Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳකඩ පහනක කැටයම් ඔපලා

පාවෙන දේදුනු ලැගුම් ගනී

කැලතුනු රසයක පැන ආ බුබුලක්

අකුරු වැලක් දෙහදක ලියවී

යුගයෙන් යුගයට නොමියෙන දහනක

දිවියක පදනම මතුවෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

සියුමැලි කැකුලක් මැලවෙද්දී

සියුමැලි කැකුලක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා

තුඩින් තුඩක ගෙනයන බිංදූ

ගව්වක් ඉහලට ගොනුකොට රඳවා

පොපියන දෙතොලක් එහිකැන්දූ

අහස ගුගුරා කළුවක් වපුරා

ඒ හා මුහුවුනු වැහි බිංදු

ඈ ගෙන යද්දී නටබුන් අතරෙක

තවකෙක් ඈ වෙත හද රැන්දූ

තවකෙක් ඈ වෙත හද රැන්දූ...

සඳකඩ පහනක.........................................

හදවිල ඉපැදුනු කැකුළක් නොකලටි

නටුවෙන් ගලවා දුරක යවා

මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක්

සත්සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වු රිදුනු තැවුනු හද

එක්ටැම් මැදුරක කවුලු අරා

රුවන් විමානේ පියාඹා එනතුරු

පොපියන හදවත සිටියි බලා

[QUOTE="yasi96, post: 21670494, member: 562239"] [COLOR="DarkOrchid"] [SIZE="4"]සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී සියුමැලි කැකුලක් මැලවෙද්දී දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩක ගෙනයන බිංදූ ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහිකැන්දූ අහස ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදු ඈ ගෙන යද්දී නටබුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ තවකෙක් ඈ වෙත හද රැන්දූ... සඳකඩ පහනක......................................... හදවිල ඉපැදුනු කැකුළක් නොකලටි නටුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරකට මුහුව ගියා ඔබට උරුම වු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානේ පියාඹා එනතුරු පොපියන හදවත සිටියි බලා[/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom