Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවේදනා මහදේ දරා...

මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා...

පෙම් චේතනා ඇවිලී ගියා...

දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා...

පවනේ පවා මුසු වී ගියා...

මං ගැයුව දුක් ගායනා...

ආකාසේ දෙදරා ගියා...

සඳ අහසේ ගිලුනා කියා...

මා දෑස නොපෙනේ සදා...

ඔබෙ රුවම ඕනා නිසා...

සංසාරේ නිම්නේ පවා...

හමුවන්නෙ ඔබවයි සදා...

ඒ මොහොත ළංවෙයි කියා...

මං ඉන්නෙ නොමැරී තමා...

ගංඟා පවා සිඳිලා ගියා...

මං හෙලුව සුසමින්ම වියලී තලා...

සයුරෙන් ගෙනා දියරැල් පවා...

මහ දියඹෙ මං නොදැන ගොළුවී සිනා...

සයනේ වෙලී තනිවී මෙමා...

ඔබ ගැනම සිතුවා එදා...

ආකාසේ දෙදරා ගියා...

සඳ අහසේ ගිලුනා කියා...

මා දෑස නොපෙනේ සදා...

ඔබෙ රුවම ඕනා නිසා...

[QUOTE="conqureshadow, post: 16191444, member: 271678"] [IMG]http://www.elakiri.com/forum/[/IMG]සංවේදනා මහදේ දරා... මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා... පෙම් චේතනා ඇවිලී ගියා... දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා... පවනේ පවා මුසු වී ගියා... මං ගැයුව දුක් ගායනා... ආකාසේ දෙදරා ගියා... සඳ අහසේ ගිලුනා කියා... මා දෑස නොපෙනේ සදා... ඔබෙ රුවම ඕනා නිසා... සංසාරේ නිම්නේ පවා... හමුවන්නෙ ඔබවයි සදා... ඒ මොහොත ළංවෙයි කියා... මං ඉන්නෙ නොමැරී තමා... ගංඟා පවා සිඳිලා ගියා... මං හෙලුව සුසමින්ම වියලී තලා... සයුරෙන් ගෙනා දියරැල් පවා... මහ දියඹෙ මං නොදැන ගොළුවී සිනා... සයනේ වෙලී තනිවී මෙමා... ඔබ ගැනම සිතුවා එදා... ආකාසේ දෙදරා ගියා... සඳ අහසේ ගිලුනා කියා... මා දෑස නොපෙනේ සදා... ඔබෙ රුවම ඕනා නිසා... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom