Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා වාගෙ ආයෙ දවසක්

ළඟින් ඉන්නනම් බැරිවුණත්

තවත් ආදරෙයි මමනම්

කාටත් වඩා

හිතාගන්න බෑ අදටත්

වැරැද්දක් කළා මමනම්

මතක් වෙද්දි තාම හැඬුනත්

හිමි නෑ ඔයා

හුඟක් ආදරේ ලැබිලත්

මගෙන්මයි වුනේ වරදක්

ඔයා දහදුකක් විඳලා

ආදරෙ කළා

නවත්තන්න බෑ කළ පවු

හැඬෙවුවා ඔයාව ම මං

සමාවක් නැතේ ආයෙත්

පසුතැවෙමි මා

මුරණ්ඩුයි කියා දැනිලත්

ඔයා නෑ කළේ වෙනසක්

ඔයාගේ සෙනේ දැනිලත්

මඟහැරිය මා

නවතින්න බැ මටනම්

කළ පින් මදී මානම්

මට අයිති නෑ ඔයා

සමුගනිමි මා

එදා වාගෙ .....................

ගායනය :- නිශා හෙට්ටිආරච්චි

[QUOTE="Malinga, post: 21735124, member: 1829"] [SIZE="3"]එදා වාගෙ ආයෙ දවසක් ළඟින් ඉන්නනම් බැරිවුණත් තවත් ආදරෙයි මමනම් කාටත් වඩා හිතාගන්න බෑ අදටත් වැරැද්දක් කළා මමනම් මතක් වෙද්දි තාම හැඬුනත් හිමි නෑ ඔයා හුඟක් ආදරේ ලැබිලත් මගෙන්මයි වුනේ වරදක් ඔයා දහදුකක් විඳලා ආදරෙ කළා නවත්තන්න බෑ කළ පවු හැඬෙවුවා ඔයාව ම මං සමාවක් නැතේ ආයෙත් පසුතැවෙමි මා මුරණ්ඩුයි කියා දැනිලත් ඔයා නෑ කළේ වෙනසක් ඔයාගේ සෙනේ දැනිලත් මඟහැරිය මා නවතින්න බැ මටනම් කළ පින් මදී මානම් මට අයිති නෑ ඔයා සමුගනිමි මා එදා වාගෙ ..................... ගායනය :- නිශා හෙට්ටිආරච්චි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom