Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
53 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පද්මාවත් රැජිණ සොයා වින්තෝර් බළකොටුවට ගි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පද්මාවත් රැජිණ සොයා වින්තෝර් බළකොටුවට ගි

පද්මාවත් රැජිණ සොයා වින්තෝර් බළකොටුවට ගිය ගමන

මේ වෙන විට ලොව පුරා බොහෝ කථා බහට පත් වී ඇති බොලිවුඩ් සුපිරි චිත්‍රපටය ‘පද්මාවන්’ මේ වනවිට බොහෝ දෙනා නරඹා ඇති. 16 වැනි සියවසට අයත් රාජකීය කතා තේමාවකින් සමන්විත පද්මාවන් චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා බිඳ දමමින් ලොව පුරා තිරගත වෙනවා.

මේ චිත්‍රපටයේ කථා නායිකාව පද්මාවතී කුමරියයි. පද්මාවතී කුමරිය ශ්‍රී ලාංකික අපට වැදගත් වෙන්නේ ඇය සිංහල කුමාරිකාවක් වන බැවිනි. 16 වැනි සියවසේ ලංකාවේ ප්‍රාදේශීය පාලකයකුගේ දියණියක් වන පද්මාවතී රූපශ්‍රීයෙන් මෙන්ම බුද්ධිමත්කමින් අනූන වූ කුමාරිකාවකි. ඇය ගැන තොරතුරු දැන ගන්නා රාජස්ථානයේ මේවාඩි රාජ්පුත් රජු වූ මහරාජා රාවල් රථන් සිං ශ්‍රී ලංකාවට පැමිණ ඇයගේ සිත දිනාගෙන ඇයව විවාහ කර ගන්නවා. පද්මාවතිය රාවල් රථන් සිං රජුගේ දෙවැනි බිසව වුවත් රජු පද්මාවතියට අපමණ ආලය කරන්නේ ඇගේ අසමසම රූපය හා බුද්ධිමත්භාවය නිසයි.

රාජස්ථාන් බලා සිටත්වන පද්මාවතිය සුන්දර ජීවිතයක් ගත කරන අතර ඇගේ රූපය හා වියක්තකම නිසා අන්‍ය රාජ්‍ය කෙරේ ඇගේ තතු පැතිරී යන්නේ ලැව්ගින්නක් මෙනි. මේ කාලයේ දිල්ලියේ එනම් වර්තමාන නව දිල්ලි නුවර පාලනය කරන්නේ අලවිද්දීන් කෙල්ජී නම් දරදඬු පාලකයෙකි. ඔහු අන්‍ය රාජ්‍යයන් සමඟ සටන් කරමින් තම රාජ්‍ය බලය වැඩි කර ගැනීමට නිතරම උත්සාහදැරූවෙක්. පද්මාවතී බිසව පිළිබඳ විස්තර අලවිද්දීන් කෙල්ජී හට ආරංචි වීමත් සමඟ ඇය තමා සතු කරගත යුතුය යන හැඟීමක් ඔහු තුළ ඇති වනවා. මේ නිසා විශාල සේනාවක් සමඟ වින්තෝරය ආක්‍රමණය කරන අලවිද්දීන්, කූඨ උපක්රමයන් මගින් මහරාජා රාවල් රථන් සිං රජුව ඝාතනය කරනු ලබනවා. මෙය ආරංචි වීමත් සමඟ පද්මාවතී බිසව තමා සතුරා අතට පත්වීම වළක්වා ගැනීම පිණිස මාලිගා අභ්‍යන්තර ස්ථානයක විශාල ගිනිමැලයක් නිර්මාණය කරනවා. ‘ජෝහාර් කුන්ඩ’ (ගිනිමැලයට පැන සියදිවි නසා ගැනීම) නම් සති පූජාව සිදු කරනවා. මේ ඛේදනීය කථාව වටා ගෙතුනා වූ පද්මාවත් චිත්‍රපටය දුටු විට මට ද එම ස්ථානයන් දැක බලා ගැනීමට ආශාවක් ඇතිවිණ. මක්නිසාද, ඇය රාජස්ථානයට ආභරණයක් මෙන්ම, ශ්‍රී ලාංකික අපටත් අාඩම්බරයට කරුණක් නිසාවෙනි.

උදෑසනම දිල්ලිය බලා පියාසර කිරීම ඇරඹූ මම පැය 3ක පියාසර කාලයකින් පසු ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා. දිල්ලියේ සිට වින්තෝරයට කි.මී. 800ක පමණ දුරක් ගමන් කළ යුතු වූ අතර මම තෝරා ගත්තේ දුම්රියෙන් ගමන් කිරීමයි. මක්නිසා ද වටපිටාව හොඳින් නිරීක්ෂණය කිරීමත් විඩාවකින් තොර ගමනාන්තයක් ලබා ගැනිමත් මාගේ බලාපොරොත්තුව වූ බැවිනි. නමුත් ඔබට අවශ්‍ය නම් දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර තොටුපළේ සිට අභ්‍යන්තර ගුවන් සේවාවන් මගින් පැයක පමණ කාලයක් අතරතුර වින්තෝරයට කි.මී. 2ක් පමණ සමීප උදයපූර් දක්වා ගමන් කළ හැක. මෙයට එක් පුද්ගලයකු සඳහා ඉ.රු. 5000-7000 පමණ වැය වේ. දිල්ලියේ ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍රයක් වෙන් කරවා ගත් මම මේවාඩි එක්ස්ප්‍රස් දුම්රියෙන් වින්තෝරය බලා ගමන් ඇරඹුවෙමි. දිල්ලියේ ‘නිසාමුඩීන්’ දුම්රිය ස්ථානයේ සිට වින්තෝඩ්ගර් දුම්රියපොළ දක්වා ගමන් කිරීමට පැය 10කුත් වි. 30ක කාලයක් ගත විය. මා මේවාඩි එක්ස්ප්‍රස් දුම්රියේ වෙන් කරවා ගත්තේ නිදන මැදිරියක් සහිත දුම්රිය ආසනයකි. එය එරට භාෂාවෙන් ‘කෝඨා’ යැයි කියනු ලැබේ. ඉන්දීය රුපියල් 2500කට වෙන් කරගත් නිදන මැදිරිය තුළ කුඩා ඇඳක් මේසයක් හා කුඩා පුටුවක් අන්තර්ගත වූ අතර දුම්රිය තුළ ප්‍රණීත මෙන්ම පිරිසිදු ආහාර ඉතා සුළු මුදලකට ලබාගත හැකි වීම ද විශේෂයකි.

වින්තෝරයට පැමිණි මම නවාතැන් සඳහා නගරයේ හෝටල් කාමරයක් වෙන් කර ගත් අතර එහි සේවාව හා කාර්ය මණ්ඩලය ගැන ඇත්තේ මහත් ප්‍රසාදයකි. අලංකාර කැටයම් හා පෞරාණික ගෘහභාණ්ඩවලින් සමන්විත එම හෝටලය රාජකීය නිවසකට දෙවැනි නොවූ තරම්ය.

විවේකයෙන් අනතුරුව වින්තෝඩ්ගර් කොටුව බැලීමට පිටත්ව ගිය මා එහි කැඳවාගෙන ගියේ සමීර් ශේක් නමැති කරුණාවන්ත ප්‍රියමනාප තරුණයායි. වින්තෝඩ්ගර් නගරය තරමක් පාළු ශුෂ්ක වටපිටාවක් සහිත නගරයකි. එතරම් දියුණු නොවූ නගරය දුටු මට යාපනය නගරය සිහියට පැමිණියේ නිරායාසයෙනි. නගරය පුරා විශාල මොල්ලියක් සහිත ගවයන් නිතරම දැකගත හැකි වූ අතර පිරිමින් මෙන්ම කාන්තාවන් ද සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටිනු මට දැක ගන්නට ලැබුණි. නගරයේ මේ ආවේණික නොයෙක් විසිතුරු රෙදි වර්ග මෙන්ම සාම්ප්‍රදායික ද්‍රව්‍ය විකිණීමට තිබූ අතර ඉංග්‍රීසි බස දන්න පුද්ගලයන් නැති තරම්. නමුත් බෝහෝ නගරවැසියන් කාරුණික මෙන්ම ස්වයංව උපකාර කිරීමට ඉදිරිපත් වන්නේය. නගරය තුළ අවශ්‍ය තරම් ත්‍රිරෝද රථ (ආටා) ඇති අතර අඩු මුදලකට ඒවායේ සේවාව ලබා ගැනීමට හැකි වීමත් විශේෂත්වයක් වනවා.

පද්මාවතිය විසූ වින්තෝරය වෙත ළඟා වීමත් සමඟම එහි ඇති විශාලත්වය හා ප්රෞඪභාවය ගැන මා හට විශ්මයජනක සිතුවිලි පහළ වන්නට විය. වින්තෝඩ්ගර් කොටුව අඩි 250ක් පමණ උස කඳු මුදුනක නිර්මාණය කර ඇති අතර එය අක්කර 998ක පමණ විශාලත්වයකින් යුතු වෙනවා. දකුණු ආසියාවේ විශාලතම බළකොටුව වන වින්තෝරය යුනෙස්කෝ අරමුදල විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා.

උස අඩි 350කටත් වඩා වැඩි කොටුවේ ප්‍රාකාර බැම්ම විශාල කළු ගල් කුට්ටි එකිනෙක සියුම්ව පුරුක් දා නිර්මාණය කර ඇති අතර අභ්‍යන්තර මන්දිර කෝවිල හා ස්ථම්භයන් ද කළු ගල්වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

විශාල ශෛලමය ද්වාරයන් 7ක් පසු කරමින් වින්තෝඩ්ගර් කොටුවට ඇතුළු වීමට මාර්ගය සාදා ඇති අතර එම නිර්මාණයන් දුටු විට මා හට ඇති වූයේ විශ්මයජනක සිතුවිලි සමුදායකි. ඒවායේ ඇති සියුම් ගල් කැටයම් කෙසේ නිර්මාණය කළා දැයි අදටත් ඇත්තේ විසඳාගත නොහැකි පුදුමයකි.

වින්තෝරයට ඇතුළු වීමට විදේශිකයකුගෙන් ඉන්දීය රුපියල් 100ක මුදලක් අය කරන අතර ඔබට අවශ්‍ය නම් මාර්ගෝපදේශකයකු ද මුදල් ගෙවා ලබාගත හැක.

වින්තෝරයේ ප්‍රධාන ස්ථාන කීපයක් ඇති අතර ඒවා නම් කුම්බ මැහැල්, විජය ස්ථම්භ, කීර්ති ස්ථම්භ, පද්මිනී පැලස්, ෆතේ ප්‍රකාශ් පැලස්, ගෝමුඛ ජලාශය, මීරා කෝවිල, කාලිසේ මාතා කෝවිල, ජෛන කෝවිල හා ප්‍රධාන ශිව කෝවිලයි.

වින්තෝරය රාජ්පුත් රජවරුන් කීපදෙනකුගේ නිර්මාණයකි. මහරාජා කුම්භ විසින් මෙය සෑදීම ආරම්භ කර තිබෙනවා. ඔහු විසූ මාලිගා පරිශ්‍රය කුම්භ මහල් ලෙසත්, ඔහුට පසුව රජකම් කළ විජය රජු විසින් විජය ස්ථම්භයත්, කිර්ති රජු විසින් කීර්ති ස්ථම්භයත්, මහ රාවල් රථන් සිං රජු විසින් ෆතේ ප්‍රකාශ් මන්දිරයත්, පද්මිනී මන්දිරයත් නිර්මාණය කර තිබෙනවා. මෙහි මිනිසුන් ලක්ෂයකට එකවර දිය නාගත හැකි විලක් ඇති අතර ගෝමුඛ ජලාශයේ ජල ධාරිතාව මිනිසුන් ලක්ෂ 4කට වසර පහක් පුරා අඛණ්ඩව කිසිදු ජල හිඟයකින් තොරව ජලය පරිභෝජනය කරන්න අවශ්‍ය තරම් ජලය ගබඩා වන පරිදි නිර්මාණය කර තිබෙනවා. එනම් සතුරු ආක්‍රමණ සිදුවනවිට ප්‍රධාන ද්වාර වසා දැමීමෙන් කොටුව අභ්‍යන්තරයේ රැඳී සිටින රාජකීයයන්ට, සේනාවන්ට හා ප්‍රජාවන්ට කිසිදු ජල හිඟයක් නොවීමයි. සද්ධන්ත ඇතුන් 50ක් පමණ දැමුවත් ක්ෂණයෙන් ගිලී යන තරම් විශාල ගැඹුරකින් එම ජලාශය සමන්විත වන බව පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.

අභ්‍යන්තර සෑම තැනකම ලොකු කුඩා ශිව කෝවිල් දැකගත හැකි අතර, කාලියේ මාතා කෝවිලේ හා ප්‍රධාන ශිව කෝවිලේ අදටත් එදා පරිදිම සේවාවන් සිදු කරනු ලබනවා. ෆතේ ප්‍රකාශ් මැහැල් යනු මහරාජා රාවල් රථන් සිං විසූ මාලිගාව වන අතර එය අද සංරක්ෂණය කොට කෞතුකාගාරයක් බවට පත් කර තිබෙනවා. එහි වටිනා චිත්‍ර, ආභරණ මෙන්ම රාජ්පුත්වරුන්ට අයත් කෞතුක භාණ්ඩ දැකගත හැකි වනවා.

කුඩා ජලාශයක් මැද ඉදිකර ඇති පද්මිනී පැලස් පද්මාවතී දේවියගේ මාලිගාව වන අතර එය ඉතා අලංකාර ගල් කැටයම් වලින් යුතු නිර්මාණයක් වනවා. එහි අභ්‍යන්තරය විශාල මල් උයනකින් සමන්විත වන අතර ඇයගේ ප්‍රධාන සේවිකාවන් 20 දෙනකුට ඇය හා නවාතැන් ගැනීමට හැකි අයුරින්ම එම මන්දිරයේ පසෙකින් කාමර පිහිටා තිබෙනවා. මෙම වින්තෝරයේ වෙනමම මාලිගා සංකීර්ණයක් ඉදිකර ඇති එකම බිසව වන්නේ පද්මාවතී දේවිය පමණයි. ඇය වෙනුවෙන් වින්තෝරයේ වෙනමම කලාපයක් වෙන් කිරීමට මහරාජා රාවල් රථන් සිං ක්‍රියාකර තිබෙනවා. එමෙන්ම අැයගේ සීමාවට රජු හැර කිසිදු පුරුෂයකුට ඇතුල් වීමට තහනම්. පද්මාවතී මාලිගය සමීපයේ මර්දානා මැහැල් යැයි තවත් කුඩා මාලිගාවක් තිබෙනවා. එය රාජකීය පුරුෂයන්ට හා රාජතාන්ත්‍රික පිරිමින්ට පද්මාවතී දේවිය හා කතා බස් කිරීම වෙනුවෙන් නිර්මාණය කොට තිබෙනවා. පද්මාවතී දේවියගේ අවසරය සහිත රාජකීය පුරුෂයන්ට පමණයි මෙම මන්දිරයට ඇතුළු වීමට අවසර ලැබී ඇත්තේ.

අලවිද්දීන් තෙල්ජි වින්තෝරයේ ප්‍රාකාර බිඳ ගෙන ඇතුළු වීමත් මහරාජා රාවල් රථන් සිං රජුව ඝාතනය කිරීමත් යන සිද්ධිවලින් පසුව පද්මාවතී දේවිය තමා අලවිද්දීන් අතට පත්වීමට ප්‍රථම ප්‍රධාන ශිව කෝවිල අසල කුඩා ප්රාකාරයක් තුළ රාජකීය කාන්තාවන් 800ක් සමඟ විශාල ගිනි මැළයකට පැන සිය දිවි හානි කර ගන්නවා.

වින්තෝරය අභ්‍යන්තරයට පැමිණෙන අලවිද්දීන් හට රාජකීය කාන්තාවන් දැවෙන විශාල චිතකය දර්ශනය වීමත්, ගින්නෙන් පිළිස්සෙන රාජකීය කාන්තාවන්ගේ වේදනාකාරී විලාපයත් හේතුවෙන් පසු කලෙක ඔහු එම ස්ථානය පස් දමා වසා දමනවා. දැන් එම ස්ථානයේ බෝ ගසක් රෝපණය කර ඇති අතර ජනප්‍රවාදවලට අනුව පද්මාවතී බිසව හා අනෙකුත් රාජකීය කාන්තාවන් 800කගේ සිරුරු දැවී යාමට මාස තුනක පමණ කාලයක් ගත වූ බව සඳහන් වනවා. එනම් එම ස්ථානයේ තුන් මසක් පමණ නොකඩවා ගිනි ඇවිළුනු බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

අරවින්ද දොඹගහවත්ත

රාජස්ථානයේ සංචාරයකින් පසු

[QUOTE="araki, post: 23200038, member: 360239"] [b]පද්මාවත් රැජිණ සොයා වින්තෝර් බළකොටුවට ගි[/b] [B][SIZE=5]පද්මාවත් රැජිණ සොයා වින්තෝර් බළකොටුවට ගිය ගමන[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cecafba576.jpg[/IMG][/SIZE] [SIZE=5]මේ වෙන විට ලොව පුරා බොහෝ කථා බහට පත් වී ඇති බොලිවුඩ් සුපිරි චිත්‍රපටය ‘පද්මාවන්’ මේ වනවිට බොහෝ දෙනා නරඹා ඇති. 16 වැනි සියවසට අයත් රාජකීය කතා තේමාවකින් සමන්විත පද්මාවන් චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා බිඳ දමමින් ලොව පුරා තිරගත වෙනවා. [/SIZE] [SIZE=5] මේ චිත්‍රපටයේ කථා නායිකාව පද්මාවතී කුමරියයි. පද්මාවතී කුමරිය ශ්‍රී ලාංකික අපට වැදගත් වෙන්නේ ඇය සිංහල කුමාරිකාවක් වන බැවිනි. 16 වැනි සියවසේ ලංකාවේ ප්‍රාදේශීය පාලකයකුගේ දියණියක් වන පද්මාවතී රූපශ්‍රීයෙන් මෙන්ම බුද්ධිමත්කමින් අනූන වූ කුමාරිකාවකි. ඇය ගැන තොරතුරු දැන ගන්නා රාජස්ථානයේ මේවාඩි රාජ්පුත් රජු වූ මහරාජා රාවල් රථන් සිං ශ්‍රී ලංකාවට පැමිණ ඇයගේ සිත දිනාගෙන ඇයව විවාහ කර ගන්නවා. පද්මාවතිය රාවල් රථන් සිං රජුගේ දෙවැනි බිසව වුවත් රජු පද්මාවතියට අපමණ ආලය කරන්නේ ඇගේ අසමසම රූපය හා බුද්ධිමත්භාවය නිසයි. [/SIZE] [SIZE=5]රාජස්ථාන් බලා සිටත්වන පද්මාවතිය සුන්දර ජීවිතයක් ගත කරන අතර ඇගේ රූපය හා වියක්තකම නිසා අන්‍ය රාජ්‍ය කෙරේ ඇගේ තතු පැතිරී යන්නේ ලැව්ගින්නක් මෙනි. මේ කාලයේ දිල්ලියේ එනම් වර්තමාන නව දිල්ලි නුවර පාලනය කරන්නේ අලවිද්දීන් කෙල්ජී නම් දරදඬු පාලකයෙකි. ඔහු අන්‍ය රාජ්‍යයන් සමඟ සටන් කරමින් තම රාජ්‍ය බලය වැඩි කර ගැනීමට නිතරම උත්සාහදැරූවෙක්. පද්මාවතී බිසව පිළිබඳ විස්තර අලවිද්දීන් කෙල්ජී හට ආරංචි වීමත් සමඟ ඇය තමා සතු කරගත යුතුය යන හැඟීමක් ඔහු තුළ ඇති වනවා. මේ නිසා විශාල සේනාවක් සමඟ වින්තෝරය ආක්‍රමණය කරන අලවිද්දීන්, කූඨ උපක්රමයන් මගින් මහරාජා රාවල් රථන් සිං රජුව ඝාතනය කරනු ලබනවා. මෙය ආරංචි වීමත් සමඟ පද්මාවතී බිසව තමා සතුරා අතට පත්වීම වළක්වා ගැනීම පිණිස මාලිගා අභ්‍යන්තර ස්ථානයක විශාල ගිනිමැලයක් නිර්මාණය කරනවා. ‘ජෝහාර් කුන්ඩ’ (ගිනිමැලයට පැන සියදිවි නසා ගැනීම) නම් සති පූජාව සිදු කරනවා. මේ ඛේදනීය කථාව වටා ගෙතුනා වූ පද්මාවත් චිත්‍රපටය දුටු විට මට ද එම ස්ථානයන් දැක බලා ගැනීමට ආශාවක් ඇතිවිණ. මක්නිසාද, ඇය රාජස්ථානයට ආභරණයක් මෙන්ම, ශ්‍රී ලාංකික අපටත් අාඩම්බරයට කරුණක් නිසාවෙනි. [/SIZE] [SIZE=5]උදෑසනම දිල්ලිය බලා පියාසර කිරීම ඇරඹූ මම පැය 3ක පියාසර කාලයකින් පසු ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා. දිල්ලියේ සිට වින්තෝරයට කි.මී. 800ක පමණ දුරක් ගමන් කළ යුතු වූ අතර මම තෝරා ගත්තේ දුම්රියෙන් ගමන් කිරීමයි. මක්නිසා ද වටපිටාව හොඳින් නිරීක්ෂණය කිරීමත් විඩාවකින් තොර ගමනාන්තයක් ලබා ගැනිමත් මාගේ බලාපොරොත්තුව වූ බැවිනි. නමුත් ඔබට අවශ්‍ය නම් දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර තොටුපළේ සිට අභ්‍යන්තර ගුවන් සේවාවන් මගින් පැයක පමණ කාලයක් අතරතුර වින්තෝරයට කි.මී. 2ක් පමණ සමීප උදයපූර් දක්වා ගමන් කළ හැක. මෙයට එක් පුද්ගලයකු සඳහා ඉ.රු. 5000-7000 පමණ වැය වේ. දිල්ලියේ ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍රයක් වෙන් කරවා ගත් මම මේවාඩි එක්ස්ප්‍රස් දුම්රියෙන් වින්තෝරය බලා ගමන් ඇරඹුවෙමි. දිල්ලියේ ‘නිසාමුඩීන්’ දුම්රිය ස්ථානයේ සිට වින්තෝඩ්ගර් දුම්රියපොළ දක්වා ගමන් කිරීමට පැය 10කුත් වි. 30ක කාලයක් ගත විය. මා මේවාඩි එක්ස්ප්‍රස් දුම්රියේ වෙන් කරවා ගත්තේ නිදන මැදිරියක් සහිත දුම්රිය ආසනයකි. එය එරට භාෂාවෙන් ‘කෝඨා’ යැයි කියනු ලැබේ. ඉන්දීය රුපියල් 2500කට වෙන් කරගත් නිදන මැදිරිය තුළ කුඩා ඇඳක් මේසයක් හා කුඩා පුටුවක් අන්තර්ගත වූ අතර දුම්රිය තුළ ප්‍රණීත මෙන්ම පිරිසිදු ආහාර ඉතා සුළු මුදලකට ලබාගත හැකි වීම ද විශේෂයකි. වින්තෝරයට පැමිණි මම නවාතැන් සඳහා නගරයේ හෝටල් කාමරයක් වෙන් කර ගත් අතර එහි සේවාව හා කාර්ය මණ්ඩලය ගැන ඇත්තේ මහත් ප්‍රසාදයකි. අලංකාර කැටයම් හා පෞරාණික ගෘහභාණ්ඩවලින් සමන්විත එම හෝටලය රාජකීය නිවසකට දෙවැනි නොවූ තරම්ය. [/SIZE] [SIZE=5]විවේකයෙන් අනතුරුව වින්තෝඩ්ගර් කොටුව බැලීමට පිටත්ව ගිය මා එහි කැඳවාගෙන ගියේ සමීර් ශේක් නමැති කරුණාවන්ත ප්‍රියමනාප තරුණයායි. වින්තෝඩ්ගර් නගරය තරමක් පාළු ශුෂ්ක වටපිටාවක් සහිත නගරයකි. එතරම් දියුණු නොවූ නගරය දුටු මට යාපනය නගරය සිහියට පැමිණියේ නිරායාසයෙනි. නගරය පුරා විශාල මොල්ලියක් සහිත ගවයන් නිතරම දැකගත හැකි වූ අතර පිරිමින් මෙන්ම කාන්තාවන් ද සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටිනු මට දැක ගන්නට ලැබුණි. නගරයේ මේ ආවේණික නොයෙක් විසිතුරු රෙදි වර්ග මෙන්ම සාම්ප්‍රදායික ද්‍රව්‍ය විකිණීමට තිබූ අතර ඉංග්‍රීසි බස දන්න පුද්ගලයන් නැති තරම්. නමුත් බෝහෝ නගරවැසියන් කාරුණික මෙන්ම ස්වයංව උපකාර කිරීමට ඉදිරිපත් වන්නේය. නගරය තුළ අවශ්‍ය තරම් ත්‍රිරෝද රථ (ආටා) ඇති අතර අඩු මුදලකට ඒවායේ සේවාව ලබා ගැනීමට හැකි වීමත් විශේෂත්වයක් වනවා. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d3d6f23aaa.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_74b318149b.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පද්මාවතිය විසූ වින්තෝරය වෙත ළඟා වීමත් සමඟම එහි ඇති විශාලත්වය හා ප්රෞඪභාවය ගැන මා හට විශ්මයජනක සිතුවිලි පහළ වන්නට විය. වින්තෝඩ්ගර් කොටුව අඩි 250ක් පමණ උස කඳු මුදුනක නිර්මාණය කර ඇති අතර එය අක්කර 998ක පමණ විශාලත්වයකින් යුතු වෙනවා. දකුණු ආසියාවේ විශාලතම බළකොටුව වන වින්තෝරය යුනෙස්කෝ අරමුදල විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා. [/SIZE] [SIZE=5]උස අඩි 350කටත් වඩා වැඩි කොටුවේ ප්‍රාකාර බැම්ම විශාල කළු ගල් කුට්ටි එකිනෙක සියුම්ව පුරුක් දා නිර්මාණය කර ඇති අතර අභ්‍යන්තර මන්දිර කෝවිල හා ස්ථම්භයන් ද කළු ගල්වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.[/SIZE] [SIZE=5]විශාල ශෛලමය ද්වාරයන් 7ක් පසු කරමින් වින්තෝඩ්ගර් කොටුවට ඇතුළු වීමට මාර්ගය සාදා ඇති අතර එම නිර්මාණයන් දුටු විට මා හට ඇති වූයේ විශ්මයජනක සිතුවිලි සමුදායකි. ඒවායේ ඇති සියුම් ගල් කැටයම් කෙසේ නිර්මාණය කළා දැයි අදටත් ඇත්තේ විසඳාගත නොහැකි පුදුමයකි. [/SIZE] [SIZE=5]වින්තෝරයට ඇතුළු වීමට විදේශිකයකුගෙන් ඉන්දීය රුපියල් 100ක මුදලක් අය කරන අතර ඔබට අවශ්‍ය නම් මාර්ගෝපදේශකයකු ද මුදල් ගෙවා ලබාගත හැක. [/SIZE] [SIZE=5]වින්තෝරයේ ප්‍රධාන ස්ථාන කීපයක් ඇති අතර ඒවා නම් කුම්බ මැහැල්, විජය ස්ථම්භ, කීර්ති ස්ථම්භ, පද්මිනී පැලස්, ෆතේ ප්‍රකාශ් පැලස්, ගෝමුඛ ජලාශය, මීරා කෝවිල, කාලිසේ මාතා කෝවිල, ජෛන කෝවිල හා ප්‍රධාන ශිව කෝවිලයි. [/SIZE] [SIZE=5]වින්තෝරය රාජ්පුත් රජවරුන් කීපදෙනකුගේ නිර්මාණයකි. මහරාජා කුම්භ විසින් මෙය සෑදීම ආරම්භ කර තිබෙනවා. ඔහු විසූ මාලිගා පරිශ්‍රය කුම්භ මහල් ලෙසත්, ඔහුට පසුව රජකම් කළ විජය රජු විසින් විජය ස්ථම්භයත්, කිර්ති රජු විසින් කීර්ති ස්ථම්භයත්, මහ රාවල් රථන් සිං රජු විසින් ෆතේ ප්‍රකාශ් මන්දිරයත්, පද්මිනී මන්දිරයත් නිර්මාණය කර තිබෙනවා. මෙහි මිනිසුන් ලක්ෂයකට එකවර දිය නාගත හැකි විලක් ඇති අතර ගෝමුඛ ජලාශයේ ජල ධාරිතාව මිනිසුන් ලක්ෂ 4කට වසර පහක් පුරා අඛණ්ඩව කිසිදු ජල හිඟයකින් තොරව ජලය පරිභෝජනය කරන්න අවශ්‍ය තරම් ජලය ගබඩා වන පරිදි නිර්මාණය කර තිබෙනවා. එනම් සතුරු ආක්‍රමණ සිදුවනවිට ප්‍රධාන ද්වාර වසා දැමීමෙන් කොටුව අභ්‍යන්තරයේ රැඳී සිටින රාජකීයයන්ට, සේනාවන්ට හා ප්‍රජාවන්ට කිසිදු ජල හිඟයක් නොවීමයි. සද්ධන්ත ඇතුන් 50ක් පමණ දැමුවත් ක්ෂණයෙන් ගිලී යන තරම් විශාල ගැඹුරකින් එම ජලාශය සමන්විත වන බව පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e8b84189bd.jpg[/IMG]අභ්‍යන්තර සෑම තැනකම ලොකු කුඩා ශිව කෝවිල් දැකගත හැකි අතර, කාලියේ මාතා කෝවිලේ හා ප්‍රධාන ශිව කෝවිලේ අදටත් එදා පරිදිම සේවාවන් සිදු කරනු ලබනවා. ෆතේ ප්‍රකාශ් මැහැල් යනු මහරාජා රාවල් රථන් සිං විසූ මාලිගාව වන අතර එය අද සංරක්ෂණය කොට කෞතුකාගාරයක් බවට පත් කර තිබෙනවා. එහි වටිනා චිත්‍ර, ආභරණ මෙන්ම රාජ්පුත්වරුන්ට අයත් කෞතුක භාණ්ඩ දැකගත හැකි වනවා. [/SIZE] [SIZE=5]කුඩා ජලාශයක් මැද ඉදිකර ඇති පද්මිනී පැලස් පද්මාවතී දේවියගේ මාලිගාව වන අතර එය ඉතා අලංකාර ගල් කැටයම් වලින් යුතු නිර්මාණයක් වනවා. එහි අභ්‍යන්තරය විශාල මල් උයනකින් සමන්විත වන අතර ඇයගේ ප්‍රධාන සේවිකාවන් 20 දෙනකුට ඇය හා නවාතැන් ගැනීමට හැකි අයුරින්ම එම මන්දිරයේ පසෙකින් කාමර පිහිටා තිබෙනවා. මෙම වින්තෝරයේ වෙනමම මාලිගා සංකීර්ණයක් ඉදිකර ඇති එකම බිසව වන්නේ පද්මාවතී දේවිය පමණයි. ඇය වෙනුවෙන් වින්තෝරයේ වෙනමම කලාපයක් වෙන් කිරීමට මහරාජා රාවල් රථන් සිං ක්‍රියාකර තිබෙනවා. එමෙන්ම අැයගේ සීමාවට රජු හැර කිසිදු පුරුෂයකුට ඇතුල් වීමට තහනම්. පද්මාවතී මාලිගය සමීපයේ මර්දානා මැහැල් යැයි තවත් කුඩා මාලිගාවක් තිබෙනවා. එය රාජකීය පුරුෂයන්ට හා රාජතාන්ත්‍රික පිරිමින්ට පද්මාවතී දේවිය හා කතා බස් කිරීම වෙනුවෙන් නිර්මාණය කොට තිබෙනවා. පද්මාවතී දේවියගේ අවසරය සහිත රාජකීය පුරුෂයන්ට පමණයි මෙම මන්දිරයට ඇතුළු වීමට අවසර ලැබී ඇත්තේ. [/SIZE] [SIZE=5]අලවිද්දීන් තෙල්ජි වින්තෝරයේ ප්‍රාකාර බිඳ ගෙන ඇතුළු වීමත් මහරාජා රාවල් රථන් සිං රජුව ඝාතනය කිරීමත් යන සිද්ධිවලින් පසුව පද්මාවතී දේවිය තමා අලවිද්දීන් අතට පත්වීමට ප්‍රථම ප්‍රධාන ශිව කෝවිල අසල කුඩා ප්රාකාරයක් තුළ රාජකීය කාන්තාවන් 800ක් සමඟ විශාල ගිනි මැළයකට පැන සිය දිවි හානි කර ගන්නවා. [/SIZE] [SIZE=5]වින්තෝරය අභ්‍යන්තරයට පැමිණෙන අලවිද්දීන් හට රාජකීය කාන්තාවන් දැවෙන විශාල චිතකය දර්ශනය වීමත්, ගින්නෙන් පිළිස්සෙන රාජකීය කාන්තාවන්ගේ වේදනාකාරී විලාපයත් හේතුවෙන් පසු කලෙක ඔහු එම ස්ථානය පස් දමා වසා දමනවා. දැන් එම ස්ථානයේ බෝ ගසක් රෝපණය කර ඇති අතර ජනප්‍රවාදවලට අනුව පද්මාවතී බිසව හා අනෙකුත් රාජකීය කාන්තාවන් 800කගේ සිරුරු දැවී යාමට මාස තුනක පමණ කාලයක් ගත වූ බව සඳහන් වනවා. එනම් එම ස්ථානයේ තුන් මසක් පමණ නොකඩවා ගිනි ඇවිළුනු බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]අරවින්ද දොඹගහවත්ත රාජස්ථානයේ සංචාරයකින් පසු[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom