Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පඩ කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියස් ලෝකෙන් මිදිලා උඹලට ෆන් එකක් දෙන්න හිතාන මම මේ කතාව මේකේ දාන්නේ

මේ කතාවේ කතා නායකයගේ නම සුජීව. හැබැයි සුජීව කියපු විදිහට නම් මේ වැඩේ වෙලා දැනට ටික කාලයක් වෙනවා. ඔන්න ඉතින් සුජීවලා ඉස්කෝලෙන් අවුට් වෙලා වේලි වේලි ඉන්න සමයේදි ඔය දන්න හඳුනන නංගිලා, මල්ලිලා එතකොට නෑනලා මස්සිනාල සහ කසින්ලා වගයකුත් එක්ක නුවර එළියේ පැත්තෙ ට්‍රිප් එකක් ගිහිල්ලා. ගිහිල්ල තියෙන්නෙ කෝච්චියේ. දන්නවානේ ඉතින් කෝච්චියෙ නුවර එළියෙ යන්න ඕනෙ නම් නානුඔයින් බැහැලා එතනින් බස් එකේ යන්න ඕනෙ කියලා. මේ කියන කාලේ දැන් වගේ ඔය දඩ සයිස් ටාටා බස් එහෙම තිබුනේ නැහැ. සී.ටී.බී ටකරන් බස් වලට අමතරව ලොකු බස් වලට කියලා තිබිලා තියෙන්නෙ අර මිට්සුබිෂි රෝසා වගේ ප්‍රයිවට් බස්. ඊටත් වඩා නානුඔය ඉඳලා නුවර එළියට තිබිලා තියෙන්නෙ අර පාන් බාගයක් වගේ තියෙන වෑන්. ඔය අපි වගේ හැත්තෑව දශකයේ ඉපදිලා, අසූව දශකයේ ඉඳල අනූව දශකයට වෙනකන් ඉස්කෝලේ ගිය පරණ අයට මතක ඇති ඒ කාලෙ කට කපලා ඕවට මිනිස්සු පටවන හැටි.. කොටින්ම කිව්වොතින් ඔය පාන් බාගේ ප්‍රයිවට් වෑන් නිසා තමයි අර සිද්ධාලේප මුදලාලිත් ඔච්චර දියුණු උනේ. ඇයි ඉතින් ඕවයේ බෙලි නවාගෙන යනකොට ගහන බ්රේක් පාරවල් වලට බෙල්ල උළුක් උනහම මිනිස්සු ගෑවෙම සිද්ධාලේප.

ඔන්න ඉතින් සුජීව ඇතුළු නඩයත් නමෝ විත්තියෙන් පිටකොටුවෙන් නානුඔය කෝච්චියට නැගලා සින්දුවක් එහෙම කියාගෙන ආතල් එකේ යනවා. ඔය ඉතින් කෝච්චියේ යන අතර දන්නවනේ හැම ස්ටේශන් එකෙන්ම එන අන්නාසි කාරයොද, අඹ කාරයොද, ඊට පස්සෙ වඩේ කාරයෝද අරවද මේවද වැහි වැහැලනේ. අනේ ඉතින් සුජීවගේ සෙට් එකත් බඩජහරි කමට ඔය හැම කාරයගෙන්ම මොනවා මොනවා හරි බඩවල් වලට දාගෙන. කොහොම හරි නානු ඔයෙන් බහිනකොට ටිකක් හවස් වෙලා ඒ මදිවට කට කපලා වහිනවා. ඒ අස්සෙ හීතලයි. කොහොම හරි කට්ටියම ස්ටේෂන් එක ගාවින්ම නුවර එළිය බලා යන බාගේ වෑන් එහෙකට රිංගලා. දෙතුන් දෙනෙක්ට සීට් හම්බ උනාට වැඩි හරියක් දෙනා හිටගෙන. ඒත් එක්කම ඔය තව එළවලු මලු පටවගත්ත අයයි, දවසෙ වැඩ ඉවර වෙලා ගෙවල් දොරවල් වලට යන අයගෙනුයි වෑන් එක කට ලඟටම පිරිලා. ඔන්න කොහොමෙන් කොහොම හරි වෑන් එකත් යන්න පටන් ගත්තා. එලියේ මොර හූරන වැස්ස. සීට් වල වාඩි වෙලා ඉන්න ඈයො වීදුරු එහෙම වහගෙන මොකද ඇතුලට හිරිකඩ එන නිසා. මතකනේ ඔය වෑන් වල සීට් තියෙන්නෙ එක පැත්තකට වෙන්නනේ, අනිත් පැත්තේ තියෙන කොරිඩෝර් එකේ තමයි හිටගෙන යන කට්ටිය බෙලි කඩාගෙන යන්නෙ. ඉතින් ඒ පැත්තෙ තියෙන එක වීදුරුවක් යන්තමට ඇරිලා තමයි තිබිලා තියෙන්නෙ. සුජීවගේ නඩේ ඈයෝත් ඉඳලා තියෙන්නෙ ඔය ජනේලෙ ගාව. ඔන්න සුජීව බලනකොට නඩේ එකෙක් මේ ඇරිලා තියෙන ජනේලෙට පස්ස පැත්ත තියාගෙන තටමනවලු. බලනකොට මෙයා සනීපෙට පඩ අරිනවලු. කෙලින්ම එලියට යන නිසා අවුලක් නෑ. අනික අර කෝච්චියේදි කාපු ජාති නිසා යන ඒව සද්ද දාල යන ඒව නම් නෙමෙයි. ෆුල් සයිලන්ට් ඒවා. ඔන්න ඉතින් සුජීවයත් මෙච්චර වෙලා තද කරගෙන ඉඳලා තියෙන්නෙ. ඌ මොකද කලේ අර වීදුරුව ගාව ඉන්න එකාව පොඩ්ඩක් තල්ලු කරලා ඒ විදිහටම පස්ස එලියට දාලා දුන්නලු වැඩේ. ඔන්න දැන් ට්‍රික් එක අල්ල ගත්ත නිසා නඩේ හැම එකාම පස්ස පැත්ත එලියට දාගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවලු. ඔන්න ඔහොම ඔහොම මුන් ටික දඟල දඟල ඉන්න කොට වෑන් එකේ කොන්දා කෑ ගැහැව්වලු.

"ඔය මොකද ඔතන දඟලන්නෙ වීදුරුවකුත් ඇරගෙන.... මේ ඇතුලෙ මිනිස්සු තෙමෙනවා. ඔන්න ඕක වහලා දානවා..." කියලා ඇවිල්ලා වීදුරුව වහලා දැම්මලු.

ඔන්න මෙච්චර වෙලා තද කරගෙන හිටියට මොකද අර ඇරපු ජනේලෙ ට්‍රික් එක දැකලා කට්ටිය සනීප ගන්න හෝප්ස් තියාගෙනනෙ හිටියේ. දැන් ඉතින් ආයෙමත් තද කරනවා බොරු. මෙන්න බොලේ එකා දෙන්නා දැන් පඩ යවනව්ලු හිටු කියලා. ෆුල් සයිලන්ට් නමුත් මාරාන්තික ඒවා. දැන් වෑන් එකේ හිටපු අනිත් එවුන් නහයවල් වහගෙන කටින් තමයි හුස්ම ගන්නෙ. කටින් හුස්ම ගන්නවා කියන්නෙ, ගඳ නැති උනාට පඩේ කෙලින්ම යන්නෙ කටට, හරි ෂෝයි. සීට් අයින්වල ඉන්න සමහර එවුන් වීදුරු ඇරගෙන ඔළුව එලියට දාගෙන නොමැරී ඉන්නවලු. ඒ අස්සේ සුජීවගේ සෙට් එක පණ යනකන් හිනා වෙනවලු. මුන් ටික ඒත් නවත්තන්නෙ නෑ. හිනා වෙවී තව තව වෑන් එක පුරවනලු. ඔන්න ටික වෙලාවකට පස්සෙ ඩ්‍රයිවර් කාරයා "බ්රාස්...." ගාල බ්රේක් පාරක් ගහලා පස්ස හැරිලා කෑගහනවලු.

"ඔය පඩ යවන එවුන් නැවැත්තුවෙ නැත්තන්, අල්ලනවා මම වෑන් එක පල්ලමකට උඹල ඔක්කොමල්ලවම මරාගෙන මමත් මැරෙන්න...." කියලා.

එහෙම්මම වෑන් එක නවත්තපු ඩ්‍රයිවර් අර මහ වැස්සෙම දොර ඇරගෙන එලියට පැනලා තෙමි තෙමි ලයිට් කණුවක් අල්ලගෙන වමනේ දැම්මලු.

මේක මම ලියපු එකක්නම් නෙමේ.තනිකරම ගල්ටික් එහෙමත් නැත්නම් ගෙඩි පිටින්ම උස්සපු අයිටම් එකක්.මේවගේ කතා ලියන්නේ වෙන කවුද ඉතින් දුමී අයියා මිසක්....

මාත් මේක ඉස්සුවේ දුමීගේ කට කහන බ්ලොග් එකෙන්.....

source:

[code]dhumee blogl[/code]

උඹලට පුංචි හරි ෆන් එකක් ආවානම් දුමී අයියට පින් දීලා මටත් +රෙපකින් සැලකුවට පව් නෑ කොල්ලනේ...

[QUOTE="rukshan0000, post: 11154442, member: 321063"] [SIZE="5"][COLOR="Purple"]සිරියස් ලෝකෙන් මිදිලා උඹලට ෆන් එකක් දෙන්න හිතාන මම මේ කතාව මේකේ දාන්නේ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrchid"]මේ කතාවේ කතා නායකයගේ නම සුජීව. හැබැයි සුජීව කියපු විදිහට නම් මේ වැඩේ වෙලා දැනට ටික කාලයක් වෙනවා. ඔන්න ඉතින් සුජීවලා ඉස්කෝලෙන් අවුට් වෙලා වේලි වේලි ඉන්න සමයේදි ඔය දන්න හඳුනන නංගිලා, මල්ලිලා එතකොට නෑනලා මස්සිනාල සහ කසින්ලා වගයකුත් එක්ක නුවර එළියේ පැත්තෙ ට්‍රිප් එකක් ගිහිල්ලා. ගිහිල්ල තියෙන්නෙ කෝච්චියේ. දන්නවානේ ඉතින් කෝච්චියෙ නුවර එළියෙ යන්න ඕනෙ නම් නානුඔයින් බැහැලා එතනින් බස් එකේ යන්න ඕනෙ කියලා. මේ කියන කාලේ දැන් වගේ ඔය දඩ සයිස් ටාටා බස් එහෙම තිබුනේ නැහැ. සී.ටී.බී ටකරන් බස් වලට අමතරව ලොකු බස් වලට කියලා තිබිලා තියෙන්නෙ අර මිට්සුබිෂි රෝසා වගේ ප්‍රයිවට් බස්. ඊටත් වඩා නානුඔය ඉඳලා නුවර එළියට තිබිලා තියෙන්නෙ අර පාන් බාගයක් වගේ තියෙන වෑන්. ඔය අපි වගේ හැත්තෑව දශකයේ ඉපදිලා, අසූව දශකයේ ඉඳල අනූව දශකයට වෙනකන් ඉස්කෝලේ ගිය පරණ අයට මතක ඇති ඒ කාලෙ කට කපලා ඕවට මිනිස්සු පටවන හැටි.. කොටින්ම කිව්වොතින් ඔය පාන් බාගේ ප්‍රයිවට් වෑන් නිසා තමයි අර සිද්ධාලේප මුදලාලිත් ඔච්චර දියුණු උනේ. ඇයි ඉතින් ඕවයේ බෙලි නවාගෙන යනකොට ගහන බ්රේක් පාරවල් වලට බෙල්ල උළුක් උනහම මිනිස්සු ගෑවෙම සිද්ධාලේප. ඔන්න ඉතින් සුජීව ඇතුළු නඩයත් නමෝ විත්තියෙන් පිටකොටුවෙන් නානුඔය කෝච්චියට නැගලා සින්දුවක් එහෙම කියාගෙන ආතල් එකේ යනවා. ඔය ඉතින් කෝච්චියේ යන අතර දන්නවනේ හැම ස්ටේශන් එකෙන්ම එන අන්නාසි කාරයොද, අඹ කාරයොද, ඊට පස්සෙ වඩේ කාරයෝද අරවද මේවද වැහි වැහැලනේ. අනේ ඉතින් සුජීවගේ සෙට් එකත් බඩජහරි කමට ඔය හැම කාරයගෙන්ම මොනවා මොනවා හරි බඩවල් වලට දාගෙන. කොහොම හරි නානු ඔයෙන් බහිනකොට ටිකක් හවස් වෙලා ඒ මදිවට කට කපලා වහිනවා. ඒ අස්සෙ හීතලයි. කොහොම හරි කට්ටියම ස්ටේෂන් එක ගාවින්ම නුවර එළිය බලා යන බාගේ වෑන් එහෙකට රිංගලා. දෙතුන් දෙනෙක්ට සීට් හම්බ උනාට වැඩි හරියක් දෙනා හිටගෙන. ඒත් එක්කම ඔය තව එළවලු මලු පටවගත්ත අයයි, දවසෙ වැඩ ඉවර වෙලා ගෙවල් දොරවල් වලට යන අයගෙනුයි වෑන් එක කට ලඟටම පිරිලා. ඔන්න කොහොමෙන් කොහොම හරි වෑන් එකත් යන්න පටන් ගත්තා. එලියේ මොර හූරන වැස්ස. සීට් වල වාඩි වෙලා ඉන්න ඈයො වීදුරු එහෙම වහගෙන මොකද ඇතුලට හිරිකඩ එන නිසා. මතකනේ ඔය වෑන් වල සීට් තියෙන්නෙ එක පැත්තකට වෙන්නනේ, අනිත් පැත්තේ තියෙන කොරිඩෝර් එකේ තමයි හිටගෙන යන කට්ටිය බෙලි කඩාගෙන යන්නෙ. ඉතින් ඒ පැත්තෙ තියෙන එක වීදුරුවක් යන්තමට ඇරිලා තමයි තිබිලා තියෙන්නෙ. සුජීවගේ නඩේ ඈයෝත් ඉඳලා තියෙන්නෙ ඔය ජනේලෙ ගාව. ඔන්න සුජීව බලනකොට නඩේ එකෙක් මේ ඇරිලා තියෙන ජනේලෙට පස්ස පැත්ත තියාගෙන තටමනවලු. බලනකොට මෙයා සනීපෙට පඩ අරිනවලු. කෙලින්ම එලියට යන නිසා අවුලක් නෑ. අනික අර කෝච්චියේදි කාපු ජාති නිසා යන ඒව සද්ද දාල යන ඒව නම් නෙමෙයි. ෆුල් සයිලන්ට් ඒවා. ඔන්න ඉතින් සුජීවයත් මෙච්චර වෙලා තද කරගෙන ඉඳලා තියෙන්නෙ. ඌ මොකද කලේ අර වීදුරුව ගාව ඉන්න එකාව පොඩ්ඩක් තල්ලු කරලා ඒ විදිහටම පස්ස එලියට දාලා දුන්නලු වැඩේ. ඔන්න දැන් ට්‍රික් එක අල්ල ගත්ත නිසා නඩේ හැම එකාම පස්ස පැත්ත එලියට දාගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවලු. ඔන්න ඔහොම ඔහොම මුන් ටික දඟල දඟල ඉන්න කොට වෑන් එකේ කොන්දා කෑ ගැහැව්වලු. "ඔය මොකද ඔතන දඟලන්නෙ වීදුරුවකුත් ඇරගෙන.... මේ ඇතුලෙ මිනිස්සු තෙමෙනවා. ඔන්න ඕක වහලා දානවා..." කියලා ඇවිල්ලා වීදුරුව වහලා දැම්මලු. ඔන්න මෙච්චර වෙලා තද කරගෙන හිටියට මොකද අර ඇරපු ජනේලෙ ට්‍රික් එක දැකලා කට්ටිය සනීප ගන්න හෝප්ස් තියාගෙනනෙ හිටියේ. දැන් ඉතින් ආයෙමත් තද කරනවා බොරු. මෙන්න බොලේ එකා දෙන්නා දැන් පඩ යවනව්ලු හිටු කියලා. ෆුල් සයිලන්ට් නමුත් මාරාන්තික ඒවා. දැන් වෑන් එකේ හිටපු අනිත් එවුන් නහයවල් වහගෙන කටින් තමයි හුස්ම ගන්නෙ. කටින් හුස්ම ගන්නවා කියන්නෙ, ගඳ නැති උනාට පඩේ කෙලින්ම යන්නෙ කටට, හරි ෂෝයි. සීට් අයින්වල ඉන්න සමහර එවුන් වීදුරු ඇරගෙන ඔළුව එලියට දාගෙන නොමැරී ඉන්නවලු. ඒ අස්සේ සුජීවගේ සෙට් එක පණ යනකන් හිනා වෙනවලු. මුන් ටික ඒත් නවත්තන්නෙ නෑ. හිනා වෙවී තව තව වෑන් එක පුරවනලු. ඔන්න ටික වෙලාවකට පස්සෙ ඩ්‍රයිවර් කාරයා "බ්රාස්...." ගාල බ්රේක් පාරක් ගහලා පස්ස හැරිලා කෑගහනවලු. "ඔය පඩ යවන එවුන් නැවැත්තුවෙ නැත්තන්, අල්ලනවා මම වෑන් එක පල්ලමකට උඹල ඔක්කොමල්ලවම මරාගෙන මමත් මැරෙන්න...." කියලා. එහෙම්මම වෑන් එක නවත්තපු ඩ්‍රයිවර් අර මහ වැස්සෙම දොර ඇරගෙන එලියට පැනලා තෙමි තෙමි ලයිට් කණුවක් අල්ලගෙන වමනේ දැම්මලු. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]මේක මම ලියපු එකක්නම් නෙමේ.තනිකරම ගල්ටික් එහෙමත් නැත්නම් ගෙඩි පිටින්ම උස්සපු අයිටම් එකක්.;)මේවගේ කතා ලියන්නේ වෙන කවුද ඉතින් දුමී අයියා මිසක්....:yes::yes: මාත් මේක ඉස්සුවේ දුමීගේ කට කහන බ්ලොග් එකෙන්..... [/COLOR][/SIZE] source: [code]dhumee blogl[/code] [COLOR="Magenta"][SIZE="5"]උඹලට පුංචි හරි ෆන් එකක් ආවානම් දුමී අයියට පින් දීලා මටත් +රෙපකින් සැලකුවට පව් නෑ කොල්ලනේ...[/SIZE][/COLOR]:yes::) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom