Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැතිදාට වුණත් නෑ වෙනසක් ළඟින් ඉන්නවා

හැමදාම අපේ සතුටම පතමින් පසුවෙනවා

සිතුවාද ටිකක් මේ ගැන විමසුවොත් වටිනවා

දුකට සැපට අපි ළඟ තුන්දෙනෙක් ඉන්නවා

අපි ඉපදුණු දා පටන්ම දහ දුකක් විඳිනවා

කුසේ තියෙන දේ හරි දීලා සනසනවා

පොඩි ලෙඩක් දුකක් හැදුනම ඒ ගැන දුක් වෙනවා

මුලු දිවා රැයේ ඇය තුරුලේ උණුසුම දෙනවා

අපි හින්දම ඇයහට නිවනක් නැතිවෙනවා

නිවන් ගියත් අම්මා අප ළඟම ඉන්නවා

අපි වරදක් කෙරුවම බත්පත තහනම් කරලා

දැඩි නීති රීති දමලා ගුණදම් ඉගැන්නුවා

අපෙ අනාගතේ ගැන හිතලම නුඹ වැඩ කෙරුවා

කිසි කෙනෙකුට අතපාන්න නෑ ඉඩ තියලා

මගෙ දරුවනේ කියා දෑතින් අප තුරුළු කලා

තාත්තාගෙ රැකවරණය ඇත දිවිය පුරා

හරි හම්බකරපු දේ පිරිමැස්මෙන් සුරකිනවා

මදිපාඩු වෙතත් ඇය ඉවසන් දරාගන්නවා

මුළු නිවසට සිරිතක දෙව්දුව කැන්දන් එනවා

ඇගෙ සිනහවකට දුක් දොම්නස් සැම කැපවෙනවා

දෙවනි වරට ඇයගෙන් අපි යළි උපදිනවා

මුළු සසර පුරා සොඳුරිය අප ලඟින් ඉන්නවා

[QUOTE="crazybuddy, post: 16600205, member: 326070"] [SIZE=3][COLOR=Blue]නැතිදාට වුණත් නෑ වෙනසක් ළඟින් ඉන්නවා හැමදාම අපේ සතුටම පතමින් පසුවෙනවා සිතුවාද ටිකක් මේ ගැන විමසුවොත් වටිනවා දුකට සැපට අපි ළඟ තුන්දෙනෙක් ඉන්නවා අපි ඉපදුණු දා පටන්ම දහ දුකක් විඳිනවා කුසේ තියෙන දේ හරි දීලා සනසනවා පොඩි ලෙඩක් දුකක් හැදුනම ඒ ගැන දුක් වෙනවා මුලු දිවා රැයේ ඇය තුරුලේ උණුසුම දෙනවා අපි හින්දම ඇයහට නිවනක් නැතිවෙනවා නිවන් ගියත් අම්මා අප ළඟම ඉන්නවා අපි වරදක් කෙරුවම බත්පත තහනම් කරලා දැඩි නීති රීති දමලා ගුණදම් ඉගැන්නුවා අපෙ අනාගතේ ගැන හිතලම නුඹ වැඩ කෙරුවා කිසි කෙනෙකුට අතපාන්න නෑ ඉඩ තියලා මගෙ දරුවනේ කියා දෑතින් අප තුරුළු කලා තාත්තාගෙ රැකවරණය ඇත දිවිය පුරා හරි හම්බකරපු දේ පිරිමැස්මෙන් සුරකිනවා මදිපාඩු වෙතත් ඇය ඉවසන් දරාගන්නවා මුළු නිවසට සිරිතක දෙව්දුව කැන්දන් එනවා ඇගෙ සිනහවකට දුක් දොම්නස් සැම කැපවෙනවා දෙවනි වරට ඇයගෙන් අපි යළි උපදිනවා මුළු සසර පුරා සොඳුරිය අප ලඟින් ඉන්නවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom