Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Manusatha ( මනුසතා �) Lyrics - Iraj

දෙව් බබුණ්ද දෝත නගාලා

වදින උතුම් මනු සතායා

දහම රකින අයද බෙදීලා

නසනු ඇයිද දහමෙ කරුණා

රකිමු මිනිස්කම් එක් වීලා

දහම අනුව දිවිය ගෙවාලා

ප්‍රථමයෙන් සමවෙන්න

කල පව් වලට පිනක් හොයන් ලියනව නෙමෙයි මේක

තිබ්බ කොටියට තිතක් කොමාවක් දාල පටන් ගත්තෙ ඇයි තව විසක්

තරුණයෙක් මම තරුණයෙක් උබ

අපි පරපුරක් හැදුනෙ යුද්ද ගිනි උඩ

නිවපු ගින්න අලු නැති වෙන්න පෙර

මට කියන්න ඇයි ගිනි තියන්නෙ මගෙ රට

බෞද්දයෙක් මුස්ලිම් කරගද්දී

මුස්ලිම් කඩයක් ගිනි බත් වෙද්දී

දෙමළ තරුණයට කොටිය කියද්දී

කෙලෙසුනෙ මගෙ රට තොපි මරා ගද්දී

නිල් පාටයි නිදහස් අහස

කලු වෙලා දුම් වලින් විදෙස් බලවේග

ලස්සනයි පන්සලෙ බණ පෝය දාට

අම්ම කුණුහර්ප කියනවද තියද්දි පහන

මැද පෙරදිග අමුතුම නීතියක්

කස පාර හිමි වැන්දට බුදු පිලිමයක්

පොඩි පන්සල ගාව ලොකු පල්ලියක්

සමාවෙයන් අපෙන් උනා නන් වෙනස්කමක්

දෙව් බබුණ්ද දෝත නගාලා

වදින උතුම් මනු සතායා

දහම රකින අයද බෙදීලා

නසනු ඇයිද දහමෙ කරුණා

රකිමු මිනිස්කම් එක් වීලා

දහම අනුව දිවිය ගෙවාලා

සිදුවුන තැන මගෙ උපත

පල්ලියත් හුරුයි වගේම පිරිත

කවුද තිබ්බෙ හරක් කොල්ලො පන්සලෙන් පිටට

පල්ලිය පාරෙ මග රැකවල් දිගට

කවුද හරි කවුද වැරදි ඒක මට ප්‍රශ්නයක්

යාලුවොත් වටිනව ඒවගේම ධර්මයත්

ටික ටික අඩුවුනා ගෙදර තිබ්බ සහනයත්

උපාධියත් බල්ලොන්ට දන්න වෙන තත්වයක්

රැකියාවක් හොයන්න බෑ ලොකු අත්තක් නොමැතිව

ඒකයි මං ගිහින් මුන ගැහුනෙ ගමේ ඇමතිව

පල්ලියට එන්නලු පන්සලෙන් සමුගෙන

බඩ ගින්න රජ උනා එරෙහිව ධර්මෙට

පන්සලට ගිහින් මම පූජ කල මලක්

ඒ අතිම්ම වැදුන මගෙන් පෙරහැරට ගලක්

පරක්කුයි තේරෙද්දි කලේ මම පවක්

පොඩි දෙයක් වෙනුවෙන් ගිනි තිබ්බ ගමක්

අනිත්‍ය ලෝකේ මරණය නියතයි

තැන තන මරාගන්න හැටි මට තිත්තයි

මතක මගේ අතින් කොකා ගැස්සුනා විතරයි

යාලුව බිම වැටිලා වූ දැන් නිසලයි

[QUOTE="King GBN, post: 19756487, member: 390321"] [SIZE="4"][COLOR="Purple"] Manusatha ( මනුසතා �) Lyrics - Iraj දෙව් බබුණ්ද දෝත නගාලා වදින උතුම් මනු සතායා දහම රකින අයද බෙදීලා නසනු ඇයිද දහමෙ කරුණා රකිමු මිනිස්කම් එක් වීලා දහම අනුව දිවිය ගෙවාලා ප්‍රථමයෙන් සමවෙන්න කල පව් වලට පිනක් හොයන් ලියනව නෙමෙයි මේක තිබ්බ කොටියට තිතක් කොමාවක් දාල පටන් ගත්තෙ ඇයි තව විසක් තරුණයෙක් මම තරුණයෙක් උබ අපි පරපුරක් හැදුනෙ යුද්ද ගිනි උඩ නිවපු ගින්න අලු නැති වෙන්න පෙර මට කියන්න ඇයි ගිනි තියන්නෙ මගෙ රට බෞද්දයෙක් මුස්ලිම් කරගද්දී මුස්ලිම් කඩයක් ගිනි බත් වෙද්දී දෙමළ තරුණයට කොටිය කියද්දී කෙලෙසුනෙ මගෙ රට තොපි මරා ගද්දී නිල් පාටයි නිදහස් අහස කලු වෙලා දුම් වලින් විදෙස් බලවේග ලස්සනයි පන්සලෙ බණ පෝය දාට අම්ම කුණුහර්ප කියනවද තියද්දි පහන මැද පෙරදිග අමුතුම නීතියක් කස පාර හිමි වැන්දට බුදු පිලිමයක් පොඩි පන්සල ගාව ලොකු පල්ලියක් සමාවෙයන් අපෙන් උනා නන් වෙනස්කමක් දෙව් බබුණ්ද දෝත නගාලා වදින උතුම් මනු සතායා දහම රකින අයද බෙදීලා නසනු ඇයිද දහමෙ කරුණා රකිමු මිනිස්කම් එක් වීලා දහම අනුව දිවිය ගෙවාලා සිදුවුන තැන මගෙ උපත පල්ලියත් හුරුයි වගේම පිරිත කවුද තිබ්බෙ හරක් කොල්ලො පන්සලෙන් පිටට පල්ලිය පාරෙ මග රැකවල් දිගට කවුද හරි කවුද වැරදි ඒක මට ප්‍රශ්නයක් යාලුවොත් වටිනව ඒවගේම ධර්මයත් ටික ටික අඩුවුනා ගෙදර තිබ්බ සහනයත් උපාධියත් බල්ලොන්ට දන්න වෙන තත්වයක් රැකියාවක් හොයන්න බෑ ලොකු අත්තක් නොමැතිව ඒකයි මං ගිහින් මුන ගැහුනෙ ගමේ ඇමතිව පල්ලියට එන්නලු පන්සලෙන් සමුගෙන බඩ ගින්න රජ උනා එරෙහිව ධර්මෙට පන්සලට ගිහින් මම පූජ කල මලක් ඒ අතිම්ම වැදුන මගෙන් පෙරහැරට ගලක් පරක්කුයි තේරෙද්දි කලේ මම පවක් පොඩි දෙයක් වෙනුවෙන් ගිනි තිබ්බ ගමක් අනිත්‍ය ලෝකේ මරණය නියතයි තැන තන මරාගන්න හැටි මට තිත්තයි මතක මගේ අතින් කොකා ගැස්සුනා විතරයි යාලුව බිම වැටිලා වූ දැන් නිසලයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom