Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්බි තාප්පෙට හිර කරගෙන මා...

කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ

මං කල වරද කියාපන් නුඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ

මලහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඩ අම්මේ

බැතිය අරන් පෝලිමට දුවනවා වඳින්නෙ මහ රෑටයි අම්මේ

පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැඳුරේ සුව පහස ලැබී

පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී

අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී

අම්මගෙ නම මම පපුවෙ කොටනවා ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී

වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙම අඬලා

රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා

තනිපංගලමේ මහ රෑ යාමේ නුඹ අඩනා හැටි මට මැවිලා

කම්බිකූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා

-චාමර රණවක-

[QUOTE="rcccc, post: 17276902, member: 369356"] [b]කම්බි තාප්පෙට හිර කරගෙන මා...[/b] [SIZE=3][COLOR=Blue][B]කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ මං කල වරද කියාපන් නුඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ මලහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඩ අම්මේ බැතිය අරන් පෝලිමට දුවනවා වඳින්නෙ මහ රෑටයි අම්මේ පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැඳුරේ සුව පහස ලැබී පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී අම්මගෙ නම මම පපුවෙ කොටනවා ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙම අඬලා රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා තනිපංගලමේ මහ රෑ යාමේ නුඹ අඩනා හැටි මට මැවිලා කම්බිකූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා [SIZE=2]-චාමර රණවක-[/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom