Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයට කඳුළු ගෙනත්...

ආදරයට කඳුළු ගෙනත් නුඹ ගිය දා දුරස් වෙලා

කල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කලා

පිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයා

හිත හැඬුවා තනිවීලා කුළුඳුල් සෙනෙහේ සොයා

හීනයක් වගේ තාමත් අපි ලංවුනු ඒ කාලේ

හීන කොයිතරම් තිබුනත් නුඹේ නමට මේ පපුවේ

හීන ලොවේ මා තනිවී ගියත් සමු අරන් රහසේ

දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙරසේ

මගේමයි කියා කිවු හැටි මතකයි මට ලංවෙලා

ආදරේ මගෙන් දිවුරා පපුවට ඔය මුහුණ තියා

සාගරේ තරම් හඬවා ගියත් සමු අරන් රහසේ

දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙරසේ

-චාමර වීරසිංහ-

[QUOTE="rcccc, post: 19027916, member: 369356"] [b]ආදරයට කඳුළු ගෙනත්...[/b] [SIZE=3][COLOR=Blue][B]ආදරයට කඳුළු ගෙනත් නුඹ ගිය දා දුරස් වෙලා කල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කලා පිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයා හිත හැඬුවා තනිවීලා කුළුඳුල් සෙනෙහේ සොයා හීනයක් වගේ තාමත් අපි ලංවුනු ඒ කාලේ හීන කොයිතරම් තිබුනත් නුඹේ නමට මේ පපුවේ හීන ලොවේ මා තනිවී ගියත් සමු අරන් රහසේ දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙරසේ මගේමයි කියා කිවු හැටි මතකයි මට ලංවෙලා ආදරේ මගෙන් දිවුරා පපුවට ඔය මුහුණ තියා සාගරේ තරම් හඬවා ගියත් සමු අරන් රහසේ දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙරසේ [SIZE=2] -චාමර වීරසිංහ-[/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom