Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා තනිවුණු බව දැකලා

කඳුළක් නැද්ද ඉණුවේ නෙතේ

හැරයන්නට දුරස්වෙලා

වරදක් නැහැනෙ මාගෙන් වුණේ

එකපාරක් ඉඩදෙන්න

ඔබෙ ළඟ මට ඉන්න

පවසන්න මේ ආදරේ

ඔබ තරමට මට ළංවූ

තව කවුරුත් නෑ ජීවිතේ

ආදරෙන් පැරදෙනා

පෙම්වතුන් දෙස බලා

මතකයි ද දුක්වුණා

මටත් වැඩියෙන් ඔයා

අද මාව රවටලා

ගියේ ඔබමයි කියා

අදහන්න බැරි නිසා

සිත අතරමන් වෙලා

ඔබ තරමට .............

රිදවනා මතකයේ

රැඳුණු හසරැලි ඔබේ

අද කඳුලු කැට වෙලී

වැටෙයි නෙතඟින් මගේ

ලැබුණෙ පිවිතුරු සෙනේ

මගෙන් විතරයි ලොවේ

සිහිවෙනා හෙට දිනේ

යලිත් ඔබ එයි ළඳේ

ඔබ තරමට .............

මා තනිවුණු .............

ගායනය :- මංජුල පුෂ්පකුමාර

[QUOTE="Malinga, post: 17973783, member: 1829"] [SIZE="3"]මා තනිවුණු බව දැකලා කඳුළක් නැද්ද ඉණුවේ නෙතේ හැරයන්නට දුරස්වෙලා වරදක් නැහැනෙ මාගෙන් වුණේ එකපාරක් ඉඩදෙන්න ඔබෙ ළඟ මට ඉන්න පවසන්න මේ ආදරේ ඔබ තරමට මට ළංවූ තව කවුරුත් නෑ ජීවිතේ ආදරෙන් පැරදෙනා පෙම්වතුන් දෙස බලා මතකයි ද දුක්වුණා මටත් වැඩියෙන් ඔයා අද මාව රවටලා ගියේ ඔබමයි කියා අදහන්න බැරි නිසා සිත අතරමන් වෙලා ඔබ තරමට ............. රිදවනා මතකයේ රැඳුණු හසරැලි ඔබේ අද කඳුලු කැට වෙලී වැටෙයි නෙතඟින් මගේ ලැබුණෙ පිවිතුරු සෙනේ මගෙන් විතරයි ලොවේ සිහිවෙනා හෙට දිනේ යලිත් ඔබ එයි ළඳේ ඔබ තරමට ............. මා තනිවුණු ............. ගායනය :- මංජුල පුෂ්පකුමාර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom