Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයි&#350

ගෙවුණු මතකයන් තවමත් මා ළග හිත පාරනවා හිමින් සැරේ.

මතක් උනේ නැ අමතක කරන්න ඔබයි මගේ ජීවිතය උනෙ..

හෙටක් කියා දවසක් ගැන හිතන්න ඔබයි මගේ ළග මට හිටියෙ..

ඇතැයි කියා නැති දේකට රැවටුන නුඹේ ආදරේ මා රැවටූ...

එකම එක වරක් ඔබව දකින්නට අවසර පතනවා සිත නොනිදා...

මොහොතක් ගානෙම දහසක් සිතුවිලි මතකය අළුතින් අළුත් කළා...

පිණිකැට වැටෙනා නිහඩ රාත්රිය අනන්තයට අප රැගෙන ගියා...

මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා....

නෙත් යුග තෙමන්න කදුළට ඇරයුම් නුඹයි කළේ මගේ ළගට වෙලා....

නින්ද නොදී ළග එබිකම් කරනවා මතකය මට විතරක් පවරා....

නිමක් නොවෙන්නට මුලු සිත පුරාම සදක් වගේ නුඹ හිනහෙනවා...

මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා....

Kalum Hettiarachchi...

[QUOTE="kandegama91, post: 16924732, member: 475020"] [b]මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිŞ[/b] [SIZE="4"]ගෙවුණු මතකයන් තවමත් මා ළග හිත පාරනවා හිමින් සැරේ. මතක් උනේ නැ අමතක කරන්න ඔබයි මගේ ජීවිතය උනෙ.. හෙටක් කියා දවසක් ගැන හිතන්න ඔබයි මගේ ළග මට හිටියෙ.. ඇතැයි කියා නැති දේකට රැවටුන නුඹේ ආදරේ මා රැවටූ... එකම එක වරක් ඔබව දකින්නට අවසර පතනවා සිත නොනිදා... මොහොතක් ගානෙම දහසක් සිතුවිලි මතකය අළුතින් අළුත් කළා... පිණිකැට වැටෙනා නිහඩ රාත්රිය අනන්තයට අප රැගෙන ගියා... මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා.... නෙත් යුග තෙමන්න කදුළට ඇරයුම් නුඹයි කළේ මගේ ළගට වෙලා.... නින්ද නොදී ළග එබිකම් කරනවා මතකය මට විතරක් පවරා.... නිමක් නොවෙන්නට මුලු සිත පුරාම සදක් වගේ නුඹ හිනහෙනවා... මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා....[/SIZE] Kalum Hettiarachchi... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom