Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා

දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා

විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා

දිදුළයි ඔබේ දෙකොපුල් සරනා

ඉන්නම් සැමදා තුරුළේ සහනා

මාගේ සිත් නෙත් සයුරේ

ඔබෙ ආදර හසරැලි නැඟුවේ

මාගේ හද මැදුරේ ඔබේ රුව සිතුවම් වුණේ

සිත අවනත නෑ අද මටනම්

හිත සනසන රූ අද ඔබනම්

සැමදා ඔබ මගෙමයි සහනා

සුවඳයි ඔබේ...........

සඳරැස් වැටිලා ඔබ දෙතොලේ

සුරතල් සිනහා ඔබෙ රුව ගේ

ඔය කම්මුල් පෙතිවල ලිස්සී

සිප තුරුළට ගෙන තව ළංවී

ආදර සයුරේ අප නැලවී

ඔය කම්මුල් පෙතිවල ලිස්සී

සිප තුරුළට ගෙන තව ළංවී

සැමදා ආදර සයුරේ අප නැලවී

මනමෝහන කරවන දෙනුවන්

ගත සෝභන විසිරුණු හැඟුමන්

නිරතුරු ඉන්නේ මගෙ සහනා

සුවඳයි ඔබේ...........

ගායනය :- ප්රභාත්, ශමීර් හා නාධිනී

[QUOTE="Malinga, post: 15488721, member: 1829"] [SIZE="3"]සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා දිදුළයි ඔබේ දෙකොපුල් සරනා ඉන්නම් සැමදා තුරුළේ සහනා මාගේ සිත් නෙත් සයුරේ ඔබෙ ආදර හසරැලි නැඟුවේ මාගේ හද මැදුරේ ඔබේ රුව සිතුවම් වුණේ සිත අවනත නෑ අද මටනම් හිත සනසන රූ අද ඔබනම් සැමදා ඔබ මගෙමයි සහනා සුවඳයි ඔබේ........... සඳරැස් වැටිලා ඔබ දෙතොලේ සුරතල් සිනහා ඔබෙ රුව ගේ ඔය කම්මුල් පෙතිවල ලිස්සී සිප තුරුළට ගෙන තව ළංවී ආදර සයුරේ අප නැලවී ඔය කම්මුල් පෙතිවල ලිස්සී සිප තුරුළට ගෙන තව ළංවී සැමදා ආදර සයුරේ අප නැලවී මනමෝහන කරවන දෙනුවන් ගත සෝභන විසිරුණු හැඟුමන් නිරතුරු ඉන්නේ මගෙ සහනා සුවඳයි ඔබේ........... ගායනය :- ප්රභාත්, ශමීර් හා නාධිනී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom