Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිදවන්නට ආයේමත්

මතකෙට ඉඩදෙන්නෙපා

ඔබ මා සතුවීල උන් බව

කිසිවිට අඟවන්නෙපා

අපෙ ඇසුරක් වූ අයුරක්

කාටත් පවසන්නෙපා

අප වෙන්කරනා ලෝකෙක

මතු අප ඉපදෙන්නෙපා

මතක සමරු එක් කරලා

දවාලන්න අළු කරලා

අපේ සෙනෙහසේ සටහන්

තියාගන්නෙපා

හිතේ හැඟුම් කැටි කරලා

කඳුළු බිඳක දියකරලා

නෙතු හරින්න යයි ගලලා

නවත්වන්නෙපා

අතරමගදි හමුවීලා

දුටුවෝතින් මඟහැරලා

ඔයා යන්න පිටුපාලා

යලි බලන්නෙපා

ඔබට නොදැනි සැඟවීලා

පෙනෙන දුරක ඉමි රැඳිලා

ඉතින් ඉන්න හිනැහීලා

මා සොයන්නෙපා

රිදවන්නට ආයේමත් ...........

ගායනය :- උදය ශ්රී

[QUOTE="Malinga, post: 17973786, member: 1829"] [SIZE="3"]රිදවන්නට ආයේමත් මතකෙට ඉඩදෙන්නෙපා ඔබ මා සතුවීල උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා අප වෙන්කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා මතක සමරු එක් කරලා දවාලන්න අළු කරලා අපේ සෙනෙහසේ සටහන් තියාගන්නෙපා හිතේ හැඟුම් කැටි කරලා කඳුළු බිඳක දියකරලා නෙතු හරින්න යයි ගලලා නවත්වන්නෙපා අතරමගදි හමුවීලා දුටුවෝතින් මඟහැරලා ඔයා යන්න පිටුපාලා යලි බලන්නෙපා ඔබට නොදැනි සැඟවීලා පෙනෙන දුරක ඉමි රැඳිලා ඉතින් ඉන්න හිනැහීලා මා සොයන්නෙපා රිදවන්නට ආයේමත් ........... ගායනය :- උදය ශ්රී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom