Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පතරොමක කතාව 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පතරොමක කතාව 2 කොටසින් අද මා ඔබට හඳුන්වා දෙන්නේ රයිෆල් පතරොමයි. රයිෆල් පතරොම රයිෆලය හා සමගම 19 වැනි සියවසේ මුල් භාගයේදී නිපදවුණ අතර, වර්තමානය වනවිට ඉතා දියුණු තත්වයට පත්ව තිබෙනවා. තුවක්කු භාවිතය අද ද ලෝකය පුරා සිදුවන නිසා, තුවක්කු පතරොම්ද එලෙසම නිෂ්පාදනය වෙනවා. එහෙත් සංසන්දනාත්මකව සලකා බැලීමේදී තුවක්කු භාවිතයට වඩා රයිෆල් භාවිතය ඉතා ඉහලයි. මේ නිසා රයිෆල් පතරොම් ලෝකය පුරා නිපදවෙන්නේ කොටි ප්‍රකෝටි ගණනින්. ලෝකය පුරා රටවල ආරක්ෂක හමුදා භාවිත කරන්නේ තුවක්කු වලට වඩා රයිෆල්. එසේම දිනපතාම ලෝකයේ කොහේහෝ රටක රයිෆල් භාවිතා කරන සටන් පවතිනවා. මේ නිසා රයිෆල් පතරොම් ආහාරද්රව්යයක් මෙන් ඉක්මනින් අලෙවි වන භාණ්ඩයක්. එබැවින් ඒවා නිපදවීම ඉතා වාසි සහගත කර්මාන්තයක්. අවි ආයුධ නිෂ්පාදනයෙන් පොහොසත් වන්නේ බොහෝ බටහිර රටවල්. ලෝකයේ පළමුවැනි තැන ගන්න ආයුධ නිෂ්පාදකයා ඇමරිකා එක්සත් ජනපදයයි. පිලිවෙලින් දෙවැනි සහ තුන්වැනි තැන ලැබෙන්නේ රුසියාවට සහ ජර්මනියටයි. අනෙක් අතට මේ රටවලින් විශාල වශයෙන් අවි ආයුධ මිලදී ගන්නේ ආසියානු මහාද්වීපයට අයත් රටවල්. හොඳයි, මෙතැන්සිට අපි තාක්ෂණික කරුණු වලට යොමු වෙමු.  තුවක්කු පතරොම ඔබට හඳුන්වාදුන් අවස්ථාවේදී මා සඳහන් කලේ තුවක්කු පතරොම සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත බවයි. රයිෆල් පතරොමද සිලින්ඩරාකාර හැඩයක් ගත්තත්, එහි ඉදිරිපස දෙසට යනවිට පතරොම ක්‍රමයෙන් සිහින් වන නිසා, එහි සම්පූර්ණ සිලින්ඩරාකාර හැඩයක් නැහැ. ඉහත රූපයෙන් ඔබට ඒ බව මනාව පැහැදිලි වනු ඇති. තුවක්කු පතරොම් නිපදවීමේදී එහි බඳ සකස් කිරීමට ප්ලාස්ටික් හෝ ඝන කඩදාසි යොදාගත්තත්, රයිෆල් පතරොම සම්පූර්ණයෙන්ම ලෝහමය බඳකින් යුත් පතරොමක් බව. එය කඩදාසි හෝ ප්ලාස්ට්ක් යොදවා නිර්මාණය කලොත් බලාපොරොත්තුවන ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ. එය අසාර්ථක වනවා මෙන්ම අනතුරුද සිදුවිය හැකියි. රයිෆල් පතරොමක් වාර සිය ගණනාවක් වුවද රයිෆලයට ඇතුළු කර, ආපසු ගලවා තැබිය හැකි වියයුතු අතර, ඉතා රළු දේශගුණික තත්වයන් යටතේ වුවද, මනාව ක්‍රියා කල යුතුයි. රයිෆල් පතරොමක් ලෝහ බඳකින් යුක්තව නිපදවන්නේ ඒ නිසයි. දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ ටී 56 වර්ගයේ රයිෆලයකට යොදන සාමාන්‍ය පතරොමක්. (සාමාන්‍ය පතරොම් වලට අමතරව විවිධ අවශ්‍යතා අනුව යොදන වෙනත් පතරොම් වර්ග තිබෙනවා. පසුව සාකච්ඡා කරනවා මෙම ලිපියේදීම) බොහෝවිට රයිෆල් පතරොමක බඳ නිපදවීම සඳහා යොදාගන්නේ පිත්තල. එහි ඉදිරි කොටස නිපදවීම සඳහා යොදාගන්නේ තඹ. දැන් බලන්න රයිෆල් පතරොමක මූලික කොටස්.

පතරොමේ පසුපසින්ම පිහිටා ඇති කොටසේ ප්‍රයිමරය හෙවත් කැප් එක දක්නට ලැබෙනවා. ඊළඟට තිබෙන වැදගත් කොටස වන්නේ රීම් එකයි. රයිෆලයට පතරොම ඇතුළු කලපසු එය රයිෆල් බටයේ චෙම්බරය තුල රැඳෙන්නේ මේ රීම් එක ආධාරයෙන්. රීම් එකට ඉදිරියෙන් ඇති කානුවක් වැනි රවුම හඳුන්වන්නේ එක්ස්ට්‍රැක්ටර් ග්රූ හෙවත් ඉජෙක්ෂන් ග්රූ කියලයි. මෙයින් කෙරෙන්නේ වෙඩි තැබූ පසු ඉතිරිවෙන පතරොම් කොපුව එලියට ඇද දැමීමට රයිෆල් බෝල්ට් එකට උදවු කිරීමයි. බෝල්ට් එකේ ඇති එක්ස්ට්‍රැක්ටර් නමැති නියපොත්ත වැනි සුළු කොටසකින් තමයි පතරොම එලියට අදින්නේ.

ටී 56 රයිෆලය අදටත් අපේ ආරක්ෂක හමුදා පාවිච්චි කරන නිසා, එය අතහැර, දැනට භාවිත නොකරන, .303 රයිෆලයේ බෝල්ට් එක සහ, එහි ඇති (පතරොම් හිස් කොපුව එලියට ඇද දමන) එක්ස්ට්‍රැක්ටර් එක මෙහි දක්වා තිබෙනවා.

තුවක්කුවකට වඩා රයිෆලයක් අතිශයින් කාර්යක්ෂමයි. ඒ වගේම තරමක් සංකීර්ණයි. රයිෆලය සම්පූර්ණයෙන්ම යුද්ධය සඳහා සැකසෙන අවියක් නිසා, එහි පතරොමද ඉතා කාර්යක්ෂම සහ නිවැරදි ක්‍රියාකාරිත්වයකින් තිබිය යුතුයි. එමෙන්ම රළු දේශගුණයට ඔරොත්තු දීම, පාවිච්චි නොකර බොහෝ කාලයක් තබාගත හැකිවීම, රයිෆල් පතරොමේ විශේෂ ලක්ෂණයි.

අපි දැන් බලමු රයිෆල් පතරොමක සැකැස්ම කෙබඳුද කියා. මෙය ඉතා සංකීර්ණ ලෙස ඔබට පෙනුනත් සංකීර්ණ බවට වඩා එහි ඇත්තේ සූක්ෂ්ම බවයි. මෙය සම්පූර්ණයෙන්ම ලෝහමය පතරොමක් නිසා (බොහෝවිට පිත්තල, නැතහොත් තඹ) නිෂ්පාදන වියදම තුවක්කු පතරොමකට වඩා සාපේක්ෂව වැඩියි.

රූප සටහන දෙස බලනවිටම ඔබට පෙනෙනවා මෙය සම්පූර්ණයෙන් ලෝහ වලින් නිපදවා ඇති බව. පතරොමේ පසුපසින්ම ඇති ප්‍රයිමරයේ ඇතුලත ඇත්තේ ෆයරින් පින් එකෙන් ලැබෙන පීඩනය හේතුවෙන් ක්ෂණිකව ගිනි ඇවිලෙන විශේෂ වෙඩිබෙහෙත් මිශ්‍රණයක්. හොඳින් බලන්න, තුවක්කු පතරොමේ මෙන් නොව මෙම පතරොමේ ප්‍රයිමරය තුල කිණිහිරය (Anvil) නමින් කොටසක් තිබෙනවා. එයින් සිදුවන්නේ ෆයරින් පින් එක ආධාරයෙන් ප්‍රයිමරයේ ඇති වෙඩිබෙහෙත් ටික කුඩා කිනිහිරයක් මත තබා තැලුවාක් මෙන්, දැඩි පීඩනයක් ක්ෂණිකව ලබාදීමයි. ඒ හේතුවෙන් ක්ෂණිකව ගිනි ඇවිලෙන ඒ වෙඩිබෙහෙත්, එතන තිබෙන (Flash Hole) නම් සිදුර හරහා, වහාම, ඊට ඉදිරියෙන් පතරොම් බඳ තුල, කුටීරයක් වැනි කොටසේ ඇති, වහා ගිනි ඇවිලෙනසුළු වෙඩිබෙහෙත් වෙත ගිනි බලය ලබා දෙනවා. එයින් ඇතිකරන ක්ෂණික පිපිරුම කොතරම් බලවත්දැයි කිවහොත්, ඊට ඉදිරියෙන් ඇති ‘බුලට්’ කොටස පතරොමේ බඳෙන් ගලවා තත්පරයකට මීටර් දහස් ගණනක වේගයෙන් රයිෆල් බටය දිගේ ඉදිරියට තල්ලු කර දමනවා. මේ වෙඩිබෙහෙත්වල ඇති තවත් ලක්ෂණයක් තමයි ඇවිලෙන විට දුම් නොනැගීම. එසේ වෙඩිබෙහෙත් සෑදීමට හේතුව වන්නේ, යුද බිමකදී වෙඩි තබන විට, තුවක්කුවෙන් දුම් පිටවුනොත්, සතුරාට ඉතා පහසුවෙන් වෙඩි තබන්නා සිටින තැන සොයාගත හැකිවීම වැලැක්වීමයි. රාත්‍රී කාලයෙදීනම් මීට වඩා ප්‍රබල ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි තුවක්කු බටය අගින් ගින්දර පිටවීම. එයනම් වලක්වන්න බැහැ. ඒ සඳහා සමහර රයිෆල් වල බටයේ අග ‘ෆ්ලෑෂ් හයිඩර්’ යනුවෙන් හඳුන්වන කොටසක් සකසා තියනවා. එයින් ඉටු කෙරෙන සේවාවන් දෙකක් තිබෙනවා. ඔබ කවදා හෝ දැඩි අඳුරු ස්ථානයක සිට රතිඤ්ඤයක්, නිලා කූරක්, අහස් කූරක්, කුඩා මල් වෙඩිල්ලක්, පත්තුකර තිබෙනවාද? එවිට සිදුවන්නේ වෙඩිල්ල පත්තුවී අවසන් වූ පසු ඔබේ දෑස් නිලංකාර වී අවට කිසිවක් නොපෙනී යාමයි. ඝන අඳුරේ වෙඩි තැබීමේදී සොල්දාදුවන්ටද මෙය සිදුවෙනවා, එය වලක්වා ගැනීමත්, තුවක්කුවේ ගිනි එලිය ඈතට දිස්වීම අඩුකර ගැනීමත්, තමයි ෆ්ලෑෂ් හයිඩර් එකෙන් කෙරෙන්නේ.

හොඳයි, මෙතැන්සිට අපි බලමු රයිෆල් පතරොම රයිෆලය තුල පත්තුවීමෙන් පසුව සිදුවෙන්නේ කුමක්ද කියා. දැන් ඔබ දන්නවා රයිෆලයක බටයේ ඇතුලත සර්පිලාකාර කානු පද්ධතියක් තිබෙන බව. පතරොම පත්තුවී, බුලට් හෙවත් උණ්ඩය, රයිෆල් බටය දිගේ විදුලි වේගයන් ඉදිරියට ඇදෙන විට, එම කානු හෙවත් රයිෆ්ලින්ග්ස් වලින්, විශාල බලපෑමක් උණ්ඩයට එල්ල කරනවා. එනම් එම කානු නිසා, උණ්ඩයට ප්‍රබල කරකැවීමක් ඇතිකර දෙනවා.

උණ්ඩය තම අක්ෂය වටේ කරකැවෙමිනුයි ඉලක්කය වෙත යන්නේ. රයිෆලය තුලදී ඇතිවුණු දැඩි පීඩනය නිසාඋණ්ඩය තුල ඇති ඊයම් උණුවී ද්‍රව තත්වයට පත්වෙනවා.

එවැනි උණ්ඩයක් ඉතා ප්‍රබල මාරක උණ්ඩයක්. උණ්ඩය තම අක්ෂය වටා ඉතා වේගයෙන් කරකැවෙන නිසාත්, එය තුඩක් වැනි හැඩයකින් යුක්ත නිසාත්, යම් තරමක් තද මතුපිටක් වුවත් විදගෙන යාමේ හැකියාව එයට ලැබෙනවා. උණ්ඩය යම් මතුපිටක වැදුණු වහාම එම ගැටීමේ ප්‍රතිපලයක් ලෙස උණුවී ද්‍රව තත්වයේ තිබුණු ඊයම්, තද මතුපිටක් මත වැටුණු වැසි බිදුවක ජලය විසිරෙන්නාක් මෙන් විසිරෙනවා.

එවිට සිදුවන්නේ මිනිස් හෝ සත්ව සිරුරක නම්, උණ්ඩය ඇතුළුවූ තැන හිලක් සහ විසිරෙන ඊයම් නිසා උණ්ඩය

පිටවූ පැත්තේ මහා විවරයක් ඇතිවීමයි.

මේ තත්වය පැහැදිලි කරන රූප ඕනෑතරම් තිබුනත්, නැරඹීමේදී අඩුම සංවේදීතාවක් දෙන රූපයකුයි මා තෝරා ගත්තේ.

ඔබ මේ රූපය දැකීමෙන් කිසියම් කම්පනයකට පත්වූවානම්, මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

රයිෆලයකට යොදන පතරොම් වර්ග යුදමය අවශ්‍යතා අනුව වර්ග කර තිබෙන අතර, ඒ එක් එක් වර්ගයෙන් විවිධ ප්‍රයෝජන ලැබෙනවා. එලෙස වර්ග කර ඇති පතරොම් හඳුනා ගැනීම සඳහා එම එක් එක් පතරොම් වර්ගයේ බුලට් හෙවත් නෝස් කොටස මතුපිට වර්ණ කේත ක්‍රමයකට අයත් රවුම් පටි ඇඳ තිබෙනවා. ඒ වර්ග කිරීම් මොනවාදැයි මා දැන් ඔබට හඳුන්වා දෙන්නම්.

1.Ball Cartridge = බෝල් පතරොම = කිසිදු වර්ණයක් යොදා නැත = එදිනෙදා සාමාන්‍ය වෙඩි තැබීම් සඳහා.

2.Tracer Cartridge = ට්‍රේසර් පතරොම = රතු හෝ, මෙරූන් හෝ, තැඹිලි පාට = බුලට් එකේ පසු පස රතු ගිනි එළියක් දැල්වෙයි. රාත්‍රී කාලයේදී තමන් දුටු ඉලක්කයක් අන් අයට පෙන්වීම.

3.Armour Piercing cartridge = ආමර් පියර්සින්ග් පතරොම = කළු පාට = ඝන තහඩු විනිවිද යාම.

4.Incendiary Cartridge = ඉන්සෙන්ඩයරි පතරොම = ලා නිල් හෝ, තද නිල් = වැදුණු ස්ථානයේ ගිනි අවුළුවන සුළු.

5.Armour Piercing, Incendiary, Tracer Cartridge = APIT = ආමර් පියර්සින්ග්, ඉන්සෙන්ඩයරි, ට්‍රේසර් පතරොම = රතු පාට පටියක් සහ ඇලුමිනියම් පාට පටියක් = ඉහත අංක 2,3,4, යන තුනේම ලක්ෂණ එකට කැටිකොට ඇත.

6. Drill Cartridge = ඩ්‍රිල් පතරොම = පුහුණු පතරොම = කිසිදු වර්ණයක් නැත. බඳෙහි කුඩා සිදුරු ඇත. පුහුණුවීමට පමණයි. වෙඩි තැබිය නොහැක.

7. Blank Cartridge = බ්ලෑන්ක් පතරොම = පුහු පතරොම = නෝස් හෙවත් බුලට් කොටසක් නැත. වෙඩි තැබුවිට හඬ සහ දුම පිටවේ. හානියක් නැත. හමුදා අවමංගල්‍ය වලදී වෙඩි තබන්නේ මේ පතරොම් වලිනි.

ඉහත අංක 6 සහ 7 හැර අනෙක් සියලුම පතරොම් එක හා සමාන මාරක ප්‍රතිපල දෙන බව අමතක කරන්න එපා.

උපුටාගැනීමකි

[QUOTE="crazybuddy, post: 12447517, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://jangun.files.wordpress.com/2012/04/boys_anti_tank_rifle_reload.jpg?w=300&h=124[/IMG] පතරොමක කතාව 2 කොටසින් අද මා ඔබට හඳුන්වා දෙන්නේ රයිෆල් පතරොමයි. රයිෆල් පතරොම රයිෆලය හා සමගම 19 වැනි සියවසේ මුල් භාගයේදී නිපදවුණ අතර, වර්තමානය වනවිට ඉතා දියුණු තත්වයට පත්ව තිබෙනවා. තුවක්කු භාවිතය අද ද ලෝකය පුරා සිදුවන නිසා, තුවක්කු පතරොම්ද එලෙසම නිෂ්පාදනය වෙනවා. එහෙත් සංසන්දනාත්මකව සලකා බැලීමේදී තුවක්කු භාවිතයට වඩා රයිෆල් භාවිතය ඉතා ඉහලයි. මේ නිසා රයිෆල් පතරොම් ලෝකය පුරා නිපදවෙන්නේ කොටි ප්‍රකෝටි ගණනින්. ලෝකය පුරා රටවල ආරක්ෂක හමුදා භාවිත කරන්නේ තුවක්කු වලට වඩා රයිෆල්. එසේම දිනපතාම ලෝකයේ කොහේහෝ රටක රයිෆල් භාවිතා කරන සටන් පවතිනවා. මේ නිසා රයිෆල් පතරොම් ආහාරද්රව්යයක් මෙන් ඉක්මනින් අලෙවි වන භාණ්ඩයක්. එබැවින් ඒවා නිපදවීම ඉතා වාසි සහගත කර්මාන්තයක්. අවි ආයුධ නිෂ්පාදනයෙන් පොහොසත් වන්නේ බොහෝ බටහිර රටවල්. ලෝකයේ පළමුවැනි තැන ගන්න ආයුධ නිෂ්පාදකයා ඇමරිකා එක්සත් ජනපදයයි. පිලිවෙලින් දෙවැනි සහ තුන්වැනි තැන ලැබෙන්නේ රුසියාවට සහ ජර්මනියටයි. අනෙක් අතට මේ රටවලින් විශාල වශයෙන් අවි ආයුධ මිලදී ගන්නේ ආසියානු මහාද්වීපයට අයත් රටවල්. හොඳයි, මෙතැන්සිට අපි තාක්ෂණික කරුණු වලට යොමු වෙමු. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][URL="http://jangun.wordpress.com/2012/03/30/%e0%b6%b4%e0%b6%ad%e0%b6%bb%e0%b7%9c%e0%b6%b8%e0%b6%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80/"]තුවක්කු පතරොම[/URL] ඔබට හඳුන්වාදුන් අවස්ථාවේදී මා සඳහන් කලේ තුවක්කු පතරොම සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත බවයි. රයිෆල් පතරොමද සිලින්ඩරාකාර හැඩයක් ගත්තත්, එහි ඉදිරිපස දෙසට යනවිට පතරොම ක්‍රමයෙන් සිහින් වන නිසා, එහි සම්පූර්ණ සිලින්ඩරාකාර හැඩයක් නැහැ. ඉහත රූපයෙන් ඔබට ඒ බව මනාව පැහැදිලි වනු ඇති. තුවක්කු පතරොම් නිපදවීමේදී එහි බඳ සකස් කිරීමට ප්ලාස්ටික් හෝ ඝන කඩදාසි යොදාගත්තත්, රයිෆල් පතරොම සම්පූර්ණයෙන්ම ලෝහමය බඳකින් යුත් පතරොමක් බව. එය කඩදාසි හෝ ප්ලාස්ට්ක් යොදවා නිර්මාණය කලොත් බලාපොරොත්තුවන ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ. එය අසාර්ථක වනවා මෙන්ම අනතුරුද සිදුවිය හැකියි. රයිෆල් පතරොමක් වාර සිය ගණනාවක් වුවද රයිෆලයට ඇතුළු කර, ආපසු ගලවා තැබිය හැකි වියයුතු අතර, ඉතා රළු දේශගුණික තත්වයන් යටතේ වුවද, මනාව ක්‍රියා කල යුතුයි. රයිෆල් පතරොමක් ලෝහ බඳකින් යුක්තව නිපදවන්නේ ඒ නිසයි. දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ ටී 56 වර්ගයේ රයිෆලයකට යොදන සාමාන්‍ය පතරොමක්. (සාමාන්‍ය පතරොම් වලට අමතරව විවිධ අවශ්‍යතා අනුව යොදන වෙනත් පතරොම් වර්ග තිබෙනවා. පසුව සාකච්ඡා කරනවා මෙම ලිපියේදීම) බොහෝවිට රයිෆල් පතරොමක බඳ නිපදවීම සඳහා යොදාගන්නේ පිත්තල. එහි ඉදිරි කොටස නිපදවීම සඳහා යොදාගන්නේ තඹ. දැන් බලන්න රයිෆල් පතරොමක මූලික කොටස්. [URL="http://jangun.wordpress.com/2012/04/05/%e0%b6%b4%e0%b6%ad%e0%b6%bb%e0%b7%9c%e0%b6%b8%e0%b6%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-2/yugo-762x39-ammob/"][IMG]http://jangun.files.wordpress.com/2012/04/yugo-762x39-ammob.jpg?w=716[/IMG][/URL][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] පතරොමේ පසුපසින්ම පිහිටා ඇති කොටසේ ප්‍රයිමරය හෙවත් කැප් එක දක්නට ලැබෙනවා. ඊළඟට තිබෙන වැදගත් කොටස වන්නේ රීම් එකයි. රයිෆලයට පතරොම ඇතුළු කලපසු එය රයිෆල් බටයේ චෙම්බරය තුල රැඳෙන්නේ මේ රීම් එක ආධාරයෙන්. රීම් එකට ඉදිරියෙන් ඇති කානුවක් වැනි රවුම හඳුන්වන්නේ එක්ස්ට්‍රැක්ටර් ග්රූ හෙවත් ඉජෙක්ෂන් ග්රූ කියලයි. මෙයින් කෙරෙන්නේ වෙඩි තැබූ පසු ඉතිරිවෙන පතරොම් කොපුව එලියට ඇද දැමීමට රයිෆල් බෝල්ට් එකට උදවු කිරීමයි. බෝල්ට් එකේ ඇති එක්ස්ට්‍රැක්ටර් නමැති නියපොත්ත වැනි සුළු කොටසකින් තමයි පතරොම එලියට අදින්නේ. [IMG]http://jangun.files.wordpress.com/2012/04/22no5789bolts1.jpg?w=768[/IMG] ටී 56 රයිෆලය අදටත් අපේ ආරක්ෂක හමුදා පාවිච්චි කරන නිසා, එය අතහැර, දැනට භාවිත නොකරන, .303 රයිෆලයේ බෝල්ට් එක සහ, එහි ඇති (පතරොම් හිස් කොපුව එලියට ඇද දමන) එක්ස්ට්‍රැක්ටර් එක මෙහි දක්වා තිබෙනවා. තුවක්කුවකට වඩා රයිෆලයක් අතිශයින් කාර්යක්ෂමයි. ඒ වගේම තරමක් සංකීර්ණයි. රයිෆලය සම්පූර්ණයෙන්ම යුද්ධය සඳහා සැකසෙන අවියක් නිසා, එහි පතරොමද ඉතා කාර්යක්ෂම සහ නිවැරදි ක්‍රියාකාරිත්වයකින් තිබිය යුතුයි. එමෙන්ම රළු දේශගුණයට ඔරොත්තු දීම, පාවිච්චි නොකර බොහෝ කාලයක් තබාගත හැකිවීම, රයිෆල් පතරොමේ විශේෂ ලක්ෂණයි. අපි දැන් බලමු රයිෆල් පතරොමක සැකැස්ම කෙබඳුද කියා. මෙය ඉතා සංකීර්ණ ලෙස ඔබට පෙනුනත් සංකීර්ණ බවට වඩා එහි ඇත්තේ සූක්ෂ්ම බවයි. මෙය සම්පූර්ණයෙන්ම ලෝහමය පතරොමක් නිසා (බොහෝවිට පිත්තල, නැතහොත් තඹ) නිෂ්පාදන වියදම තුවක්කු පතරොමකට වඩා සාපේක්ෂව වැඩියි. [IMG]http://jangun.files.wordpress.com/2012/04/rifle20cartridge1.gif?w=920[/IMG] රූප සටහන දෙස බලනවිටම ඔබට පෙනෙනවා මෙය සම්පූර්ණයෙන් ලෝහ වලින් නිපදවා ඇති බව. පතරොමේ පසුපසින්ම ඇති ප්‍රයිමරයේ ඇතුලත ඇත්තේ ෆයරින් පින් එකෙන් ලැබෙන පීඩනය හේතුවෙන් ක්ෂණිකව ගිනි ඇවිලෙන විශේෂ වෙඩිබෙහෙත් මිශ්‍රණයක්. හොඳින් බලන්න, තුවක්කු පතරොමේ මෙන් නොව මෙම පතරොමේ ප්‍රයිමරය තුල කිණිහිරය (Anvil) නමින් කොටසක් තිබෙනවා. එයින් සිදුවන්නේ ෆයරින් පින් එක ආධාරයෙන් ප්‍රයිමරයේ ඇති වෙඩිබෙහෙත් ටික කුඩා කිනිහිරයක් මත තබා තැලුවාක් මෙන්, දැඩි පීඩනයක් ක්ෂණිකව ලබාදීමයි. ඒ හේතුවෙන් ක්ෂණිකව ගිනි ඇවිලෙන ඒ වෙඩිබෙහෙත්, එතන තිබෙන (Flash Hole) නම් සිදුර හරහා, වහාම, ඊට ඉදිරියෙන් පතරොම් බඳ තුල, කුටීරයක් වැනි කොටසේ ඇති, වහා ගිනි ඇවිලෙනසුළු වෙඩිබෙහෙත් වෙත ගිනි බලය ලබා දෙනවා. එයින් ඇතිකරන ක්ෂණික පිපිරුම කොතරම් බලවත්දැයි කිවහොත්, ඊට ඉදිරියෙන් ඇති ‘බුලට්’ කොටස පතරොමේ බඳෙන් ගලවා තත්පරයකට මීටර් දහස් ගණනක වේගයෙන් රයිෆල් බටය දිගේ ඉදිරියට තල්ලු කර දමනවා. මේ වෙඩිබෙහෙත්වල ඇති තවත් ලක්ෂණයක් තමයි ඇවිලෙන විට දුම් නොනැගීම. එසේ වෙඩිබෙහෙත් සෑදීමට හේතුව වන්නේ, යුද බිමකදී වෙඩි තබන විට, තුවක්කුවෙන් දුම් පිටවුනොත්, සතුරාට ඉතා පහසුවෙන් වෙඩි තබන්නා සිටින තැන සොයාගත හැකිවීම වැලැක්වීමයි. රාත්‍රී කාලයෙදීනම් මීට වඩා ප්‍රබල ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි තුවක්කු බටය අගින් ගින්දර පිටවීම. එයනම් වලක්වන්න බැහැ. ඒ සඳහා සමහර රයිෆල් වල බටයේ අග ‘ෆ්ලෑෂ් හයිඩර්’ යනුවෙන් හඳුන්වන කොටසක් සකසා තියනවා. එයින් ඉටු කෙරෙන සේවාවන් දෙකක් තිබෙනවා. ඔබ කවදා හෝ දැඩි අඳුරු ස්ථානයක සිට රතිඤ්ඤයක්, නිලා කූරක්, අහස් කූරක්, කුඩා මල් වෙඩිල්ලක්, පත්තුකර තිබෙනවාද? එවිට සිදුවන්නේ වෙඩිල්ල පත්තුවී අවසන් වූ පසු ඔබේ දෑස් නිලංකාර වී අවට කිසිවක් නොපෙනී යාමයි. ඝන අඳුරේ වෙඩි තැබීමේදී සොල්දාදුවන්ටද මෙය සිදුවෙනවා, එය වලක්වා ගැනීමත්, තුවක්කුවේ ගිනි එලිය ඈතට දිස්වීම අඩුකර ගැනීමත්, තමයි ෆ්ලෑෂ් හයිඩර් එකෙන් කෙරෙන්නේ. [URL="http://jangun.wordpress.com/2012/04/05/%e0%b6%b4%e0%b6%ad%e0%b6%bb%e0%b7%9c%e0%b6%b8%e0%b6%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-2/unfired/"][IMG]http://jangun.files.wordpress.com/2012/04/unfired.png?w=810[/IMG][/URL] [URL="http://jangun.wordpress.com/2012/04/05/%e0%b6%b4%e0%b6%ad%e0%b6%bb%e0%b7%9c%e0%b6%b8%e0%b6%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-2/images/"][IMG]http://jangun.files.wordpress.com/2012/04/images.jpg?w=475[/IMG][/URL] හොඳයි, මෙතැන්සිට අපි බලමු රයිෆල් පතරොම රයිෆලය තුල පත්තුවීමෙන් පසුව සිදුවෙන්නේ කුමක්ද කියා. දැන් ඔබ දන්නවා රයිෆලයක බටයේ ඇතුලත සර්පිලාකාර කානු පද්ධතියක් තිබෙන බව. පතරොම පත්තුවී, බුලට් හෙවත් උණ්ඩය, රයිෆල් බටය දිගේ විදුලි වේගයන් ඉදිරියට ඇදෙන විට, එම කානු හෙවත් රයිෆ්ලින්ග්ස් වලින්, විශාල බලපෑමක් උණ්ඩයට එල්ල කරනවා. එනම් එම කානු නිසා, උණ්ඩයට ප්‍රබල කරකැවීමක් ඇතිකර දෙනවා. [URL="http://jangun.wordpress.com/2012/04/05/%e0%b6%b4%e0%b6%ad%e0%b6%bb%e0%b7%9c%e0%b6%b8%e0%b6%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-2/firing/"][IMG]http://jangun.files.wordpress.com/2012/04/firing.png?w=724[/IMG][/URL][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] උණ්ඩය තම අක්ෂය වටේ කරකැවෙමිනුයි ඉලක්කය වෙත යන්නේ. රයිෆලය තුලදී ඇතිවුණු දැඩි පීඩනය නිසාඋණ්ඩය තුල ඇති ඊයම් උණුවී ද්‍රව තත්වයට පත්වෙනවා. එවැනි උණ්ඩයක් ඉතා ප්‍රබල මාරක උණ්ඩයක්. උණ්ඩය තම අක්ෂය වටා ඉතා වේගයෙන් කරකැවෙන නිසාත්, එය තුඩක් වැනි හැඩයකින් යුක්ත නිසාත්, යම් තරමක් තද මතුපිටක් වුවත් විදගෙන යාමේ හැකියාව එයට ලැබෙනවා. උණ්ඩය යම් මතුපිටක වැදුණු වහාම එම ගැටීමේ ප්‍රතිපලයක් ලෙස උණුවී ද්‍රව තත්වයේ තිබුණු ඊයම්, තද මතුපිටක් මත වැටුණු වැසි බිදුවක ජලය විසිරෙන්නාක් මෙන් විසිරෙනවා. එවිට සිදුවන්නේ මිනිස් හෝ සත්ව සිරුරක නම්, උණ්ඩය ඇතුළුවූ තැන හිලක් සහ විසිරෙන ඊයම් නිසා උණ්ඩය පිටවූ පැත්තේ මහා විවරයක් ඇතිවීමයි. [URL="http://jangun.wordpress.com/2012/04/05/%e0%b6%b4%e0%b6%ad%e0%b6%bb%e0%b7%9c%e0%b6%b8%e0%b6%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-2/fired/"][IMG]http://jangun.files.wordpress.com/2012/04/fired.png?w=793[/IMG][/URL] මේ තත්වය පැහැදිලි කරන රූප ඕනෑතරම් තිබුනත්, නැරඹීමේදී අඩුම සංවේදීතාවක් දෙන රූපයකුයි මා තෝරා ගත්තේ. ඔබ මේ රූපය දැකීමෙන් කිසියම් කම්පනයකට පත්වූවානම්, මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. [URL="http://jangun.wordpress.com/2012/04/05/%e0%b6%b4%e0%b6%ad%e0%b6%bb%e0%b7%9c%e0%b6%b8%e0%b6%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-2/fz5ksnbf23z352d_medium/"][IMG]http://jangun.files.wordpress.com/2012/04/fz5ksnbf23z352d_medium.jpg?w=300&h=227[/IMG][/URL][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] රයිෆලයකට යොදන පතරොම් වර්ග යුදමය අවශ්‍යතා අනුව වර්ග කර තිබෙන අතර, ඒ එක් එක් වර්ගයෙන් විවිධ ප්‍රයෝජන ලැබෙනවා. එලෙස වර්ග කර ඇති පතරොම් හඳුනා ගැනීම සඳහා එම එක් එක් පතරොම් වර්ගයේ බුලට් හෙවත් නෝස් කොටස මතුපිට වර්ණ කේත ක්‍රමයකට අයත් රවුම් පටි ඇඳ තිබෙනවා. ඒ වර්ග කිරීම් මොනවාදැයි මා දැන් ඔබට හඳුන්වා දෙන්නම්. 1.Ball Cartridge = බෝල් පතරොම = කිසිදු වර්ණයක් යොදා නැත = එදිනෙදා සාමාන්‍ය වෙඩි තැබීම් සඳහා. 2.Tracer Cartridge = ට්‍රේසර් පතරොම = රතු හෝ, මෙරූන් හෝ, තැඹිලි පාට = බුලට් එකේ පසු පස රතු ගිනි එළියක් දැල්වෙයි. රාත්‍රී කාලයේදී තමන් දුටු ඉලක්කයක් අන් අයට පෙන්වීම. 3.Armour Piercing cartridge = ආමර් පියර්සින්ග් පතරොම = කළු පාට = ඝන තහඩු විනිවිද යාම. 4.Incendiary Cartridge = ඉන්සෙන්ඩයරි පතරොම = ලා නිල් හෝ, තද නිල් = වැදුණු ස්ථානයේ ගිනි අවුළුවන සුළු. 5.Armour Piercing, Incendiary, Tracer Cartridge = APIT = ආමර් පියර්සින්ග්, ඉන්සෙන්ඩයරි, ට්‍රේසර් පතරොම = රතු පාට පටියක් සහ ඇලුමිනියම් පාට පටියක් = ඉහත අංක 2,3,4, යන තුනේම ලක්ෂණ එකට කැටිකොට ඇත. 6. Drill Cartridge = ඩ්‍රිල් පතරොම = පුහුණු පතරොම = කිසිදු වර්ණයක් නැත. බඳෙහි කුඩා සිදුරු ඇත. පුහුණුවීමට පමණයි. වෙඩි තැබිය නොහැක. 7. Blank Cartridge = බ්ලෑන්ක් පතරොම = පුහු පතරොම = නෝස් හෙවත් බුලට් කොටසක් නැත. වෙඩි තැබුවිට හඬ සහ දුම පිටවේ. හානියක් නැත. හමුදා අවමංගල්‍ය වලදී වෙඩි තබන්නේ මේ පතරොම් වලිනි. ඉහත අංක 6 සහ 7 හැර අනෙක් සියලුම පතරොම් එක හා සමාන මාරක ප්‍රතිපල දෙන බව අමතක කරන්න එපා. [IMG]http://jangun.files.wordpress.com/2012/04/cartridge_sample_2.jpg?w=920[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [IMG]http://jangun.files.wordpress.com/2012/04/50cal-fig1-14.gif?w=920[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [URL="http://jangun.wordpress.com/"]උපුටාගැනීමකි[/URL][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom