Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පදිරි වෙසක් දන්සැල....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පදිරි වෙසක් දන්සැල....

[FONT=&quot]පදිරි වෙසක් දන්සැල....[/FONT]

[FONT=&quot]උතුම් වූ බුදු තෙමගුලට තවත් දවස් කීපයයි තියෙන්නේ.... ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැනක් දෙමින් ලෝකය පුරා බෞද්ධයින් මෙම උත්තම දිනය උත්කර්ෂවත් අන්දමින් පවත්වනවා... ඒ සම්බන්ධව කිසිදු ගැටලූවක් නැතත් පදිරි වෙසක් සමරන්නන් ගැන අවධානය යොමු කිරීම කාලෝචිතය....[/FONT]

[FONT=&quot]මේ දවස්වල ගෙදර ගේට්ටුවට නිවනක් නැත..... වරෙක හන්දියේ තී‍්‍රවිල් ගැන්සිය ය... තවත් විටෙක මැයි ගහ යට සෙට් වෙන කට්ටියය... වෙනදා කර අත් රහිත බැනියම් ඇඳ[/FONT], [FONT=&quot]හවායින් කොට කලිසම් ඇඳ අඩ නිරුවත්ව සිටි ඩෑල් සියල්ලක්ම ෆයිල් කවර අතට අරගෙන සම්මාදමේ යන්නේය... අවුරුද්ද පුරාම ගමේ කරපු හැම නොහොබිනා තුප්පහි වැඩකටම අඩු වැඩියෙන වග කිව යුත්තේ මෙම ගැන්සියයි... කෙල්ලක් පාක් එක ළගින් ගියහොත් පාක් එකට පහුවෙන කොට කෙල්ලට බබා හම්බුවෙන තරමට නොහොබිනා කතා එමටය... පාර පුරා වෙට්ටු දමමින් බීමත්ව තී‍්‍රවිල් පැද අබ්බගාතයින් රැසක් බිහි කළෝ මොවුන්ය.... සතියට මහ පාර මැද අහිංසකයින්ගේ දත් වහල්ල ගලවා දමා චණ්ඩි පාට් දාන්නේ මොවුන්ය.... උන් ගංජා[/FONT], [FONT=&quot]කුඩු ගැහුවා විතරක් නොව[/FONT], [FONT=&quot]ගමේ එකාලට ද මේවා පුරුදු කළහ.... මේ දවස්වල මේ සියල්ලම පසෙක ලා මොවුන් සම්මාදමේ යන්නේ හන්දියේ ග්රෑන්ඞ් දන්සැලක් දැමීමට ගතමනාව සොයා ගැනීමටය...[/FONT]

[FONT=&quot]වෙසක් දන්සැල් හරි අපූරුය.... ගමක හන්දියේ රස්තියාදු සෙට් එක එකතු වී ගම පුරා යමින් සල්ලි එකතු කරති.... නොදී සිටියහොත් සත්තමක් දමා තර්ජනය කරති... දෙන ගාන පොඩි පොතක නමට පමණක් ලියා ගනියි.... මේ දවස්වල තී‍්‍රවිල් ගැන්සිය හයර් යන්නේ නැත... ඒ වෙනුවට සම්මාදමේ යති... අවුලක් නැත.... මන්ද යත් දෙකෙන්ම සිදු වූයේ අතට ගාණක් සොයා ගැනීමය.... [/FONT]

[FONT=&quot]වෙසක් දවසේ හෝ ඒ ආසන්න දවසක දන්සල ගැසීමට තැනක් සුද්ද කරති.... වට පිටාවේ තිබෙන වටිනා ගස් ටික කපා එළිපෙහෙලි කොට තවත් පුවක් ගස්[/FONT], [FONT=&quot]උණ ගස් බර ගාණක් ද වනසා හට් එකක් ගසති.... කණ පැලෙන්න ලව්ඞ්ස් පීකර් බැඳ අල්හාජ්ගේ සිංදු දමති... අතරින් පතර මල් සිංදු ද වාදනය වේ... හට් එක ආසන්නයේ තැනක සප්පායම් වීමට බෝතල්ය... අනේක කුණුහරුප කියමින් පාරේ යන්නන්ට ද වාතයක් වෙමින් දවස් ගාණක් දන්සල ස[/FONT]`[FONT=&quot]දහා සූදානම් වෙති.... අවසන බෞද්ධ කොඩිය ලෙලවමින් නමට පමණක් දන්සලක් පවත්වා ඔවුන්ම කා බී සතුටු වෙති....[/FONT]

[FONT=&quot]බුදුහු දේශනා කළ ධර්මය ප්‍රායෝගිකය[/FONT], [FONT=&quot]ගැඹුරුය[/FONT], [FONT=&quot]අර්ථවත්ය... ඒ මග යන්නවුන්ට කිසිදු වැරදීමක් සිදු නොවේ.... නමුදු බුදුන් ද ෆිට් එකට ගෙන [/FONT]”[FONT=&quot]බුදු ෆිට් එකනේ බං[/FONT]” [FONT=&quot]කියා බුදු දහමටත් නිගා කරන්නෝ දුටුවාම ඇතිවන්නේ මහත් දුකකි.[/FONT]

[FONT=&quot]දානය යනු අත්හැරීමේ එකම මගය... දානය වඩාත් අර්ථවන්නේ එය අවබෝධයෙන් කළ විටය... ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කොට[/FONT], [FONT=&quot]තමන්ම උයා පියාගෙන කා එයින් යම් අනිසි ලාබයක් ද ලබන්නේ නම් එය දානයන් වන්නේ කෙසේ ද[/FONT]? [FONT=&quot]කණගාටුවට කරුණ ලංකාවේ බොහෝ දන්සැල් මෙවැනි කලෙක්ෂන් දමා සෙට් වීම් වීමය.[/FONT]

[FONT=&quot]දන්සලක් සඳහා වියදම් කරන මුදල එකතු කොට දුනහොත් අනාථ නිවාසයක ළමුන්ට[/FONT], [FONT=&quot]මහල්ලන්ට අවුරුද්දක් ජීවිකාව ගෙන යාමට තරම් එය ප්‍රමාණවත් විය හැකිය. ගමේ දුප්පත් පවුලක් නගා සිටුවීමට එම මුදල් වියදම් කළේ නම් එය කොයිතරම් අර්ථවත් එකක් වේ ද..[/FONT]?

[FONT=&quot]මඳක් සිතන්න.... ඔබ ඉදිරියට දන්සැල් දැමීමට සම්මාදමේ එන අයගෙන් ඔවුන් දන්සල පවත්වන්නේ කවුරුන් අරබයා ද යන්න අසා සිටින්න... ගමේ හන්දියේ තියෙන දන්සලක් නම් එය අර්ථ විරහිත එකකි.... ඔබ ඔවුන්ට පැහැදිලි කර සිටින්න අනාථ නිවාසකට ආධාර ටිකක් දෙමු[/FONT], [FONT=&quot]එහෙම නැත්තම් ගමේ දුප්පත් පවුලකට තහඩු ටිකක් අරන් දෙමු කියලා.... එවිට එය වඩාත් අර්ථවත් දානමය පුණ්‍යකර්මයක් වනු ඇත....[/FONT]

[FONT=&quot]බෞද්ධාගමට වැඩියෙන් ම වින කරන්නෝ බෞද්ධයෝමය.... සිල්ලර අන්දමින් නිවන් යෑමට උත්සහා කරන ඔවුන් අමු අමුවේම බුද්ධාගම වෙන්දේසියේ දමති.... අන්තිමට අපි මහා පුණ්‍ය කර්මයන්ට දායක වූවා යැයි පාරම් ද බාති.... නමුදු නිවන ඔවුන්ගේ බොහො දුර ඈත බව නොදැන ඔවුන් වල්මත්ව හැසිරෙති.....[/FONT]

[FONT=&quot]ඔබ දන්සලක් පැවැත්වීමට අවශ්‍ය නම් ඔබගේ වියදමින්[/FONT], [FONT=&quot]මහන්සියෙන් එය කිරීමට උත්සහා ගන්න.... ගෙවල් ගානේ ගොස් මිනිස්සුන්ට තර්ජනය කරමින්[/FONT], [FONT=&quot]අවලාද කියමින් රංගනයක් නොයෙදන්න... අනෙක ගමේ හන්දියක් හන්දියක් ගානේ දන්සල් නොදමා අර්ථවත් දානමය පුණ්‍යකර්මයකට මුල පුරන්න.... ලංකාවේ දුප්පත් මිනිස්සුන් බඩ පැලෙන්න කන්නේ වෙසක් දවස් දෙකේ දී පමණි.... අනෙක් දවස් [/FONT]363[FONT=&quot] ම ගෙවන්නේ කුසගින්නේය.... ඔබ වෙසක් දවස් දෙක අත හැර ඉතිරි දවස් [/FONT]363[FONT=&quot] ට අර්ථවත් වන යමක් කරන්න... ඔබ නියම බෞද්ධයෙක් වන්නේ එවිටය....[/FONT]

[FONT=&quot]අවසන් කිරීමට මත්තෙන් තවත් යමක් කිව යුතුව ඇත.... පොසොන් සමයෙහි අනුරාධපුර මාර්ගයෙහි තැනින් තැන දන්සැල් රාශියක් දක්නට ඇත... ඒවායින් නම් බහුතරයකට සෙතක් වන්නේය.... සිරිපාද සමයෙහි ඒ ආශි‍්‍රතව පවත්වන දන්සැල් ද එසේමය.... බොහෝ පූජා භූමි තදාසන්නයේ පවත්වන දන්සැල් ද එසේමය... මා පදිරි වෙසක් දන්සැල් යැයි කීවේ හන්දියක් හන්දියක් ගානේ කලෙක්ෂන් දමා තුමූ ම කා බී විනෝදවන වෙසක් දන්සැල් වලටය....

[/FONT]
[FONT=&quot]

[FONT=&quot]Follow me... (click he[FONT=&quot]re)[/FONT][/FONT]

[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 21552134, member: 558124"] [b]පදිරි වෙසක් දන්සැල....[/b] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][CENTER][SIZE=6][COLOR=Purple][B][FONT="]පදිරි වෙසක් දන්සැල....[/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]උතුම් වූ බුදු තෙමගුලට තවත් දවස් කීපයයි තියෙන්නේ.... ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැනක් දෙමින් ලෝකය පුරා බෞද්ධයින් මෙම උත්තම දිනය උත්කර්ෂවත් අන්දමින් පවත්වනවා... ඒ සම්බන්ධව කිසිදු ගැටලූවක් නැතත් පදිරි වෙසක් සමරන්නන් ගැන අවධානය යොමු කිරීම කාලෝචිතය....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]මේ දවස්වල ගෙදර ගේට්ටුවට නිවනක් නැත..... වරෙක හන්දියේ තී‍්‍රවිල් ගැන්සිය ය... තවත් විටෙක මැයි ගහ යට සෙට් වෙන කට්ටියය... වෙනදා කර අත් රහිත බැනියම් ඇඳ[/FONT], [FONT="]හවායින් කොට කලිසම් ඇඳ අඩ නිරුවත්ව සිටි ඩෑල් සියල්ලක්ම ෆයිල් කවර අතට අරගෙන සම්මාදමේ යන්නේය... අවුරුද්ද පුරාම ගමේ කරපු හැම නොහොබිනා තුප්පහි වැඩකටම අඩු වැඩියෙන වග කිව යුත්තේ මෙම ගැන්සියයි... කෙල්ලක් පාක් එක ළගින් ගියහොත් පාක් එකට පහුවෙන කොට කෙල්ලට බබා හම්බුවෙන තරමට නොහොබිනා කතා එමටය... පාර පුරා වෙට්ටු දමමින් බීමත්ව තී‍්‍රවිල් පැද අබ්බගාතයින් රැසක් බිහි කළෝ මොවුන්ය.... සතියට මහ පාර මැද අහිංසකයින්ගේ දත් වහල්ල ගලවා දමා චණ්ඩි පාට් දාන්නේ මොවුන්ය.... උන් ගංජා[/FONT], [FONT="]කුඩු ගැහුවා විතරක් නොව[/FONT], [FONT="]ගමේ එකාලට ද මේවා පුරුදු කළහ.... මේ දවස්වල මේ සියල්ලම පසෙක ලා මොවුන් සම්මාදමේ යන්නේ හන්දියේ ග්රෑන්ඞ් දන්සැලක් දැමීමට ගතමනාව සොයා ගැනීමටය...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]වෙසක් දන්සැල් හරි අපූරුය.... ගමක හන්දියේ රස්තියාදු සෙට් එක එකතු වී ගම පුරා යමින් සල්ලි එකතු කරති.... නොදී සිටියහොත් සත්තමක් දමා තර්ජනය කරති... දෙන ගාන පොඩි පොතක නමට පමණක් ලියා ගනියි.... මේ දවස්වල තී‍්‍රවිල් ගැන්සිය හයර් යන්නේ නැත... ඒ වෙනුවට සම්මාදමේ යති... අවුලක් නැත.... මන්ද යත් දෙකෙන්ම සිදු වූයේ අතට ගාණක් සොයා ගැනීමය.... [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]වෙසක් දවසේ හෝ ඒ ආසන්න දවසක දන්සල ගැසීමට තැනක් සුද්ද කරති.... වට පිටාවේ තිබෙන වටිනා ගස් ටික කපා එළිපෙහෙලි කොට තවත් පුවක් ගස්[/FONT], [FONT="]උණ ගස් බර ගාණක් ද වනසා හට් එකක් ගසති.... කණ පැලෙන්න ලව්ඞ්ස් පීකර් බැඳ අල්හාජ්ගේ සිංදු දමති... අතරින් පතර මල් සිංදු ද වාදනය වේ... හට් එක ආසන්නයේ තැනක සප්පායම් වීමට බෝතල්ය... අනේක කුණුහරුප කියමින් පාරේ යන්නන්ට ද වාතයක් වෙමින් දවස් ගාණක් දන්සල ස[/FONT]`[FONT="]දහා සූදානම් වෙති.... අවසන බෞද්ධ කොඩිය ලෙලවමින් නමට පමණක් දන්සලක් පවත්වා ඔවුන්ම කා බී සතුටු වෙති....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]බුදුහු දේශනා කළ ධර්මය ප්‍රායෝගිකය[/FONT], [FONT="]ගැඹුරුය[/FONT], [FONT="]අර්ථවත්ය... ඒ මග යන්නවුන්ට කිසිදු වැරදීමක් සිදු නොවේ.... නමුදු බුදුන් ද ෆිට් එකට ගෙන [/FONT]”[FONT="]බුදු ෆිට් එකනේ බං[/FONT]” [FONT="]කියා බුදු දහමටත් නිගා කරන්නෝ දුටුවාම ඇතිවන්නේ මහත් දුකකි.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]දානය යනු අත්හැරීමේ එකම මගය... දානය වඩාත් අර්ථවන්නේ එය අවබෝධයෙන් කළ විටය... ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කොට[/FONT], [FONT="]තමන්ම උයා පියාගෙන කා එයින් යම් අනිසි ලාබයක් ද ලබන්නේ නම් එය දානයන් වන්නේ කෙසේ ද[/FONT]? [FONT="]කණගාටුවට කරුණ ලංකාවේ බොහෝ දන්සැල් මෙවැනි කලෙක්ෂන් දමා සෙට් වීම් වීමය.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]දන්සලක් සඳහා වියදම් කරන මුදල එකතු කොට දුනහොත් අනාථ නිවාසයක ළමුන්ට[/FONT], [FONT="]මහල්ලන්ට අවුරුද්දක් ජීවිකාව ගෙන යාමට තරම් එය ප්‍රමාණවත් විය හැකිය. ගමේ දුප්පත් පවුලක් නගා සිටුවීමට එම මුදල් වියදම් කළේ නම් එය කොයිතරම් අර්ථවත් එකක් වේ ද..[/FONT]?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]මඳක් සිතන්න.... ඔබ ඉදිරියට දන්සැල් දැමීමට සම්මාදමේ එන අයගෙන් ඔවුන් දන්සල පවත්වන්නේ කවුරුන් අරබයා ද යන්න අසා සිටින්න... ගමේ හන්දියේ තියෙන දන්සලක් නම් එය අර්ථ විරහිත එකකි.... ඔබ ඔවුන්ට පැහැදිලි කර සිටින්න අනාථ නිවාසකට ආධාර ටිකක් දෙමු[/FONT], [FONT="]එහෙම නැත්තම් ගමේ දුප්පත් පවුලකට තහඩු ටිකක් අරන් දෙමු කියලා.... එවිට එය වඩාත් අර්ථවත් දානමය පුණ්‍යකර්මයක් වනු ඇත....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]බෞද්ධාගමට වැඩියෙන් ම වින කරන්නෝ බෞද්ධයෝමය.... සිල්ලර අන්දමින් නිවන් යෑමට උත්සහා කරන ඔවුන් අමු අමුවේම බුද්ධාගම වෙන්දේසියේ දමති.... අන්තිමට අපි මහා පුණ්‍ය කර්මයන්ට දායක වූවා යැයි පාරම් ද බාති.... නමුදු නිවන ඔවුන්ගේ බොහො දුර ඈත බව නොදැන ඔවුන් වල්මත්ව හැසිරෙති.....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]ඔබ දන්සලක් පැවැත්වීමට අවශ්‍ය නම් ඔබගේ වියදමින්[/FONT], [FONT="]මහන්සියෙන් එය කිරීමට උත්සහා ගන්න.... ගෙවල් ගානේ ගොස් මිනිස්සුන්ට තර්ජනය කරමින්[/FONT], [FONT="]අවලාද කියමින් රංගනයක් නොයෙදන්න... අනෙක ගමේ හන්දියක් හන්දියක් ගානේ දන්සල් නොදමා අර්ථවත් දානමය පුණ්‍යකර්මයකට මුල පුරන්න.... ලංකාවේ දුප්පත් මිනිස්සුන් බඩ පැලෙන්න කන්නේ වෙසක් දවස් දෙකේ දී පමණි.... අනෙක් දවස් [/FONT]363[FONT="] ම ගෙවන්නේ කුසගින්නේය.... ඔබ වෙසක් දවස් දෙක අත හැර ඉතිරි දවස් [/FONT]363[FONT="] ට අර්ථවත් වන යමක් කරන්න... ඔබ නියම බෞද්ධයෙක් වන්නේ එවිටය....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen][FONT="]අවසන් කිරීමට මත්තෙන් තවත් යමක් කිව යුතුව ඇත.... පොසොන් සමයෙහි අනුරාධපුර මාර්ගයෙහි තැනින් තැන දන්සැල් රාශියක් දක්නට ඇත... ඒවායින් නම් බහුතරයකට සෙතක් වන්නේය.... සිරිපාද සමයෙහි ඒ ආශි‍්‍රතව පවත්වන දන්සැල් ද එසේමය.... බොහෝ පූජා භූමි තදාසන්නයේ පවත්වන දන්සැල් ද එසේමය... මා පදිරි වෙසක් දන්සැල් යැයි කීවේ හන්දියක් හන්දියක් ගානේ කලෙක්ෂන් දමා තුමූ ම කා බී විනෝදවන වෙසක් දන්සැල් වලටය.... [/FONT][/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=DarkGreen][FONT="][IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG] [FONT="][SIZE=3][COLOR=Red]Follow me... ([URL="http://www.elakiri.com/forum/tags.php?tag=pathfinder_a2z"]click he[/URL][FONT="][URL="http://www.elakiri.com/forum/tags.php?tag=pathfinder_a2z"]re[/URL])[/FONT][/COLOR][/SIZE][/FONT] [/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom