Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිහිදුම් සේල ඉහලට එසවුනු රෑක

හොරුගෙන ගියා නුඹ සතු සියලුම දේම

ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක

නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම

නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම

සිහින කුමරුවෙකු අතගෙන සිනමා අඳුරේ

අවන්හලේ ලැගුම් කුටියේ සීත හිමේ

තෙරපුනි නුඹේ ගත සිත රඳවා ඒ උරේ

කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ

කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ

සිහින කැපකලේ මා තනි රකින්නයි

මාතනි කලේ සිහිනය දකින්නයි

කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න

කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න

සුජාතාවනී මා තවමත් එහෙමයි

සුජාතාවනී මා තවමත් එහෙමයි

[QUOTE="shaminda peiris, post: 21896592, member: 500621"] [SIZE="3"]මිහිදුම් සේල ඉහලට එසවුනු රෑක හොරුගෙන ගියා නුඹ සතු සියලුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම සිහින කුමරුවෙකු අතගෙන සිනමා අඳුරේ අවන්හලේ ලැගුම් කුටියේ සීත හිමේ තෙරපුනි නුඹේ ගත සිත රඳවා ඒ උරේ කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ සිහින කැපකලේ මා තනි රකින්නයි මාතනි කලේ සිහිනය දකින්නයි කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න සුජාතාවනී මා තවමත් එහෙමයි සුජාතාවනී මා තවමත් එහෙමයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom