Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පත්තරේ සයිස් එක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන්වීමක් දාන්න යද්දී මේවා අරන් යන්න,

Identity Card එක, Driving License හෝ ඔබගේ අනන්‍යතාව තහවුරු කල හැකි ලියවිල්ලක්.

Wi fi පහසුකම් ඇති, ජංගම දුරකථන, I Pad ආදී පාවිච්චි නොකළ අලුත් සන්නිවේදන උපකරණ අලෙවිය පිළිබද දැන්වීම් සදහා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් නිර්දේශ කල ලියවිල්ලක්.

මරණ දැන්වීම් සදහා මරණ සහතිකයේ මුල් පිටපත.

නම් වෙනස් කිරීම් සදහා පෙර පැවති නමින් අදාල ප්‍රදේශයේ පදිංචි සිටි බවට පදිංචිය තහවුරු කල ග්‍රාම සේවක මහතාගෙන් ලබා ගත් සහතිකයක්.

සම්බාහන (Spa) ආයතන සදහා පල කරන දැන්වීම් සදහා ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ සහතිකය.

මෙන්න දැන්වීම් දානකොට කරන්න බැරි දේවල්,

වචන ගණනට පල කරන දැන්වීමකදී මුලට බින්දු, වරහන් ආදී දේවල් එකතු කල නොහැක.

මංගල යෝජනා සම්බන්ද දැන්වීමකදී ජංගම දුරකථන අංක, email ලිපින ඇතුලත් කල නොහැක.

මංගල යෝජනා දැන්වීම් වලට ලැබෙන ලිපි ලියාපදිංචි තැපෑලෙන් දැන්වීම් කරුට ලැබීමට සලස්වන අතර එම ලිපි පෞද්ගලිකව භාර දීමක් සිදු නොකෙරේ.

චායාරූප ඇතුලත් වාහන දැන්වීම් වලට තමාගේම වාහනයේ චායාරූප හැර වෙනත් චායාරූප යොදා ගැනීමට ඉඩ නොලැබේ.

තව තිබුනා දැන් මතක නෑ මචන්ලා.....................!

[QUOTE="gayanela, post: 12521571, member: 127413"] [COLOR="Red"][SIZE="4"]දැන්වීමක් දාන්න යද්දී මේවා අරන් යන්න,[/SIZE][/COLOR][SIZE="4"] [COLOR="Black"]Identity Card එක, Driving License හෝ ඔබගේ අනන්‍යතාව තහවුරු කල හැකි ලියවිල්ලක්. Wi fi පහසුකම් ඇති, ජංගම දුරකථන, I Pad ආදී පාවිච්චි නොකළ අලුත් සන්නිවේදන උපකරණ අලෙවිය පිළිබද දැන්වීම් සදහා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් නිර්දේශ කල ලියවිල්ලක්. මරණ දැන්වීම් සදහා මරණ සහතිකයේ මුල් පිටපත. නම් වෙනස් කිරීම් සදහා පෙර පැවති නමින් අදාල ප්‍රදේශයේ පදිංචි සිටි බවට පදිංචිය තහවුරු කල ග්‍රාම සේවක මහතාගෙන් ලබා ගත් සහතිකයක්. සම්බාහන (Spa) ආයතන සදහා පල කරන දැන්වීම් සදහා ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ සහතිකය. [/COLOR] [COLOR="Red"]මෙන්න දැන්වීම් දානකොට කරන්න බැරි දේවල්,[/COLOR] [COLOR="Black"]වචන ගණනට පල කරන දැන්වීමකදී මුලට බින්දු, වරහන් ආදී දේවල් එකතු කල නොහැක. මංගල යෝජනා සම්බන්ද දැන්වීමකදී ජංගම දුරකථන අංක, email ලිපින ඇතුලත් කල නොහැක. මංගල යෝජනා දැන්වීම් වලට ලැබෙන ලිපි ලියාපදිංචි තැපෑලෙන් දැන්වීම් කරුට ලැබීමට සලස්වන අතර එම ලිපි පෞද්ගලිකව භාර දීමක් සිදු නොකෙරේ. චායාරූප ඇතුලත් වාහන දැන්වීම් වලට තමාගේම වාහනයේ චායාරූප හැර වෙනත් චායාරූප යොදා ගැනීමට ඉඩ නොලැබේ. තව තිබුනා දැන් මතක නෑ මචන්ලා.....................![/COLOR][/SIZE][COLOR="Black"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom