Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ

නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා

ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා

බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට

මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද

කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද

එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද

සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

Artist : Apsara De Silva

Lyrics : Charuka Suraweera

Composer : Priyantha Direx

[QUOTE="Sara531, post: 21780820, member: 556134"] [SIZE="4"] දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා... Artist : Apsara De Silva Lyrics : Charuka Suraweera Composer : Priyantha Direx [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom