Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්සල් දොරෙහි නැත යදියෝ

සල්පිල්වලය පුරවැසියෝ

පන්සිල් රකිති මැරවරයෝ

මේ කේතුමතී නුවරයි

මේ කේතුමතී නුවරයි

නොමැත ඇසක කඳුළක්

නොවැටුණොත් රොඩු කැබැල්ලක්

දකිනු නොහැක ලේ බිඳුවක්

නොමලොත් මකුනෙක් මදුරුවෙක්

මල බැඳුණු ගිනිදණ්ඩේ

දැල් බඳිත් මකුළු සේනා

වෙඩි හඬ අසනු රිසි දනෝ

පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ

මේ මනරම් සමේ

උපදින්ට මතුවසනා

දස රජ දම්හි නිති පැවතී

නරපති ඇමති වඩන රුතී

සත වෙත පතල මෙත සදතී

මේ කේතුමතී නුවරයි

මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය

දෙයක් වේනම් යම්

සුදුස්සාට ම අයිති වී ඈත

නැත අක්රමිකතා වැඩේ සුහදතා

සුන්දරතා සුවතා

අහෝ සැපයි සැපයි

මෙපුර විසුමනම්

මැරුණත් මේ පුරේ ..........

කියමින් නිබඳ ගී මියුරූ

දකිමින් අවට රූ සොඳුරූ

සතුටින් රඟති මේ නුවරූ

මේ කේතුමතී නුවරයි

මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම්

බුහුමන්කරත් සිල්ප ශාස්ත්රයට ම

නැත පවුල්වාද පිල්භේද කුලවාද දෑ වාද

නැත බදුබර පවුල් බර ජීවන බර

මැරුණත් මේ පුරේ ..........

දන්සල් දොරෙහි ..............

ගායනය :- නන්දා මාලිනී

[QUOTE="Malinga, post: 15450830, member: 1829"] [SIZE="3"]දන්සල් දොරෙහි නැත යදියෝ සල්පිල්වලය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි නොමැත ඇසක කඳුළක් නොවැටුණොත් රොඩු කැබැල්ලක් දකිනු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුනෙක් මදුරුවෙක් මල බැඳුණු ගිනිදණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතුවසනා දස රජ දම්හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි රැකෙයි අකුරට නීතිය දෙයක් වේනම් යම් සුදුස්සාට ම අයිති වී ඈත නැත අක්රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා අහෝ සැපයි සැපයි මෙපුර විසුමනම් මැරුණත් මේ පුරේ .......... කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි නැත මුදලේ වටිනාකම් බුහුමන්කරත් සිල්ප ශාස්ත්රයට ම නැත පවුල්වාද පිල්භේද කුලවාද දෑ වාද නැත බදුබර පවුල් බර ජීවන බර මැරුණත් මේ පුරේ .......... දන්සල් දොරෙහි .............. ගායනය :- නන්දා මාලිනී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom