Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිතුරේ කියන්.....මා දෙස බලන්.....

ඔබ මා නෙත් හමුවිය හැකිදෝ.....

එදා පටන්.....අද වනතුරා.....ඔබ හද රිදවන්නට මා.....

කිමක් කලදෝ.....කිමක් කලදෝ.....කිමක් කලදෝ.....

මිතුරේ පවසන්.....දිවියේ එන හැඟුමන්

කිසිවක් කරමින් මඟ හරවන්නේ.....

ඔබගෙන් සඟවා.....සිටිනා සෑමදා.....

පරලොවකට සම වූවා මේ ජීවිතේ.....//

මා ඔබ හට අත හිත දී.....සැපටත් දුකටත් සමවී.....

කිසිදා තනිකර නොදමා.....

ඇයිදෝ මෙලෙසේ.....මා ලෝකය අඳුරු කලේ.....

ඔබ හට මා නොදෙමි සමා.....

සොයුරන් සේ....අප හැදී වැඩී....

කිසිදාවත්.....නෑ සිටියේ වෙන් වී.....

ඔබ දෙදෙනා....අතරේ අගහිඟකම්.....

ඇති වුයේ කිමදෝ.....කියා පවසන්.....

මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්.....

කිසිවක් කරමින් මඟ හරවන්නේ.....

(ඔබ අප මිතුදම ඇයි බිඳ දැමුවේ)

ඔබගෙන් සඟවා....සිටිනා සෑමදා.....

පරලොවකට සම වූවා මේ ජීවිතේ.....//

-A K A & Prihan-

(මම දන්න විදියට මේක තමයි ලංකාවේ පලවෙනි reverse music video එක......)

[YOUTUBE]Syns-aadtBg[/YOUTUBE]

[QUOTE="Rex921, post: 15939518, member: 140454"] [SIZE=3][COLOR=RoyalBlue]මිතුරේ කියන්.....මා දෙස බලන්..... ඔබ මා නෙත් හමුවිය හැකිදෝ..... එදා පටන්.....අද වනතුරා.....ඔබ හද රිදවන්නට මා..... කිමක් කලදෝ.....කිමක් කලදෝ.....කිමක් කලදෝ..... මිතුරේ පවසන්.....දිවියේ එන හැඟුමන් කිසිවක් කරමින් මඟ හරවන්නේ..... ඔබගෙන් සඟවා.....සිටිනා සෑමදා..... පරලොවකට සම වූවා මේ ජීවිතේ.....// මා ඔබ හට අත හිත දී.....සැපටත් දුකටත් සමවී..... කිසිදා තනිකර නොදමා..... ඇයිදෝ මෙලෙසේ.....මා ලෝකය අඳුරු කලේ..... ඔබ හට මා නොදෙමි සමා..... සොයුරන් සේ....අප හැදී වැඩී.... කිසිදාවත්.....නෑ සිටියේ වෙන් වී..... ඔබ දෙදෙනා....අතරේ අගහිඟකම්..... ඇති වුයේ කිමදෝ.....කියා පවසන්..... මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්..... කිසිවක් කරමින් මඟ හරවන්නේ..... (ඔබ අප මිතුදම ඇයි බිඳ දැමුවේ) ඔබගෙන් සඟවා....සිටිනා සෑමදා..... පරලොවකට සම වූවා මේ ජීවිතේ.....//[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]-A K A & Prihan-[/COLOR][/SIZE] [COLOR=RoyalBlue] [SIZE=3](මම දන්න විදියට මේක තමයි ලංකාවේ පලවෙනි reverse music video එක......)[/SIZE][/COLOR] [YOUTUBE]Syns-aadtBg[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom