පණුවන් සහිත ගවමස්...
පණුවන් සහිත ගවමස් වික්ක ව්‍යාපාරිකයාට 10,000ක දඩයක්
Jun 10, 2014 01:09 pm
පණුවන් සහිත ගව මස් මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය විසින් රුපියල් 10,000 ක දඩමුදලක් නියම කර තිබේ.
මෙසේ දඩ නියම වූයේ පුත්තලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මුක්කු තොඩුවාව ප්‍රදේශයේ ගව මස් කඩයක් පවත්වාගෙන ගිය සාහුර් ඛාන් ඉසබිල්ලා ඛාන් නම් ව්‍යාපාරිකයෙකුටය.
ඔහු මදුරන්කුලිය - කඩයාමට්ටේ පදිංචිකරුවෙකි.
ප්‍රදේශයේ මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන නිලංක පියුමාල් සහ සම්පත් නිරෝෂන් යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
මේ දිනවල රට පුරා පැතිර යන ගව කුර රෝගය හේතුවෙන් කුර සහිත සතුන්ගේ මස් ආහාරය පිණිස අලෙවි කිරීම වයඹ පළාත් සභාව විසින් ලබන 22 දා දක්වා තහනම් කර තිබියදී මෙම මස් අලවි කිරීම සිදු කර ඇත.
(අදදෙරන වෙබ් අඩවිය)

eeeeeeeeeeeeeeeeya..............