Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳ අහිංසකයි හිතට පෙම්බර

මට එහෙම හිතුනෙ හුඟක් ඉස්සර

අද මගේ ලෝකෙ රැඳුනත් අඳුර

මට ආයෙ එපා සෙනෙහෙ ගින්දර

මුළු සංසාරෙම පැතුව ඔය හිත

මගෙ දිවිය ලෙසින් රැකපු සෙනෙහස

අද වංක වුනා අහිංසක මට

ශාපයක් වෙමින් සෙනෙහෙ නාමෙට

ගීතයක් වුණා පාරවන හිත

මිරිඟුවක් වගේ ඔබේ සෙනෙහස

යලි පතන්නෙ නෑ තනිවේවි ලොව

මම හඬන්නෙ නෑ ආයෙ සදහට

ආදරය නමින් හිත පුරණ පෙරුම්

ඔබ දන්නවා නම් පෙම් හිතක තරම්

හැරයාද ඉතිං යළි නොඑන සිතින්

ආදරයක ගින්දර විඳ ඇති නම්

ඔබ යන්න ගියත් නොගියාම වගෙයි

දුක් කඳුළු සුසුම් ගෙන නොගියෙ කිමැයි

ඔබ නමින් ඇවිලෙනා සිත මාගෙයි

මේ හෙළන සුසුම් ඔබගේම තමයි

ඔබ අයිති වුණත් ආදරය නමින්

සංසාරෙ පුරාවට ඔබ ඔබගෙයි

ඔබ නමින් රතු වෙනා දෑස මගෙයි

සැනසෙන්න හෙළන මේ කඳුළු ඔබෙයි

තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට

සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට

ආදරයට ශාප නොදී දවස තිස්සෙම

සමාවෙන්න මට ඒ පව නිවාගන්නට

එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර

හදවත රිඳවන්න එපා ඉතින් තව තව

කඳුළු පොකුරු මල් රඳවා නුවන් දොරකඩ

උහුලන්නට බැරි දඬුවම් එපා මෙච්චර

නිදියහනේ ඈතින් වේදනා විඳ විඳ

හිටියා ඇති අමනාපව සොඳුර අඬ අඬ

සමාවෙලා වරදට දරුවන්ගෙ නාමෙට

පමා නොවී හිනාවෙන්න හදාගෙන හිත

[QUOTE="crazybuddy, post: 16572405, member: 326070"] [SIZE=3][COLOR=Blue]සඳ අහිංසකයි හිතට පෙම්බර මට එහෙම හිතුනෙ හුඟක් ඉස්සර අද මගේ ලෝකෙ රැඳුනත් අඳුර මට ආයෙ එපා සෙනෙහෙ ගින්දර මුළු සංසාරෙම පැතුව ඔය හිත මගෙ දිවිය ලෙසින් රැකපු සෙනෙහස අද වංක වුනා අහිංසක මට ශාපයක් වෙමින් සෙනෙහෙ නාමෙට ගීතයක් වුණා පාරවන හිත මිරිඟුවක් වගේ ඔබේ සෙනෙහස යලි පතන්නෙ නෑ තනිවේවි ලොව මම හඬන්නෙ නෑ ආයෙ සදහට ---------------- ආදරය නමින් හිත පුරණ පෙරුම් ඔබ දන්නවා නම් පෙම් හිතක තරම් හැරයාද ඉතිං යළි නොඑන සිතින් ආදරයක ගින්දර විඳ ඇති නම් ඔබ යන්න ගියත් නොගියාම වගෙයි දුක් කඳුළු සුසුම් ගෙන නොගියෙ කිමැයි ඔබ නමින් ඇවිලෙනා සිත මාගෙයි මේ හෙළන සුසුම් ඔබගේම තමයි ඔබ අයිති වුණත් ආදරය නමින් සංසාරෙ පුරාවට ඔබ ඔබගෙයි ඔබ නමින් රතු වෙනා දෑස මගෙයි සැනසෙන්න හෙළන මේ කඳුළු ඔබෙයි ---------------- තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරයට ශාප නොදී දවස තිස්සෙම සමාවෙන්න මට ඒ පව නිවාගන්නට එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර හදවත රිඳවන්න එපා ඉතින් තව තව කඳුළු පොකුරු මල් රඳවා නුවන් දොරකඩ උහුලන්නට බැරි දඬුවම් එපා මෙච්චර නිදියහනේ ඈතින් වේදනා විඳ විඳ හිටියා ඇති අමනාපව සොඳුර අඬ අඬ සමාවෙලා වරදට දරුවන්ගෙ නාමෙට පමා නොවී හිනාවෙන්න හදාගෙන හිත [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom