Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුකක් නෑ...(Part Time Lover 2)

පැය ගානක් තව ගෙවුනා දුක හිතුනත් කියන්න වෙනවා

සිතා බලා මම කියමි කෙල්ලේ නුඹ හට පෙම අහිමි

සතුටු සිනා මුව ලඟ නෑ කදුළු සලා ඉවරයකුත් නෑ

ආදරයක් සිත ලඟ වත් නෑ අපි දෙන්නට හෙට දවසක් නෑ...

අද මා සිත ගලක් හඬවනු බෑ

අපෙ පෙම බිඳ වැටෙයි සඟවනු බෑ

ඔබ බාදා කලත් ඉඩදෙනු බෑ

ප්‍රේමය බිඳ වැටෙයි එනමුදු දුකක් නෑ...

දුක නැතුවම නෙමෙයි හිටපු හැටි මැවිලා පෙනුනා

රිදුනා මටත් හිතක් තිබුනා

මල පිපුනා පර වුනා නෙවෙයි මල තැලුවා

සිනාව හංගලා ඔයා දුක හෙව්වා

මගේ පින නුඹ, නුඹෙ පව මම

පවට පින දීලා සතුටු වෙමුද

අදත් හිටපන්, හෙටත් ඉමුද

හදවත මොකටද මගෙ නම් නුඹේ වත

මිතුරු වෙසින් දැන් සතුටු වෙමුලු

ඇගේ පරන කදුලු අලුත් කලේ මමලු

අවෙත් මම, යන්නෙත් මමලු

අද යයි උඹ ඒත් හෙට ආයෙත් එනවලු

අද මා සිත ගලක් හඬවනු බෑ ...

වැරදි කියා බනිනු එපා ලොවට කියා හඬනු එපා

ලැබුනු සිනා කඳුලු පවා හෙට දවසට තියනු එපා

පසෙක තබා ගෙවුනු කතා ලැබුනු දිනේ හිඳිමු සඳා

වෙන්වූවත් කඳුලු සලා වයිර සිතක් බඳිනු එපා

-Kaizer Kaiz & Lil NeO-

[YOUTUBE]Q4imdGi6BlQ[/YOUTUBE]

[QUOTE="rcccc, post: 16243560, member: 369356"] [b]දුකක් නෑ...(Part Time Lover 2)[/b] [COLOR=Blue][B][SIZE=3]පැය ගානක් තව ගෙවුනා දුක හිතුනත් කියන්න වෙනවා සිතා බලා මම කියමි කෙල්ලේ නුඹ හට පෙම අහිමි සතුටු සිනා මුව ලඟ නෑ කදුළු සලා ඉවරයකුත් නෑ ආදරයක් සිත ලඟ වත් නෑ අපි දෙන්නට හෙට දවසක් නෑ... අද මා සිත ගලක් හඬවනු බෑ අපෙ පෙම බිඳ වැටෙයි සඟවනු බෑ ඔබ බාදා කලත් ඉඩදෙනු බෑ ප්‍රේමය බිඳ වැටෙයි එනමුදු දුකක් නෑ... දුක නැතුවම නෙමෙයි හිටපු හැටි මැවිලා පෙනුනා රිදුනා මටත් හිතක් තිබුනා මල පිපුනා පර වුනා නෙවෙයි මල තැලුවා සිනාව හංගලා ඔයා දුක හෙව්වා මගේ පින නුඹ, නුඹෙ පව මම පවට පින දීලා සතුටු වෙමුද අදත් හිටපන්, හෙටත් ඉමුද හදවත මොකටද මගෙ නම් නුඹේ වත මිතුරු වෙසින් දැන් සතුටු වෙමුලු ඇගේ පරන කදුලු අලුත් කලේ මමලු අවෙත් මම, යන්නෙත් මමලු අද යයි උඹ ඒත් හෙට ආයෙත් එනවලු අද මා සිත ගලක් හඬවනු බෑ ... වැරදි කියා බනිනු එපා ලොවට කියා හඬනු එපා ලැබුනු සිනා කඳුලු පවා හෙට දවසට තියනු එපා පසෙක තබා ගෙවුනු කතා ලැබුනු දිනේ හිඳිමු සඳා වෙන්වූවත් කඳුලු සලා වයිර සිතක් බඳිනු එපා[/SIZE] -Kaizer Kaiz & Lil NeO- [/B][/COLOR][YOUTUBE]Q4imdGi6BlQ[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom