පඩේක වටිනාකම !

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මේක ඉස්සර වෙචිච දෙයක්ලු ...... ඔන්න හරිද !

    එක ගමක ලොක්ක .... කෝරාල කියමුකො.... ගමේම උන් වටකරගෙන හෙන නඩුවක් අහනව

    කෝරාල හාමිනේ දූ කුමාරිත් එක්ක එක පැත්තකින් තම සුවාමියාගේ දස්කම් බලන් ඉන්නව...

    කෝරාල විත්තිපාර්ශවයෙන් ප්‍රශ්න වගයක් ඇහුව....තීන්දු දෙන්නත් එපැයි... උගේ විස්තරේ අහපු හැමෝටම හිනා යන්නත් වගේ ඒත් කෝරාල ඉස්සරහ හිනා වෙන්නත් බෑ...:rofl::angry:

    ඒ එක්කම දූ කුමාරිට ... කුමාරි කිව්වට 20-21 විතර... හිර කරන් හිටපු පඩයක් සද්දෙට ගියාළු .... කෝරාලට හීන් දාඩිය දැම්මළු.....
    ඒත් එක්කම ගමේ ආතක් පාතක් නැතිව හිටපු අබරන් .කිව්වළු ..... අනේ ඉතින් මේ වයසට ඕවත් වෙනව.... කියල පඩේ භාර ගත්ත....

    අනිත් දවසේ කෝරාල උදෙන්ම අබරන්ට එන්න කියල අක්කර බාගයක්ම ලියල දුන්නළු ...
    කොහොමද පඩේක වටිනාකම
     
    • Like
    Reactions: jhoncenamama

    dexterman

    Banned
    Apr 10, 2015
    37
    2
    0
    දවසක් අපේ ආච්චි කිව්වා පඩයක් ඇරල ඒකට වෙන කෙනෙක්ව ඇල්ලුවම ලබන ආත්මෙදි දිමියෙක් වෙනවලු.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දවසක් අපේ ආච්චි කිව්වා පඩයක් ඇරල ඒකට වෙන කෙනෙක්ව ඇල්ලුවම ලබන ආත්මෙදි දිමියෙක් වෙනවලු.

    එහෙනම් බං මම ආත්ම ගානක් දිමියෙක් වේවිනෙ... :( :( :(
    මම පඩයක් යද්දී තව එකෙක්ගේ පස්සට සෙට් වෙන විදියට ලඟට ගිහිං ඌව අල්ලනවනෙ...
    "යකෝ බලපන් උඹ පඩ අරිනවා, අන්තිමට අපිත් නොන්ඩි වෙනවා " කියලත් කියනවනේ... :oo::oo::oo: