Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙගුරුන් කඳුළැල් සලනා හැම දවසකම

මිනිහෙක් වෙන්නට සිතුවා හැම මොහොතකම

මගේ ලෝකෙ මම තනිවුණු බව දැනුණාම

මටත් හොරෙන් මගේ ලෝකෙ ගියා අඳුරට

මගේ ලෝකෙ මම විඳිනා මදුවිත සතුට

දෙගුරුන් දුක් වින්ඳා කඳුළැල් සලාගෙන

මිනිසුන් මා දෙස බැලුවේ අමුතු විදියට

තනියමවත් නැඟිටින්නට බැරිවෙලා මට

මා තනිවූ මේ ලෝකෙන් බේරගන්නට

බැරි වුණාට මා බිහිකල අම්මේ ඔබට

ඔබ සලනා දුක් කඳුළැලි මැදින් මම අද

පතනවා මතු භවයෙදි හොඳ පුතෙක් වෙන්නට

දුටුව දා පටන් ගුරුසිත නොරිදා ඉන්න

සිතුව දියණියේ නුඹෙ ඇස් කඳුළින් මොකද

පොත් මිටියට හිස නමාන අඬන්නෙ ඇයිද

සියළුදෙනා පාසල නිමවෙලා ගොස් ඇත

හැමදාමත් පාසල වෙන හිනැහිලා උදේ

එනමඟ බලමින් ඉන්නේ ගුරුතුමා ඔබේ

නොහිතන පැත්තකින් දකින දියණිය මාගේ

පෙම්වතා නොවෙයි මම ගුරුතුමයි පන්තියේ

ශිල්ප සතර කියාදෙන්න ආවෙ සතුටකින්

සැඟව යන්න වෙනවා දරුවනේ නුඹලගෙන්

නොලැබෙන දේ පතනා දියණියක් ඇත දුකින්

කිළිටි නොකර මගෙ ගුරුසිත යනවා මං අරන්

අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන

සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමාරාන

පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමාරාන

වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන

සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම

කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම

සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම

අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන

තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම

මිරිවැඩි නැතුවට මඩ ගැවුණු පය මට හැඩ හින්දයි මං පැතුවේ

ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි එක පන්තියෙ හිදිමින් හැඬුවේ

මිරිඟුව දැක්කද හිතන්න බෑ මට සතුටින් අද නුඹ සරසවියේ

එදා වගේ මං ඉණිවැට අද්දර තාම බලනවා නෑ දුටුවේ

අපිට හොරා ඇස් එකට බලා සතුටින් හිටියත් ඒ කාලේ

කමත ගොඩේ නිල් මානෙල් වල හැඩ බලන් හිටියා අපි හැමවාරේ

තිත්ත පැටව් දන් කහට කොටන්නට රෑණේ එන හැටි තරු වාගේ

අද මම තනියම දොළ ඉවුරේ හැඩ දැන් නෑ මුළු ගම්මානේ

සිදාදියට නොභියව පියමැන්නේ දකින්න නුඹෙ රුව මුවාවෙලා

වත්තෙ කෝවිලට රතු පටි මදි මට භාර බැඳලා නුඹ දෙන්න සොයා

නිල් මල් ඉහිරුනු අරන් දුන්නු මං කුඩේ දැක්ක විට ඈත තියා

ලස්සන කුමරෙකු අතිනත අල්ලන්, මම යන්නම් නුඹෙ සතුට නිසා

වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ඳ ආලේ

පුන්සඳ වගේ බැබලුනා

රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ

මගෙ ලෝකෙ කළුවර වුණා

මාදූවෙ ගං ඉවුර ඇයි බොරවෙලා

නුඹෙ පය නැතුව හැඩපාර දුක්බර වෙලා

ගඟ අයිනෙ අපි දෙන්නා කරමින් කතා

මැව් හීන උහුලන්න බැරි දැන් තමා

වැලි කූඩ ගොඩ දැම්මෙ නුඹ ගැන හිතා

දුක් වින්ඳෙ සතුටින් නෙ නුඹ මගෙ නිසා

හැමදාම කෙම්මුරට දෙවියන් පුදා

ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනිවුණා

එක් වී නම් රිඳවන්න එපා

රිඳවූවත් හැර යන්න එපා

ආදරේ නම් හඬවන්න එපා

හැඬවූවත් ඔබෙ ආදරෙ අඩුකරලන්න එපා

ඔබ මැව් හීනේ අද මා තනි වී යාදෝ

ඔබ නාවොත් මා මැව් හීනේ බොඳවී යාදෝ

ඔබ නැති ලෝකේ මට සැනසී ඉන්නට හැකිදෝ

එක්වූයේ අප මේ ලෙස වෙන් වී යන්නටදෝ

ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්

හීනෙන්වත් ඔබහට වරදක් මා නොකලෙම්දෝ

යළි මාගේ ජීවිතයට ඔබ පැමිණේවීදෝ

හිරු බැසයන මේ ඝණ අඳුරේ මා තනිවේදෝ

ඔබගේ ආදරෙ අද බැසයන හිරු වාගේදෝ

ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්

වන්දනා කලත් සංසාරෙම අපි ආදරයෙන්

නෙලාගන්න බැරි තරමට පිපුණෙ ඇයි දුරින්

පූජා කෙරුවෙමි සෙනෙහස සංසාරෙම ඔබේ නමින්

මගෙ ආත්මය ඔබ ළඟමයි ඔබ අරන් ගිහින්

ඔබ දුන්නු සිහින අරගෙන සිත දුරක ගිය තරම්

මට කියා දෙන්න සිතට රිඳුම් ඇයිද මේ තරම්

නුඹ හින්දා කඳුළු වලින් නෙත තෙමෙන තරම්

හැමදාකම මගෙ ඇස්දෙක නුඹ සොයන තරම්

නෙතු මඟහැරලා යනකොට මට දැනුණු දුක තරම්

රිඳවන්නට නම් එපා තවත් හිතක් මේ තරම්

නුඹ නොදැක ගෙවන හැම මොහොතම දුක් විඳින තරම්

යළිත් එන්න මගෙ ඇස්දෙක මඟ බලන තරම්

[QUOTE="crazybuddy, post: 16555220, member: 326070"] [SIZE=3][COLOR=Blue]දෙගුරුන් කඳුළැල් සලනා හැම දවසකම මිනිහෙක් වෙන්නට සිතුවා හැම මොහොතකම මගේ ලෝකෙ මම තනිවුණු බව දැනුණාම මටත් හොරෙන් මගේ ලෝකෙ ගියා අඳුරට මගේ ලෝකෙ මම විඳිනා මදුවිත සතුට දෙගුරුන් දුක් වින්ඳා කඳුළැල් සලාගෙන මිනිසුන් මා දෙස බැලුවේ අමුතු විදියට තනියමවත් නැඟිටින්නට බැරිවෙලා මට මා තනිවූ මේ ලෝකෙන් බේරගන්නට බැරි වුණාට මා බිහිකල අම්මේ ඔබට ඔබ සලනා දුක් කඳුළැලි මැදින් මම අද පතනවා මතු භවයෙදි හොඳ පුතෙක් වෙන්නට --------------------- දුටුව දා පටන් ගුරුසිත නොරිදා ඉන්න සිතුව දියණියේ නුඹෙ ඇස් කඳුළින් මොකද පොත් මිටියට හිස නමාන අඬන්නෙ ඇයිද සියළුදෙනා පාසල නිමවෙලා ගොස් ඇත හැමදාමත් පාසල වෙන හිනැහිලා උදේ එනමඟ බලමින් ඉන්නේ ගුරුතුමා ඔබේ නොහිතන පැත්තකින් දකින දියණිය මාගේ පෙම්වතා නොවෙයි මම ගුරුතුමයි පන්තියේ ශිල්ප සතර කියාදෙන්න ආවෙ සතුටකින් සැඟව යන්න වෙනවා දරුවනේ නුඹලගෙන් නොලැබෙන දේ පතනා දියණියක් ඇත දුකින් කිළිටි නොකර මගෙ ගුරුසිත යනවා මං අරන් --------------------- අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමාරාන පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමාරාන වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම --------------------- මිරිවැඩි නැතුවට මඩ ගැවුණු පය මට හැඩ හින්දයි මං පැතුවේ ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි එක පන්තියෙ හිදිමින් හැඬුවේ මිරිඟුව දැක්කද හිතන්න බෑ මට සතුටින් අද නුඹ සරසවියේ එදා වගේ මං ඉණිවැට අද්දර තාම බලනවා නෑ දුටුවේ අපිට හොරා ඇස් එකට බලා සතුටින් හිටියත් ඒ කාලේ කමත ගොඩේ නිල් මානෙල් වල හැඩ බලන් හිටියා අපි හැමවාරේ තිත්ත පැටව් දන් කහට කොටන්නට රෑණේ එන හැටි තරු වාගේ අද මම තනියම දොළ ඉවුරේ හැඩ දැන් නෑ මුළු ගම්මානේ සිදාදියට නොභියව පියමැන්නේ දකින්න නුඹෙ රුව මුවාවෙලා වත්තෙ කෝවිලට රතු පටි මදි මට භාර බැඳලා නුඹ දෙන්න සොයා නිල් මල් ඉහිරුනු අරන් දුන්නු මං කුඩේ දැක්ක විට ඈත තියා ලස්සන කුමරෙකු අතිනත අල්ලන්, මම යන්නම් නුඹෙ සතුට නිසා --------------------- වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ඳ ආලේ පුන්සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගෙ ලෝකෙ කළුවර වුණා මාදූවෙ ගං ඉවුර ඇයි බොරවෙලා නුඹෙ පය නැතුව හැඩපාර දුක්බර වෙලා ගඟ අයිනෙ අපි දෙන්නා කරමින් කතා මැව් හීන උහුලන්න බැරි දැන් තමා වැලි කූඩ ගොඩ දැම්මෙ නුඹ ගැන හිතා දුක් වින්ඳෙ සතුටින් නෙ නුඹ මගෙ නිසා හැමදාම කෙම්මුරට දෙවියන් පුදා ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනිවුණා --------------------- එක් වී නම් රිඳවන්න එපා රිඳවූවත් හැර යන්න එපා ආදරේ නම් හඬවන්න එපා හැඬවූවත් ඔබෙ ආදරෙ අඩුකරලන්න එපා ඔබ මැව් හීනේ අද මා තනි වී යාදෝ ඔබ නාවොත් මා මැව් හීනේ බොඳවී යාදෝ ඔබ නැති ලෝකේ මට සැනසී ඉන්නට හැකිදෝ එක්වූයේ අප මේ ලෙස වෙන් වී යන්නටදෝ ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම් හීනෙන්වත් ඔබහට වරදක් මා නොකලෙම්දෝ යළි මාගේ ජීවිතයට ඔබ පැමිණේවීදෝ හිරු බැසයන මේ ඝණ අඳුරේ මා තනිවේදෝ ඔබගේ ආදරෙ අද බැසයන හිරු වාගේදෝ ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම් --------------------- වන්දනා කලත් සංසාරෙම අපි ආදරයෙන් නෙලාගන්න බැරි තරමට පිපුණෙ ඇයි දුරින් පූජා කෙරුවෙමි සෙනෙහස සංසාරෙම ඔබේ නමින් මගෙ ආත්මය ඔබ ළඟමයි ඔබ අරන් ගිහින් ඔබ දුන්නු සිහින අරගෙන සිත දුරක ගිය තරම් මට කියා දෙන්න සිතට රිඳුම් ඇයිද මේ තරම් නුඹ හින්දා කඳුළු වලින් නෙත තෙමෙන තරම් හැමදාකම මගෙ ඇස්දෙක නුඹ සොයන තරම් නෙතු මඟහැරලා යනකොට මට දැනුණු දුක තරම් රිඳවන්නට නම් එපා තවත් හිතක් මේ තරම් නුඹ නොදැක ගෙවන හැම මොහොතම දුක් විඳින තරම් යළිත් එන්න මගෙ ඇස්දෙක මඟ බලන තරම් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom