Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හද සැලුනා නෙතු හැඬුනා...

හද සැලුනා නෙතු හැඬුනා

ඔබ ගැන දැන ගත් විට මා සිතුවිලි හැඬුවා

ආදරෙ දෙම්දෝ...

ඔහු මෙන් යලි හඬවම් දෝ

වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ...

වැටහෙන්නෑ..මා හට තේරෙන්නෑ...

දුරකතනින් මා ඔබ ලං වූයේ

නොසිතු ලෙසේ ඔබ මා හද රජ වූයේ

ඔබ හමු වූ දා හැඟුමන් අවදි වුනේ

මා සිත ඇසුවේ මෙය දැයි ආදරේ

මා අසරණයි

දැන් මා සිත ඔබ ලඟයි

සිත ඔබ හට දෙම්දෝ

ගොළු වී මම ඉන්දෝ

වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ...

වැටහෙන්නෑ..මා හට තේරෙන්නෑ...

හිරු මෙන් ඇවිදින් ඔබෙ ලොව එළිය කලේ

එදින රැයේ ඔහු ඔබ හා තුරැළු වුනේ

සුරතල් බිළිදෙකු දෙහදේ උණුසුම ලැබුවේ

ඔබ තනිකර දා එදා ඔහු පියවර තැබුවේ

ඔබ අසරණයි

ඔහු දැන් ඈ ලගයි

ඔහු ගැන තැවෙනවාදෝ

මා ගැන තැවෙනවදෝ

මට ආදරෙ දෙයිදෝ එය සඟවා ගනිදෝ

වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ...

වැටහෙන්නෑ..මේ ආදරෙ තේරෙන්නෑ...

-Frequency-

[QUOTE="rcccc, post: 16615503, member: 369356"] [b]හද සැලුනා නෙතු හැඬුනා...[/b] [SIZE=3][COLOR=Blue][B]හද සැලුනා නෙතු හැඬුනා ඔබ ගැන දැන ගත් විට මා සිතුවිලි හැඬුවා ආදරෙ දෙම්දෝ... ඔහු මෙන් යලි හඬවම් දෝ වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ... වැටහෙන්නෑ..මා හට තේරෙන්නෑ... දුරකතනින් මා ඔබ ලං වූයේ නොසිතු ලෙසේ ඔබ මා හද රජ වූයේ ඔබ හමු වූ දා හැඟුමන් අවදි වුනේ මා සිත ඇසුවේ මෙය දැයි ආදරේ මා අසරණයි දැන් මා සිත ඔබ ලඟයි සිත ඔබ හට දෙම්දෝ ගොළු වී මම ඉන්දෝ වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ... වැටහෙන්නෑ..මා හට තේරෙන්නෑ... හිරු මෙන් ඇවිදින් ඔබෙ ලොව එළිය කලේ එදින රැයේ ඔහු ඔබ හා තුරැළු වුනේ සුරතල් බිළිදෙකු දෙහදේ උණුසුම ලැබුවේ ඔබ තනිකර දා එදා ඔහු පියවර තැබුවේ ඔබ අසරණයි ඔහු දැන් ඈ ලගයි ඔහු ගැන තැවෙනවාදෝ මා ගැන තැවෙනවදෝ මට ආදරෙ දෙයිදෝ එය සඟවා ගනිදෝ වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ... වැටහෙන්නෑ..මේ ආදරෙ තේරෙන්නෑ... [SIZE=2]-Frequency-[/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom