Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පඩයෙන් රෝග හඳුනා ගැනීම සාර්ථකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පඩයෙන් රෝග හඳුනා ගැනීම සාර්ථකයි

පඩයෙන් පිට වන වායුව රෝග ගණනාවක් හඳුනාගැනීමේ හොඳ ක්‍රමයක් බව වෛද්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් ටෙක්නොලොජි ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මෙම නව සොයාගැනීම සිදු කර ඇත.

ආහාර ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස නිපදවෙන වාතය පරීක්ෂා කිරීමෙන් මහබඩවැලේ පිළිකා, බඩවැලේ වේදනාකාරී තත්ත්වය, නිරාහාරව සිටීම නිසා ඇති වන පිළිකා ආඝාතය, හෘදයාබාධ, ආතරයිටිස්, වියපත්වීම හා භින්නෝන්මාදය වැනි රෝග හඳුනාගත හැකි බව ඔවුහු පවසා ඇත.

ජීර්ණ පද්ධතියේ ආහාර බිඳ හෙළන බැක්ටීරියා පිට කරන වායු වර්ගවලින් එකක් වන්නේ හයිඩ්රජන් සල්ෆයිඩ්ය. එහි ප්‍රමාණය හා ගන්ධය මනින සංවේදකයක් මඟින් රෝග නිර්ණය සිදු කැරේ.

මීට සමගාමීව උදර රෝග හඳුනාගැනීමට සමත් කරලක්ද විද්‍යාඥයින් නිපදවා ඇත. මිලිමීටර 10ක් පමණ වන මේ කරල ගිලදැමු විට එය සිරුරෙන් පිට වීමට පෙර උදරය අභ්‍යන්තරයේ ඇති දත්ත ජංගම දුරකථනයට ලබා දෙයි.

මේ නිවුස් එක ගත්තෙ ශ්‍රීලංකන් මිරර් සයිට් එකෙන්.. අපි පඩේ වැඩිය ගනන් ගත්තේ නැති උනාට සෙල්ලං නෑ නෙහ්

[QUOTE="gepa, post: 18042615, member: 152826"] [b]පඩයෙන් රෝග හඳුනා ගැනීම සාර්ථකයි[/b] [SIZE="5"][COLOR="DarkGreen"]පඩයෙන් පිට වන වායුව රෝග ගණනාවක් හඳුනාගැනීමේ හොඳ ක්‍රමයක් බව වෛද්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් ටෙක්නොලොජි ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මෙම නව සොයාගැනීම සිදු කර ඇත. ආහාර ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස නිපදවෙන වාතය පරීක්ෂා කිරීමෙන් මහබඩවැලේ පිළිකා, බඩවැලේ වේදනාකාරී තත්ත්වය, නිරාහාරව සිටීම නිසා ඇති වන පිළිකා ආඝාතය, හෘදයාබාධ, ආතරයිටිස්, වියපත්වීම හා භින්නෝන්මාදය වැනි රෝග හඳුනාගත හැකි බව ඔවුහු පවසා ඇත. ජීර්ණ පද්ධතියේ ආහාර බිඳ හෙළන බැක්ටීරියා පිට කරන වායු වර්ගවලින් එකක් වන්නේ හයිඩ්රජන් සල්ෆයිඩ්ය. එහි ප්‍රමාණය හා ගන්ධය මනින සංවේදකයක් මඟින් රෝග නිර්ණය සිදු කැරේ. මීට සමගාමීව උදර රෝග හඳුනාගැනීමට සමත් කරලක්ද විද්‍යාඥයින් නිපදවා ඇත. මිලිමීටර 10ක් පමණ වන මේ කරල ගිලදැමු විට එය සිරුරෙන් පිට වීමට පෙර උදරය අභ්‍යන්තරයේ ඇති දත්ත ජංගම දුරකථනයට ලබා දෙයි.[/COLOR][/SIZE] [SIZE="5"]මේ නිවුස් එක ගත්තෙ ශ්‍රීලංකන් මිරර් සයිට් එකෙන්.. අපි පඩේ වැඩිය ගනන් ගත්තේ නැති උනාට සෙල්ලං නෑ නෙහ්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom