Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ථමානයේ බිහිවෙන ගීත ගැන සටහනක් තියන්න හිතුනා... මේ මෑත භාගයේ ආපු ගීත 10 ගැන කථා කලොත් මට නම් අවංකවම දුකයි... ඔහේ එකම වචන ටික එහෙට මෙහෙට දාලා විවිධ වර්ගයේ ගීත හදලා...ඔබේ පෙම/පණ/රත්තරනේ/කඳුළැල්/වෙන්වෙලා ගියා..BLA BLA.... සංගීතයත් ඊට නොදැවිනි නෑ...  ගීත 10ක් ගත්තොත් එකට මික්ස් කරන්න පුළුවන්... එකම ටෙම්පෝ එක...ඔය මියුසික් කරන එවුන්ට ඔය තාල විතරද මන්දා තියෙන්නේ... නිකන් බෝලයක් ඇතුලේ හිරවෙලා එතනින් එහාට දන්නේ නෑ කිසිම දෙයක්... සින්දු අහද්දි කියන්න පුළුවන් මේ අහවලා තමා කරලා තියෙන්නේ කියලා... අර නාමල් ගේ අලුත් සෝන්ග් එක අහද්දි කියන්න පුළුවන් ආහ් මේ රුහුණුගේ තමා කරලා තියෙන්නේ කියලා... ලෝකේ EDM Music වල යොදා ගන්න effects ලංකාවේ කවදා යොදා ගනිවීද මන්දා...

ඕකට ප්‍රධාන වශයෙන් වගකියයුතු අය ඉන්නවා.. ඔවුන්ගේ සාර්ථක නිර්මාණ නැත්තේම නෑ.. නමුත් ඒ අතරින් රදීශ වැන්දබෝන / තිළින රුහුණුගේ / පද වැල් ගත්තොත් සජිත් ද චතුරන්ග,දිලාන් ගමගේ වැනි අය..(මම පෞද්ගලිකව අද කාලේ විකාර අහන්නේ නෑ.. ඒ නිසා අහලා තියෙන අයගෙන් දන්නේ මෙච්චරයි.. අනික් අයත් මේකට අන්තර්ගතයි ) හුදෙක් මුදල් ඉපයීමේ පටු අරමුණින් මොනව හරි ටිකක් ලියලා කවුරු හරි කෙනෙක් අල්ලගෙන කියෝල හිට් කර ගන්නවා.. පස්සේ රින්ග් ටෝන් සෙල්ලම.. උන් හම්බ කර ගන්නවා... මේවට අහුවෙන ගොන්නුත් ඉන්නවනේ අම්මපා... ගෙවී ගිය අවුරුදු 3ක කාලයක ඇහෙන්නෙම එකම තාලේ ගීත.. අඬන සිංදු විරහ අඳෝනා... විරහ උනත් කමක් නෑ අර්ථවත් නම්.. අදටත් අපි මධුවිත තොල ගාද්දි ගායනා කරන්නේ 90 දශකයේ හොඳ විරහ ගීත... ඒ තණු පපුව ඇතුලටම කිඳා බැහැලා තියෙන්නේ...

මේ ඊයේ පෙරේදා ආපු නාමල් උඩුගමගේ ගීත ගැන ඇත්තටම දුකයි.... ඔහේ තාලයක් නැතිව වචන ටික කියෝනවා... "අප හමු වීම වෙන් වීම" ගීත අදටත් ඇහෙද්දි දැනෙන්නේ අමුතුම මිහිරක්..! මේ ඊයේ පෙරේද ආපු ශිහාන්ගේ ගීතයේ එක තැනක කියනවා "විශ්වාසය කඩ කල ඔයාට අ අ අ අ අ අ...." හයියෝ මට බකස් ගාල හිනා ගියා... කිසිම ගැලපීමක් නෑ තාලයත් එක්ක...

කපුගේලා ප්‍රේමකීර්ති ද අල්විස්ලා,කේ ඩී ධර්මවර්දනලා, කරුණාරත්න අබේසේකර ලා වගේ අය වලෙන් නැගිටිලා එනවා මේවා දැක්කොත්... අද කාලේ ෆෝන් එක අතේ තියෙන කොල්ලෝ කුරුට්ටොන්ට හොඳයි මේ මල ජරාව... සංගීතය විශ්ව භාෂාවක්.. එක තැන පල්විය යුතු නෑ... අලුත් අලුත් දේවල් අත් හදා බලමින් ඉස්සරහට යා යුතුයි... එහෙම නැතුව ඉල්ලුමට සැපයුම කියලා මේ ජරාව හිට් කරන එක නෙමේ කරන්න ඕන...

- අදත් පිටපත මහින්ද අබේසුන්දර -

[QUOTE="C h o p p e, post: 19007477, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]වර්ථමානයේ බිහිවෙන ගීත ගැන සටහනක් තියන්න හිතුනා... මේ මෑත භාගයේ ආපු ගීත 10 ගැන කථා කලොත් මට නම් අවංකවම දුකයි...:dull: ඔහේ එකම වචන ටික එහෙට මෙහෙට දාලා විවිධ වර්ගයේ ගීත හදලා...ඔබේ පෙම/පණ/රත්තරනේ/කඳුළැල්/වෙන්වෙලා ගියා..BLA BLA....:lol: සංගීතයත් ඊට නොදැවිනි නෑ... :sorry: ගීත 10ක් ගත්තොත් එකට මික්ස් කරන්න පුළුවන්...:rofl: එකම ටෙම්පෝ එක...ඔය මියුසික් කරන එවුන්ට ඔය තාල විතරද මන්දා තියෙන්නේ... නිකන් බෝලයක් ඇතුලේ හිරවෙලා එතනින් එහාට දන්නේ නෑ කිසිම දෙයක්...:oo: සින්දු අහද්දි කියන්න පුළුවන් මේ අහවලා තමා කරලා තියෙන්නේ කියලා... අර නාමල් ගේ අලුත් සෝන්ග් එක අහද්දි කියන්න පුළුවන් ආහ් මේ රුහුණුගේ තමා කරලා තියෙන්නේ කියලා...:lol: ලෝකේ EDM Music වල යොදා ගන්න effects ලංකාවේ කවදා යොදා ගනිවීද මන්දා... :lol::lol::lol: ඕකට ප්‍රධාන වශයෙන් වගකියයුතු අය ඉන්නවා.. ඔවුන්ගේ සාර්ථක නිර්මාණ නැත්තේම නෑ.. නමුත් ඒ අතරින් රදීශ වැන්දබෝන / තිළින රුහුණුගේ / පද වැල් ගත්තොත් සජිත් ද චතුරන්ග,දිලාන් ගමගේ වැනි අය..(මම පෞද්ගලිකව අද කාලේ විකාර අහන්නේ නෑ..:no: ඒ නිසා අහලා තියෙන අයගෙන් දන්නේ මෙච්චරයි.. අනික් අයත් මේකට අන්තර්ගතයි ) හුදෙක් මුදල් ඉපයීමේ පටු අරමුණින් මොනව හරි ටිකක් ලියලා කවුරු හරි කෙනෙක් අල්ලගෙන කියෝල හිට් කර ගන්නවා.. පස්සේ රින්ග් ටෝන් සෙල්ලම.. උන් හම්බ කර ගන්නවා... මේවට අහුවෙන ගොන්නුත් ඉන්නවනේ අම්මපා... :oo:ගෙවී ගිය අවුරුදු 3ක කාලයක ඇහෙන්නෙම එකම තාලේ ගීත.. අඬන සිංදු විරහ අඳෝනා...:( විරහ උනත් කමක් නෑ අර්ථවත් නම්.. අදටත් අපි මධුවිත තොල ගාද්දි ගායනා කරන්නේ 90 දශකයේ හොඳ විරහ ගීත...:love: ඒ තණු පපුව ඇතුලටම කිඳා බැහැලා තියෙන්නේ... :yes: මේ ඊයේ පෙරේදා ආපු නාමල් උඩුගමගේ ගීත ගැන ඇත්තටම දුකයි....:lol: ඔහේ තාලයක් නැතිව වචන ටික කියෝනවා... "අප හමු වීම වෙන් වීම" ගීත අදටත් ඇහෙද්දි දැනෙන්නේ අමුතුම මිහිරක්..!:love: මේ ඊයේ පෙරේද ආපු ශිහාන්ගේ ගීතයේ එක තැනක කියනවා "විශ්වාසය කඩ කල ඔයාට අ අ අ අ අ අ...." හයියෝ මට බකස් ගාල හිනා ගියා...:lol::lol::lol: කිසිම ගැලපීමක් නෑ තාලයත් එක්ක... කපුගේලා ප්‍රේමකීර්ති ද අල්විස්ලා,කේ ඩී ධර්මවර්දනලා, කරුණාරත්න අබේසේකර ලා වගේ අය වලෙන් නැගිටිලා එනවා මේවා දැක්කොත්...:( අද කාලේ ෆෝන් එක අතේ තියෙන කොල්ලෝ කුරුට්ටොන්ට හොඳයි මේ මල ජරාව...:P සංගීතය විශ්ව භාෂාවක්.. එක තැන පල්විය යුතු නෑ... අලුත් අලුත් දේවල් අත් හදා බලමින් ඉස්සරහට යා යුතුයි... එහෙම නැතුව ඉල්ලුමට සැපයුම කියලා මේ ජරාව හිට් කරන එක නෙමේ කරන්න ඕන... :) [COLOR=Red][B]- අදත් පිටපත මහින්ද අබේසුන්දර -[/B][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom