Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා

වරද පවසන්න මා ළඟින් යන්නට දමා

මට ඔබ තරම් වෙන කවුරුවත්

හමුවන්නෙ නෑ කවදාකවත්

කඳුළක් ළඟින් තියන් දින ගැන මගේ සිතින්

ඔබ එයි කියා යලිත් පෙරමං බලන්

සිටියත් තවත් දුකින් ඔබ එන්නෙ නැති බවක්

පිළිගන්නෙ නෑ මගේ හිතනම් තවත්

මේ ජීවිතේ ඔබ අහිමිනම් යලිත්

මතුභවෙක හෝ නවතින්න මා ළඟින්

වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත්

රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්

හැමදේ ම ඔය අතින් ගෙනදුන්නු මහිමයෙන්

අමනාප නෑ වුනේ මගෙ රත්තරන්

මේ ආත්මයෙන් සමුගන්න දාකවත්

පෙරදා වගේ යලි එන්න ආදරෙන්

අමතක කරන්න බෑ .................

ගායනය :- දිමංක වෙල්ලලගේ

[QUOTE="Malinga, post: 21896231, member: 1829"] [SIZE="3"]අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා ළඟින් යන්නට දමා මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ කවදාකවත් කඳුළක් ළඟින් තියන් දින ගැන මගේ සිතින් ඔබ එයි කියා යලිත් පෙරමං බලන් සිටියත් තවත් දුකින් ඔබ එන්නෙ නැති බවක් පිළිගන්නෙ නෑ මගේ හිතනම් තවත් මේ ජීවිතේ ඔබ අහිමිනම් යලිත් මතුභවෙක හෝ නවතින්න මා ළඟින් වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත් රිදවන්න ඔබ මගේ හිත හැකි තරම් හැමදේ ම ඔය අතින් ගෙනදුන්නු මහිමයෙන් අමනාප නෑ වුනේ මගෙ රත්තරන් මේ ආත්මයෙන් සමුගන්න දාකවත් පෙරදා වගේ යලි එන්න ආදරෙන් අමතක කරන්න බෑ ................. ගායනය :- දිමංක වෙල්ලලගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom