Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පතෝල වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලධාරීන්ගේ පතෝල වැඩ නිසා

බේරුවලක් වන්නට යන මාණික්කමඩු...

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, සහ මුස්ලිම් ජනතාව එක්ව වාසය කරන ප්රදේශයකි. මෙම පුරවරයේ බොහෝ දෙනකු සුහදතාවයෙන් කල් ගෙවති. බුදුරදුන්ගේ පාපියුමෙහි පහස ලද දීඝවාපිය පුද බිමද ඇත්තේ මෙහිය. එපමණක් නොව මෙම මිටියාවත පුරාවටම ගව්වෙන් ගව්ව වන ලැහැබ්වලට සැඟව ගොස් තිබියදී අපට හමුවන්නේ අතීත ශ්‍රී විභුතියේ නටබුන්ය.

එදා කොහුකුඹුරේ රේවත හිමිපාණන් වනගතව තිබෙන විට දීඝවාපි දාගැබ නැවතත් සොයා ගන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට වූවේය. එසේ නොවුණි නම් මේ වන විටත් මෙම දීඝවාපිය සෑ රදුනුත් බිමට සමතලා වෙන්නටත් ඉඩ තිබුණි.

මේ ආකාරයට වසර ගණනාවක සිට නැඟෙනහිර පළාතේ පුරා වස්තු දිනෙන් දින අන්තවාදීන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් තිබේ. දීඝවාපිය සෑ රදුන් වටා පරිවාර දාගැබ් කිහිපයක් තිබුණි. ඉන් එකක් මීට වසර ගණනකට පෙරදී අෂ්රප් ඇමැතිවරයා සිටි සමයේ ඩෝසර් කර විනාශ කරන්නට විය. තවත් පරිවාර චෛත්‍යයක් පෝද්දිවල චන්දානන්ද හිමියන් මෑතකදී සංවර්ධනය කර දැකුම්කළු ස්ථානයක් බවට පත් කරවන්නට විය.

එරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන 21 අතරින් මාණික්කමඩු ප්‍රදේශයේ පිහිටා ඇති දීඝවාපි පරිවාර දාගැබ ඒවායින් එකකි. මේ වන විටත් ඒවා බොහොමයක් අන්තවාදීන් විනාශ කර අලුත් ඉතිහාසයක් මවමින් තිබේ. වරිපතන්ෙච්න මංසන්ධිය පසු කර දීඝවාපිය පුදබිමට යන මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය කල්හි වම්පස දැකුම්කළු මනරම් ගල්තලාවක මෙම මාණික්කමඩුව ඉපැරණි පුදබිම පිහිටා ඇත.

මෙම පර්වතය මුදුනේ ඉපැරණි දාගැබක් තිබෙන අතර එය නිධන් හොරුන් විසින් නිධන් හාරා විනාශ කර තිබේ. මෙම ගල්තලාවේ වසර සිය දහස් ගණනක තිබුණු අපේ උරුමයන් අදට ද ඒ සැහැසිකම් විඳගෙන විරාජමානව සිටින්නේ අනාගත පරපුරට මේ උරුමය දැක බලා ගන්නට ඉඩ දෙමිනි. මේ ස්ථානයේ තවත් පුරා වස්තු රැසක් ඉතිරිවී තිබේ.

කවදත් අපේකම වෙනුවෙන් පෙනී සිටින අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙම පුදබිම වෙත ගොස් මේ පිළිබඳව සොයා බලන්නට විය. අතීතයේ සතර දෙසට දහම් ගුණ බෙදා දුන් මෙම පිංබිමට සිදුව තිබෙන දේ දුටුවිට උන්වහන්සේ මහත් සංවේගයට පත් වූහ. එම නිසා නැවතත් මෙම ස්ථානයේ පුද බිමක් ගොඩනඟන්න සිතා ගන්නට විය.

මාස 09 ක් තිස්සේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් ගොඩනඟන්නට අවශ්‍ය අවසර ගන්නට සෝමරතන හිමියන් සහ මෙම ස්ථානය භාරව සිටින ශාස්ත්‍රපති අඹගහපිටියේ සීලරතන හිමියන් ඇතුළු හිමිවරුන් මහත් වෙහෙසක් දරා කටයුතු කරන්නට විය. ජනාධිපතිවරයාගේ සිට අගමැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස්, ඉඩම් කොමසාරිස් ඇතුළු වගකිව යුතු නිලධාරීන්ගේ අවශ්‍ය අනුමැතිය මෙම ස්ථානයේ ආවාස ගෙයක් ඉදිකිරීමට ලැබෙන්නට විය.

පුරාවිද්‍යා ව්‍යාපෘති අධ්‍යක්ෂක, සහකාර දිස්ත්‍රික් ලේකම්, එරගම ප්‍රාදේශීය ලේකම් නසීර් මහතා ඇතුළු වගකිව යුතු නිලධාරි පිරිසක් පුරාවිද්‍යා පේරන කලාපයක් වශයෙන් හඳුන්වන මෙම මාණික්කමඩු පර්වතය පාමුල ආවාස ගෙයක් හදන්නට අදාළ සීමාව එම ස්ථානයට පැමිණ පෙන්වා දෙන්නට වුහ.

මේ සඳහා අම්පාරේ සිටින දේශපාලකයන්ගේ ආශීර්වාදය මැද දිසාපතිවරයාගේ වාචික අවසරයක් මත මෙම මාණික්කමඩුව පුදබිමේ ගල් පර්වතය පාමුල ආවාස ගෙයක් හදන්නට බිම සකස් කර වැඩ පටන් ගන්නට පසුගිය 18 දින කටයුතු කරන්නට විය. මොහොතක් ගතවෙද්දී ඒ අවට එරගම ප්‍රදේශයේ හතළිහක පනහක පිරිසක් මුස්ලිම් නීතිඥයෙක් ද සමඟ පැමිණ විරෝධය පාන්නට වූහ. නැඟෙනහිර පළාත් සභාවේ ජාතික කොංග්රස් මන්ත්‍රී හාරිස් සම්සුඩීන් මහතා ද පැමිණුනි. මෙතන අපේ කෙනෙක්ගේ ඉඩමක්. ඒ නිසා මෙතන කොහොමද පන්සලක් හදන්නේ ඔවුන් පවසන්නට විය.

මෙතෙන අපි අලුතින් හදන පන්සලක් නොවෙයි රජ කාලේ ඉඳන් තිබුණ පන්සලක් සීලරතන හිමියන් ඇතුළු සඟරුවන එම අවස්ථාවේ පවසා සිටින්නට වූහ.

නමුත් ඒ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවන්නට විය. සහකාර පොලිස් අධිකාරි රණගල මහතාට සීලරතන හිමියන් මෙම ස්ථානයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන පෙන්වන්නට විය. එම ලිපි ගොනුවේ විහාරස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සකස් කර දෙන ලෙස ජනාධිපතිවරයාගේ සිට අදාළ ආයතනවලින් ලබාදුන් ලිපි රැසක් තිබුණි. නමුත් විහාරස්ථානය සෑදීමට අදාළ භූමිය වෙන්කර බලපත්‍රයක් ලබාදී නැතැයි එවිට තවත් ගැටලුවක් මතුවුණි. අපිට බලපත්‍රයක් දුන්නේ නැහැ. නමුත් අපිට අදාළ නිලධාරින් මෙතෙන්ට ඇවිල්ලා මේ අවාස ගෙය හදන සීමාව පෙන්නුවා. මහ දිසාපතිවරයා මෙතන පුදබිම හදන්න කීවා. ඒකයි අපි වැඩ පටන් ගත්තේ යනුවෙන් සීලරතන හිමියන් එම අවස්ථාවේ පවසා සිටින්නට වූවේය.

ගැටලුව විසඳන්නට ඒ අවස්ථාවේ එරගම ප්‍රාදේශීය ලේකම් එම ස්ථානයට කැඳවන්නට උත්සාහ කළත් ඔහු එම ස්ථානයට ඒමෙන් වැළකී සිටින්නට විය. අම්පාරේ මහ දිසාපතිවරයත් ගැටුම විසඳන්නට නොපැමිණුනි. පොලිසිය මෙම ගැටලුව උසාවිය වෙත යොමු කරන බව පැවසීමෙන් පසුව විරෝධතාකරුවන් පිටත්ව යන්නට විය.

මේ සිදුවීම සිදුව පසු දින සෝමරතන නාහිමි සහ තවත් හිමිවරු පිරිසක් සමඟ මෙම ස්ථානයේ නැවතත් වැඩ ආරම්භ කරන්නට වූහ. ඒ අවස්ථාවේ මුස්ලිම් ජනයාගේ විරෝධතාවයක් ඇතිවන්නට වූහ. එම අවස්ථාවේ අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා දින 05 ක් තුළ මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස පවසා සිද්ධිය පාලනය කරන්නට වූවේය. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් ඊට මොහොතකට පසුව අම්පාර දිසාපති කාර්යාලයේදී අතිරේක දිසාපතිවරයා සහ සෝමරතන හිමියන් ඇතුළු හිමිවරුන් සහ පළාත් සභා මන්ත්‍රී වීරසිංහ යන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ අම්පාර දිසාව භාර පොලිස් අධිකාරි සාමන්ත විඡේසේකර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් පවත්වන ලදී.

ඒ අවස්ථාවේ උතුරු නැඟෙනහිර පිරිවෙන් අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙසේ පවසා සිටියේය.

මේ අපි අලුතින් ආරම්භ කරන පන්සලක් නොවෙයි. මේවා සද්ධාතිස්ස දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඉදිකරපුවා. හැත්තෑව දශකයෙත් මෙම ස්ථානයේ හිමිවරු වැඩ වාසය කළා. අවට සිංහල පවුල් හැට හැත්තෑවක් වාසය කළා. යුද්ධයට කලින් මෙතන තංගල්ලේ ඥානාලෝක හිමි වැඩ සිටියා. යුද්ධය නිසා උන්වහන්සේට මෙතනින් පිටත් වෙලා යන්න සිදු වුණා. එයට උන් වහන්සේ දැඩි සිත් තැවුලෙන් හිටියේ. ඒ දැඩි මානසික පීඩනයෙන් සිටි ඒ හාමුරුවෝ පාර මාරුවෙන්න යද්දී වාහනයක හැප්පිලා අපවත් වුණා.

මෙම ස්ථානය පිළිබඳව දිගින් දිගටම අපි සාකච්ජාවට කිහිපයක් පැවත්වුවා. අදාළ නිසි අවසරය ජනාධිපතිවරයාගේ ඉඳන් ගත්තා. මෙම ස්ථානය ආසන්නයේ මුස්ලිම් අය තමන්ගේ යෑයි පවසන ඉඩමට ඇත්තේ ව්‍යාජ බලපත්‍ර. මේ ආකාරයෙන් පුරාවිද්‍යා භුමිවලට බලපත්‍ර ලබා ගන්නේ. කොහොමද, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් බලපත්‍ර නිකුත් කරන්නේ. මේ අය හොරාට බලපත්‍ර හදන එක ගැන කවුද පරීක්ෂා කරන්නේ. ඒත් මෙතන ඉඩමක් තියෙනවා කියපු අයට විකල්ප ඉඩමක් දෙන බව ඉඩම් කොමසාරිස්වරයා පැවසුවා. එහෙම තියෙද්දී මේ අය කොහොමද මේ විදිහට අපේ තිබිච්ච පන්සලක ආවාස ගෙයක් හදන ඒක නතර කරන්න කටයුතු කරන්නේ. නැඟෙනහිර පළාතේ ඉඩම්වලට මෙම ප්‍රදේශවල ඉඩම්වලට හොර බලපත්‍ර ඔප්පු තිරප්පු හදන එක ජයටම සිදු වෙනවා. ඒ නිසා ඒ ගැන පරීක්ෂා කරන්න කොමිසමක් පත් කරන්න කියලා ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ඔක්කෝම අවුල් කළේ ඔබතුමයි දිසාපතිතුමයි. මාස 09 ක් වෙනකම් ඔබතුමාලා මොනවද කළේ. දිසාපතිතුමා යවන ලිපියට එරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මාස 09 ක් වෙනකම් පිළිතුරක් නැහැ. අපට මේක විසඳලා දුන්නේ නැත්නම් අපි මොන බාධක ආවත් හිරේ ගියත් මෙම ස්ථානයේ විහාරස්ථානයක් හදනවා. ඔබතුමාලා වැඩ කරන්නේ නැති නිසා තමයි අපිට ජනාධිපතිතුමා දක්වා යන්න වුණේ. ජනාධිපතිතුමාගේ නියෝගයටත් ඔබතුමාලා පිටුපාලා. අපිට මෙහෙම නම් අසරණ ජනතාවගේ ගැටලු කොහොම විසඳනවා ඇත්ද යෑයි සෝමරතන හිමියන් අතිරේක දිසාපතිවරයා වෙත දැඩිව පවසා සිටියේය.

මෙම ඉඩම වෙන්කර පන්සලක් සාදා ගැනීමට නැඟෙනහිර ඉඩම් කොමසාරිස්වරයාගේ සහය අවශ්‍ය විය. ඒ අවස්ථාවේදී අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පළාත් ඉඩම් කොමසාරිස්වරයා ඒ අවස්ථාවේම දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් 25 වැනි දින මේ පිළිබඳව සාකච්ජා කිsරීමට කටයුතු යොදන්නට විය.

මේ තත්ත්වය මත නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උත්සාහයෙන් 25 වැනිදා උදෑසන අම්පාර දිසාපති කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ජාවක් පැවත්විණි. මෙම අවස්ථාවට සෝමරතන නාහිමියන් විදේශගතව සිටින නිසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සිහල රාවය වැනි සංවිධාන වල හිමිවරුන් කිහිප දෙනෙකු ද අඹගහපිටියේ සීලරතන හිමියන් සමඟින් එක්ව සිටියහ. ඒ අවස්ථාවට දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායන සහ පළාත් සභා මන්ත්‍රී වීරසිංහ යන මහත්වරුන් ද සහභාගි වූහ.

මේ වන විටත් අම්පාර දිසාපතිවරයා ගතයුතු නිසි පියවර නොගැනීම නිසා බේරුවලට වඩා භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව ආරක්ෂක අංශ නිලධාරීන් අවබෝධ කරගෙන සිටියහ. අවසානයේදී දිසාපතිවරයාට නිසි තීන්දුව ගන්නට සිදුවිණි. මාස ගණනක් ලිස්සා ගිය ආකාරයට ලිස්සා යන්නට මෙවර ඔහුට බැරිවිය. ඥානසාර හිමියන් ද දැඩි ලෙස මෙම ගැටලුව පිළිබඳව අදහස් දක්වන්නට වූහ. ඒ අනුව මේ පුදබිම ආසන්නයේ පුරාවිද්‍යා භුමියත් තවත් අක්කර දෙකහමාරක භුමියකුත් 01 වැනි දින වන විට ලබා දීමට දිසාපතිවරයා ප්රමුඛ නිලධාරීන් කැමැත්ත පළ කරන ලදී. එසේ නොවුවහොත් 01 වැනිදා එම ස්ථානයේ පූජාවක් පවත්වා 02 වැනිදා සිට මෙම විහාරස්ථානය ඉදිකරන බවද හිමිවරුන් පවසා සිටියහ.

එම ස්ථානයේ බලපත්‍ර තිබෙනවා යෑයි කියූ දෙදෙනා හට විකල්ප ඉඩම් ලබා දීමට ද තීරණය විය. පසුව ඥානසාර හිමි ඇතුළු පිරිස මාණික්කමඩු පුදබිමට පැමිණියහ.

දැන් ගැටලුව නිමාවට පත්ව ඇත. නමුත් එසේ වූයේ දින කිහිපයක් පමණි. ජාතිවාදයම ඉල්ලා සිටින මුස්ලිම් දේශපාලකයන්ට අවශ්‍ය වූයේ මෙතන මාණික්කමඩුවේ පුදබිමේ පන්සලක් සෑදීම වැළැක්වීමය. නිවීගිය ගිනිදැල් නැවත අවුලවමින් නැඟෙනහිර පළාත් සභාවේදී මහ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාණික්කමඩුව පුදබිම ගැන තීරණයක් ගැනීමට කමිටුවක් සකස් කරන්නට විය.

ඒ අනුව පළාත් සභා ලේකම් ඒ පිළිබඳව දිසාපති ඇතුළු නිලධාරීන්ට මෙම ස්ථානයේ පන්සලක් සෑදීමට සිදුකරමින් තිබෙන මිනුම් කටයුතු නවතා දමන ලෙසට දැනුම් දී තිබුණි. නමුත් ජනාධිපතිවරයා විසින් මෙම ස්ථානයේ සෝමරතන හිමියන්ට ඉඩම වෙන්කර දෙන ලෙස ලිබිතව දැනුම්දී තිබියදී මේ ආකාරයෙන් පළාත් සභා ලේකම්වරයාට ඊට ඉහළින් නියෝග නිකුත් කිරීමට හැකියාවක් තිබෙනවාද? අපේ පන්සල් සාදන එක ගැන තීරණය කළ යුත්තේ පුරාවස්තු වනසා අලුත් ඉතිහාසයක් මවන්නට පිස්සු සෑදූ සුනඛයන්සේ කටයුතු කරන අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් දැයි අම්පාරේ බෞද්ධයන්ට මහා වේදනාවක් ඇතිවුණි.

මෙම සිදුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හුවා දක්වමින් මුස්ලිම් පිරිස් එරගම හා අවට 28 වැනිදා පල්ලි වේලාවෙන් පසුව හර්තාලයක්a පැවත් වූහ. ඒ නිසා කඩ සාප්පු වසාදමමින් බොහෝ පිරිස් සහය දක්වා තිබුණි.

එදින දහවල් අඹගහපිටියේ සීලරතන හිමි සහ සේනාපතියේ ආනන්ද හිමි ඇතුළු මහා සඟරුවනත් සමඟ ප්‍රදේශවාසීන් අම්පාර කච්ෙච්රිය ඉදිරිපිටට ගොස් ගේට්ටුව හරස් කරමින් විරෝධතාවයක නියෑළිණි. ඒ අවස්ථාවේදී දිසාපතිවරයා සමඟ ඇතිවූ සාකච්ජාව දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්වූහ. මාස 09 ක් යනකම් නිසි තීරණයක් නොගෙන නැවතත් 10 වැනිදා දක්වා විසඳුමක් දීම කල් දැමීම ගැන හිමිවරුන් කලකිරි දිසාපතිවරයාට මේ වැඩේ කරන්න බැරි නම් වෙන අයකුට මෙම තනතුර දී යන ලෙසට පවසා සිටින්නට වූහ. මේ අවස්ථාවට අම්පාරේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් කිහිප දෙනෙක්ද සහභාගි වුවත් අමාත්‍ය දයා ගමගේ මහතා මැදිහත්වීමක් වන ආකාරය දක්නට නොලැබුණි.

මේ ගැටලුව වෙනුවෙන් විරසකව සිටි මුස්ලිම් දේශපාලකයන් එකට එක්ව කටයුතු කරන්නට වූහ. රාවුෆ් හකීම් ඇමැතිවරයාද මේ වෙනුවෙන් 30 වැනිදා එරගමට පැමිණියේය. එසේ පැමිණ මුස්ලිම් ජනයා කුපිත වන කථාවක් සිදුකර තිබුණි.

මේ වන විට මේ සියලු අන්තවාදී මුස්ලිම් පිරිසට වුවමනා වී ඇත්තේ මෙම ස්ථානයේ පන්සලක් සැදීම වැළැක්වීමටය.

1 වැනිදා 2 වැනිදා මාණික්කමඩුව පුදබිමේ පූජාවක් සහ පන්සල ඉදිකිරීමට යැමෙන් ගැටලුකාරී තත්වයක් ඇතිවේ යෑයි සිතු පොලිසිය විසින් අධිකරණ නියෝග ලබාගෙන තිබුණේ ගැටුමක් ඇතිවීම වළක්වන්නටය.

මෙම විහාරස්ථානයේ වැඩවාසය කරන කිරිඳිවැල සෝමරතන හිමිගේ ඡේෂ්ඨ ශිෂ්‍යයකු වන ශාස්ත්‍රපති පුජ්‍ය අඹගහපිටියේ සීලරතන හිමි මෙසේ zදිවයිනZට මේ ගැටලුව පිළිsබඳ අදහස් දක්වා සිටියේය.

මෙම ස්ථානයේ ආවාස ගෙය ඉදිකරන්න ජනාධිපති, අගමැතිවරයාගේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමත්‍යාංශය ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු සියලු පාර්ශවයන් විසින් අදාළ අනුමැතිය දීලා තියෙනවා. ඕක අලුතින් හදන පන්සලක් නොවෙයි. කලින් තිබ්බ පන්සලක්. මෙම ස්ථානයේ ඉඩම් අල්ල ගත්ත අය සතුව තිබෙන බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් බවයි අපට දැනගන්න ලැබුණේ. මීට පෙර මෙම මාණික්කමඩුව පුද බිමට අපි එන විට ඉඩමට බලපත්‍ර තිබෙනවා කියූ අය වැටක් ගසා වගා කළ ඉඩමේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ආරම්භ කළා.

ඒ අයට විරුද්ධව දමන පොලිසියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේ මෙම මුස්ලිම් ජාතිකයා මේ ඉඩම පුරාවිද්‍යා භුමියක් බව නොදන්නා බවත් ඒ නිසා ඉදිරියේදී ඉවත් වන බවත් පවසා සිටියා. නමුත් පස්සේ ඒ අය තමන්ගේ ඉඩම කියා මෙතන ඇවිත් මිනිස්සුත් එක්ක විරෝධතාවයේ යෙදෙනවා.

මෙතෙන්ට ඇවිත් ආවාස ගෙය හදන්න අවසර දීලා ස්ථානය පෙන්නුවේ අදාළ නිලධාරීන්. මෙතෙන්ට ඇවිත් ඉඩම පෙන්වපු එරගම ප්‍රාදේශීsය ලේaකම්වරයා මුස්ලිම් ජනයා විරෝධතාවයේ යෙදෙන විට ගෙන්වා ගැනීමට කෙතරම් උත්සාහ දැරුවද පැත්ත පළාතකටවත් ආවේ නැහැ. මේ ස්ථානයට අපි ආවේ අම්පාර මහ දිසාපතිවරයාගේ අනුමැතිය සහ ආශීර්වාදය ඇතිව. පස්සේ මේ ගැටලුව ඇතිවුනාම දිසාපතිවරයා මට කියනවා අද පන්සල හදන්න මම කීවා කියලා කියන්න එපා කියලා. අම්පාරේ මහ දිසාපතිවරයා හරියට කෙළින් තීරණයක් ගන්නේ නැහැ. මඩේ හිටවපු ඉන්න වගෙයි. නිතරම එහෙට මෙහෙට වැනෙනවා. හැම වේලාවෙම ගැටලුවක් පැන නැගුනාම ඒක විසඳනවා වෙනුවට ඒ ප්‍රශ්නයෙන් මගහැරලා ලිස්සලා යන්නයි බලන්නේ. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙලා තව තවත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙන එක. ඔහු කොන්ද කෙලින් තියාගෙන තිරණයක් ගන්නේ නැහැ.

මාස 09 ක් බොහෝ වෙහෙස මහන්සි වෙලා අපි නිසි අවසරයක් රැගෙන ආවාස ගෙයි වැඩ පටන් ගත්තා. වාවිකව මෙම අම්පාරේ නිලධාරීන් බොහෝ දෙනකුගෙන් ආවාස ගෙය ඉදිකිරීමට අවසර ලැබුණා. ඇයි මේ අයට බැරි ජනාධිපතිවරයාගේ නියෝගයට ඉඩ දෙන්න. ඉදිකිරීමට පෙන්නූ ඉඩමට වෙනම බලපත්‍රයක් නොමැතිකමයි දැන් ගැටලුව වෙලා තියෙන්නේ. ඇයි මේ අයට බැරි සාධාරණයක් ඉටුකරලා දෙන්න. කලින් මුස්ලිම් මැති ඇමැතිවරුන් කීවේ බලපත්‍රයත් තියෙන අයට වෙනත් ඉඩම් කැබැල්ලක් දෙන ලෙසයි. නමුත් ඒ අයට එහෙම ඉඩම් කෑල්ලක් දෙන්න හදද්දී මුස්ලිම් දේශපාලන නායකයන් දැඩි අන්තවාදී ආකාරයට විවිධ උපක්‍රම යොදමින් පන්සල හදන්න ඉඩ නොදී සිටිනවා.

අම්පාරේ ගොඩක් නිලධාරීන් මුස්ලිම් දේශපාලකයන්ට බය වෙලයි ඉන්නේ. පන්සල ඉදිකිරීම වළක්වන්නට නැඟෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් දේශපාලකයන් නිලධාරීන්ට බලපැම් කරනවා. මෙහේ ව්‍යාජ බලපත්‍ර හදනවා. කවුරුවත් ඒ ගැන සොයන්නේ බලන්නේ නැහැ. අපි මොන බාධක ආවත් දිවි හිමියෙන් මෙම විහාරස්ථානය ගොඩනඟනවා ගොඩනඟනවාමයි යනුවෙන් සීලරතන හිමියෝ පවසා සිටියහ.

නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ මහතා මෙසේ කියා සිටියේය.

මාණික්කමඩුව පුදබිම හදන්න අද තීරණය කරන්නේ නැඟෙනහිර මහා ඇමැතිවරයා ඇතුළු මුස්ලිම් නායකයින්. මෙම පළාත් සභාවේ මුස්ලිම් දේශපාලකයන් නීති විරෝධී ආකාරයෙන් පළාත් සභාවට යෝජනාවක් ගෙනල්ලා මාණික්කමඩුව පුදබිම ගැන කටයුතු කරන්න කමිටුවක් සකස් කළා. ඒ අයට එහෙම කරන්න බැහැ. අඩුම තරමේ එහෙම යෝජනාවක් කරන බව විෂය භාර ඇමැතිවරිය ආරියවතී ගලප්පත්ති මහත්මියත් දන්නේ නැහැ. පන්සල් හදන ඒක ගැන මුස්ලිම් දේශපාලකයන් තීරණය කරද්දී අපේ මහා නායක හාමුදුරුවරු මොනවද කරන්නේ කියලා අපිට ගැටලුවක්. බෞද්ධයන්ගේ උරුමයන් පිළිබඳ අවසර ගන්න වෙලා තියෙන්නේ මුස්ලිම් දේශපාලකයන්ගෙන්. මෙම ස්ථානයේ මුස්ලිම් ජනතාවට මාස දෙක තුනකින් බලපත්‍ර ලබා දීමට කටයුතු කරන එරගම ප්‍රාදේශීය ලේකම්වරයා වසර 30 කට ආසන්න කාලයක් මාණික්කමඩුව පුදබිම ආසන්නයේ පදිංචිව සිටින මෙම නාගරාසාගේ ඉඩමට බලපත්‍ර දීලා නැහැ. එහෙමයි නිලධාරීන්ගේ කෙරුවාව. අම්පාරේ කොන්ඩවටාන සිංහල ගමක් මැද්දේ මුස්ලිම් අය පදිංචි නැති තැනක මුස්ලිම් පල්ලියක් හැදුවා. අම්පාරෙ නගරයේ පල්ලියක් තියෙනවා. නමුත් සිංහල අය ඒවාට විරුද්ධ වුණේ නැහැ යෑයි විරසිංහ මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මේ වන විට තවත් මහා ජාතිවාදී කෝලහාලයක් ආසන්නයට මෙම සිදුවීම ලංවෙමින් තිබේ. අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සිදුවීම ආරාවුලක් බවට පත්නොවී විසඳා ගැනීමට මහත් වෙහෙසක් ගනිමින් සිටිති. නමුත් දිසාපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරීන් මේ ගැටලුව විසඳන්නට සෘජු තීරණ නොගෙන ජාතිවාදී නීතිය හමුවේ නීතිය දෙපරැන්දේ ගසාගෙන සිටිති. යහපාලන ආණ්ඩුවේ ලොක්කෝ ද එකෙක් දෙන්නෙක් මැරී තවත් ලේ විලක්ව තවත් බේරුවලක් වෙනකම් සහජීවනයෙන් මෝහනයට පත්ව සිටිති සිංහල බෞද්ධයන්ට සහ පුරා වස්තුවලට අම්පාරෙදි අත්වන ඉරණම මෙය නම් මඩකලපුව ආදී ප්‍රදේශවලදී අත්aවන ඉරණම ගැන කවර කතාද?

[QUOTE="bravehearts, post: 21589554, member: 513648"] [COLOR="Navy"][SIZE="3"][B]බලධාරීන්ගේ පතෝල වැඩ නිසා බේරුවලක් වන්නට යන මාණික්කමඩු... දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, සහ මුස්ලිම් ජනතාව එක්ව වාසය කරන ප්රදේශයකි. මෙම පුරවරයේ බොහෝ දෙනකු සුහදතාවයෙන් කල් ගෙවති. බුදුරදුන්ගේ පාපියුමෙහි පහස ලද දීඝවාපිය පුද බිමද ඇත්තේ මෙහිය. එපමණක් නොව මෙම මිටියාවත පුරාවටම ගව්වෙන් ගව්ව වන ලැහැබ්වලට සැඟව ගොස් තිබියදී අපට හමුවන්නේ අතීත ශ්‍රී විභුතියේ නටබුන්ය. එදා කොහුකුඹුරේ රේවත හිමිපාණන් වනගතව තිබෙන විට දීඝවාපි දාගැබ නැවතත් සොයා ගන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට වූවේය. එසේ නොවුණි නම් මේ වන විටත් මෙම දීඝවාපිය සෑ රදුනුත් බිමට සමතලා වෙන්නටත් ඉඩ තිබුණි. මේ ආකාරයට වසර ගණනාවක සිට නැඟෙනහිර පළාතේ පුරා වස්තු දිනෙන් දින අන්තවාදීන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් තිබේ. දීඝවාපිය සෑ රදුන් වටා පරිවාර දාගැබ් කිහිපයක් තිබුණි. ඉන් එකක් මීට වසර ගණනකට පෙරදී අෂ්රප් ඇමැතිවරයා සිටි සමයේ ඩෝසර් කර විනාශ කරන්නට විය. තවත් පරිවාර චෛත්‍යයක් පෝද්දිවල චන්දානන්ද හිමියන් මෑතකදී සංවර්ධනය කර දැකුම්කළු ස්ථානයක් බවට පත් කරවන්නට විය. එරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන 21 අතරින් මාණික්කමඩු ප්‍රදේශයේ පිහිටා ඇති දීඝවාපි පරිවාර දාගැබ ඒවායින් එකකි. මේ වන විටත් ඒවා බොහොමයක් අන්තවාදීන් විනාශ කර අලුත් ඉතිහාසයක් මවමින් තිබේ. වරිපතන්ෙච්න මංසන්ධිය පසු කර දීඝවාපිය පුදබිමට යන මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය කල්හි වම්පස දැකුම්කළු මනරම් ගල්තලාවක මෙම මාණික්කමඩුව ඉපැරණි පුදබිම පිහිටා ඇත. මෙම පර්වතය මුදුනේ ඉපැරණි දාගැබක් තිබෙන අතර එය නිධන් හොරුන් විසින් නිධන් හාරා විනාශ කර තිබේ. මෙම ගල්තලාවේ වසර සිය දහස් ගණනක තිබුණු අපේ උරුමයන් අදට ද ඒ සැහැසිකම් විඳගෙන විරාජමානව සිටින්නේ අනාගත පරපුරට මේ උරුමය දැක බලා ගන්නට ඉඩ දෙමිනි. මේ ස්ථානයේ තවත් පුරා වස්තු රැසක් ඉතිරිවී තිබේ. කවදත් අපේකම වෙනුවෙන් පෙනී සිටින අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙම පුදබිම වෙත ගොස් මේ පිළිබඳව සොයා බලන්නට විය. අතීතයේ සතර දෙසට දහම් ගුණ බෙදා දුන් මෙම පිංබිමට සිදුව තිබෙන දේ දුටුවිට උන්වහන්සේ මහත් සංවේගයට පත් වූහ. එම නිසා නැවතත් මෙම ස්ථානයේ පුද බිමක් ගොඩනඟන්න සිතා ගන්නට විය. මාස 09 ක් තිස්සේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් ගොඩනඟන්නට අවශ්‍ය අවසර ගන්නට සෝමරතන හිමියන් සහ මෙම ස්ථානය භාරව සිටින ශාස්ත්‍රපති අඹගහපිටියේ සීලරතන හිමියන් ඇතුළු හිමිවරුන් මහත් වෙහෙසක් දරා කටයුතු කරන්නට විය. ජනාධිපතිවරයාගේ සිට අගමැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස්, ඉඩම් කොමසාරිස් ඇතුළු වගකිව යුතු නිලධාරීන්ගේ අවශ්‍ය අනුමැතිය මෙම ස්ථානයේ ආවාස ගෙයක් ඉදිකිරීමට ලැබෙන්නට විය. පුරාවිද්‍යා ව්‍යාපෘති අධ්‍යක්ෂක, සහකාර දිස්ත්‍රික් ලේකම්, එරගම ප්‍රාදේශීය ලේකම් නසීර් මහතා ඇතුළු වගකිව යුතු නිලධාරි පිරිසක් පුරාවිද්‍යා පේරන කලාපයක් වශයෙන් හඳුන්වන මෙම මාණික්කමඩු පර්වතය පාමුල ආවාස ගෙයක් හදන්නට අදාළ සීමාව එම ස්ථානයට පැමිණ පෙන්වා දෙන්නට වුහ. මේ සඳහා අම්පාරේ සිටින දේශපාලකයන්ගේ ආශීර්වාදය මැද දිසාපතිවරයාගේ වාචික අවසරයක් මත මෙම මාණික්කමඩුව පුදබිමේ ගල් පර්වතය පාමුල ආවාස ගෙයක් හදන්නට බිම සකස් කර වැඩ පටන් ගන්නට පසුගිය 18 දින කටයුතු කරන්නට විය. මොහොතක් ගතවෙද්දී ඒ අවට එරගම ප්‍රදේශයේ හතළිහක පනහක පිරිසක් මුස්ලිම් නීතිඥයෙක් ද සමඟ පැමිණ විරෝධය පාන්නට වූහ. නැඟෙනහිර පළාත් සභාවේ ජාතික කොංග්රස් මන්ත්‍රී හාරිස් සම්සුඩීන් මහතා ද පැමිණුනි. මෙතන අපේ කෙනෙක්ගේ ඉඩමක්. ඒ නිසා මෙතන කොහොමද පන්සලක් හදන්නේ ඔවුන් පවසන්නට විය. මෙතෙන අපි අලුතින් හදන පන්සලක් නොවෙයි රජ කාලේ ඉඳන් තිබුණ පන්සලක් සීලරතන හිමියන් ඇතුළු සඟරුවන එම අවස්ථාවේ පවසා සිටින්නට වූහ. නමුත් ඒ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවන්නට විය. සහකාර පොලිස් අධිකාරි රණගල මහතාට සීලරතන හිමියන් මෙම ස්ථානයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන පෙන්වන්නට විය. එම ලිපි ගොනුවේ විහාරස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සකස් කර දෙන ලෙස ජනාධිපතිවරයාගේ සිට අදාළ ආයතනවලින් ලබාදුන් ලිපි රැසක් තිබුණි. නමුත් විහාරස්ථානය සෑදීමට අදාළ භූමිය වෙන්කර බලපත්‍රයක් ලබාදී නැතැයි එවිට තවත් ගැටලුවක් මතුවුණි. අපිට බලපත්‍රයක් දුන්නේ නැහැ. නමුත් අපිට අදාළ නිලධාරින් මෙතෙන්ට ඇවිල්ලා මේ අවාස ගෙය හදන සීමාව පෙන්නුවා. මහ දිසාපතිවරයා මෙතන පුදබිම හදන්න කීවා. ඒකයි අපි වැඩ පටන් ගත්තේ යනුවෙන් සීලරතන හිමියන් එම අවස්ථාවේ පවසා සිටින්නට වූවේය. ගැටලුව විසඳන්නට ඒ අවස්ථාවේ එරගම ප්‍රාදේශීය ලේකම් එම ස්ථානයට කැඳවන්නට උත්සාහ කළත් ඔහු එම ස්ථානයට ඒමෙන් වැළකී සිටින්නට විය. අම්පාරේ මහ දිසාපතිවරයත් ගැටුම විසඳන්නට නොපැමිණුනි. පොලිසිය මෙම ගැටලුව උසාවිය වෙත යොමු කරන බව පැවසීමෙන් පසුව විරෝධතාකරුවන් පිටත්ව යන්නට විය. මේ සිදුවීම සිදුව පසු දින සෝමරතන නාහිමි සහ තවත් හිමිවරු පිරිසක් සමඟ මෙම ස්ථානයේ නැවතත් වැඩ ආරම්භ කරන්නට වූහ. ඒ අවස්ථාවේ මුස්ලිම් ජනයාගේ විරෝධතාවයක් ඇතිවන්නට වූහ. එම අවස්ථාවේ අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා දින 05 ක් තුළ මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස පවසා සිද්ධිය පාලනය කරන්නට වූවේය. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් ඊට මොහොතකට පසුව අම්පාර දිසාපති කාර්යාලයේදී අතිරේක දිසාපතිවරයා සහ සෝමරතන හිමියන් ඇතුළු හිමිවරුන් සහ පළාත් සභා මන්ත්‍රී වීරසිංහ යන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ අම්පාර දිසාව භාර පොලිස් අධිකාරි සාමන්ත විඡේසේකර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් පවත්වන ලදී. ඒ අවස්ථාවේ උතුරු නැඟෙනහිර පිරිවෙන් අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙසේ පවසා සිටියේය. මේ අපි අලුතින් ආරම්භ කරන පන්සලක් නොවෙයි. මේවා සද්ධාතිස්ස දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඉදිකරපුවා. හැත්තෑව දශකයෙත් මෙම ස්ථානයේ හිමිවරු වැඩ වාසය කළා. අවට සිංහල පවුල් හැට හැත්තෑවක් වාසය කළා. යුද්ධයට කලින් මෙතන තංගල්ලේ ඥානාලෝක හිමි වැඩ සිටියා. යුද්ධය නිසා උන්වහන්සේට මෙතනින් පිටත් වෙලා යන්න සිදු වුණා. එයට උන් වහන්සේ දැඩි සිත් තැවුලෙන් හිටියේ. ඒ දැඩි මානසික පීඩනයෙන් සිටි ඒ හාමුරුවෝ පාර මාරුවෙන්න යද්දී වාහනයක හැප්පිලා අපවත් වුණා. මෙම ස්ථානය පිළිබඳව දිගින් දිගටම අපි සාකච්ජාවට කිහිපයක් පැවත්වුවා. අදාළ නිසි අවසරය ජනාධිපතිවරයාගේ ඉඳන් ගත්තා. මෙම ස්ථානය ආසන්නයේ මුස්ලිම් අය තමන්ගේ යෑයි පවසන ඉඩමට ඇත්තේ ව්‍යාජ බලපත්‍ර. මේ ආකාරයෙන් පුරාවිද්‍යා භුමිවලට බලපත්‍ර ලබා ගන්නේ. කොහොමද, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් බලපත්‍ර නිකුත් කරන්නේ. මේ අය හොරාට බලපත්‍ර හදන එක ගැන කවුද පරීක්ෂා කරන්නේ. ඒත් මෙතන ඉඩමක් තියෙනවා කියපු අයට විකල්ප ඉඩමක් දෙන බව ඉඩම් කොමසාරිස්වරයා පැවසුවා. එහෙම තියෙද්දී මේ අය කොහොමද මේ විදිහට අපේ තිබිච්ච පන්සලක ආවාස ගෙයක් හදන ඒක නතර කරන්න කටයුතු කරන්නේ. නැඟෙනහිර පළාතේ ඉඩම්වලට මෙම ප්‍රදේශවල ඉඩම්වලට හොර බලපත්‍ර ඔප්පු තිරප්පු හදන එක ජයටම සිදු වෙනවා. ඒ නිසා ඒ ගැන පරීක්ෂා කරන්න කොමිසමක් පත් කරන්න කියලා ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ඔක්කෝම අවුල් කළේ ඔබතුමයි දිසාපතිතුමයි. මාස 09 ක් වෙනකම් ඔබතුමාලා මොනවද කළේ. දිසාපතිතුමා යවන ලිපියට එරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මාස 09 ක් වෙනකම් පිළිතුරක් නැහැ. අපට මේක විසඳලා දුන්නේ නැත්නම් අපි මොන බාධක ආවත් හිරේ ගියත් මෙම ස්ථානයේ විහාරස්ථානයක් හදනවා. ඔබතුමාලා වැඩ කරන්නේ නැති නිසා තමයි අපිට ජනාධිපතිතුමා දක්වා යන්න වුණේ. ජනාධිපතිතුමාගේ නියෝගයටත් ඔබතුමාලා පිටුපාලා. අපිට මෙහෙම නම් අසරණ ජනතාවගේ ගැටලු කොහොම විසඳනවා ඇත්ද යෑයි සෝමරතන හිමියන් අතිරේක දිසාපතිවරයා වෙත දැඩිව පවසා සිටියේය. මෙම ඉඩම වෙන්කර පන්සලක් සාදා ගැනීමට නැඟෙනහිර ඉඩම් කොමසාරිස්වරයාගේ සහය අවශ්‍ය විය. ඒ අවස්ථාවේදී අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පළාත් ඉඩම් කොමසාරිස්වරයා ඒ අවස්ථාවේම දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් 25 වැනි දින මේ පිළිබඳව සාකච්ජා කිsරීමට කටයුතු යොදන්නට විය. මේ තත්ත්වය මත නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උත්සාහයෙන් 25 වැනිදා උදෑසන අම්පාර දිසාපති කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ජාවක් පැවත්විණි. මෙම අවස්ථාවට සෝමරතන නාහිමියන් විදේශගතව සිටින නිසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සිහල රාවය වැනි සංවිධාන වල හිමිවරුන් කිහිප දෙනෙකු ද අඹගහපිටියේ සීලරතන හිමියන් සමඟින් එක්ව සිටියහ. ඒ අවස්ථාවට දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායන සහ පළාත් සභා මන්ත්‍රී වීරසිංහ යන මහත්වරුන් ද සහභාගි වූහ. මේ වන විටත් අම්පාර දිසාපතිවරයා ගතයුතු නිසි පියවර නොගැනීම නිසා බේරුවලට වඩා භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව ආරක්ෂක අංශ නිලධාරීන් අවබෝධ කරගෙන සිටියහ. අවසානයේදී දිසාපතිවරයාට නිසි තීන්දුව ගන්නට සිදුවිණි. මාස ගණනක් ලිස්සා ගිය ආකාරයට ලිස්සා යන්නට මෙවර ඔහුට බැරිවිය. ඥානසාර හිමියන් ද දැඩි ලෙස මෙම ගැටලුව පිළිබඳව අදහස් දක්වන්නට වූහ. ඒ අනුව මේ පුදබිම ආසන්නයේ පුරාවිද්‍යා භුමියත් තවත් අක්කර දෙකහමාරක භුමියකුත් 01 වැනි දින වන විට ලබා දීමට දිසාපතිවරයා ප්රමුඛ නිලධාරීන් කැමැත්ත පළ කරන ලදී. එසේ නොවුවහොත් 01 වැනිදා එම ස්ථානයේ පූජාවක් පවත්වා 02 වැනිදා සිට මෙම විහාරස්ථානය ඉදිකරන බවද හිමිවරුන් පවසා සිටියහ. එම ස්ථානයේ බලපත්‍ර තිබෙනවා යෑයි කියූ දෙදෙනා හට විකල්ප ඉඩම් ලබා දීමට ද තීරණය විය. පසුව ඥානසාර හිමි ඇතුළු පිරිස මාණික්කමඩු පුදබිමට පැමිණියහ. දැන් ගැටලුව නිමාවට පත්ව ඇත. නමුත් එසේ වූයේ දින කිහිපයක් පමණි. ජාතිවාදයම ඉල්ලා සිටින මුස්ලිම් දේශපාලකයන්ට අවශ්‍ය වූයේ මෙතන මාණික්කමඩුවේ පුදබිමේ පන්සලක් සෑදීම වැළැක්වීමය. නිවීගිය ගිනිදැල් නැවත අවුලවමින් නැඟෙනහිර පළාත් සභාවේදී මහ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාණික්කමඩුව පුදබිම ගැන තීරණයක් ගැනීමට කමිටුවක් සකස් කරන්නට විය. ඒ අනුව පළාත් සභා ලේකම් ඒ පිළිබඳව දිසාපති ඇතුළු නිලධාරීන්ට මෙම ස්ථානයේ පන්සලක් සෑදීමට සිදුකරමින් තිබෙන මිනුම් කටයුතු නවතා දමන ලෙසට දැනුම් දී තිබුණි. නමුත් ජනාධිපතිවරයා විසින් මෙම ස්ථානයේ සෝමරතන හිමියන්ට ඉඩම වෙන්කර දෙන ලෙස ලිබිතව දැනුම්දී තිබියදී මේ ආකාරයෙන් පළාත් සභා ලේකම්වරයාට ඊට ඉහළින් නියෝග නිකුත් කිරීමට හැකියාවක් තිබෙනවාද? අපේ පන්සල් සාදන එක ගැන තීරණය කළ යුත්තේ පුරාවස්තු වනසා අලුත් ඉතිහාසයක් මවන්නට පිස්සු සෑදූ සුනඛයන්සේ කටයුතු කරන අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් දැයි අම්පාරේ බෞද්ධයන්ට මහා වේදනාවක් ඇතිවුණි. මෙම සිදුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හුවා දක්වමින් මුස්ලිම් පිරිස් එරගම හා අවට 28 වැනිදා පල්ලි වේලාවෙන් පසුව හර්තාලයක්a පැවත් වූහ. ඒ නිසා කඩ සාප්පු වසාදමමින් බොහෝ පිරිස් සහය දක්වා තිබුණි. එදින දහවල් අඹගහපිටියේ සීලරතන හිමි සහ සේනාපතියේ ආනන්ද හිමි ඇතුළු මහා සඟරුවනත් සමඟ ප්‍රදේශවාසීන් අම්පාර කච්ෙච්රිය ඉදිරිපිටට ගොස් ගේට්ටුව හරස් කරමින් විරෝධතාවයක නියෑළිණි. ඒ අවස්ථාවේදී දිසාපතිවරයා සමඟ ඇතිවූ සාකච්ජාව දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්වූහ. මාස 09 ක් යනකම් නිසි තීරණයක් නොගෙන නැවතත් 10 වැනිදා දක්වා විසඳුමක් දීම කල් දැමීම ගැන හිමිවරුන් කලකිරි දිසාපතිවරයාට මේ වැඩේ කරන්න බැරි නම් වෙන අයකුට මෙම තනතුර දී යන ලෙසට පවසා සිටින්නට වූහ. මේ අවස්ථාවට අම්පාරේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් කිහිප දෙනෙක්ද සහභාගි වුවත් අමාත්‍ය දයා ගමගේ මහතා මැදිහත්වීමක් වන ආකාරය දක්නට නොලැබුණි. මේ ගැටලුව වෙනුවෙන් විරසකව සිටි මුස්ලිම් දේශපාලකයන් එකට එක්ව කටයුතු කරන්නට වූහ. රාවුෆ් හකීම් ඇමැතිවරයාද මේ වෙනුවෙන් 30 වැනිදා එරගමට පැමිණියේය. එසේ පැමිණ මුස්ලිම් ජනයා කුපිත වන කථාවක් සිදුකර තිබුණි. මේ වන විට මේ සියලු අන්තවාදී මුස්ලිම් පිරිසට වුවමනා වී ඇත්තේ මෙම ස්ථානයේ පන්සලක් සැදීම වැළැක්වීමටය. 1 වැනිදා 2 වැනිදා මාණික්කමඩුව පුදබිමේ පූජාවක් සහ පන්සල ඉදිකිරීමට යැමෙන් ගැටලුකාරී තත්වයක් ඇතිවේ යෑයි සිතු පොලිසිය විසින් අධිකරණ නියෝග ලබාගෙන තිබුණේ ගැටුමක් ඇතිවීම වළක්වන්නටය. මෙම විහාරස්ථානයේ වැඩවාසය කරන කිරිඳිවැල සෝමරතන හිමිගේ ඡේෂ්ඨ ශිෂ්‍යයකු වන ශාස්ත්‍රපති පුජ්‍ය අඹගහපිටියේ සීලරතන හිමි මෙසේ zදිවයිනZට මේ ගැටලුව පිළිsබඳ අදහස් දක්වා සිටියේය. මෙම ස්ථානයේ ආවාස ගෙය ඉදිකරන්න ජනාධිපති, අගමැතිවරයාගේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමත්‍යාංශය ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු සියලු පාර්ශවයන් විසින් අදාළ අනුමැතිය දීලා තියෙනවා. ඕක අලුතින් හදන පන්සලක් නොවෙයි. කලින් තිබ්බ පන්සලක්. මෙම ස්ථානයේ ඉඩම් අල්ල ගත්ත අය සතුව තිබෙන බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් බවයි අපට දැනගන්න ලැබුණේ. මීට පෙර මෙම මාණික්කමඩුව පුද බිමට අපි එන විට ඉඩමට බලපත්‍ර තිබෙනවා කියූ අය වැටක් ගසා වගා කළ ඉඩමේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ආරම්භ කළා. ඒ අයට විරුද්ධව දමන පොලිසියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේ මෙම මුස්ලිම් ජාතිකයා මේ ඉඩම පුරාවිද්‍යා භුමියක් බව නොදන්නා බවත් ඒ නිසා ඉදිරියේදී ඉවත් වන බවත් පවසා සිටියා. නමුත් පස්සේ ඒ අය තමන්ගේ ඉඩම කියා මෙතන ඇවිත් මිනිස්සුත් එක්ක විරෝධතාවයේ යෙදෙනවා. මෙතෙන්ට ඇවිත් ආවාස ගෙය හදන්න අවසර දීලා ස්ථානය පෙන්නුවේ අදාළ නිලධාරීන්. මෙතෙන්ට ඇවිත් ඉඩම පෙන්වපු එරගම ප්‍රාදේශීsය ලේaකම්වරයා මුස්ලිම් ජනයා විරෝධතාවයේ යෙදෙන විට ගෙන්වා ගැනීමට කෙතරම් උත්සාහ දැරුවද පැත්ත පළාතකටවත් ආවේ නැහැ. මේ ස්ථානයට අපි ආවේ අම්පාර මහ දිසාපතිවරයාගේ අනුමැතිය සහ ආශීර්වාදය ඇතිව. පස්සේ මේ ගැටලුව ඇතිවුනාම දිසාපතිවරයා මට කියනවා අද පන්සල හදන්න මම කීවා කියලා කියන්න එපා කියලා. අම්පාරේ මහ දිසාපතිවරයා හරියට කෙළින් තීරණයක් ගන්නේ නැහැ. මඩේ හිටවපු ඉන්න වගෙයි. නිතරම එහෙට මෙහෙට වැනෙනවා. හැම වේලාවෙම ගැටලුවක් පැන නැගුනාම ඒක විසඳනවා වෙනුවට ඒ ප්‍රශ්නයෙන් මගහැරලා ලිස්සලා යන්නයි බලන්නේ. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙලා තව තවත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙන එක. ඔහු කොන්ද කෙලින් තියාගෙන තිරණයක් ගන්නේ නැහැ. මාස 09 ක් බොහෝ වෙහෙස මහන්සි වෙලා අපි නිසි අවසරයක් රැගෙන ආවාස ගෙයි වැඩ පටන් ගත්තා. වාවිකව මෙම අම්පාරේ නිලධාරීන් බොහෝ දෙනකුගෙන් ආවාස ගෙය ඉදිකිරීමට අවසර ලැබුණා. ඇයි මේ අයට බැරි ජනාධිපතිවරයාගේ නියෝගයට ඉඩ දෙන්න. ඉදිකිරීමට පෙන්නූ ඉඩමට වෙනම බලපත්‍රයක් නොමැතිකමයි දැන් ගැටලුව වෙලා තියෙන්නේ. ඇයි මේ අයට බැරි සාධාරණයක් ඉටුකරලා දෙන්න. කලින් මුස්ලිම් මැති ඇමැතිවරුන් කීවේ බලපත්‍රයත් තියෙන අයට වෙනත් ඉඩම් කැබැල්ලක් දෙන ලෙසයි. නමුත් ඒ අයට එහෙම ඉඩම් කෑල්ලක් දෙන්න හදද්දී මුස්ලිම් දේශපාලන නායකයන් දැඩි අන්තවාදී ආකාරයට විවිධ උපක්‍රම යොදමින් පන්සල හදන්න ඉඩ නොදී සිටිනවා. අම්පාරේ ගොඩක් නිලධාරීන් මුස්ලිම් දේශපාලකයන්ට බය වෙලයි ඉන්නේ. පන්සල ඉදිකිරීම වළක්වන්නට නැඟෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් දේශපාලකයන් නිලධාරීන්ට බලපැම් කරනවා. මෙහේ ව්‍යාජ බලපත්‍ර හදනවා. කවුරුවත් ඒ ගැන සොයන්නේ බලන්නේ නැහැ. අපි මොන බාධක ආවත් දිවි හිමියෙන් මෙම විහාරස්ථානය ගොඩනඟනවා ගොඩනඟනවාමයි යනුවෙන් සීලරතන හිමියෝ පවසා සිටියහ. නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ මහතා මෙසේ කියා සිටියේය. මාණික්කමඩුව පුදබිම හදන්න අද තීරණය කරන්නේ නැඟෙනහිර මහා ඇමැතිවරයා ඇතුළු මුස්ලිම් නායකයින්. මෙම පළාත් සභාවේ මුස්ලිම් දේශපාලකයන් නීති විරෝධී ආකාරයෙන් පළාත් සභාවට යෝජනාවක් ගෙනල්ලා මාණික්කමඩුව පුදබිම ගැන කටයුතු කරන්න කමිටුවක් සකස් කළා. ඒ අයට එහෙම කරන්න බැහැ. අඩුම තරමේ එහෙම යෝජනාවක් කරන බව විෂය භාර ඇමැතිවරිය ආරියවතී ගලප්පත්ති මහත්මියත් දන්නේ නැහැ. පන්සල් හදන ඒක ගැන මුස්ලිම් දේශපාලකයන් තීරණය කරද්දී අපේ මහා නායක හාමුදුරුවරු මොනවද කරන්නේ කියලා අපිට ගැටලුවක්. බෞද්ධයන්ගේ උරුමයන් පිළිබඳ අවසර ගන්න වෙලා තියෙන්නේ මුස්ලිම් දේශපාලකයන්ගෙන්. මෙම ස්ථානයේ මුස්ලිම් ජනතාවට මාස දෙක තුනකින් බලපත්‍ර ලබා දීමට කටයුතු කරන එරගම ප්‍රාදේශීය ලේකම්වරයා වසර 30 කට ආසන්න කාලයක් මාණික්කමඩුව පුදබිම ආසන්නයේ පදිංචිව සිටින මෙම නාගරාසාගේ ඉඩමට බලපත්‍ර දීලා නැහැ. එහෙමයි නිලධාරීන්ගේ කෙරුවාව. අම්පාරේ කොන්ඩවටාන සිංහල ගමක් මැද්දේ මුස්ලිම් අය පදිංචි නැති තැනක මුස්ලිම් පල්ලියක් හැදුවා. අම්පාරෙ නගරයේ පල්ලියක් තියෙනවා. නමුත් සිංහල අය ඒවාට විරුද්ධ වුණේ නැහැ යෑයි විරසිංහ මන්ත්‍රීවරයා පවසා සිටියේය. මේ වන විට තවත් මහා ජාතිවාදී කෝලහාලයක් ආසන්නයට මෙම සිදුවීම ලංවෙමින් තිබේ. අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සිදුවීම ආරාවුලක් බවට පත්නොවී විසඳා ගැනීමට මහත් වෙහෙසක් ගනිමින් සිටිති. නමුත් දිසාපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරීන් මේ ගැටලුව විසඳන්නට සෘජු තීරණ නොගෙන ජාතිවාදී නීතිය හමුවේ නීතිය දෙපරැන්දේ ගසාගෙන සිටිති. යහපාලන ආණ්ඩුවේ ලොක්කෝ ද එකෙක් දෙන්නෙක් මැරී තවත් ලේ විලක්ව තවත් බේරුවලක් වෙනකම් සහජීවනයෙන් මෝහනයට පත්ව සිටිති සිංහල බෞද්ධයන්ට සහ පුරා වස්තුවලට අම්පාරෙදි අත්වන ඉරණම මෙය නම් මඩකලපුව ආදී ප්‍රදේශවලදී අත්aවන ඉරණම ගැන කවර කතාද?[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom