Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පත්වන ජනාධිපතිවරයාට ඇති ආර්ථික අභියෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පත්වන ජනාධිපතිවරයාට ඇති ආර්ථික අභියෝග

8/27/2024 12:22:00 PM

ශ්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය ඉතා ආකර්ෂණීය මෙන්ම, දැඩි තරගකාරී එකක් වුවද අලුතින් තේරී පත්වන ප්රාාධිපතිවරයාට ඉදිරියේදී සංකීර්ණ ආර්ථික අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇත. පසුගිය වසර කිහිපය තුළ සිදුවූ භයානක ආර්ථික පසුබෑම් වලින් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ලබා ඇත්තේ බිදෙනසුළු ප්‍රකෘතිමත් තත්ත්වයකි. එවැනි තත්ත්වයක් තුළ උද්ධමනය අඩු කිරීම, විදේශ සංචිත කළමනාකරණය කිරීම, රාජ්‍ය ණය පාලනය කිරීම වැනි අභියෝග රැසකට පත්වහ නව ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම ගැටලු විසදීම සදහා තීරණාත්මක ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශක්තිමත් සමාජ සුභසාධන පද්ධතියක් ගොඩනැගීම කෙරෙහිද අවධානය යොමු කළ යුත්තේ සමාජ අවශ්‍යතා සමග ආර්ථික ස්ථාවරත්වය තුලනය කිරීම ඉතා වැදගත් වන බැවිනි. මෙවැනි පසුබිමක් තුළ පත්වන ප්රාාධිපතිවරයාට ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අභියෝග කිහිපයක් පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, සමාජ අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ශාන්ත අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, සමාජ අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අචිත්යා කොස්වත්ත මහත්මිය ඉදිරිපත් කළ කරුණු මෙසේයි.

ණය කළමනාකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආශ්රිත ගැටලු

2022 වසරේදී ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම නතර කළ බව අප කවුරුත් දන්නා කරුණකි. ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් චීනය, ඉන්දියාව, ජපානය වැනි රටවලින් මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වික ආයතනවලින්ද ලබාගෙන තිබෙන අතර, එම ණය වාරිකයන් නැවත ගෙවීම ආරම්භ කිරීමේ සක්‍රීය සැලැස්මක අවශ්‍යතාව මේ වන විට ඉස්මතු වී තිබේ. ශ්‍රී ලංකාවට විදේශ ණය ආපසු ගෙවීම සඳහා සැලකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. සීමිත විදේශ සංචිතවලින් විශාල කොටසක් ණය ගෙවීම් සඳහා යොමු කරන්නේ නම්, ආහාර, ඖෂධ, ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් වෙන් කිරීම බොහෝදුරට අභියෝගයක් වනු ඇත. එනිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා සූක්ෂමව මෙන්ම, මනා කළමනාකරණයකින් යුතුව කළයුතු වේ. මක්නිසාද යත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඇති වන ඉතා සුළු අතපසුවීමකින් පවා විශාල සර්ව ආර්ථික ගැටලු නිර්මාණය වීමට මෙන්ම, සමාජ නොසන්සුන්තාවන් ඇති වීමටද ඉඩකඩ ඇති බැවිනි. මේ සඳහා උදාහරණ රාශියක් අපිට ලෝකය තුළින් දැකගත හැකි වේ. ආර්ජන්ටිනාව, ග්‍රීසිය, වෙනිසියුලාව හා ලෙබනනය වැනි රටවල්වල ඇති වේදනාකාරී මෙන්ම, මන්දගාමී ආර්ථික තත්ත්වයන්ට ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දුර්වලතා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව බොහෝ ආර්ථික පරේෂණ වලින් හෙළි වී තිබේ.

ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම

ආර්ථික අවපාතයක ඇති දරුණු සහ අඳුරු ප්රතිවිපාකයක්

ලෙස පසුගිය වසර කිහිපය පුරාවටම ශ්‍රී ලංකාව තුළ උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගිය අතර, එම ‘අධිඋද්ධමනය’ නිසා පීඩාවට පත්නොවූ කෙනෙක් නැති තරම්ය. ඉහළ ගිය ජීවන වියදම හේතුවෙන් මහජනයා අතර නොසන්සුන්තාවන් බොහෝ ලෙස ඇති වීමත්, තම ජීවන තත්වය පිළිබඳව අතෘප්තිකර සිතුවිලිවලින් පුරවැසියන් පීඩා විඳීමත් ඉතා සුලබ වශයෙන් මේ කාලය තුළ දැකිය හැකි වේ. එසේම උද්ධමනය පාලනය කිරීම සඳහා විදුලිය, ජලය, ගෑස් සහ ප්‍රවාහනය වැනි පිරිවැය ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ. මක්නිසාදයත්, මෙම පිරිවැයෙන් අනෙකුත් සෑම ආර්ථික ක්‍රියාකාරකමකටම පාහේ බලපාන මූලික සේවාවන් වීමත්, එම සේවාවන්හි මිල මට්ටම් ඉහළ යාම සමස්ත උද්ධමනය නැවත නැවතත් ඉහළ යාමට හේතු වීමත්ය. උද්ධමනයේ ප්‍රතිවිපාක සමනය කිර්මටත්, මිල මට්ටම් ස්ථාවර කිරීමටත්, සමාජ සුභසාධන ක්‍රියාවලීන් තුළින් අවදානමට ලක් වී ඇති ජනතාව ආරක්ෂා කිර්මටත් පත්වන ජනාධිපතිවරයාගේ අවධානය ඉතා දැඩි ලෙස යොමු විය යුතු වේ.

ශ්‍රම වෙළෙඳ පොළ ආශ්රිත ගැටලු සහ තරුණ විරැකියාව

විරැකියාව, විශේෂයෙන්ම තරුණ ජනගහනය අතර පවතින විරැකියා තත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩපණ කිර්මට, ඵලදායීතාව හීන කිරීමට, බුද්ධි ගලනය හා ශ්‍රම ගලනය තීව්ර කිර්මට මෙන්ම, විශාල ලෙස සමාජ සහ දේශපාලන අස්ථාවරභාවයන් නිර්මාණය කිර්මට හේතු වී තිබේ. මෙම තත්ත්වයෙන් මිදී වඩා කාර්යක්ෂම ශ්‍රම බළකායක් පිහිටුවීමට නම් පත්වන ජනාධිපතිවරයාට සක්‍රීය මෙන්ම, ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙහිලා විශාල කාර්යයක් ඉටුකිරීමට සිදුවනු ඇත. එලෙස ක්‍රියාවට නැංවිය හැකි උපාය මාර්ග ලෙස ආර්ථික විවිධාංගීකරණය, වෘත්තීය පුහුණුව සහ ව්‍යවසායකයන් දිරිමත් කිර්ම තුළින් රැකියා උත්පාදනය කිරීමේ නව ක්‍රම දැක්විය හැකිය. මෙහිදී අපනයන ඉලක්ක කරගත් කෘෂිකර්මය වැඩිදියුණු කිරීම, ඉදිකිරීම් සහ නිෂ්පාදන වැනි විශාල ශ්‍රම බළකායක් අවශෝෂණය කරගත හැකි කර්මාන්ත ප්‍රවර්ධනය කිර්ම මෙන්ම, ආයෝජන උපායමාර්ග හඳුනාගැනීම සඳහාද පත්වන ජනාධිපතිවරයාට අවධානය යොමු කළ හැකි වේ.

බදු ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය සේවයේ ප්රශස්ත ඵලදායීතාව ළඟා කර ගැනීම

පවතින බදු ක්‍රමය ක්‍රමවත් කිරීමේදී බදු පදනම පුළුල් කිරීම, බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිර්ම සහ ආදායම් උත්පාදනයේ සාධාරණ බව සහතික කිරීම සඳහා බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටද පත්වන ජනාධිපතිවරයාට සිදුවනු ඇත. පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට අධික බදු බර පැටවීමෙන් වැළකීමේ අවශ්‍යතාව සමග මෙය තුලනය කිරීම පත්වන ජනාධිපතිවරයාට විශාල අභියෝගයක් වනු ඇත. බදු පැහැර හැරීම් මගහැරවීමට බදු පරිපාලනය ඩිජිටල්කරණය

කිරීම සහ ප්රගතිශීලී බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැනි නව උපක්‍රම ක්‍රියාත්මක කිර්ම තුළින් සියලු පාර්ශවයන්ට හිතකර බදු ප්‍රතිපත්තියක් සැකසීම සිදුකළ හැකි වනු ඇත. මීට අමතරව රාජෑ සේවයේ ප්රශස්ත ඵලදායීතාව ළඟා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව තිබේ.

ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්කිරීම සහ විදේශ විනිමය සංචිත ගොඩනැගීම

ආර්ථික අවපාතයත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට තියුණු ලෙස හැකිළී ගොස් ඇති අතර, රැකියා උත්පාදනය සහ දරිද්‍රතාව අඩු කිරීම සඳහා වඩාත් තිරසාර උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම පත්වන ජනාධිපතිවරයාට පැවරෙන විශාල කාර්යභාර්යකි. එසේම පත් වන ජනාධිපතිවරයාගේ ප්‍රධානතම කාර්යයක් ලෙස විදේශ සංචිත ගොඩනැගීමද දැක්විය හැකි වේ. ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රධාන විදේශ විනිමය ලබාදෙන අංශයක් වන සංචාරක ව්‍යාපාරය, අපනයන මූලික කරගත් කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සේවා වැනි අංශ පුනර්ජීවනය කිර්ම මෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීම, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා ආයෝජනය කිර්ම, ව්‍යාපාර සඳහා ස්ථාවර පරිසරයක් නිර්මාණය කිරීම, ප්‍රමාණවත් සහ ස්ථාවර බලශක්ති සැපයුමක් සහතික කිරීම මේ අතරින් මූලික වෙයි.

සුබසාධනය, දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය ඇති කිරීම

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් ඉලක්ක කළ යුත්තේ ආර්ථික වර්ධනය පමණක්ම නොවේ. අද වන විට ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ ධනවතුන් වඩාත් ධනවත් වන හා දුප්පතුන් වඩාත් දිළිඳු වන තත්ත්වයක් දැකගත හැකිය. මෙය ආර්ථික විද්‍යාවේදී ‘මැතිව් බලපෑම' ලෙස හඳුන්වනු ලබයි. යම් රටකට එවැනි තත්ත්වයකින් මිදීමට අවශ්‍ය නම් ජාතික ධනය යළි බෙදාහැරීමේ නිසි ක්‍රමවේද ඇතිකිරීම, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිර්ම සහ සමාජ අසමානතා අවම කිරීමට ප්‍රතිපත්ති සැකසීම වැනි ප්‍රතිපත්තිමය පිළියම් ක්‍රියාත්මක කළ හැකිය. මෙවැනි කරුණු නොසලකා හැරීමේ ප්‍රතිවිපාක ලැබූ සිදුවීමකට උදාහරණයක් ලෙස මෑතකදී බංග්ලාදේශයේ ඇතිවූ ඛේදවාචකය අපට හඳුනාගත හැකිය. බංග්ලාදේශය ඉතා හොඳ ආර්ථික වර්ධනයක් හිමි දියුණු වෙමින් පවතින රටක් වුවද, ජාතික ධනයෙන් වැඩි කොටසක් ජනගහනයෙන් ඉතා සීමිත කොටසක් භුක්ති විඳ ඇති අතර, සමස්ත ජනගහනයෙන් ඉතා විශාල පිරිසක් සීමිත ධනයක් පරිභෝජනය කරමින් බොහෝ කාලයක් මුළුල්ලේ පීඩා විඳිමින් දිවි ගෙවා ඇත. එරට ඇතිවූ අරගලයට මූලික වී ඇත්තේ මෙම පහළ ආදායම් ලබන්නන්ගේ නොසන්සුන්භාවයයි. ශ්‍රී ලංකාව තුළද මෙවන් සමාජීය පසුබිමක් දැක ගත හැකි අතර,

ඉහළ යන විරැකියාව, ආහාර අනාරක්ෂිතභාවය මෙන්ම, ආදායම් බෙදී යාමේ විෂමතාවද සුලබව දක්නට ලැබේ. මෙවැනි සංකීර්ණ සමාජීය ගැටලු සඳහා විසඳුම් සැපයීම ඉතාමත් අභියෝගාත්මක වන නමුත්, ඒ සියල්ල පත්වන ජනාධිපතිවරයා විසින් කළයුතුව තිබේ. එසේ නොවුණහොත් නැවත නැවතත් ඇති විය හැකි සමාජ අසහනය අවසානයේ දේශපාලන අස්ථාවරභාවය වැනි තත්ත්වයක් දක්වාම ගමන් කළ හැකිය. එලෙසම පත්වන ජනාධිපතිවරයාට මහජන විශ්වාසය මෙන්ම, ජාතික සමගිය ගොඩනැගීමෙහිලා විශාල කාර්ය භාරයක් හිමිව තිබේ. සියලු ජනකොටස්වල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ස්ථාවර දේශපාලන පරිසරයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී ඉතා වැදගත් වෙයි.

ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම

පුරවැසියන් හට සම්පත් සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කරමින් නිෂ්පාදන ක්‍රියාවලියට කිසිදු අනවශ්‍ය බාධාවකින් තොරව සහභාගී වීමේ ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුය. නව ව්‍යාපාර ආරම්භයට ඇති ආයතනික බාධා හැකිතාක් අවම කිරීමෙන්ද, නොගැළපෙන රෙගුලාසි හා ඉතා දීර්ඝ ලේඛන අවශ්‍යතා සීමා කිර්මෙන්ද ව්‍යවසායකයන්ගේ මෙන්ම ආයෝජකයන්ගේද ආකර්ෂණය ශ්‍රී ලංකා ආර්ථිකයට පහසුවෙන්ම ලබාගත හැකි වේ. මීට අමතරව අතරමැදියන් සහ ගොවීන් අතර ඉපැයීම්වල විශාල පරතරයක් දැකගත හැකි වේ. මෙහිදී අතරමැදියන් බොහෝ විට ලාභයේ වැඩි කොටසක් ලබාගන්නා අතර, ගොවි ජනතාව, ධීවර ප්‍රජාව වැනි නිෂ්පාදන ප්‍රභවයන් ඒ සෑම අවස්ථාවකදීම අසරණ තත්ත්වයකට පත්වනු දැක ගත හැකිය. මේ සියලු කරුණු පත්වන ජනාධිපතිවරයා විසින් මනාව සලකා බැලිය යුතු වේ.

මීට අමතරව පත්වන ජනාධිපතිවරයා විසින් සැලකිය යුතු කරුණු අතර රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, ජාත්‍යන්තර සම්බන්ධතා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම, සමතුලිත විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මෙන්ම සාර්ථක විදේශ වෙළෙඳ ගනුදෙනු, යෝජනා සහ ගිවිසුම් ක්‍රියාවට නැංවීම අත්‍යාවශ්‍ය වේ. එසේම පත්වන ජනාධිපතිවරයාගේ අවධානය අනාගතයේ ඇති විය හැකි දේශගුණික විපර්යාසයන් හා පාරිසරික අභියෝගයන් කෙරෙහිද යොමු විය යුතු වේ. මක්නිසාද යත්, ඒ සියල්ලම මත රටක ආර්ථික අභිවෘද්ධිය රඳා පවතින බැවිනි. මෙවැනි අතිවිශාල වගකීම් සහ අභියෝග සමුදායක් හමුවේ පත්වන ජනාධිපතිවරයාගෙන් මහජනතාව බලාපොරොත්තු වන්නේ, ආර්ථික, දේශපාලන, සාමාජීය හා පාරිසරික වශයෙන් සමතුලිත දැක්මක් ඇති නායකත්වයකි.

-ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ

ආචාර්ය ශාන්ත අබේසිංහ හා ආචාර්ය අචින්ත්‍යා කොස්වත්ත

(සටහන පියුමිකා වීරසූරිය)

[QUOTE="rangana26, post: 30076320, member: 461943"] [HEADING=2]පත්වන ජනාධිපතිවරයාට ඇති ආර්ථික අභියෝග[/HEADING] 8/27/2024 12:22:00 PM [IMG alt="president-economics"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX3TNI9LiW3qD44Rk6xaRdgpZQMaWjoZ1ifPsW7IVoyQeKo1hbo_VN8CgRNYJ3nylfrXIskBVFNZmayNlNO2rqh6VcwLjo1XBFDUArD6EKVtNkAlAJBGGMAqEdowyxNYlhICiOpKG7qb24lobHs0MlrPEqM6JmaBogFAD0iaw7UroPq8sYjjEOejxD38M7/s16000-rw/collage.jpg[/IMG] ශ්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය ඉතා ආකර්ෂණීය මෙන්ම, දැඩි තරගකාරී එකක් වුවද අලුතින් තේරී පත්වන ප්රාාධිපතිවරයාට ඉදිරියේදී සංකීර්ණ ආර්ථික අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇත. පසුගිය වසර කිහිපය තුළ සිදුවූ භයානක ආර්ථික පසුබෑම් වලින් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ලබා ඇත්තේ බිදෙනසුළු ප්‍රකෘතිමත් තත්ත්වයකි. එවැනි තත්ත්වයක් තුළ උද්ධමනය අඩු කිරීම, විදේශ සංචිත කළමනාකරණය කිරීම, රාජ්‍ය ණය පාලනය කිරීම වැනි අභියෝග රැසකට පත්වහ නව ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම ගැටලු විසදීම සදහා තීරණාත්මක ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශක්තිමත් සමාජ සුභසාධන පද්ධතියක් ගොඩනැගීම කෙරෙහිද අවධානය යොමු කළ යුත්තේ සමාජ අවශ්‍යතා සමග ආර්ථික ස්ථාවරත්වය තුලනය කිරීම ඉතා වැදගත් වන බැවිනි. මෙවැනි පසුබිමක් තුළ පත්වන ප්රාාධිපතිවරයාට ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අභියෝග කිහිපයක් පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, සමාජ අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ශාන්ත අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, සමාජ අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අචිත්යා කොස්වත්ත මහත්මිය ඉදිරිපත් කළ කරුණු මෙසේයි. ණය කළමනාකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආශ්රිත ගැටලු 2022 වසරේදී ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම නතර කළ බව අප කවුරුත් දන්නා කරුණකි. ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් චීනය, ඉන්දියාව, ජපානය වැනි රටවලින් මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වික ආයතනවලින්ද ලබාගෙන තිබෙන අතර, එම ණය වාරිකයන් නැවත ගෙවීම ආරම්භ කිරීමේ සක්‍රීය සැලැස්මක අවශ්‍යතාව මේ වන විට ඉස්මතු වී තිබේ. ශ්‍රී ලංකාවට විදේශ ණය ආපසු ගෙවීම සඳහා සැලකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. සීමිත විදේශ සංචිතවලින් විශාල කොටසක් ණය ගෙවීම් සඳහා යොමු කරන්නේ නම්, ආහාර, ඖෂධ, ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් වෙන් කිරීම බොහෝදුරට අභියෝගයක් වනු ඇත. එනිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා සූක්ෂමව මෙන්ම, මනා කළමනාකරණයකින් යුතුව කළයුතු වේ. මක්නිසාද යත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඇති වන ඉතා සුළු අතපසුවීමකින් පවා විශාල සර්ව ආර්ථික ගැටලු නිර්මාණය වීමට මෙන්ම, සමාජ නොසන්සුන්තාවන් ඇති වීමටද ඉඩකඩ ඇති බැවිනි. මේ සඳහා උදාහරණ රාශියක් අපිට ලෝකය තුළින් දැකගත හැකි වේ. ආර්ජන්ටිනාව, ග්‍රීසිය, වෙනිසියුලාව හා ලෙබනනය වැනි රටවල්වල ඇති වේදනාකාරී මෙන්ම, මන්දගාමී ආර්ථික තත්ත්වයන්ට ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දුර්වලතා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව බොහෝ ආර්ථික පරේෂණ වලින් හෙළි වී තිබේ. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම ආර්ථික අවපාතයක ඇති දරුණු සහ අඳුරු ප්රතිවිපාකයක් ලෙස පසුගිය වසර කිහිපය පුරාවටම ශ්‍රී ලංකාව තුළ උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගිය අතර, එම ‘අධිඋද්ධමනය’ නිසා පීඩාවට පත්නොවූ කෙනෙක් නැති තරම්ය. ඉහළ ගිය ජීවන වියදම හේතුවෙන් මහජනයා අතර නොසන්සුන්තාවන් බොහෝ ලෙස ඇති වීමත්, තම ජීවන තත්වය පිළිබඳව අතෘප්තිකර සිතුවිලිවලින් පුරවැසියන් පීඩා විඳීමත් ඉතා සුලබ වශයෙන් මේ කාලය තුළ දැකිය හැකි වේ. එසේම උද්ධමනය පාලනය කිරීම සඳහා විදුලිය, ජලය, ගෑස් සහ ප්‍රවාහනය වැනි පිරිවැය ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ. මක්නිසාදයත්, මෙම පිරිවැයෙන් අනෙකුත් සෑම ආර්ථික ක්‍රියාකාරකමකටම පාහේ බලපාන මූලික සේවාවන් වීමත්, එම සේවාවන්හි මිල මට්ටම් ඉහළ යාම සමස්ත උද්ධමනය නැවත නැවතත් ඉහළ යාමට හේතු වීමත්ය. උද්ධමනයේ ප්‍රතිවිපාක සමනය කිර්මටත්, මිල මට්ටම් ස්ථාවර කිරීමටත්, සමාජ සුභසාධන ක්‍රියාවලීන් තුළින් අවදානමට ලක් වී ඇති ජනතාව ආරක්ෂා කිර්මටත් පත්වන ජනාධිපතිවරයාගේ අවධානය ඉතා දැඩි ලෙස යොමු විය යුතු වේ. ශ්‍රම වෙළෙඳ පොළ ආශ්රිත ගැටලු සහ තරුණ විරැකියාව විරැකියාව, විශේෂයෙන්ම තරුණ ජනගහනය අතර පවතින විරැකියා තත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩපණ කිර්මට, ඵලදායීතාව හීන කිරීමට, බුද්ධි ගලනය හා ශ්‍රම ගලනය තීව්ර කිර්මට මෙන්ම, විශාල ලෙස සමාජ සහ දේශපාලන අස්ථාවරභාවයන් නිර්මාණය කිර්මට හේතු වී තිබේ. මෙම තත්ත්වයෙන් මිදී වඩා කාර්යක්ෂම ශ්‍රම බළකායක් පිහිටුවීමට නම් පත්වන ජනාධිපතිවරයාට සක්‍රීය මෙන්ම, ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙහිලා විශාල කාර්යයක් ඉටුකිරීමට සිදුවනු ඇත. එලෙස ක්‍රියාවට නැංවිය හැකි උපාය මාර්ග ලෙස ආර්ථික විවිධාංගීකරණය, වෘත්තීය පුහුණුව සහ ව්‍යවසායකයන් දිරිමත් කිර්ම තුළින් රැකියා උත්පාදනය කිරීමේ නව ක්‍රම දැක්විය හැකිය. මෙහිදී අපනයන ඉලක්ක කරගත් කෘෂිකර්මය වැඩිදියුණු කිරීම, ඉදිකිරීම් සහ නිෂ්පාදන වැනි විශාල ශ්‍රම බළකායක් අවශෝෂණය කරගත හැකි කර්මාන්ත ප්‍රවර්ධනය කිර්ම මෙන්ම, ආයෝජන උපායමාර්ග හඳුනාගැනීම සඳහාද පත්වන ජනාධිපතිවරයාට අවධානය යොමු කළ හැකි වේ. බදු ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය සේවයේ ප්රශස්ත ඵලදායීතාව ළඟා කර ගැනීම පවතින බදු ක්‍රමය ක්‍රමවත් කිරීමේදී බදු පදනම පුළුල් කිරීම, බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිර්ම සහ ආදායම් උත්පාදනයේ සාධාරණ බව සහතික කිරීම සඳහා බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටද පත්වන ජනාධිපතිවරයාට සිදුවනු ඇත. පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට අධික බදු බර පැටවීමෙන් වැළකීමේ අවශ්‍යතාව සමග මෙය තුලනය කිරීම පත්වන ජනාධිපතිවරයාට විශාල අභියෝගයක් වනු ඇත. බදු පැහැර හැරීම් මගහැරවීමට බදු පරිපාලනය ඩිජිටල්කරණය කිරීම සහ ප්රගතිශීලී බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැනි නව උපක්‍රම ක්‍රියාත්මක කිර්ම තුළින් සියලු පාර්ශවයන්ට හිතකර බදු ප්‍රතිපත්තියක් සැකසීම සිදුකළ හැකි වනු ඇත. මීට අමතරව රාජෑ සේවයේ ප්රශස්ත ඵලදායීතාව ළඟා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව තිබේ. ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්කිරීම සහ විදේශ විනිමය සංචිත ගොඩනැගීම ආර්ථික අවපාතයත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට තියුණු ලෙස හැකිළී ගොස් ඇති අතර, රැකියා උත්පාදනය සහ දරිද්‍රතාව අඩු කිරීම සඳහා වඩාත් තිරසාර උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම පත්වන ජනාධිපතිවරයාට පැවරෙන විශාල කාර්යභාර්යකි. එසේම පත් වන ජනාධිපතිවරයාගේ ප්‍රධානතම කාර්යයක් ලෙස විදේශ සංචිත ගොඩනැගීමද දැක්විය හැකි වේ. ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රධාන විදේශ විනිමය ලබාදෙන අංශයක් වන සංචාරක ව්‍යාපාරය, අපනයන මූලික කරගත් කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සේවා වැනි අංශ පුනර්ජීවනය කිර්ම මෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීම, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා ආයෝජනය කිර්ම, ව්‍යාපාර සඳහා ස්ථාවර පරිසරයක් නිර්මාණය කිරීම, ප්‍රමාණවත් සහ ස්ථාවර බලශක්ති සැපයුමක් සහතික කිරීම මේ අතරින් මූලික වෙයි. සුබසාධනය, දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය ඇති කිරීම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් ඉලක්ක කළ යුත්තේ ආර්ථික වර්ධනය පමණක්ම නොවේ. අද වන විට ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ ධනවතුන් වඩාත් ධනවත් වන හා දුප්පතුන් වඩාත් දිළිඳු වන තත්ත්වයක් දැකගත හැකිය. මෙය ආර්ථික විද්‍යාවේදී ‘මැතිව් බලපෑම' ලෙස හඳුන්වනු ලබයි. යම් රටකට එවැනි තත්ත්වයකින් මිදීමට අවශ්‍ය නම් ජාතික ධනය යළි බෙදාහැරීමේ නිසි ක්‍රමවේද ඇතිකිරීම, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිර්ම සහ සමාජ අසමානතා අවම කිරීමට ප්‍රතිපත්ති සැකසීම වැනි ප්‍රතිපත්තිමය පිළියම් ක්‍රියාත්මක කළ හැකිය. මෙවැනි කරුණු නොසලකා හැරීමේ ප්‍රතිවිපාක ලැබූ සිදුවීමකට උදාහරණයක් ලෙස මෑතකදී බංග්ලාදේශයේ ඇතිවූ ඛේදවාචකය අපට හඳුනාගත හැකිය. බංග්ලාදේශය ඉතා හොඳ ආර්ථික වර්ධනයක් හිමි දියුණු වෙමින් පවතින රටක් වුවද, ජාතික ධනයෙන් වැඩි කොටසක් ජනගහනයෙන් ඉතා සීමිත කොටසක් භුක්ති විඳ ඇති අතර, සමස්ත ජනගහනයෙන් ඉතා විශාල පිරිසක් සීමිත ධනයක් පරිභෝජනය කරමින් බොහෝ කාලයක් මුළුල්ලේ පීඩා විඳිමින් දිවි ගෙවා ඇත. එරට ඇතිවූ අරගලයට මූලික වී ඇත්තේ මෙම පහළ ආදායම් ලබන්නන්ගේ නොසන්සුන්භාවයයි. ශ්‍රී ලංකාව තුළද මෙවන් සමාජීය පසුබිමක් දැක ගත හැකි අතර, ඉහළ යන විරැකියාව, ආහාර අනාරක්ෂිතභාවය මෙන්ම, ආදායම් බෙදී යාමේ විෂමතාවද සුලබව දක්නට ලැබේ. මෙවැනි සංකීර්ණ සමාජීය ගැටලු සඳහා විසඳුම් සැපයීම ඉතාමත් අභියෝගාත්මක වන නමුත්, ඒ සියල්ල පත්වන ජනාධිපතිවරයා විසින් කළයුතුව තිබේ. එසේ නොවුණහොත් නැවත නැවතත් ඇති විය හැකි සමාජ අසහනය අවසානයේ දේශපාලන අස්ථාවරභාවය වැනි තත්ත්වයක් දක්වාම ගමන් කළ හැකිය. එලෙසම පත්වන ජනාධිපතිවරයාට මහජන විශ්වාසය මෙන්ම, ජාතික සමගිය ගොඩනැගීමෙහිලා විශාල කාර්ය භාරයක් හිමිව තිබේ. සියලු ජනකොටස්වල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ස්ථාවර දේශපාලන පරිසරයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී ඉතා වැදගත් වෙයි. ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පුරවැසියන් හට සම්පත් සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කරමින් නිෂ්පාදන ක්‍රියාවලියට කිසිදු අනවශ්‍ය බාධාවකින් තොරව සහභාගී වීමේ ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුය. නව ව්‍යාපාර ආරම්භයට ඇති ආයතනික බාධා හැකිතාක් අවම කිරීමෙන්ද, නොගැළපෙන රෙගුලාසි හා ඉතා දීර්ඝ ලේඛන අවශ්‍යතා සීමා කිර්මෙන්ද ව්‍යවසායකයන්ගේ මෙන්ම ආයෝජකයන්ගේද ආකර්ෂණය ශ්‍රී ලංකා ආර්ථිකයට පහසුවෙන්ම ලබාගත හැකි වේ. මීට අමතරව අතරමැදියන් සහ ගොවීන් අතර ඉපැයීම්වල විශාල පරතරයක් දැකගත හැකි වේ. මෙහිදී අතරමැදියන් බොහෝ විට ලාභයේ වැඩි කොටසක් ලබාගන්නා අතර, ගොවි ජනතාව, ධීවර ප්‍රජාව වැනි නිෂ්පාදන ප්‍රභවයන් ඒ සෑම අවස්ථාවකදීම අසරණ තත්ත්වයකට පත්වනු දැක ගත හැකිය. මේ සියලු කරුණු පත්වන ජනාධිපතිවරයා විසින් මනාව සලකා බැලිය යුතු වේ. මීට අමතරව පත්වන ජනාධිපතිවරයා විසින් සැලකිය යුතු කරුණු අතර රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, ජාත්‍යන්තර සම්බන්ධතා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම, සමතුලිත විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මෙන්ම සාර්ථක විදේශ වෙළෙඳ ගනුදෙනු, යෝජනා සහ ගිවිසුම් ක්‍රියාවට නැංවීම අත්‍යාවශ්‍ය වේ. එසේම පත්වන ජනාධිපතිවරයාගේ අවධානය අනාගතයේ ඇති විය හැකි දේශගුණික විපර්යාසයන් හා පාරිසරික අභියෝගයන් කෙරෙහිද යොමු විය යුතු වේ. මක්නිසාද යත්, ඒ සියල්ලම මත රටක ආර්ථික අභිවෘද්ධිය රඳා පවතින බැවිනි. මෙවැනි අතිවිශාල වගකීම් සහ අභියෝග සමුදායක් හමුවේ පත්වන ජනාධිපතිවරයාගෙන් මහජනතාව බලාපොරොත්තු වන්නේ, ආර්ථික, දේශපාලන, සාමාජීය හා පාරිසරික වශයෙන් සමතුලිත දැක්මක් ඇති නායකත්වයකි. -ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශාන්ත අබේසිංහ හා ආචාර්ය අචින්ත්‍යා කොස්වත්ත (සටහන පියුමිකා වීරසූරිය) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom