Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුමය...

[FONT=&quot]දුම්වැටි මත්පැන් මත්පැණි මත්ද්‍රව්‍ය මත්පෙති[/FONT]

[FONT=&quot]මත්තෙම නැහෙනා ගෙවෙනා මත්වුන ජීවිත[/FONT]

[FONT=&quot]දිය දිය කිය කිය අපේ උන් උරනවා විස දුම්[/FONT]

[FONT=&quot]දැක දැක කරුමේ දැන දැනම ගිලි ගිලි

ලෙඩ රෝග පිළිකා ඇඟ තුලට දම දම...[/FONT]

[FONT=&quot]දැන දැන මරු ගැන තව තව ඇද ඇද

මෝඩකම ලෝකෙට පෙන්නයි එළිපිට...

[/FONT] [FONT=&quot]හිතනවා දැනෙනවා තැවෙනවා අඟ හිඟ දැනෙනවා[/FONT]

[FONT=&quot]කිව්වාම බැන්නාම නිවනවා ආපහු අදිනවා[/FONT]

[FONT=&quot]කහිනවා කහිනවා කහිනවා පෙනහළු ගෙවෙනවා[/FONT]

[FONT=&quot]දුම් වැටි සුරුට්ටු උරලාම ටික ටික මැරෙනවා[/FONT]

[FONT=&quot]නිකොටින්[/FONT],[FONT=&quot]කාබන් හොඳ නෑ පපුවට ලී මත[/FONT] [FONT=&quot]ජීවිත වැලලෙයි පොළවට...[/FONT]

[FONT=&quot]ලාබෙට මුදලට පිළිකා ගත්තට මුදලට හැකිවේද පිළිකා නැසුමට...[/FONT]

[FONT=&quot]කප කප දල්ල ඉවතලයි දඩු ටික සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත...[/FONT]

[FONT=&quot]මවු කිරි බිව් කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට...[/FONT]

[FONT=&quot]ගහක විස යසට ගතට ගෙන එනා මොළයේ ඇති [/FONT][FONT=&quot]සයිල දමා නස නසා[/FONT]

[FONT=&quot]පැයේ දෙකේ සැපට ඇතුලතින් මැරෙනා ඇවිදින පණ ඇති මළ කඳන් උඹලා...[/FONT]

[FONT=&quot]ජිවිතේ හාමතේ කුණාටු සාගරේ දැලකට අහුවුන මාලුවෝ වාගේ[/FONT]

[FONT=&quot]ඇද ඇද පණ ටික තව තව දැලටම[/FONT] [FONT=&quot]පැටලිලා හිරවෙයි නොදැනීම නොපෙනිම...[/FONT]

[FONT=&quot]කතරේ වැලි අතරේ ගිනි රස්නේ දැනුනාට හිතට පණ නෑනේ හරි පාරේ යන්නට...[/FONT]

[FONT=&quot]අතේ ඇති සතය මතට දිය කරලා ඇඳක් උඩ ගොළුවී තනිවෙයි උඹ දවසක...[/FONT]

[FONT=&quot]මායමේ සැඟවුන සාපයේ බැඳිලා වෙවෙලයි[/FONT] [FONT=&quot]සික් සික් කිය කිය ඕවා බොරු බයිලා...[/FONT]

[FONT=&quot]උඹලා යන පාරේ මාත් ගියා මතකයි මතට තිත තිබ්බේ මගෙම හිතින් හිතලයි...

[/FONT] [FONT=&quot]හිතින් හිත ඇතුලේ හීන පොදි බැඳලා[/FONT] [FONT=&quot]ෆිල්ම් වල වාගේ නාඩගම් රඟනා...[/FONT]

[FONT=&quot]විඳින ජීව්තය විඳවමින් ඉඳලා ඇද්ද තව මදිද පෙත්ත දාගත්තා[/FONT]

[FONT=&quot]රුපියල් පස්සේ දුවනවා අළුයම බෝතල් පස්සෙන් දුවනවා හවසට...[/FONT]

[FONT=&quot]සතයක් දෙන්නෑ ගෙදරට දවසට ඇහුවාම ඒ ගැන ගුටිබැට බිරිඳට[/FONT]

[FONT=&quot]හවස නිවස වෙත එන අපෙ පියවරු බී වස[/FONT] [FONT=&quot]නොබලයි දෙස තම දූදරු[/FONT]

[FONT=&quot]විසිකර සෙනෙහස සොයා වෙන අඹු දරු තනතුරු අතහැර හොයනවා කනේරු...

[/FONT] [FONT=&quot]ගේ දොර අගහිඟ කරන්ට් එකේ රතු බිල[/FONT] [FONT=&quot]ගත් ණය වැල් පොලී හිරවෙලා බෙල්ල...[/FONT]

[FONT=&quot]දරුවාගේ කුසගින්න මකාදමා හිනහෙන්න විය නිදියන්න බිරිඳට[/FONT] [FONT=&quot]විකිනෙන්න[/FONT][FONT=&quot][FONT=&quot].[/FONT]..

[/FONT][FONT=&quot]පියා යන පාරේ පුතත් යයි ආරේ මව යන පාරේ දුවත් යයි ආරේ...[/FONT]

[FONT=&quot]ආරේ ගති නෑරේ දැම්මාත් පරිවාසේ හිතලා හැදියන් මේක උඹේ වාරේ[/FONT]

[FONT=&quot]මිහිපිට දෙව්වරු මව්වරු පියවරු[/FONT] [FONT=&quot]හෙලා තම දූ දරු අද සැම තැන තැනේ[/FONT]

[FONT=&quot]සිර කඳවුරු...[/FONT]

[YOUTUBE]gKA5_ACCm_Y[/YOUTUBE]

[QUOTE="rcccc, post: 17167339, member: 369356"] [b]කරුමය...[/b] [SIZE=3][COLOR=Blue][B][FONT="]දුම්වැටි මත්පැන් මත්පැණි මත්ද්‍රව්‍ය මත්පෙති[/FONT] [/B][B][FONT="]මත්තෙම නැහෙනා ගෙවෙනා මත්වුන ජීවිත[/FONT] [/B][B][FONT="]දිය දිය කිය කිය අපේ උන් උරනවා විස දුම්[/FONT] [/B][B][FONT="]දැක දැක කරුමේ දැන දැනම ගිලි ගිලි ලෙඩ රෝග පිළිකා ඇඟ තුලට දම දම...[/FONT] [/B][B][FONT="]දැන දැන මරු ගැන තව තව ඇද ඇද මෝඩකම ලෝකෙට පෙන්නයි එළිපිට... [/FONT] [/B][B][FONT="]හිතනවා දැනෙනවා තැවෙනවා අඟ හිඟ දැනෙනවා[/FONT] [/B][B][FONT="]කිව්වාම බැන්නාම නිවනවා ආපහු අදිනවා[/FONT] [/B][B][FONT="]කහිනවා කහිනවා කහිනවා පෙනහළු ගෙවෙනවා[/FONT] [/B][B][FONT="]දුම් වැටි සුරුට්ටු උරලාම ටික ටික මැරෙනවා[/FONT] [/B][B][FONT="]නිකොටින්[/FONT],[/B][B][FONT="]කාබන් හොඳ නෑ පපුවට ලී මත[/FONT] [/B][B][FONT="]ජීවිත වැලලෙයි පොළවට...[/FONT] [/B][B][FONT="]ලාබෙට මුදලට පිළිකා ගත්තට මුදලට හැකිවේද පිළිකා නැසුමට...[/FONT] [/B][B][FONT="]කප කප දල්ල ඉවතලයි දඩු ටික සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත...[/FONT] [/B][B][FONT="]මවු කිරි බිව් කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට...[/FONT] [/B][B][FONT="]ගහක විස යසට ගතට ගෙන එනා මොළයේ ඇති [/FONT][/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B][FONT="]සයිල දමා නස නසා[/FONT] [/B][B][FONT="]පැයේ දෙකේ සැපට ඇතුලතින් මැරෙනා ඇවිදින පණ ඇති මළ කඳන් උඹලා...[/FONT] [/B][B][FONT="]ජිවිතේ හාමතේ කුණාටු සාගරේ දැලකට අහුවුන මාලුවෝ වාගේ[/FONT] [/B][B][FONT="]ඇද ඇද පණ ටික තව තව දැලටම[/FONT] [/B][B][FONT="]පැටලිලා හිරවෙයි නොදැනීම නොපෙනිම...[/FONT] [/B][B][FONT="]කතරේ වැලි අතරේ ගිනි රස්නේ දැනුනාට හිතට පණ නෑනේ හරි පාරේ යන්නට...[/FONT] [/B][B][FONT="]අතේ ඇති සතය මතට දිය කරලා ඇඳක් උඩ ගොළුවී තනිවෙයි උඹ දවසක...[/FONT] [/B][B][FONT="]මායමේ සැඟවුන සාපයේ බැඳිලා වෙවෙලයි[/FONT] [/B][B][FONT="]සික් සික් කිය කිය ඕවා බොරු බයිලා...[/FONT] [/B][B][FONT="]උඹලා යන පාරේ මාත් ගියා මතකයි මතට තිත තිබ්බේ මගෙම හිතින් හිතලයි... [/FONT] [/B][B][FONT="]හිතින් හිත ඇතුලේ හීන පොදි බැඳලා[/FONT] [/B][B][FONT="]ෆිල්ම් වල වාගේ නාඩගම් රඟනා...[/FONT] [/B][B][FONT="]විඳින ජීව්තය විඳවමින් ඉඳලා ඇද්ද තව මදිද පෙත්ත දාගත්තා[/FONT] [/B][B][FONT="]රුපියල් පස්සේ දුවනවා අළුයම බෝතල් පස්සෙන් දුවනවා හවසට...[/FONT] [/B][B][FONT="]සතයක් දෙන්නෑ ගෙදරට දවසට ඇහුවාම ඒ ගැන ගුටිබැට බිරිඳට[/FONT] [/B][B][FONT="]හවස නිවස වෙත එන අපෙ පියවරු බී වස[/FONT] [/B][B][FONT="]නොබලයි දෙස තම දූදරු[/FONT] [/B][B][FONT="]විසිකර සෙනෙහස සොයා වෙන අඹු දරු තනතුරු අතහැර හොයනවා කනේරු... [/FONT] [/B][B][FONT="]ගේ දොර අගහිඟ කරන්ට් එකේ රතු බිල[/FONT] [/B][B][FONT="]ගත් ණය වැල් පොලී හිරවෙලා බෙල්ල...[/FONT] [/B][B][FONT="]දරුවාගේ කුසගින්න මකාදමා හිනහෙන්න විය නිදියන්න බිරිඳට[/FONT] [/B][B][FONT="]විකිනෙන්න[/FONT][FONT="][FONT="].[/FONT].. [/FONT][/B][B][FONT="]පියා යන පාරේ පුතත් යයි ආරේ මව යන පාරේ දුවත් යයි ආරේ...[/FONT] [/B][B][FONT="]ආරේ ගති නෑරේ දැම්මාත් පරිවාසේ හිතලා හැදියන් මේක උඹේ වාරේ[/FONT] [/B][B][FONT="]මිහිපිට දෙව්වරු මව්වරු පියවරු[/FONT] [/B][B][FONT="]හෙලා තම දූ දරු අද සැම තැන තැනේ[/FONT] [/B][B][FONT="]සිර කඳවුරු...[/FONT][/B][/COLOR][/SIZE] [YOUTUBE]gKA5_ACCm_Y[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom