Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන් සිත දැහැන් ගත වෙනා

සිතුවිලි සසල කරවනා

පදවැල් අතර ගැයෙන - ස්වරයේ සප්ත වර්ණ

සිත ලඟ ගයනව ද ඔයා...

තුන් පැය අතර නිමවෙනා

මතකය අතර රැදවෙනා

සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම

සිත ලඟ රඟනවද ඔයා...

නෙතගට කඳුල ගෙන දෙනා

නරඹන සිතද හඬවනා

දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක

රගන්න කියන්නට එපා...

තනිකම සිතට කැඳවනා

තනිවම සිතින් වැලපෙනා

දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක

ගයන්න කියන්නට එපා...

තුන් සිත දැහැන් ගත වෙනා...//

පෙම්බර වදන් වැල විනා

දුක්බර දෙබස් නම් එපා

සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක

දුක්බර චරිතයක් එපා...

සුන්දර අදහසක් තියා

දුක්බර පදවැලක් ලියා

සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක

දුක්බර ගැයුම නම් එපා...

තුන් සිත දැහැන් ගත වෙනා...//

ගායනය : කමල් අද්දරආරච්චි සමඟින් නීලා වික්‍රමසිංහ

පද රචනය : අශෝක කෝවිලගේ

සංගීතය : අශෝක කෝවිලගේ

[QUOTE="King GBN, post: 17049534, member: 390321"] [COLOR="Blue"][B][SIZE="4"]තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන - ස්වරයේ සප්ත වර්ණ සිත ලඟ ගයනව ද ඔයා... තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම සිත ලඟ රඟනවද ඔයා... නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක රගන්න කියන්නට එපා... තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා... තුන් සිත දැහැන් ගත වෙනා...// පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක දුක්බර චරිතයක් එපා... සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා... තුන් සිත දැහැන් ගත වෙනා...// ගායනය : කමල් අද්දරආරච්චි සමඟින් නීලා වික්‍රමසිංහ පද රචනය : අශෝක කෝවිලගේ සංගීතය : අශෝක කෝවිලගේ[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom