Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීත සුලන් රැලි නෙතු අද්දර හිනැහෙනවා

නීල නයන යුග හිරු එළියෙන් බබලනවා

මල පොකුරක් පිපුන සේ හිරු එළියක් දුටුවා සේ

යුග ගානක ආලවන්තකම් මට දැනෙනවා

මිහිරි මතකයන් හිත අද්දර රග දෙනවා

කෝල කොමළ හිත සිහිලැල්ලෙන් හිනැහෙනවා

රැළි යායක් නැගුනසේ පෙන කැටියක් පිපුන සේ

හිත යයක සෙනෙහෙවන්තකම් මට දැනෙනෙවා

ඒ සිත්වල සුවද සොයා ගනිමින්-ඔබටයි ආදරේ කියමින්

සෙනෙහස දිවියපුරා රකිමින්-මා ලැබූ සොදුරියේ

මගේ හදබැදී සිත්තමක් විලසින්

මිහිපිට දෙවගනක් මවමින්

ඔබමත රන්රුවක් තබමින්

මා දිනු දෙව්ලියේ

සිත අස්වදන්නදෝ මගේ නංගියෝ

නෙතු අද්දර හීන් හිනාවක් නගමුදෝ

දෙසවන ලග හිද කවි මුමුණන්නට

මල් මාවතකට ගෙන යන්නම්

හදවත ලග හිද ආල පුරන්නට

සසර පුරුද්දෙන් මා එන්නම්

ඒ සිත්වල සුවද සොයා ගනිමින්-ඔබටයි ආදරේ කියමින්

සෙනෙහස දිවියපුරා රකිමින්-මා ලැබූ සොදුරියේ

මගේ හදබැදී සිත්තමක් විලසින්

මිහිපිට දෙවගනක් මවමින්

ඔබමත රන්රුවක් තබමින්

මා දිනු දෙව්ලියේ

[QUOTE="nadeera84, post: 18541132, member: 303898"] [SIZE="4"][FONT="Book Antiqua"][COLOR="Blue"]සීත සුලන් රැලි නෙතු අද්දර හිනැහෙනවා නීල නයන යුග හිරු එළියෙන් බබලනවා මල පොකුරක් පිපුන සේ හිරු එළියක් දුටුවා සේ යුග ගානක ආලවන්තකම් මට දැනෙනවා මිහිරි මතකයන් හිත අද්දර රග දෙනවා කෝල කොමළ හිත සිහිලැල්ලෙන් හිනැහෙනවා රැළි යායක් නැගුනසේ පෙන කැටියක් පිපුන සේ හිත යයක සෙනෙහෙවන්තකම් මට දැනෙනෙවා ඒ සිත්වල සුවද සොයා ගනිමින්-ඔබටයි ආදරේ කියමින් සෙනෙහස දිවියපුරා රකිමින්-මා ලැබූ සොදුරියේ මගේ හදබැදී සිත්තමක් විලසින් මිහිපිට දෙවගනක් මවමින් ඔබමත රන්රුවක් තබමින් මා දිනු දෙව්ලියේ සිත අස්වදන්නදෝ මගේ නංගියෝ නෙතු අද්දර හීන් හිනාවක් නගමුදෝ දෙසවන ලග හිද කවි මුමුණන්නට මල් මාවතකට ගෙන යන්නම් හදවත ලග හිද ආල පුරන්නට සසර පුරුද්දෙන් මා එන්නම් ඒ සිත්වල සුවද සොයා ගනිමින්-ඔබටයි ආදරේ කියමින් සෙනෙහස දිවියපුරා රකිමින්-මා ලැබූ සොදුරියේ මගේ හදබැදී සිත්තමක් විලසින් මිහිපිට දෙවගනක් මවමින් ඔබමත රන්රුවක් තබමින් මා දිනු දෙව්ලියේ[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom