Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයිත් නම් මට ඔයාව එපා

මගේ හිත ගල් ඒක උණුකරන්න එපා

පාඩුවේ එන්නේ නෑ වෙනස් වෙන්නේ

තිබ්බ අඩිය ආයිත් නෑ පස්සට ගන්නේ

අරුමය කරුමයට පෙරළුනේ....

මාස පහක් මම තනියම හිටියේ....

දැන්ද ඔයාට මාව මතක උනේ

වරදිද්දිද මාව ඕනේ උනේ....

වැඩක් නෑ මම අමතක කෙරුවා....

ඔයාගේ බොරු ආදරේ මාව කාලා දැම්මා....

පූසෙක් වගේ හිටියට කොටි දෙන....

එපා ඔහොමවත් දෙන්න ලොකු හීන....

ඔයා ලපටියි ඒත් හරි කපටියි....

මාව රිද්දන්නට නම් හපනී.....

බෙහෙතකටවත් එපා මට මේ ගෑණි....

මම ඔයාගෙ වචන නොඅසමී.....

කරුමක්කාරී.....මට ඕන නෑ වදකාරී....

ඇස මානේ ඒ විලාසේ.....

හිමි වේ මට...//

විතරයි (BEEP) කරුමක්කාරී.....

කරුමාක්කාරි රකින බොරු පතිවත

ලෝදියට උණුවෙන්නැති හදවත.....

අකුරු මදි කියන්න උඹ දුන්න කරුමෙ ගැන

අපායෙ පොත මදි උඹෙ පව් ලියන්න....

මදි පව් පිරෙනවා මට

ටික ටික මැරෙනවා මගෙ හිත.....

කරුමක්කාරි අඬනවා බොරුවට

රටේ ගෑනු කතා හදනවා ලිඳ ලඟ.....

බොරු ප්රශ්න ගෙනල්ලා

කෙල්ල ජිනීවා මම උඹෙ ඇඳපු චිත්රය පරණයි

උඹ මෝනලීසා උඹෙ බොරු බයිලා

මගෙ යාලුවෝ දැන් call me පිස්සා

මගෙ හැඟීම් අවුස්සා

පැන්න මගෙ හිතට ගිනි තියලා රට්ටු හිනස්සා

සමාවක් නෑ දෙන්න මා ගාව

හිත දුක තියනවා සමග රචනාව.....

-Kaizer kaiz-

(වචන වැරදිද දන්නේ නෑ.....rcccc සින්දුවේ ලින්කුව දුන්නට පස්සේ ආස හිතිලා දම්මේ......)

[QUOTE="Rex921, post: 15535678, member: 140454"] [SIZE=3][COLOR=RoyalBlue]ආයිත් නම් මට ඔයාව එපා මගේ හිත ගල් ඒක උණුකරන්න එපා පාඩුවේ එන්නේ නෑ වෙනස් වෙන්නේ තිබ්බ අඩිය ආයිත් නෑ පස්සට ගන්නේ අරුමය කරුමයට පෙරළුනේ.... මාස පහක් මම තනියම හිටියේ.... දැන්ද ඔයාට මාව මතක උනේ වරදිද්දිද මාව ඕනේ උනේ.... වැඩක් නෑ මම අමතක කෙරුවා.... ඔයාගේ බොරු ආදරේ මාව කාලා දැම්මා.... පූසෙක් වගේ හිටියට කොටි දෙන.... එපා ඔහොමවත් දෙන්න ලොකු හීන.... ඔයා ලපටියි ඒත් හරි කපටියි.... මාව රිද්දන්නට නම් හපනී..... බෙහෙතකටවත් එපා මට මේ ගෑණි.... මම ඔයාගෙ වචන නොඅසමී..... කරුමක්කාරී.....මට ඕන නෑ වදකාරී.... ඇස මානේ ඒ විලාසේ..... හිමි වේ මට...// විතරයි (BEEP) [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue][SIZE=3][COLOR=RoyalBlue]කරුමක්කාරී..... [/COLOR][/SIZE]කරුමාක්කාරි රකින බොරු පතිවත ලෝදියට උණුවෙන්නැති හදවත..... අකුරු මදි කියන්න උඹ දුන්න කරුමෙ ගැන අපායෙ පොත මදි උඹෙ පව් ලියන්න.... මදි පව් පිරෙනවා මට ටික ටික මැරෙනවා මගෙ හිත..... කරුමක්කාරි අඬනවා බොරුවට රටේ ගෑනු කතා හදනවා ලිඳ ලඟ..... බොරු ප්රශ්න ගෙනල්ලා කෙල්ල ජිනීවා මම උඹෙ ඇඳපු චිත්රය පරණයි උඹ මෝනලීසා උඹෙ බොරු බයිලා මගෙ යාලුවෝ දැන් call me පිස්සා මගෙ හැඟීම් අවුස්සා පැන්න මගෙ හිතට ගිනි තියලා රට්ටු හිනස්සා සමාවක් නෑ දෙන්න මා ගාව හිත දුක තියනවා සමග රචනාව..... -Kaizer kaiz- ____________________________________________________________________________ (වචන වැරදිද දන්නේ නෑ.....rcccc සින්දුවේ ලින්කුව දුන්නට පස්සේ ආස හිතිලා දම්මේ......) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom