Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණා සුවඳ තවරාලූ

කරුණා සුවඳ තවරාලූ හද පියුමේ

මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ

දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ

අම්මා කියන්නේ කාටද අද අම්මේ

ලේ කිරි කරලා මට පොවලා

මා හැදු වැඩු අම්මේ

පුංචිකාලෙ දණ ගාගෙන යන විට

නැගිටින්නට අත දුන් අම්මේ

හොඳින් නරක දේ වෙන්කරලා

ඔවදන් දුන් අම්මේ

මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස

උපදින්නට පතනෙමි අම්මේ

කරුණා සුවඳ තවරාලූ හද පියුමේ...

බඩගිනි වීලා හැඩු විටදී

මට බත් කැවු අම්මේ

පාසල් යවලා උගන්නලා මට

මා ලොකු මිනිසෙකු කළ අම්මේ

ආදරයෙන් මට අඩගහලා

පුතා කියූ අම්මේ

ඔබ මතු බුදුවී දහම් දෙසන විට

මමත් නිවන් දකිනෙමි අම්මේ

-නිහාල් නෙල්සන්-

[QUOTE="rcccc, post: 15538759, member: 369356"] [b]කරුණා සුවඳ තවරාලූ[/b] [SIZE=3][COLOR=Blue][B]කරුණා සුවඳ තවරාලූ හද පියුමේ මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ ලේ කිරි කරලා මට පොවලා මා හැදු වැඩු අම්මේ පුංචිකාලෙ දණ ගාගෙන යන විට නැගිටින්නට අත දුන් අම්මේ හොඳින් නරක දේ වෙන්කරලා ඔවදන් දුන් අම්මේ මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස උපදින්නට පතනෙමි අම්මේ [/B][/COLOR][/SIZE][COLOR=Blue][B][SIZE=3][COLOR=Blue][B]කරුණා සුවඳ තවරාලූ හද පියුමේ... [/B][/COLOR][/SIZE][SIZE=3]බඩගිනි වීලා හැඩු විටදී මට බත් කැවු අම්මේ පාසල් යවලා උගන්නලා මට මා ලොකු මිනිසෙකු කළ අම්මේ ආදරයෙන් මට අඩගහලා පුතා කියූ අම්මේ ඔබ මතු බුදුවී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ[/SIZE][SIZE=2] [/SIZE][/B][SIZE=2][B]-නිහාල් නෙල්සන්-[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom