදිශිෂ්‍යයෙක් වීම නිසාම එතැන අපේම තැනක් වගෙයි දැනුනෙ. දවසක් ලොකුඅයියත් මෙතැනදි අපිට හමුවුනා... උඹලා ඔන්න වැඩ දාගන්න එපා ඊළග සතියෙ සෙනසුරාදට...අරිද ? මගේ උපන්දිනේට පොඩි පාටියක් දානවා ගෙදර... මම වැඩ කරන තැන ගෑල්ළමයි ටිකකුත් එනවා... උඹලා සැට් එකත් ඇවිල්ලා අඩියක් එහෙම ගහලා ජොලියක් දාමු..... අපේ උන් ඔක්කොම හක හක ගාලා හිනාවුනා... අනේ යන්න ලොකු අයියා.. අපි නම් එයි... බලාගෙන ඉන්න.. ආයෙත් නම් අපි රැවටෙන්නෙ නෑ.... අපේ උන් එහෙම කිව්වා... ඇයි එහෙම කිව්වෙ ? බොලාලට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා මම නිධාන කථාවත් කියන්නම්... මේ වගේම මීට කලින් දවසක ලොකු අයියා පාටියකට කියලා හැමෝටම ආරාධනා කලා.... අපේ ඔෆිස් එකේ කට්ටියත් එන නිසා ඔක්කොම හොද කිට් එකකට බැහැලා උදේ 9 වෙද්දි ගෙදරට වරෙන් කියලයි එදා කිව්වෙ... සිරාට අමතර පන්තියක් නිසා එදා පාටියට යන්න බැරි උනා... පස්සෙ හිතුනා ගියේ නැති එකෙන් මගෙ ජාමෙ බේරුනා කියලා.... ඉතිං අපේ පිරිස කියපු වෙලාවට අත්දිග ෂර්ට් ඇදලා.. ටයි එකක් එහෙම දාලා මගුල් ගෙදරක යන තරම් උජාරැවෙන් පාටි ගෙදරට ගියාට කිසිම හැලහොල්මනක් ඒ කිව්වෙ පාටියක ලකුණක් වත් තිබිලා නෑ... ඒ වෙනුවට පිරිස පිළිගත්ත ලොකු අයියා බක බක ගාලා හිනාවෙනවලු උගෙ එපාම කරපු මල්ලිලා දෙන්නත් එක්කම... කොහෙද බන් මේ විදියට ඇදගෙන බොලාලා යන්නෙ ? ඇයි ඔයාගෙ උපන්දින පාටියටනෙ අනේ... මතක නැද්ද එන්න කිව්වා... පිරිස යටහත් පහත්ව උත්තර දීලා... ලොකු අයියා ආයෙත් හයියෙන් හිනාවෙලා... මොන පාටිද බන් අපේ කුඹුරු වල අද ගොයම් කපනවා ඒකයි තොපිට එන්නෙ කිව්වෙ... ඔය ඇදුම් ගලවලා මේ සරම් කොටයක්, කොට කලිසමක් ගහගෙන, උදේට මොනා හරි සප්පායම් වෙලා කුඹුරට බහිමු කිව්වම කට්ටිය භූත වෙලා, කනේ තිබ්බ කට චූට්ටියට උන්ඩි වෙලා... උදේ ඉදන් හවස්වෙන කම් ගොයම් කපලා හීනියට ෂොට් එකක් දාගෙන වත්ත පහළ ලිදෙන් නාගෙන තමයි පිරිස ආයෙත් නිවෙස් බලා ගිහින් තිබ්බෙ.... ඔය හේතුව නිසා කාලයක් යනතුරු හැමෝම ලොකු අයියගෙ උපන් දින පාටි වර්ජනය කොලා. නෑ නෑ බන් මේ සැරේ ඇත්තටමයි උඹලට එන්න කියන්නෙ.... හැමදාමත් බොරු කරන්නෙ නෑනෙ බන්... සිරාවටම පාටියක් තියෙන්නෙ ඔන්න වරෙල්ලා කියපු ලොකු අයියා නිමල් අයියගෙ පොට් එකෙන් අනතරස්දාන උනා... දැන් ඔන්න බෑන්ඩ් එකේ ආරාධනා ලබපු අපි වගේ සීනියර් ඇත්තො පාටි ගෙදර ගිහින් දෙන තෑග්ග ගැන සාකච්ඡා කොලා... ඒ කාලෙ ගෙදරිනුත් කොකු දාගෙන බෑන්ඩ් ගහපු කාලයක් නිසාත්, රැකියාවක් නොකල නිසාත් අපි ළග අතේ සතේ නෑ... අවසානයේ ලොකු අයියා කරපු වැඩේට රිටර්න් එකක් දෙන්නත් එක්කම ගද ගහන පරණ සපත්තුවක් එක්ක ලොකුම ලොකු ගඩොලක් පාර්සල් කරලා... තෑගි ඔතන ලස්සන කොලයකින් ආවරණය කරලා සෑහෙන්න විශාල තෑගි පාර්සලයක් සූජානම් කොලා... ඔන්න පාටි ගෙදර යන දවස උදා වුනා, කලින් වගේ ගොයම් කැපීමක්ද කියලා අවධානයෙන් පිරිස හෙමින් හෙමින් ලොකු අයියගෙ නිවසට කිට්ටු වුනා.. ඔන්න එදා ඒ නිවස උත්සවශ්‍රීයෙන් බැබලෙනවා... හැමතැනම ක්‍රේප් කොල ඇදලා බැලුම් එල්ලලා... හරිම සිරියාවයි... පිරිස ආදරයෙන්, සාදරයෙන් පිළිගත්ත ලොකු අයියා සාලයේ කොනක අසුන් පැනවූවා... සාලයේ තිබුන ලොකු මේසයක් උඩ අපේ සම්භාවනීය තෑග්ග සැතපෙව්වා... ඔන්න තවත් මද වේලාවක් ඇවෑමෙන් කිචි බිචියක් ඇහෙන්න ගත්තා... අනේ සීදේවි ගෑල්ළමයි රොත්තක්ම උපන් දින සාදෙට ඇවිල්ලා... ලොකුඅයියගෙ කාර්යාලයේ මිතුරියන්... හැමෝම එක වගේම පොෂ්... නෙත්,සිත්,හදවත් පැහැරගන්නවා... අපේ උන්ගෙ හෘද ස්පන්දනය වැඩි වෙලා ඒගොල්ලන්ගෙ සුන්දරත්වය දැකලා.... ඒ මදිවට සියල්ලන්ම තෑගි භෝග අතින් කටින් අරගෙන ඇවිල්ලා තිබුනෙ... දෙපිරිස හදුනාගැනීමෙන් පස්සෙ සාදය ඇරඹුනා... උපන්දින කේක් ගෙඩිය කපලා, කේක් කවලා, වැඩේ ඉස්සරහට යනකොට ලොකු අයියගෙ සම වයසෙ අපේ පැරණි බෑන්ඩ් සගයෙක් වෙච්චි VP තුමාත් පැමිණියා... ඉංග්‍රීසි අකුරැ දෙකකින් කියැවෙන ඉතා අසභ්‍ය නමක් තමයි එයාට යොදලා තිබුනෙ... ඒ නිසා අකුරු දෙකකින් තමයි හැමෝම ආමන්ත්‍රණය කොලේ... මධු බදුන් එකින් එක හිස්වෙනකොට අපි කෙමෙන් කෙමෙන් පියවි ලොවින් ඈතට ඉගිල්ලුනා... ලයාන්විත සංගීත හඩ දසත පැතිරෙද්දි සුන්දර මානවිකාවන් අප සමග නර්ථනයට පැමිණියා.. දැන් සාදය ඉතා උච්ච ස්ථානයක පවතින්නෙ... හැමෝම තරගෙට නටනවා.. ඒ අතර තමන්ගෙ හිත්ගත් ගෑල්ළමයින්ට සමහරැ එකිනෙක දේවල් කොදුරනවා... මේ ආකාරයෙන් ඉතා තීව්ර අවස්ථා පසුකරගෙන දිවා භෝජන සංග්‍රහයත් භුක්ති විදලා උපන්දින සාදයේ අවසන් අවස්ථාවට එළැඹුනා ... ඒ තමයි එකිනෙකා රැගෙන ආ ත්‍යාග ලබාදෙන අවස්ථාව. මුලින්ම අපේ උන් ඔතාගෙන ආපු ත්‍යාගය... ඊටත් පස්සෙ VP තුමාගෙ ත්‍යාගය... මේ ආකාරයෙන් පිළිවෙලින් සාලයේ කොනක තිබුන මේසයක් උඩ ත්‍යාගයන් එකින් එක එකතු වෙනවා... මෙන්න මේ අතර තමයි අපි හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුනේ... දැන් අලුත්ම ක්‍රමේ තමයි.. ගෙනාපු තෑගි හැමෝම ඉස්සරහා කඩන එක... අපිත් එහෙම කරමු... ලස්සන එකියක් එහෙම කිව්වම එයාගෙ යාලුවොත් ඒකට පැනලා කැමති වුනා... උන්ට වුවමනා වුනේ ඒගොල්ලො ගෙනාපු තෑගි කොච්චර වටිනවද කියලා හැමෝටම පෙන්නන්න කියලා, පස්සෙ දවසක සිරාගෙ අක්මාවට වැටහුනා.අපේ උන් වගේම VP තුමත් මේ යෝජනාවට දැඩිව විරුද්ධ වුනා... එතෙක් පටන් පැවති නොයෙක් වාද විවාද අවසානයේ ගෑල්ළමයින්ගෙ අදහසට එකග වෙන්න අපිටත් සිදුවුනා... තවත් මද වේලාවක් ඇවෑමෙන් අපේ සායම දියවී අපි ඉතාමත් සාටර් ජීවීන් කොටසක් වන අයුරු හීනෙන් වගේ පේන්න ගත්තා... මුලින්ම ගෑල්ළමයි තම තමන් ගෙනාපු ත්‍යාග හැමෝම ඉදිරියේ විවෘත කරන ලෙස ලොකු අයියට ආරාධනා කලා.. ඔන්න දැන් වැඩේ ආරම්භ වුනා... ෂර්ට්, සුවද විලවුන්, සපත්තු, ඔරලෝසු.... ආදී නානා ප්‍රකාර වටිනා ත්‍යාගයන් කාර්යාල මිතුරියන් එයාට තිළිණ කරලා... දැන් ඔන්න අපේ වාරේ... තෑග්ග අතට ගන්නකොටම හැමෝම කෑ ගහනවා ඕකනම් කඩන්න එපා කියලා... ගෑල්ළමයි කෑ ගහනවා, නෑ ඕක කඩන්න ඕනෙමයි කියලා.... ලොකු අයියා අපේ තෑගි පෙට්ටිය අතට අරගත්තා... ටිකක් බරයි වගේ දැනුන නිසා පොඩ්ඩක් සොලවලා එහෙම බැලුවා... ගඩොල් ගෙඩිය ඇතුලෙ හෙල්ලෙන සද්දෙ අපිට ඇහෙනකොට අපේ ඔලුවත් හෙල්ලෙනවා වගේ දැනුනා...ඇයි බොලං අපේ ආත්මගරුත්වය කීතු කීතු වෙන්න යන වෙලාවක් නොවැ... තෑග්ග ඔතලා තිබුනු කොළේ ඉරලා අනිත් පැත්තට හරවනකොටම දඩාස් කියලා වැටුනෙ නෑතෑ දඩි ගඩොල... තව පොඩ්ඩෙන් සාලෙ බිමට අල්ලලා තිබුන ටයිල් එකකුත් බිදෙනවා ඒකෙ බරට... කෙල්ලො රංචුව කෑ ගහලා හිනාවෙනකොට ලොකු අයියගෙ ගෙදර අයත් එතනට රැස් වුනා. ඊටත් පස්සෙ ගඩොල එක්ක තිබුන ගද ගහන පරණ සපත්තුවත් එළියට ඇවිල්ලා හැමෝම දිහා බලාගෙන හිටියා... අපේ උන් එකා දෙන්නා සාලෙන් වහං වෙනකොට ගෑල්ළමයි උඩ පැන පැන අපිට සාටරේට හිනා වුනා... ඔන්න දැන් අන්තිම තෑග්ග... VP තුමා ගෙනාපු එක... ඒක කඩන්න නම් සෑහෙන්න අමාරැ උනා... මිනිහා ඉඩදෙන්නෙම නෑ... අපේ උන් ටිකත් ඒ වෙද්දි සාටර් වෙලා හමාර නිසා.. අපේ සම්පූර්ණ සහාය හිමි වුනා ත්‍යාගය විවෘත කරන්න... අවසානයේ ටික ටික ඔතලා තිබුන කොළේ අස්සෙන් තෑග්ග මතුවුනා... ඉස්සෙල්ලාම තිබුනෙ තැටි පාන් රාත්තලක්... ඒක උඩ දත්බෙහෙත් වලින් හිංහලෙන් අමු කුණුහරුපයක් ලියලා... අවසානයේ උපන්දිනයට සුභ පතලා... ලොකු අයියා පාන් රාත්තල උස්සනකොටම ඒකෙ පැටලිලා කලු පාට යමක් බිම වැටුනා... ඒ එක්කම VP ගොයියා විදුලි වේගයෙන් සාලෙන් මාරු වුනා... අනේ ඒ මොකක්ද ? කියපු කෙල්ලො රොත්ත පැනපු ගමන් වැටුන එක අහුලලා උඩට ඉස්සුවා... ඊයා ඒ එක්කම ඇහුනා... වවුලා වගේ දිග ඇරැනු පටි ජොකා සීලිම දිහා බලාගෙන හිනැහෙද්දි... පාටි ගෙදර එකම හූ ගොඩක් වුනා... තෑග්ග ගෙනාපු VP ගොයියා එතෙක් වෙලා ට්‍රයි එක දිපු කෙල්ලටත් නොකියා පාටියට සමු දීලා වත්ත පහළට ගිහින් තිබුනා... ගෑල්ළමයි ඉන්න කඩේකට ගිහිල්ලා පටි ජොක්කු ඉල්ලන්නත් ලැජ්ජා කාලේ පොෂ් දැරිවියො පිරිසක් ඉස්සරහා වෙච්ච වැඩෙන් තෑග්ග ගෙනාපු කෙනා පත්වෙච්ච අපහසුතාව තේරුම් ගන්න පුලුවන්නෙ.[/FONT][/SIZE][/COLOR] උපුටා ගැනීම :- සිරාගේ කාමරේ siragekamare.blogspot.com/2012/08/blog-post.html [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom