Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්දාරම් වැහි වැටෙනා

හීතල හැන්දෑවේ

මා අසලින් රැදි උනුසුම ඔබ විය

නුඹයි මගේ අම්මා.

සද හාවුන් හඩනා කලුවර රාත්රීයේ

ආලෝකය දුන් සදකැන් ඔබ විය

නුඹයි මගේ අම්මා

ලේ කිරි කර පොවා

මා සෙනෙහෙන් වැඩූ මාගේ අම්මා

දරා දසමාසේ ඉහිලු බරට

ණයගැතියි ජීවිතෙන් මා

අම්මේ මන් නුඹට ආදරේයි

ජීවේ පොවන උල්පත නුඹයි

අම්මේ නුඹ මගේ රෑජිනයි

සංසාරයේ මා නුඹ ලගයි

කුනටු සාගරයේ

රුවල් බිදුනු නව්කාවේ

හබල නුඹයි පිලිසරණ ඔබයි

නුඹයි මගේ අම්මා

දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ

සෙවණ ඔබයි මද පවන ඔබයි

අද අම්ම බත් කවද්දි මේ සිංදුව මතක් උනා

[QUOTE="prageeth119lk, post: 16466225, member: 269437"] [COLOR="Blue"][SIZE="2"]මන්දාරම් වැහි වැටෙනා හීතල හැන්දෑවේ මා අසලින් රැදි උනුසුම ඔබ විය නුඹයි මගේ අම්මා. සද හාවුන් හඩනා කලුවර රාත්රීයේ ආලෝකය දුන් සදකැන් ඔබ විය නුඹයි මගේ අම්මා ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මාගේ අම්මා දරා දසමාසේ ඉහිලු බරට ණයගැතියි ජීවිතෙන් මා අම්මේ මන් නුඹට ආදරේයි ජීවේ පොවන උල්පත නුඹයි අම්මේ නුඹ මගේ රෑජිනයි සංසාරයේ මා නුඹ ලගයි කුනටු සාගරයේ රුවල් බිදුනු නව්කාවේ හබල නුඹයි පිලිසරණ ඔබයි නුඹයි මගේ අම්මා දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ සෙවණ ඔබයි මද පවන ඔබයි අද අම්ම බත් කවද්දි මේ සිංදුව මතක් උනා:)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom