Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමිනොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන්

සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන්

කඳුළකට අත වනන හදවත කොනින්

මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විඳගන්න තනියෙන් ම දුක හිරිකරන්

මට හරි ම පාලුයි මගේ රත්තරන්

හුරතල් වෙවී කණට කෙඳිරූ වදන්

මගෙ හිත ම පිරවූ එදා

එක වචනයක්වත් කියන්නට තරම්

හිත දෙන්නෙ නැතිව ද මෙදා

ආදරෙන් දෑත අල්ලන්

අපි එදා උන්නු ස්නෙහේ නමින්

සිනහ වී ඉන්න දැන්වත්

ඇයි ඔයා ඉන්නෙ නෙතුකැන් පියන්

සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා

අදනම් ඔයා ලස්සනයි

ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා

මගෙ හිතට දැන් හරි බයයි

පාලුවේ මාව තියලා

යන්නෙපා යන්නෙපා යන්නෙපා

මේ තරම් හීන අතරේ

වැලපිලා ඉන්න බෑ තනිවෙලා

හිමිනොවුණ නෙතු .............

ගායනය :- බාචි සුසෑන්

[QUOTE="Malinga, post: 17179830, member: 1829"] [SIZE="3"]හිමිනොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන් සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන් කඳුළකට අත වනන හදවත කොනින් මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම් බෑ මෙහෙම විඳගන්න තනියෙන් ම දුක හිරිකරන් මට හරි ම පාලුයි මගේ රත්තරන් හුරතල් වෙවී කණට කෙඳිරූ වදන් මගෙ හිත ම පිරවූ එදා එක වචනයක්වත් කියන්නට තරම් හිත දෙන්නෙ නැතිව ද මෙදා ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු ස්නෙහේ නමින් සිනහ වී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නෙ නෙතුකැන් පියන් සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා අදනම් ඔයා ලස්සනයි ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා මගෙ හිතට දැන් හරි බයයි පාලුවේ මාව තියලා යන්නෙපා යන්නෙපා යන්නෙපා මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා හිමිනොවුණ නෙතු ............. ගායනය :- බාචි සුසෑන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom