Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පදවන්නා ආරක්ෂා කරන උපාංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පදවන්නා ආරක්ෂා කරන උපාංග

[FONT=&quot]යතුරු පැදි ආරක්ෂිතව පදින ක්‍රම මගේ කලින් ත්‍රෙඩ් එකෙන් ඔයගොල්ලෝ කියව්වානෙ. දැන් අපි බලමු යතුරු පැදිය පාරට දාන්න කලින් පදවන අපි ආරක්ෂාව සඳහා පැළඳිය යුතු උපාංග[/FONT](Rider safety gear)[FONT=&quot] මොනවාද කියල.

[/FONT]

[FONT=&quot]හෙල්මෙට් එක (බයික් එකේ පැදවීමේ රටාවට ගැලපෙන)[/FONT]

[FONT=&quot]ආරක්ෂිත ඇස් කන්නාඩ් හෝ අවම වශයෙන් පැහැදිලි වයිසරය.[/FONT]

[FONT=&quot]බයික් එකේ පැදවීමේ රටාවට ගැලපෙන සපත්තු යුගල. [/FONT]

[FONT=&quot]ආරක්ෂිත අත් වැසුම් සහ උපාංග[/FONT]

[FONT=&quot]ආරක්ෂිත අත් දිග ජැකට්ටුව (පැදවීම අනුව ගෙල ආවරණය, පපු ආවරණය, වැලමිට ආවරණ)[/FONT]

[FONT=&quot]ආරක්ෂිත දිග කලිසම. (පැදවීම අනුව දණහිස ආවරණ ) [/FONT]

[FONT=&quot]මොකක්ද මේ පැදවීමේ රටාව කියන්නේ? [/FONT]

[FONT=&quot]විවිද කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා යතුරු පැදි වර්ග කිහිපයක් දැනට වෙළඳපොලේ දකින්නට පුලුවන්

[/FONT]

Off road , duel sports , super motard(super Moto) , trailer , scrambler [FONT=&quot]වර්ගයේ යතුරුපැදි[/FONT] Example:- xr250 , xr250 supermoto , kavasaki d tracker , DRZ400sm

Standerd, road bike , naked bike [FONT=&quot]වර්ගයේ යතුරුපැදි[/FONT] Example:- Almost all indian bikes including Yamaha fz, pulser , cbz and Honda hornet, jade

Cruiser [FONT=&quot]වර්ගයේ යතුරුපැදි[/FONT] Example:- Honda Magna, Harley Davidson, victory , Honda Gold wing

Super sport [FONT=&quot]වර්ගයේ යතුරුපැදි[/FONT] Example:- cbr250rr mc29 , Honda cbr 1000rr ,Yamaha r1

[FONT=&quot]දැන් අපි බලමු මේ විවිධ කාණ්ඩය සඳහා ඉහත සඳහන් ආරක්ෂිත උපාංග පළඳින ආකාරය වෙනස්වන හැටි.[/FONT]

[FONT=&quot]1. හෙල්මට් එක [/FONT]

[FONT=&quot]පළමු කාණ්ඩයේ යතුරුපැදි සඳහා බොහෝ වෙලාවට යොදාගන්නේ පහත රුපයේ පරිදි ව්යිසරය රහිත ෆුල් ෆේස් හෙල්මට් එකක්. [/FONT]

[FONT=&quot]දෙවන, තෙවන හා සිවුවන කාණ්ඩයේ ඒවා සඳහා වයිසරයක් සහිත ෆුල් ෆේස් හෙල්මට් එකක් යොදාගනී. මේ කුමන හෙල්මටය යොදාගත්තත් හොඳ තත්වයේ එකක් විය යුතුයි. තවද හෙල්මට් එක බිම වැටුනොත් එතනින් එහා එය ආරක්ෂිත එකක් වෙන්නේ නැහැ එය මාරු කර නව එකක් ගන්න වෙනවා හෙල්මටයේ වයසද බලපානවා.[/FONT]

[FONT=&quot]2. [/FONT][FONT=&quot]ආරක්ෂිත ඇස් කන්නාඩ්[/FONT]

[FONT=&quot]පළමු කාණ්ඩයේ යතුරු පැදි සඳහා වයිසරය නැති හෙල්මටයක් පළඳින්නේ ගුගල්ස් වර්ගයේ ආරක්ෂිත කන්නාඩි පළඳින නිසයි.[/FONT]

[FONT=&quot]දෙවන[/FONT], [FONT=&quot]තෙවන හා සිවුවන කාණ්ඩයේ ඒවා සඳහා වයිසරයක් සහිත ෆුල් ෆේස් හෙල්මට් එකක් යොදාගන්නා බැවින් එයට යටින් පැළඳිය හැකි රාත්‍රියට දැකියහැකි කන්නාඩි සහ අවු කන්නාඩි පැළඳිය හැක. අවම වශයෙන් ව්යිසරයක්වත් තිබීම සුදුසුයි. වේගයෙන් එන සුළං ඇසට හානිකර බැවින් විවිද දෑ ඇසේ ගැටිය හැකි බැවින්. (ධාවනය වන කාරයක් පිටුපස ඔබ යනවිටඑහි ටයරයට හසුවී අධික වේගයෙන් එන මෙටල් ගල් කැබැල්ලක් ඔබගේ ඇස මත පතිත වියහැක. )[/FONT]

[FONT=&quot]සැමවිටම මෙම ව්යිසර ඉතා උසස් තත්වයේ තිබිය යුතුයි ( නැති නම් විවිද දෘෂ්‍යාබාධ ඇතිවිය හැක එමෙන්ම මේවා බිඳී කැබලි ඔබගේ ඇස හානි කිරීමට පුලුවන්.[/FONT]

[FONT=&quot]3. බයික් එකේ පැදවීමේ රටාවට ගැලපෙන සපත්තු යුගල. [/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]අනතුරකදී ඔබගේ දෙපා ආරක්ෂා කරගැනීම සඳහා පළඳින සපත්තු යතුරුපැදි සපත්තුම විය යුතුයි. මේවායේ අඩිය ඉතා සවිමත් ලෝහ යොදා සකස්කරනු ලැබේ. තවද ඇඟිලි , වළලුකර සඳහා ආරක්ෂාව ඇත.[/FONT]

[FONT=&quot]ඉහත පළමු සහ සිවුවන කාණ්ඩ සඳහා වළලුකර වැසෙන සේ දණහිසට මදක් පහල ප්‍රදේශය දක්වාම දිගු බූට්ස් භාවිතා කරයි. අනෙත් සියලු කාණ්ඩ සඳහා එතරම් ආරක්ෂාව අනවශ්‍ය වුවත් ඉතා සවිමත් අඩියක් සහ වළලුකර වැසෙන සපත්තු බාවිතා කිරීම යෝග්‍ය වේ. [/FONT]

[FONT=&quot]සෙරප්පු දැමීම කිසිසේත් අනුමත කළ නොහැක මන්ද යත් ඒවා ලිස්සන බැවින් ඔබ පහසුවෙන් අනතුරට පත් විය හැක. තවද අනිත් වාහන අපගේ කකුල උඩින් දාවනය වුවහොත් මෙම බියික් බූට්ස් භාවිතා කළහොත් යම්තාරමක් දුරට හානිය වළක්වාගන පුලුවන්. [/FONT]

4. [FONT=&quot]ආරක්ෂිත අත් වැසුම් සහ උපාංග[/FONT]

[FONT=&quot]හෙල්මට් හැර අපේ රටේ ගොඩක් අය දැන් දැන් මේ අත් වැසුම් භාවිතා කරනවා ඒක මට සතුටට කරුණක්. එත් තවම එම අත් වැසුම් වල පොඩි අඩු පාඩුවක් මම දකිනවා. ගොඩක් දෙනා මේවා භාවිතා කරන්නේ සැප පහසුවට ද , විලාසිතාවක් ලෙසද නැතිනම් අනතුරකදී තමන්ගේ අත් ඇඟිලි සහ ඒ ආශ්රිත ප්‍රදේශ ආරක්ෂා කරගන්නද කියල ඒවා දැක්කම මට ප්‍රශ්නයක් එනවා. මොකද බහුතරයක් භාවිතා කරන්නේ බයික් ග්ලවුස් නෙමයි ඒවා ජිම් එකට වගේ දාන ජාතියේ ඒවා. ආරක්ෂාවට දාන එකක් තමයි මේ තියෙන්නේ.

මේ ග්ල්ව් එකේ අතේ හැම ඇටයක් ම උඩින් ආරක්ෂාව සඳහා සවි කරලා තියෙන්නේ carbon fiber කෑලි ඉතින් ආරක්ෂාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. කොහොම වුනත් මේ වගේ එකක්ම ගන්න ඕන නැහැ අපි එත් මේ ගැනත් අවදානය යොමු කරලා ටිකක් හරි ආරක්ෂාවක් තියෙන ග්ලවූස් ගත්තෝතින් ගොඩ ඉතින්. සුපර් සපෝර්ට් , ඔෆ් රෝඩ් කාණ්ඩ පදින අයට මේක ව්ශේෂයි. අනිත් අයට මීට වැඩ ටිකක් ආරක්ෂාව අඩු එකක් දැම්මට කමක් නැහැ. මීට අමතරව ඕෆ්රෝඩ් පදින අයට වැලමිට ආරක්ෂා කරගන්න elbow guards දාන්නත් ඕන හැබැයි duel sports and supper moto පාරේ පදිනකොට නම් ඉතින් ඕන නැහැ. තිබ්බොත් වැඩිය හොඳයි ඉතින්.

[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] To be continued....................

Coming up next!

[FONT=&quot]5)[/FONT][FONT=&quot] ආරක්ෂිත අත් දිග ජැකට්ටුව

6) [/FONT][FONT=&quot]ආරක්ෂිත දිග කලිසම.

My Previous Thread[/FONT]

ආරක්ෂිතව බයික් පැදීමේ කලාව

[QUOTE="dhananjaya2007, post: 13230229, member: 80845"] [b]පදවන්නා ආරක්ෂා කරන උපාංග[/b] [SIZE=4][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?p=13198670#post13198670"]යතුරු පැදි ආරක්ෂිතව පදින ක්‍රම[/URL] මගේ කලින් ත්‍රෙඩ් එකෙන් ඔයගොල්ලෝ කියව්වානෙ. දැන් අපි බලමු යතුරු පැදිය පාරට දාන්න කලින් පදවන අපි ආරක්ෂාව සඳහා පැළඳිය යුතු උපාංග[/FONT](Rider safety gear)[FONT="] මොනවාද කියල. [/FONT][/SIZE][CENTER][IMG]http://www.thepandacover.com/blog/wp-content/uploads/2012/05/motorcycle-safety.jpg[/IMG] [/CENTER] [LIST=1] [*][SIZE=4][FONT="]හෙල්මෙට් එක (බයික් එකේ පැදවීමේ රටාවට ගැලපෙන)[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]ආරක්ෂිත ඇස් කන්නාඩ් හෝ අවම වශයෙන් පැහැදිලි වයිසරය.[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]බයික් එකේ පැදවීමේ රටාවට ගැලපෙන සපත්තු යුගල. [/FONT][/SIZE] [*][SIZE=4][FONT="]ආරක්ෂිත අත් වැසුම් සහ උපාංග[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]ආරක්ෂිත අත් දිග ජැකට්ටුව (පැදවීම අනුව ගෙල ආවරණය, පපු ආවරණය, වැලමිට ආවරණ)[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]ආරක්ෂිත දිග කලිසම. (පැදවීම අනුව දණහිස ආවරණ ) [/FONT][/SIZE] [/LIST] [SIZE=4][FONT="][COLOR=Blue]මොකක්ද මේ පැදවීමේ රටාව කියන්නේ? [/COLOR][/FONT][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]විවිද කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා යතුරු පැදි වර්ග කිහිපයක් දැනට වෙළඳපොලේ දකින්නට පුලුවන් [/FONT][/SIZE] [LIST=1] [*][SIZE=4]Off road , duel sports , super motard(super Moto) , trailer , scrambler [FONT="]වර්ගයේ යතුරුපැදි[/FONT] Example:- xr250 , xr250 supermoto , kavasaki d tracker , DRZ400sm[/SIZE] [*][SIZE=4]Standerd, road bike , naked bike [FONT="]වර්ගයේ යතුරුපැදි[/FONT] Example:- Almost all indian bikes including Yamaha fz, pulser , cbz and Honda hornet, jade[/SIZE] [*][SIZE=4]Cruiser [FONT="]වර්ගයේ යතුරුපැදි[/FONT] Example:- Honda Magna, Harley Davidson, victory , Honda Gold wing [/SIZE] [*][SIZE=4]Super sport [FONT="]වර්ගයේ යතුරුපැදි[/FONT] Example:- cbr250rr mc29 , Honda cbr 1000rr ,Yamaha r1 [/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]දැන් අපි බලමු මේ විවිධ කාණ්ඩය සඳහා ඉහත සඳහන් ආරක්ෂිත උපාංග පළඳින ආකාරය වෙනස්වන හැටි.[/FONT][/SIZE] [CENTER][IMG]http://www.freespiritriders.com/Graphics/full_gear.jpg[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]1. හෙල්මට් එක [/FONT][/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][FONT="]පළමු කාණ්ඩයේ යතුරුපැදි සඳහා බොහෝ වෙලාවට යොදාගන්නේ පහත රුපයේ පරිදි ව්යිසරය රහිත ෆුල් ෆේස් හෙල්මට් එකක්. [/FONT][/SIZE] [*][SIZE=4][FONT="]දෙවන, තෙවන හා සිවුවන කාණ්ඩයේ ඒවා සඳහා වයිසරයක් සහිත ෆුල් ෆේස් හෙල්මට් එකක් යොදාගනී. මේ කුමන හෙල්මටය යොදාගත්තත් හොඳ තත්වයේ එකක් විය යුතුයි. තවද හෙල්මට් එක බිම වැටුනොත් එතනින් එහා එය ආරක්ෂිත එකක් වෙන්නේ නැහැ එය මාරු කර නව එකක් ගන්න වෙනවා හෙල්මටයේ වයසද බලපානවා.[/FONT][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE][COLOR=Blue][SIZE=4][FONT="]2. [/FONT][/SIZE][/COLOR][SIZE=4][COLOR=Blue][FONT="]ආරක්ෂිත ඇස් කන්නාඩ්[/FONT][/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][FONT="]පළමු කාණ්ඩයේ යතුරු පැදි සඳහා වයිසරය නැති හෙල්මටයක් පළඳින්නේ ගුගල්ස් වර්ගයේ ආරක්ෂිත කන්නාඩි පළඳින නිසයි.[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]දෙවන[/FONT], [FONT="]තෙවන හා සිවුවන කාණ්ඩයේ ඒවා සඳහා වයිසරයක් සහිත ෆුල් ෆේස් හෙල්මට් එකක් යොදාගන්නා බැවින් එයට යටින් පැළඳිය හැකි රාත්‍රියට දැකියහැකි කන්නාඩි සහ අවු කන්නාඩි පැළඳිය හැක. අවම වශයෙන් ව්යිසරයක්වත් තිබීම සුදුසුයි. වේගයෙන් එන සුළං ඇසට හානිකර බැවින් විවිද දෑ ඇසේ ගැටිය හැකි බැවින්. (ධාවනය වන කාරයක් පිටුපස ඔබ යනවිටඑහි ටයරයට හසුවී අධික වේගයෙන් එන මෙටල් ගල් කැබැල්ලක් ඔබගේ ඇස මත පතිත වියහැක. )[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]සැමවිටම මෙම ව්යිසර ඉතා උසස් තත්වයේ තිබිය යුතුයි ( නැති නම් විවිද දෘෂ්‍යාබාධ ඇතිවිය හැක එමෙන්ම මේවා බිඳී කැබලි ඔබගේ ඇස හානි කිරීමට පුලුවන්.[/FONT][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue][FONT="]3. බයික් එකේ පැදවීමේ රටාවට ගැලපෙන සපත්තු යුගල. [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][FONT="]අනතුරකදී ඔබගේ දෙපා ආරක්ෂා කරගැනීම සඳහා පළඳින සපත්තු යතුරුපැදි සපත්තුම විය යුතුයි. මේවායේ අඩිය ඉතා සවිමත් ලෝහ යොදා සකස්කරනු ලැබේ. තවද ඇඟිලි , වළලුකර සඳහා ආරක්ෂාව ඇත.[/FONT][/SIZE] [*][SIZE=4][FONT="]ඉහත පළමු සහ සිවුවන කාණ්ඩ සඳහා වළලුකර වැසෙන සේ දණහිසට මදක් පහල ප්‍රදේශය දක්වාම දිගු බූට්ස් භාවිතා කරයි. අනෙත් සියලු කාණ්ඩ සඳහා එතරම් ආරක්ෂාව අනවශ්‍ය වුවත් ඉතා සවිමත් අඩියක් සහ වළලුකර වැසෙන සපත්තු බාවිතා කිරීම යෝග්‍ය වේ. [/FONT][/SIZE] [*][SIZE=4][FONT="]සෙරප්පු දැමීම කිසිසේත් අනුමත කළ නොහැක මන්ද යත් ඒවා ලිස්සන බැවින් ඔබ පහසුවෙන් අනතුරට පත් විය හැක. තවද අනිත් වාහන අපගේ කකුල උඩින් දාවනය වුවහොත් මෙම බියික් බූට්ස් භාවිතා කළහොත් යම්තාරමක් දුරට හානිය වළක්වාගන පුලුවන්. [/FONT][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue]4. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]ආරක්ෂිත අත් වැසුම් සහ උපාංග[/FONT][/COLOR][/SIZE] [COLOR=Blue][SIZE=4][FONT="][COLOR=Black]හෙල්මට් හැර අපේ රටේ ගොඩක් අය දැන් දැන් මේ අත් වැසුම් භාවිතා කරනවා ඒක මට සතුටට කරුණක්. එත් තවම එම අත් වැසුම් වල පොඩි අඩු පාඩුවක් මම දකිනවා. ගොඩක් දෙනා මේවා භාවිතා කරන්නේ සැප පහසුවට ද , විලාසිතාවක් ලෙසද නැතිනම් අනතුරකදී තමන්ගේ අත් ඇඟිලි සහ ඒ ආශ්රිත ප්‍රදේශ ආරක්ෂා කරගන්නද කියල ඒවා දැක්කම මට ප්‍රශ්නයක් එනවා. මොකද බහුතරයක් භාවිතා කරන්නේ බයික් ග්ලවුස් නෙමයි ඒවා ජිම් එකට වගේ දාන ජාතියේ ඒවා. ආරක්ෂාවට දාන එකක් තමයි මේ තියෙන්නේ. [IMG]http://motoworldracing.com/images/F21411015.jpg[/IMG] මේ ග්ල්ව් එකේ අතේ හැම ඇටයක් ම උඩින් ආරක්ෂාව සඳහා සවි කරලා තියෙන්නේ carbon fiber කෑලි ඉතින් ආරක්ෂාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. කොහොම වුනත් මේ වගේ එකක්ම ගන්න ඕන නැහැ අපි එත් මේ ගැනත් අවදානය යොමු කරලා ටිකක් හරි ආරක්ෂාවක් තියෙන ග්ලවූස් ගත්තෝතින් ගොඩ ඉතින්. සුපර් සපෝර්ට් , ඔෆ් රෝඩ් කාණ්ඩ පදින අයට මේක ව්ශේෂයි. අනිත් අයට මීට වැඩ ටිකක් ආරක්ෂාව අඩු එකක් දැම්මට කමක් නැහැ. මීට අමතරව ඕෆ්රෝඩ් පදින අයට වැලමිට ආරක්ෂා කරගන්න elbow guards දාන්නත් ඕන හැබැයි duel sports and supper moto පාරේ පදිනකොට නම් ඉතින් ඕන නැහැ. තිබ්බොත් වැඩිය හොඳයි ඉතින්. [/COLOR][/FONT][/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4][FONT="][COLOR=Black][IMG]http://d1io8sbf20vg8.cloudfront.net/images/product/NONE_NOSEASON_29024_001_Fox_Black_Launch_ElbowGuard_0--c7d09-L.jpg[/IMG][/COLOR][/FONT][/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=4][FONT="][COLOR=Black] [/COLOR][/FONT][/SIZE][/COLOR][COLOR=SeaGreen][FONT="][/FONT][/COLOR] [COLOR=Blue][SIZE=4][FONT="][COLOR=Black] [/COLOR][/FONT][/SIZE][/COLOR] [SIZE=4][COLOR=Magenta]To be continued....................[/COLOR][/SIZE][SIZE=4] -------------------------------------------------------------------------[/SIZE] [COLOR=SeaGreen]Coming up next! [FONT=Calibri] [/FONT][/COLOR][COLOR=SeaGreen][FONT="]5)[/FONT][FONT="] ආරක්ෂිත අත් දිග ජැකට්ටුව 6) [/FONT][FONT="]ආරක්ෂිත දිග කලිසම. [COLOR=Red]My Previous Thread[/COLOR][/FONT][/COLOR] [LIST=1] [*][COLOR=Red][URL="http://www.elakiri.com/forum/showthread.php?p=13198670#post13198670"][B]ආරක්ෂිතව බයික් පැදීමේ කලාව [/B][/URL][/COLOR] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom