Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා

පෙනෙනවා දකිනවා කියනා ඒවා

මොනවද අම්මෙ මම අහගන්නට ආවා

තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද

ඒවා මොළොක් බව තේරෙනවා මටද

එළියක් කියා මොකවත් හෙම තියෙනවද

මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල මට රැයට වඩා

වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා

මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා

ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක

මට දැනෙනවා එය අල්ලන හැම විටෙක

පාට කියා ඇත්නම් ගතියක් මලෙක

අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

ලස්සන කියන දේ නැහැයට වත් කනට

මගේ දිවට හරි මගෙ අත පය වලට

නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට

ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා

මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා

නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා

එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

[QUOTE="^Buddhika^, post: 23430874, member: 476659"] [SIZE="3"][CENTER][COLOR="Blue"]මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා පෙනෙනවා දකිනවා කියනා ඒවා මොනවද අම්මෙ මම අහගන්නට ආවා තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද ඒවා මොළොක් බව තේරෙනවා මටද එළියක් කියා මොකවත් හෙම තියෙනවද මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද උණුසුම දැනේ දහවල මට රැයට වඩා වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක මට දැනෙනවා එය අල්ලන හැම විටෙක පාට කියා ඇත්නම් ගතියක් මලෙක අම්මේ අත නොගෑවෙන එක තමයි දුක ලස්සන කියන දේ නැහැයට වත් කනට මගේ දිවට හරි මගෙ අත පය වලට නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom