Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න..

මගෙ රත්තරන් අම්මේ..

මං පඩි අරන් අද හෙට එනතුරු ගමට..

තිස්තුන් කෝටියක් දෙවිපිහිටයි නුඹට..

වනන්තරේ මහ රූස්ස ගහකොල බිමට සමතලා කර අම්මේ

රාස්සයින් වගෙ යන්ත්ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ

සිමෙන්ති කළුගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ

බලාන ඉන්නට දවසක නුඹවත් එක්කරගෙන එන්නම් අම්මේ

බිම් තැන්නේ මං දහදුක් විඳලා මෙදා ගමට ආදා අම්මේ

නුඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ

මහියංගනයේ හේවිසියේ හඬ සැන්දෑවට ඇහුණම අම්මේ

සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක්වෙනවා අම්මේ

වත්ත පහල පොල්අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ

උදේ රැයින් ඔය පිණිබාලා නුඹ ලෙඩාදුකා වෙයි මගෙ අම්මේ

ගිණිමද්දහනේ බැරි බැරිගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ

රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

සැරයටියෙන් අපි යනෙනතුරා

සංසාරේ අපි එකට ඉමූ

සංසාරෙන් අපි සමුගන්නා දා

ඒ ගමනත් අපි එකට යමූ

ජීවන මංපෙත මලින් සැදී ගිය

යුගයක නොව ඔබ හමුවූයේ

කටුකොහොලින් පිරි කළල් දියේ මා

තනිව මියෙද්දිය හමුවූයේ

මින්මතු මන්පෙත මලින් සදන්නෙමි

ලතැවුල් සෝ ගී නෑසෙන සේ

පමණක් නොව මේ සංසාරේ

උපදින උව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව

පෙම් කරනා කල එළැඹෙන දා

කුළුදුල් නැකතින් හමුවන පැතුමන්

පතමුව සසරින් නික්මෙන දා

සංසිදුවා සිතු පහන් කරන්නෙමි

මේ පෙම කුළුදුල් පෙමය සිතා

එන්නෙමි පසුපස සංසාරේ

කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

දේවදාර ගස් අතරින් එබී බලස සඳවතියේ

මාත් එක්ක මේ පාරෙන් ආයෙ එන්නෙ නෑ

මින් පස්සේ මං විතරයි ඈ එන්නේ නෑ

පුංචි ළැදැරියක වාගේ මගෙ සුරතේ දැවටීලා

ඒ කාලෙ ඈ ආවා ඔබත් දන්නවා

මියුරුසරින් ඇය මා හා තෙපලූ ඒ ප්රාර්ථනා

සුළඟේ පාවී ගිය දා මා තනි වූවා

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී

හද සන්තක විය අනුහස් ආසිරි ගී

ඔබ හමුවේ මා මුව ගොලු වූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ

ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ

පිබිඳුණි ආශා ගිණිසිළු සේමා

මල්සර දුනු අර ළමැද හොවාලා ඉරණම් පවස නිවා

සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුශාර සුසුම් හොවා

චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ

මනපුෂ්පිත මෘදු සුපුල් සිනා විසිරේ

මා හද රහසේ බැඳුනා පහසේ

ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ

ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ

ඔබ රුව ඡායා සැඟවේ පායා

මල්සර දුනු අර ළමැද හොවාලා ඉරණම් පවස නිවා

සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුශාර සුසුම් හොවා

චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හඳින් දුටුවා

පායා සීත රැයේ පාවී නිල් අඹරේ

දිලෙනා තරුවේ තනි වූ තරුවේ

ඈ නෑ මා සෙවනේ

තනි තරුවේ ඔබ විලසින්

තනි වී ඇත මා සසරේ

යළි මේ භවයේ නෑ හමුවන්නේ

ඈ යළි නොයෙනා ඔබේ ලොවේ

මඳපවනේ රැඳි විලසින්

හඬ තාම ඇසේ ඇයගේ

රෑ තනි යහනේ මේ දුක් සිහිනේ

පමණද උරුමය ජීවිතයේ

[QUOTE="crazybuddy, post: 16555208, member: 326070"] [SIZE=3][COLOR=Blue][COLOR=Red]තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න.. මගෙ රත්තරන් අම්මේ.. මං පඩි අරන් අද හෙට එනතුරු ගමට.. තිස්තුන් කෝටියක් දෙවිපිහිටයි නුඹට..[/COLOR] වනන්තරේ මහ රූස්ස ගහකොල බිමට සමතලා කර අම්මේ රාස්සයින් වගෙ යන්ත්ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ සිමෙන්ති කළුගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ බලාන ඉන්නට දවසක නුඹවත් එක්කරගෙන එන්නම් අම්මේ බිම් තැන්නේ මං දහදුක් විඳලා මෙදා ගමට ආදා අම්මේ නුඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ මහියංගනයේ හේවිසියේ හඬ සැන්දෑවට ඇහුණම අම්මේ සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක්වෙනවා අම්මේ වත්ත පහල පොල්අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ උදේ රැයින් ඔය පිණිබාලා නුඹ ලෙඩාදුකා වෙයි මගෙ අම්මේ ගිණිමද්දහනේ බැරි බැරිගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ --------------------- සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමූ ජීවන මංපෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමුවූයේ කටුකොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමුවූයේ මින්මතු මන්පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝ ගී නෑසෙන සේ පමණක් නොව මේ සංසාරේ උපදින උව මතු සංසාරේ මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළැඹෙන දා කුළුදුල් නැකතින් හමුවන පැතුමන් පතමුව සසරින් නික්මෙන දා සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුළුදුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා --------------------- දේවදාර ගස් අතරින් එබී බලස සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයෙ එන්නෙ නෑ මින් පස්සේ මං විතරයි ඈ එන්නේ නෑ පුංචි ළැදැරියක වාගේ මගෙ සුරතේ දැවටීලා ඒ කාලෙ ඈ ආවා ඔබත් දන්නවා මියුරුසරින් ඇය මා හා තෙපලූ ඒ ප්රාර්ථනා සුළඟේ පාවී ගිය දා මා තනි වූවා --------------------- ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොලු වූවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ පිබිඳුණි ආශා ගිණිසිළු සේමා මල්සර දුනු අර ළමැද හොවාලා ඉරණම් පවස නිවා සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුශාර සුසුම් හොවා චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ මනපුෂ්පිත මෘදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ බැඳුනා පහසේ ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ ඔබ රුව ඡායා සැඟවේ පායා මල්සර දුනු අර ළමැද හොවාලා ඉරණම් පවස නිවා සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුශාර සුසුම් හොවා චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හඳින් දුටුවා --------------------- පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈ නෑ මා සෙවනේ තනි තරුවේ ඔබ විලසින් තනි වී ඇත මා සසරේ යළි මේ භවයේ නෑ හමුවන්නේ ඈ යළි නොයෙනා ඔබේ ලොවේ මඳපවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ රෑ තනි යහනේ මේ දුක් සිහිනේ පමණද උරුමය ජීවිතයේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom