Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(first love එක තියෙන්නෙ

කාටද ඒක අමතක කරන්න පුළුවන්

මටත් ඒ වගේ එකක් තිබුණ

හැබැයි දැන් නෑ)

ළඟින් උන්නු කාලෙ ඔයාට මතක ද

අපිට එකතුවෙන්න බැරුව ගියේ කරුමෙට

(ඔන්න ඔය සිද්ධිය වෙලා ටික කාලයක් ගියා)

දවසක් ඇය මුණගැසුනා මඟතොට

මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට

(කවුද අනේ ඒ ගෝතය

මේ sorry ඔයාට මාව මතක ද)

ඇහුව ගමන් ඇය කිවුවා එතකොට

අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

(හරී log වුනා elaz fatta maxa)

Skype එකේ Chat කෙරුවා නිතර ම

Facebook එකේ හිටියා දිගට ම

(ඈ අද කාටද request එකක් දාන්නේ)

අලුත් අලුත් Friend request ආවම

අර කලින් හිටපු යාලුවාව මතක ද

(බලමුකො message එකක්වත් යවල

reply කරයි ද කියල)

යවපු ගමන් එයා එවුව එතකොට

අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

(ලොක්කා කොහොම හරි shape කර ගත්තනම්

ගොඩේ ගොඩ)

promotion එකක් ගන්නට ලඟදි ම

මම උදේ හවස වැඩ කෙරුවා ගමකට

(බොහෝම හොඳයි

ඔය විදියට වැඩ කෙරුවොත්

promotion එකක් වුණත් ගන්න පුළුවන්)

අපෙ ලොක්ක කිවුව මට ඔය වගෙ නිතර ම

OT nopay නෑ මුලු කාලෙ ම

(Sir අර මගෙ Promotion එක ඈ)

ඇහුව ගමන් ලොක්ක කිවුව එතකොට

අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

(ජයවේවා අපේ නායකයාට ජයවේවා)

ඡන්දකාලෙ ළංවෙනකොට උණුසුම

ජනතා සේවය ඉටුකරන්න නෑ ඉවසුම

(මට උදව් කරපු කිසි කෙනෙක්ව

මං අමතක කරන්නෙ නෑ සහෝදරවරුනි)

අමනාප නොවී මනාපයක් දුන්නම

මහජන ඡන්දෙන් මැති සබයට ගියහම

(මං ගියා පොඩි වැඩක් කරගන්න

Sirට මාව මතක ද)

ඇහුව ගමන් එයා කිවුව එතකොට

අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

අනේ මට මතක නෑ අනේ මට මතක නෑ

(ෂික් මාර වැඩේ කියන්නෙ

කිසිම දෙයක් මතක නැහැනෙ)

ගායනය :- රොෂාන් ප්රනාන්දු හා ෆෑල්ෂ්බැක් සංගීත කණ්ඩායම

[QUOTE="Malinga, post: 15676818, member: 1829"] [SIZE="3"](first love එක තියෙන්නෙ කාටද ඒක අමතක කරන්න පුළුවන් මටත් ඒ වගේ එකක් තිබුණ හැබැයි දැන් නෑ) ළඟින් උන්නු කාලෙ ඔයාට මතක ද අපිට එකතුවෙන්න බැරුව ගියේ කරුමෙට (ඔන්න ඔය සිද්ධිය වෙලා ටික කාලයක් ගියා) දවසක් ඇය මුණගැසුනා මඟතොට මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට (කවුද අනේ ඒ ගෝතය මේ sorry ඔයාට මාව මතක ද) ඇහුව ගමන් ඇය කිවුවා එතකොට අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ (හරී log වුනා elaz fatta maxa) Skype එකේ Chat කෙරුවා නිතර ම Facebook එකේ හිටියා දිගට ම (ඈ අද කාටද request එකක් දාන්නේ) අලුත් අලුත් Friend request ආවම අර කලින් හිටපු යාලුවාව මතක ද (බලමුකො message එකක්වත් යවල reply කරයි ද කියල) යවපු ගමන් එයා එවුව එතකොට අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ (ලොක්කා කොහොම හරි shape කර ගත්තනම් ගොඩේ ගොඩ) promotion එකක් ගන්නට ලඟදි ම මම උදේ හවස වැඩ කෙරුවා ගමකට (බොහෝම හොඳයි ඔය විදියට වැඩ කෙරුවොත් promotion එකක් වුණත් ගන්න පුළුවන්) අපෙ ලොක්ක කිවුව මට ඔය වගෙ නිතර ම OT nopay නෑ මුලු කාලෙ ම (Sir අර මගෙ Promotion එක ඈ) ඇහුව ගමන් ලොක්ක කිවුව එතකොට අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ (ජයවේවා අපේ නායකයාට ජයවේවා) ඡන්දකාලෙ ළංවෙනකොට උණුසුම ජනතා සේවය ඉටුකරන්න නෑ ඉවසුම (මට උදව් කරපු කිසි කෙනෙක්ව මං අමතක කරන්නෙ නෑ සහෝදරවරුනි) අමනාප නොවී මනාපයක් දුන්නම මහජන ඡන්දෙන් මැති සබයට ගියහම (මං ගියා පොඩි වැඩක් කරගන්න Sirට මාව මතක ද) ඇහුව ගමන් එයා කිවුව එතකොට අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ අනේ මට මතක නෑ (ෂික් මාර වැඩේ කියන්නෙ කිසිම දෙයක් මතක නැහැනෙ) ගායනය :- රොෂාන් ප්රනාන්දු හා ෆෑල්ෂ්බැක් සංගීත කණ්ඩායම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom