Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු ව මම වැන්ද බුදුන් සිහි කර ගෙන ඒ ගුණ කඳ

දෙවනු ව සද්ධර්මේ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද

තෙවනු ව මහ සංඝරත්නෙ වැඳ සුරන් ට පින් දී සොඳ

කියනවා අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්රබන්ධ

සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්රිස් රජුන්ට

කෙලින් ඉන්ට නො දී අපට බලේ ගත්ත ඔවුන් අතට

පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුණ කොළොං පුරට

ඔවුන් අතර හිටිය නෙයින තම්බි කියල කෙනෙක් ජයට

සොඳින් මසන් ගස් හන්දියෙ නෙයින උන්නු ගෙයි විස්තර

නගින්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර

තදින් ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර

පනින්ඩ බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර

මෙකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට

හිතලා වැඩ කරන එතුමා ජෝන් නමින් පුරසිද්දෙට

ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට

එකලා ඔහු කළ දස්කං කියනවා මං පෙළින් පෙළට

අල්ලස් දී පොලීසියට කොස් ගස් හන්දියේ ජයට

නෙයින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට

ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට

සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට

එක්ක ගිහින් පොලිස් භටයො දොළොස් දෙනෙක් මරදානට

ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අදින්ට

සල්ලි දීලා ඔවුන් අතට යන්ට කිව්ව සූදු පොළට

ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට

ඇඳ ගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට

ගා ගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට

අර ගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට

නැගගත්තා රික්ෂෝවක අපෙ මැතිදා යයි විගහට

දකිමින් මේ හෙට්ටි අයිය නෙයින සලං දැම්ම හොඳට

“එන්න කාරියම් වන්ද දු සංගදි සොල්ලු ම් බෝමට”

“නවවංදදු විලයාට්ටු තුපන්කාර ඔන්ඩ කිට්ට”

ඔන්න ඉතිං “වාව” කියලා එක්ක ගියා ගේ ඇතුලට

තට්ටු හතක් නැග්ග කලට නෙයිනගෙ ඒ සූදු පොළට

ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිදුට අනින්ට

“වා සෙන්” කිව්වා නෙයිනා එළුවා ගියා දුන්නු අණට

දැනගෙන මේ රහස් සියළු මැතිඳා යයි ඔට්ටු පොළට

බලන්න පුදුමයි මහතුනි නෙයිනගෙ ඒ සූදු පිටිය

එතන්ට චන්ඩියා තමයි සේද වත්තේ ජෝං ගොයිය

දිනන්ට අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටිය

කොහෙං ආපු දෙමළෙක් දැයි කියල ජෝං නැගිට සිටිය

කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එම විට

ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට

දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට

තනියෙන් මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට

පැන්න කලට චණ්ඩි ජෝං පිහියක් අරගෙන අනින්ට

දුන්න මැතිද පයින් එකක් බිව් රං කිරි කටින් එන්ට

ඉන්න හිටින්ටත් බැරිවුණි මළ මුත්තර පිටවු කලට

ඔන්න එවිට ආව එළුවා පැනගෙන මැතිඳුට අනින්ට

කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්ට

වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට

උඹ ද මිතුරෙ හතර ගාතෙ චණ්ඩියා කියමින් මෙතෙන්ට

දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

ඉතිං අම්මෙ ඉදල මොටද කියල නෙයින පැන විජහට

අතිං පයිං නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට

ගනිං මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට

මුනින් වැටුනි නෙයින තම්බි මැතිඳ දුන්නු මරු පහරට

නෙයිනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට

ගෙව්වයි දඩ බොහෝ දෙනෙක් බැරිවුනි තව හත් දෙනෙකුට

හැත්තෑවක් ගෙවලා මැතිඳා ගත්ත ඔවුන් හැම එළියට

ඇත්තයි අපි මල් පුදන්ට ඕන ඔහොම වීරයන්ට

එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට

පියෙක් ලෙසට ඔවදන් දී දුසිරිතයෙන් වලකින්නට

දෙකක් පාර බැගින් දුන්නෙ මිතුරනි එය මතක් වෙන්ට

කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැද ගියයි යන්ට

එතුමා කළ දස්කං නං එක කටකට බැහැ කියන්ට

හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට

හිටියානං අද වෙනතුරු රජ කරනව ලංකාවට

එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට

[QUOTE="lankanatha, post: 23437989, member: 150325"] [COLOR="Purple"][SIZE="4"]පළමු ව මම වැන්ද බුදුන් සිහි කර ගෙන ඒ ගුණ කඳ දෙවනු ව සද්ධර්මේ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද තෙවනු ව මහ සංඝරත්නෙ වැඳ සුරන් ට පින් දී සොඳ කියනවා අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්රබන්ධ සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්රිස් රජුන්ට කෙලින් ඉන්ට නො දී අපට බලේ ගත්ත ඔවුන් අතට පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුණ කොළොං පුරට ඔවුන් අතර හිටිය නෙයින තම්බි කියල කෙනෙක් ජයට සොඳින් මසන් ගස් හන්දියෙ නෙයින උන්නු ගෙයි විස්තර නගින්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර තදින් ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර පනින්ඩ බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර මෙකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට හිතලා වැඩ කරන එතුමා ජෝන් නමින් පුරසිද්දෙට ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට එකලා ඔහු කළ දස්කං කියනවා මං පෙළින් පෙළට අල්ලස් දී පොලීසියට කොස් ගස් හන්දියේ ජයට නෙයින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට එක්ක ගිහින් පොලිස් භටයො දොළොස් දෙනෙක් මරදානට ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අදින්ට සල්ලි දීලා ඔවුන් අතට යන්ට කිව්ව සූදු පොළට ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට ඇඳ ගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට ගා ගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට අර ගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට නැගගත්තා රික්ෂෝවක අපෙ මැතිදා යයි විගහට දකිමින් මේ හෙට්ටි අයිය නෙයින සලං දැම්ම හොඳට “එන්න කාරියම් වන්ද දු සංගදි සොල්ලු ම් බෝමට” “නවවංදදු විලයාට්ටු තුපන්කාර ඔන්ඩ කිට්ට” ඔන්න ඉතිං “වාව” කියලා එක්ක ගියා ගේ ඇතුලට තට්ටු හතක් නැග්ග කලට නෙයිනගෙ ඒ සූදු පොළට ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිදුට අනින්ට “වා සෙන්” කිව්වා නෙයිනා එළුවා ගියා දුන්නු අණට දැනගෙන මේ රහස් සියළු මැතිඳා යයි ඔට්ටු පොළට බලන්න පුදුමයි මහතුනි නෙයිනගෙ ඒ සූදු පිටිය එතන්ට චන්ඩියා තමයි සේද වත්තේ ජෝං ගොයිය දිනන්ට අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටිය කොහෙං ආපු දෙමළෙක් දැයි කියල ජෝං නැගිට සිටිය කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එම විට ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට තනියෙන් මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට පැන්න කලට චණ්ඩි ජෝං පිහියක් අරගෙන අනින්ට දුන්න මැතිද පයින් එකක් බිව් රං කිරි කටින් එන්ට ඉන්න හිටින්ටත් බැරිවුණි මළ මුත්තර පිටවු කලට ඔන්න එවිට ආව එළුවා පැනගෙන මැතිඳුට අනින්ට කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්ට වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට උඹ ද මිතුරෙ හතර ගාතෙ චණ්ඩියා කියමින් මෙතෙන්ට දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට ඉතිං අම්මෙ ඉදල මොටද කියල නෙයින පැන විජහට අතිං පයිං නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට ගනිං මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට මුනින් වැටුනි නෙයින තම්බි මැතිඳ දුන්නු මරු පහරට නෙයිනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට ගෙව්වයි දඩ බොහෝ දෙනෙක් බැරිවුනි තව හත් දෙනෙකුට හැත්තෑවක් ගෙවලා මැතිඳා ගත්ත ඔවුන් හැම එළියට ඇත්තයි අපි මල් පුදන්ට ඕන ඔහොම වීරයන්ට එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට පියෙක් ලෙසට ඔවදන් දී දුසිරිතයෙන් වලකින්නට දෙකක් පාර බැගින් දුන්නෙ මිතුරනි එය මතක් වෙන්ට කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැද ගියයි යන්ට එතුමා කළ දස්කං නං එක කටකට බැහැ කියන්ට හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට හිටියානං අද වෙනතුරු රජ කරනව ලංකාවට එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom