Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුර ඈත දින සමනල් වියේ මා

සසල කල යුවතී

සිත්බැඳී සෙනේ මා සිරකරන්

මිතුදම අපේ පැවතී

ඔබ තරම් මසිතට සුව ගෙනා

තව කෙනෙක්නම් නොමැතී

අද ගිහින් ඈතට පියඹලා

මා ජීවිතේ නැවතී

අන්ධකාරේ මංමුලාවී

පාවෙමින් ගෙවූ ජීවිතේ

අරුත් පුරවා දෙනෙත් පාදා

ඈ ලංවුනේ නොසිතූ ලෙසින්

උමතු වූ ආදරෙන් බැඳී

ගෙවුනු දින අද සිහිනෙකී

පෙර වැරදි මා සතු වෙන්නැති

දෙවියකු නොව මා මිනිසෙකි

මිතුරු කැළ හැම සතුරු වී

ඈ මගෙන් උදුරා ගත් සැටි

මුළු දිවිය සැනෙකින් නතර වී

අදහනු නොහැකි සේ ඇද වැටී

ඉර හඳ තරුත් ගස් වැල් විලුත්

කළඹන්න මට සිතුනි

නිළ බල ඇතත් රජකම ඇතත්

දැන් මට කුමට ළඳුනී

පරම පිවිතුරු ආදරේ

සසර දින පැවතී

බිඳක් වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී

ඔබ දුන්නු සතුටට වැඩි දුකක්

මා විඳින බව තනිවී

ඔබ දන්නේ නෑ එය දන්නවානම්

යන්නේ නෑ වෙන්වී

යන්නේ නෑ වෙන්වී

ගායනය අමිල පෙරේරා

[QUOTE="shaminda peiris, post: 22130729, member: 500621"] [SIZE="3"]දුර ඈත දින සමනල් වියේ මා සසල කල යුවතී සිත්බැඳී සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී ඔබ තරම් මසිතට සුව ගෙනා තව කෙනෙක්නම් නොමැතී අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී අන්ධකාරේ මංමුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ අරුත් පුරවා දෙනෙත් පාදා ඈ ලංවුනේ නොසිතූ ලෙසින් උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකී පෙර වැරදි මා සතු වෙන්නැති දෙවියකු නොව මා මිනිසෙකි මිතුරු කැළ හැම සතුරු වී ඈ මගෙන් උදුරා ගත් සැටි මුළු දිවිය සැනෙකින් නතර වී අදහනු නොහැකි සේ ඇද වැටී ඉර හඳ තරුත් ගස් වැල් විලුත් කළඹන්න මට සිතුනි නිළ බල ඇතත් රජකම ඇතත් දැන් මට කුමට ළඳුනී පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී බිඳක් වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බව තනිවී ඔබ දන්නේ නෑ එය දන්නවානම් යන්නේ නෑ වෙන්වී යන්නේ නෑ වෙන්වී ගායනය අමිල පෙරේරා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom