Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පඩ ශෝ නම් රජිවු රාජපුත්‍රම තමා😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Kolama" data-source="post: 30944831" data-attributes="member: 125149"><p>Comment on Youtube</p><p></p><p>මේකෙ comment කරල තියන හැම එකාම තමන්ටම හූල්ලගන්න බවක් පේනව. මේ මහත්තය ඉන්න field එක අනුව එයාට වාහන ලොකු දෙයක් නෙවෙයි. එයා ඉන්නෙම ඒ field එකේ ඉහල තැනක. අනික ඒ මනුස්සය ඉස්සෙල්ලම රුපියල් සීයක් අතේ තියාගෙන පාරට බැහැල, මුල් කාලෙ පාරෙ අල බතල විකුණල, බිංදුවෙන් දියුණු උන මනුස්සයෙක් නෙවෙයි. ඒ මනුස්සයට තමන්ගෙ තාත්තගෙන් උරුම උන මහා දැවැන්ත ව්‍යාපාරයක් තියනව. එයා ඒක ඉතාමත් සාර්ථක විදියට වැඩි දියුණු කරගෙන ඉස්සරහට අරන් යනව. ඒක මහා ආශ්චර්යක් නෙවෙයි. උඹලගෙ තාත්තලාගෙන් උඹලට මේ වගේ උරුමකම් තිබ්බ නම් උඹලත් ඔය වගේ තමයි.ඒක වෙනම කතාවක්. මේව බල බල, පවුලෙන් කිසි දෙයක් උරුම නොවුන උන් හූල්ලන්න එපා. මේක ලැබීමද, පිනද, වෙන මොකක් හරි එකක්ද කියන එක හිතන්න එපා. තමන්ට හූල්ලගන්න එපා. තමන්ට තියෙන්නෙ පොඩි බයික් එකක්ද, මහන්සි වෙලා පොඩි කාර් එකකට පලයල්ල. අනිත් අයගේ මහා පරිමාණ දේවල් වලට වඩා තමන්ට උරුම දේට ආදරේ කරපල්ල. මේව බල බල තමන්ගෙ ස්වාමිපුරුෂයන්ට හිතින් බනින ගෑනු ඕන තරම් ඇති. ඒ තත්වෙට වැටෙන්නෙ නැතුව තමන්ට, තමන්ගෙ පවුලෙ උන්ට, පුලුවන් උපරිමේ කරපල්ල. වගකීම් යුතුකම් මහන්සි වෙලා ඉටු කරපල්ල. උඹල මේ හූල්ලන වෙලාවෙ ඒවට මනස යොදවපල්ල. කාපල්ල බීපල්ල දරුවො එක්ක විනෝද වෙයල්ල. උඹල අපිට ලැබිල තියන දේ වැඩි දියුණු කරගෙන stable වෙයල්ල. නැතුව මේ, මේ මනුස්සය දිහා බල බල, තමන්ව අවතක්සේරු කරගන්න එපා. ඒ මනුස්සය කරන්නෙ තමන්ට උරුම උන මහා පරිමාණ ව්‍යාපාරය හොඳින් කරගෙන යන එක. ඒ මනුස්සයෙගෙ තාත්තටත් තරුණ කාලෙ වරදින්න ඇති ඕන තරම්. වැරදිලා, වැටිල, අවසානෙ හරි පාර තෝරගන්න ඇති. උඹල වැරදුනාම වැටෙනව හැර ඒකෙන් පන්නරයක් ගන්න බෑනෙ තොපිට. ඒකයි කෙල වෙන්නෙ. දැන් කඩල විකුනල බිංදුවෙන් පටන් අරන් මේ වගේ වෙනව කියල හිතන්න එපා. ඒත් අද ඉන්න තත්වෙට වඩා හෙට උඩට යනව කියල හැමදාම හිතුව නම් සහ ඒ වෙනුවෙන් මහන්සි උනා නම් ඒ ඇති.</p></blockquote><p></p>
[QUOTE="Kolama, post: 30944831, member: 125149"] Comment on Youtube මේකෙ comment කරල තියන හැම එකාම තමන්ටම හූල්ලගන්න බවක් පේනව. මේ මහත්තය ඉන්න field එක අනුව එයාට වාහන ලොකු දෙයක් නෙවෙයි. එයා ඉන්නෙම ඒ field එකේ ඉහල තැනක. අනික ඒ මනුස්සය ඉස්සෙල්ලම රුපියල් සීයක් අතේ තියාගෙන පාරට බැහැල, මුල් කාලෙ පාරෙ අල බතල විකුණල, බිංදුවෙන් දියුණු උන මනුස්සයෙක් නෙවෙයි. ඒ මනුස්සයට තමන්ගෙ තාත්තගෙන් උරුම උන මහා දැවැන්ත ව්‍යාපාරයක් තියනව. එයා ඒක ඉතාමත් සාර්ථක විදියට වැඩි දියුණු කරගෙන ඉස්සරහට අරන් යනව. ඒක මහා ආශ්චර්යක් නෙවෙයි. උඹලගෙ තාත්තලාගෙන් උඹලට මේ වගේ උරුමකම් තිබ්බ නම් උඹලත් ඔය වගේ තමයි.ඒක වෙනම කතාවක්. මේව බල බල, පවුලෙන් කිසි දෙයක් උරුම නොවුන උන් හූල්ලන්න එපා. මේක ලැබීමද, පිනද, වෙන මොකක් හරි එකක්ද කියන එක හිතන්න එපා. තමන්ට හූල්ලගන්න එපා. තමන්ට තියෙන්නෙ පොඩි බයික් එකක්ද, මහන්සි වෙලා පොඩි කාර් එකකට පලයල්ල. අනිත් අයගේ මහා පරිමාණ දේවල් වලට වඩා තමන්ට උරුම දේට ආදරේ කරපල්ල. මේව බල බල තමන්ගෙ ස්වාමිපුරුෂයන්ට හිතින් බනින ගෑනු ඕන තරම් ඇති. ඒ තත්වෙට වැටෙන්නෙ නැතුව තමන්ට, තමන්ගෙ පවුලෙ උන්ට, පුලුවන් උපරිමේ කරපල්ල. වගකීම් යුතුකම් මහන්සි වෙලා ඉටු කරපල්ල. උඹල මේ හූල්ලන වෙලාවෙ ඒවට මනස යොදවපල්ල. කාපල්ල බීපල්ල දරුවො එක්ක විනෝද වෙයල්ල. උඹල අපිට ලැබිල තියන දේ වැඩි දියුණු කරගෙන stable වෙයල්ල. නැතුව මේ, මේ මනුස්සය දිහා බල බල, තමන්ව අවතක්සේරු කරගන්න එපා. ඒ මනුස්සය කරන්නෙ තමන්ට උරුම උන මහා පරිමාණ ව්‍යාපාරය හොඳින් කරගෙන යන එක. ඒ මනුස්සයෙගෙ තාත්තටත් තරුණ කාලෙ වරදින්න ඇති ඕන තරම්. වැරදිලා, වැටිල, අවසානෙ හරි පාර තෝරගන්න ඇති. උඹල වැරදුනාම වැටෙනව හැර ඒකෙන් පන්නරයක් ගන්න බෑනෙ තොපිට. ඒකයි කෙල වෙන්නෙ. දැන් කඩල විකුනල බිංදුවෙන් පටන් අරන් මේ වගේ වෙනව කියල හිතන්න එපා. ඒත් අද ඉන්න තත්වෙට වඩා හෙට උඩට යනව කියල හැමදාම හිතුව නම් සහ ඒ වෙනුවෙන් මහන්සි උනා නම් ඒ ඇති. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom