Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවැසින් දකිනවයි දිවැසින් දකිනවයි දිවැසින් දකිනවයි

අහස පලාගෙන මුහුද දෙබෑ කොරගෙන

ඔබ වහන්සේලාගේ දිව්‍ය නේත්රාභරණවලින් බලා වදාරණ සේක්වා.....

මේ ගැත්තාගේ සිතුම් පැතුම් කරුණු කාරණා හරහැටි සර්වප්රකාර සාර්තක කරදී

හිඟන ජීවිතය හරිහැටි හිඟමන් ලැබී

යාන වාහනවල parts වැඩි වැඩියෙන් ගලවාගන්නට ලැබී

මේ හිඟන ජීවිතය තව තවත් සර්වප්රකාරයෙන් සාර්තකත්වයෙන් සාර්තකත්වයට පත්කරදෙන සේක්වා......

වීදි පුරා පාලු කපන කාඩ රජා මං

කාසි සොයා වේල පතා වාඩි ගසාපන්

අර නාඩි බලා..... අර ගාන කපා.....

අර හීන් සැරේ මාරුවෙන්න උපන් එකා මං.....

ඉඳුල් බතින් සිඟා කමින් දුකේ වෙලීලා.....

සමාජයේ තැලුම් කමින් පයේ හැපීලා.....

ලෝකයෙන් අපට රිද්දන්නම් හෙටක් නැතුව වට්ටනම්

හැඟුම් දවා සුසුම් හෙලා කුමට හඬාලා.....

කාඩ රජා කියන්නෙ මට ගල් කරන්නෙ car parts මම

මගෙ business මේවයි දැන් හොරා කන්නෙ බඩගින්නට

අපේ පැත්තෙ බොරු වැඩ නෑ කොල්ලන්ගෙන් (BEEP)

පොලීසියත් ඇඹරෙන්නේ ඉඳල හිටල ගුටිකන්නේ

හෙටක් නැතී.....හිතක් ඇතී....බරක් නැතී.....ළමුන් අපී....

ඇතත් නැතත් උලත් පිලත් එකයි සිතලා.....

මවක් නැතී....පියෙක් ඇතී.....පියෙක් ඇතී.....මවක් නැතී.....

උපන් තැනක් (BEEP) කියලා.....

අපෙන් කොහේ මලත් සොයා බැලූ කෙනෙක් කියන්

අපේ කියා ලොවේ කෙනෙක් නෑ.....

හඬා වැටී තැවී පලක් නෑ.....

කරන කියන රැකි රක්ෂා දිනෙන් දිනම දියුණු වේවා

අපි කන බත් මිටක් ගානෙ ඔහෙලට පින් සිද්ධවේවා

එහා පැත්තෙ මේ නෝනා රුපියල් දහයක් දුන්නා

සෙත් පතනවා ඒ නෝනට නිරෝගි සුව අත් වේවා

මෙහා පැත්තෙ මේ මහතා රුපියල් විස්සක් දුන්නා

නෝන්ඩිවුනෙ නෑ පින්වත ඒ නෝනට මේ මහතා

-Ill Noize-

[QUOTE="Rex921, post: 15745217, member: 140454"] [SIZE=3][COLOR=RoyalBlue][COLOR=Silver]දිවැසින් දකිනවයි දිවැසින් දකිනවයි දිවැසින් දකිනවයි අහස පලාගෙන මුහුද දෙබෑ කොරගෙන ඔබ වහන්සේලාගේ දිව්‍ය නේත්රාභරණවලින් බලා වදාරණ සේක්වා..... මේ ගැත්තාගේ සිතුම් පැතුම් කරුණු කාරණා හරහැටි සර්වප්රකාර සාර්තක කරදී හිඟන ජීවිතය හරිහැටි හිඟමන් ලැබී යාන වාහනවල parts වැඩි වැඩියෙන් ගලවාගන්නට ලැබී මේ හිඟන ජීවිතය තව තවත් සර්වප්රකාරයෙන් සාර්තකත්වයෙන් සාර්තකත්වයට පත්කරදෙන සේක්වා......[/COLOR] වීදි පුරා පාලු කපන කාඩ රජා මං කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා..... අර ගාන කපා..... අර හීන් සැරේ මාරුවෙන්න උපන් එකා මං..... ඉඳුල් බතින් සිඟා කමින් දුකේ වෙලීලා..... සමාජයේ තැලුම් කමින් පයේ හැපීලා..... ලෝකයෙන් අපට රිද්දන්නම් හෙටක් නැතුව වට්ටනම් හැඟුම් දවා සුසුම් හෙලා කුමට හඬාලා..... කාඩ රජා කියන්නෙ මට ගල් කරන්නෙ car parts මම මගෙ business මේවයි දැන් හොරා කන්නෙ බඩගින්නට අපේ පැත්තෙ බොරු වැඩ නෑ කොල්ලන්ගෙන් (BEEP) පොලීසියත් ඇඹරෙන්නේ ඉඳල හිටල ගුටිකන්නේ හෙටක් නැතී.....හිතක් ඇතී....බරක් නැතී.....ළමුන් අපී.... ඇතත් නැතත් උලත් පිලත් එකයි සිතලා..... මවක් නැතී....පියෙක් ඇතී.....පියෙක් ඇතී.....මවක් නැතී..... උපන් තැනක් (BEEP) කියලා..... අපෙන් කොහේ මලත් සොයා බැලූ කෙනෙක් කියන් අපේ කියා ලොවේ කෙනෙක් නෑ..... හඬා වැටී තැවී පලක් නෑ..... කරන කියන රැකි රක්ෂා දිනෙන් දිනම දියුණු වේවා අපි කන බත් මිටක් ගානෙ ඔහෙලට පින් සිද්ධවේවා එහා පැත්තෙ මේ නෝනා රුපියල් දහයක් දුන්නා සෙත් පතනවා ඒ නෝනට නිරෝගි සුව අත් වේවා මෙහා පැත්තෙ මේ මහතා රුපියල් විස්සක් දුන්නා නෝන්ඩිවුනෙ නෑ පින්වත ඒ නෝනට මේ මහතා -Ill Noize- [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom