Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
පණ යනකන් Downloads!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Download කරන කට්ටියට ගොඩක් වටින දෙයක් දෙන්න හිතුනා.

අපි කවුරුත් නිතරම Download කරනවනේ..

අපිට FileSonic, Fileserve, HotFile, WUpload, Uploading වගේ Sites වලින් Download කරනකොට විනාඩි ගානක් බලන් ඉන්න වෙනවා.

Captcha පුරවන්න වෙනවා. ඒක හරිම එපාවෙන වැඩක්නෙ!

අනික සමහර Site වල Download කරන්න පුලුවන් එක පාරයි.

ඊට පස්සෙ IP එක Change කරන්න ඕනෙ. ඒකට Internet Connection එක Disconnect කරන්නත් ඕනෙ.

Download කිරිල්ල එපාවෙනෙ! මේකට හොදම දේ එයාලගෙ Premium Account එකක් මිලදී ගන්න එක.

ඒත් අපි ඕවා සල්ලි දීල ගන්නෙ නෑනෙ.

ඉතින් මම අද කියන්න යන්නෙ නොමිලේම Premium Accounts ගන්න විදියක්.

Net එකේ ගොඩක් Sites තියෙනවා. ඒත් දවස ගානෙම Update වෙන හොද site තියෙන්නෙ බොහොම අඩුවෙන්.

මම පාවිච්චි කරන ගොඩක් Sites තියෙනවා.

ඒත් සමහර ඒවට ගිහාම Premium Accounts තියා මෙලෝ දෙයක් හොයාගන්න බෑ. ඇඩ් පුරෝලා..

මම දැන් දවස් ගානක ඉදන් පාවිච්චි කරන හොද Blog එකක් තමයි මේ.

PremiumAccounts.ZeeDown.com

අනිත් ඒවට වඩා සරල නිසාත් කරදරකාරී ඇඩ් සහ Popups නැති හින්දා මේක මටනම් අල්ලල ගියා.

ඔයාලත් දන්න තව හොද Sites තියෙනවනම් පහලින් Comment කරන්න.

මේ සයිට් වලින් දෙන Accounts හැමදාම වැඩ කරන්නෙ නෑ.

ඔයාල ගත්ත Premium Account එක වැඩ නැත්තම් අලුත් එකක් ආයිත් Site එකෙන් ගන්න වෙනවා.

ඒ හින්දා තමයි හැමදාම Site 1 Update වෙන්න ඕනෙ කිවුවෙ.

හැමදාම Premium Accounts ඉල්ලන අය ඉන්න හින්දා සහ එයාලට හැමදාම උත්තර දෙන්න වෙන එකට පිළියමක් හැටියටයි මේ post එක ලිව්වෙ.

http://www.facebook.com/groups/pariganakaudau/doc/344976812199132/

[QUOTE="V leven, post: 11856618, member: 381287"] [CENTER][SIZE=4]Download කරන කට්ටියට ගොඩක් වටින දෙයක් දෙන්න හිතුනා. :)[/SIZE] [SIZE=4] අපි කවුරුත් නිතරම Download කරනවනේ.. ;)[/SIZE] [SIZE=4] අපිට FileSonic, Fileserve, HotFile, WUpload, Uploading වගේ Sites වලින් Download කරනකොට විනාඩි ගානක් බලන් ඉන්න වෙනවා. :growl:[/SIZE] [SIZE=4] Captcha පුරවන්න වෙනවා. ඒක හරිම එපාවෙන වැඩක්නෙ! :frown:[/SIZE] [SIZE=4] අනික සමහර Site වල Download කරන්න පුලුවන් එක පාරයි. :([/SIZE] [SIZE=4] ඊට පස්සෙ IP එක Change කරන්න ඕනෙ. ඒකට Internet Connection එක Disconnect කරන්නත් ඕනෙ. :growl: :growl:[/SIZE] [SIZE=4] Download කිරිල්ල එපාවෙනෙ! මේකට හොදම දේ එයාලගෙ Premium Account එකක් මිලදී ගන්න එක. :eek:[/SIZE] [SIZE=4] ඒත් අපි ඕවා සල්ලි දීල ගන්නෙ නෑනෙ. :confused:[/SIZE] [SIZE=4] ඉතින් මම අද කියන්න යන්නෙ නොමිලේම Premium Accounts ගන්න විදියක්. :cool:[/SIZE] [SIZE=4] Net එකේ ගොඩක් Sites තියෙනවා. ඒත් දවස ගානෙම Update වෙන හොද site තියෙන්නෙ බොහොම අඩුවෙන්. :sorry:[/SIZE] [SIZE=4] මම පාවිච්චි කරන ගොඩක් Sites තියෙනවා. :nerd:[/SIZE] [SIZE=4] ඒත් සමහර ඒවට ගිහාම Premium Accounts තියා මෙලෝ දෙයක් හොයාගන්න බෑ. ඇඩ් පුරෝලා.. :shocked:[/SIZE] [SIZE=4] මම දැන් දවස් ගානක ඉදන් පාවිච්චි කරන හොද Blog එකක් තමයි මේ. :D[/SIZE] [SIZE=4][URL="http://premiumaccounts.zeedown.com/"]PremiumAccounts.ZeeDown.co[/URL][URL="http://premiumaccounts.zeedown.com/"]m[/URL][/SIZE] [SIZE=4] [SIZE=3]අනිත් ඒවට වඩා සරල නිසාත් කරදරකාරී ඇඩ් සහ Popups නැති හින්දා මේක මටනම් අල්ලල ගියා. [/SIZE]:yes:[/SIZE] [SIZE=4] [SIZE=3]ඔයාලත් දන්න තව හොද Sites තියෙනවනම් පහලින් Comment කරන්න[/SIZE].[/SIZE] [SIZE=4] මේ සයිට් වලින් දෙන Accounts හැමදාම වැඩ කරන්නෙ නෑ. :no:[/SIZE] [SIZE=4] ඔයාල ගත්ත Premium Account එක වැඩ නැත්තම් අලුත් එකක් ආයිත් Site එකෙන් ගන්න වෙනවා. :nerd:[/SIZE] [SIZE=4] ඒ හින්දා තමයි හැමදාම Site 1 Update වෙන්න ඕනෙ කිවුවෙ. :yes:[/SIZE] [SIZE=4] හැමදාම Premium Accounts ඉල්ලන අය ඉන්න හින්දා සහ එයාලට හැමදාම උත්තර දෙන්න වෙන එකට පිළියමක් හැටියටයි මේ post එක ලිව්වෙ. :)[/SIZE] [SIZE=4][URL="http://www.facebook.com/groups/pariganakaudau/doc/344976812199132/"][/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom